LightReader

Chapter 58 - 58

අග්නී...

"ම්ම්ම්..."

මට ඊරිසියයි...

"මොනවා ගැනද...."

උඹ ගැන.....යකෙක් උනත්....උඹ අඹාපු පිලිමයක් වෙනකොට මට ඊරිසියයි.....උඹ කඩවසම් කියලා තව එකෙක්ගෙ කටින් කියවෙනකොට ....මට ඊරිසියයි...උඹ ආදරනීයයි කියලා කියනකොට මට ඊරිසියයි.....වෙලාවකට මට හිතෙනවා උඹව එක්ටැම් ගෙදරක හිරකරන්න.... කාගෙවත්ම ඇස්වලට පේන්න නොදී හංගගන්න....මට මගෙම ආදරෙ දරාගන්න බැරි තැන මම උඹටම ඊරිසියා කරන්න පටන් අරන් අග්නී...

"මගෙ කොට මගුල.."

මට කෙදිරියක් එක්ක සරාගී විදිහට හුස්මක් පිට උනා....සීතල ඇගිලිවලින් ගැලවිලා ගියපු මගෙ ඇදුම් ඇද පාමුල ඔහේ ඉන්නකොට මගෙ නිරුවත අගනිගෙ අඩ නිරුවතින් වැහිලා තිබ්බා .....

පුංචි හාදුවක් උනත් තියන්නෙ ලෝභ කම් කර කර වෙනකොට අග්නි මගෙ හැගීම් පවා හෙම්බත් කෙරුවා ...

අනෙ දෙවියනෙ මට අර සංසාරෙම එපා වෙලා යන හැගීම විදින්න ඕනා.....

මගෙ හිත කෑ ගැහුවා ...ඇගිල්ලක ස්පර්ශයක් වත් නැතිව අග්නිගෙ සීතල ප්‍රාශ්වාසෙන් විතරක් පනගහපු තන පුඩු උස් පහත් වෙන පපුව උඩ ඕනවටත් වඩා කැපිලා පේනකොට අග්නි කරන්නෙ ඒ දිහා බලන් ඉදලා අතගාන්න හදලත් අත අහකට ගන්න එක.....

මට බලාපොරොත්තු දිදී නැති කරන එක.....

මාව සෘංගාරෙන් නොමරා මරන්න හදන එක....

අනෙ අග්නි....දැන්වත් මාව උඹෙ කරගනින්.....උමතුවෙන් ආදරෙ කරන මගෙ හිත කෑ ගහනවා .....ඒත් අග්නිට නෙවෙ හදිස්සියක් දැනුනෙ....

එකම එක රෝම කූපයක් වත් මගනෑරේන්න අර සීතල දෙතොල් තිය තිය එහා මෙහා යනකොට මටත් නොදැනිම මගෙ පපු කොටස ඉස්සුනා.....

එයා හාදුව තියන්න ගියපු තනපුඩුව දිහා බලලා අනිත් පාර මා දිහා බලලා ඇස් හීනි කරගත්තා ....

අනෙ දෙයියනෙ.. මං ආයමත් වැඩ වරද්දගත්තා ...එයා ඒක අතෑරියා...ඉංග්ලිශ් ෆිල්ම් එකක වගේ...නැතිනම් සාමාන්‍ය හරි අසම්මත හරි...ඔය කොයියම් ලිංගික ඇසුරකදි හරි යට වෙන එකාට "ෆක් මී හාර්ඩ් බේබ්" කියලා කෑ ගැස්සෙන එක මට අකැප උනා...නිරායාසයෙන් පිටවෙන වචන මට අකැප උනා....මිනිස්සුන්ට සෘංගාරයත් දරා ගන්න බැරි තැන් එනවා ...කෑ ගැස්සෙනවා .....රිදෙන බව දැන දැන තව තව රිදවන්න කියලා කෑ ගහනවා ....දවස් දෙකක් තුනක් යනකන් කලවා වේදනා දෙන බව දන්නවා....ඒ උනත් මිනිස්සු සෘංගාරෙන් මත්වෙන තැන තව තව රිදවන්න කියලා කෑ ගහනවා ..

මොකද හති අරින තැන ඉදන් ඉතුරු වෙන මතක ඊටත් වඩා රස හින්දා ...

ඔක්කොමත් උනාට පස්සෙ තට්ට තනියම ඒක ගැන හිතලා ගහන මනෝපාර ඔක්කොටම වඩා රස හින්දා ....

මම ආසයි....මතක් කරන්න....ආපිට ඒක මගෙ ඇස් ඇතුලෙම දකින්න ....මතක් වෙන වාරයක් ගානෙම ඇගේ හිරිගඩු පිපෙන හැටි බලන්න...ඊලග කෙම්මුර එනකන් මතක වලින් සෘංගාර රහ රස බලන්න.....

අග්නී.....

මම පරිස්සම් උනා....මට බය හිතුනා ...අග්නි ආයම මාව තෙහෙට්ටු කරවයි කියලා ....අග්නෙ සීතල ඇගිලි මාව නොමරා මරයි කියලා .....

"උඹ අමෘතයක් .....ඇයි මාව හදිස්සි කරවන්නෙ...දන්නවද මගෙ මැනක....ඕනම සුවද මලක්....හදිස්සියෙන් ඉඹගත්තොත්....සුවද පවා අරහන් වෙලා යනවා .....අංශුවෙන් අංශුව රස විදින්න ඕන උඹව මට එක පාර කටේ ඔවා ගන්න කියන්න එපා ...උඹගෙ අග්නි සෘන්ගාරාත්මකයි මිසක්....කාමවිකුර්තිකයෙක් නෙවෙ...."

මට ලැජ්ජ හිතුනා .....මට පොලව පලාගන යන්න හිතුනා ..මටත් නොදැනිම පලල් වෙලා තිබුන කකුල් මම ලන් කර ගත්තා ....මට ඇදිවත පටලවන් දුවන්න හිතුනා ...මෙච්චර වෙලාම බඩ අස්සෙ පියාඹපු සමනල්ලුන්ට යන එනමන් නැති වෙලා උන් තටු අකුලන් මුලු ගැහුනා...

තවමත් කෙම්මුර .....තවමත් කෙම්මුර ...එයාට අදින් පස්සෙ .....ම්ම්ම්ම්හ්හ්....

මට හුස්මක් පිට උනා හිත හිත උන්න එක මග හිර වෙලා යන හුස්මක් පිට උනා.....සීතල හාදුවක් බෙල්ල ගාවින් නවතුන හාදුවක් අතකට මිරිකෙන තනපුඩුවක් මගෙ සම්පූරනම කල්පනාව ගල් කරලා දානකොට මට යටි තොල හැපුනා ....ඒ එක්කම මං අග්නිව අහකට ගත්තා ...ඒ ඇස් හීනි උනා...ඇහිබැම එකට ගුලි උනා...හරියටම ඇයි උඹ මාව අහකට කෙරුවෙ අහන්න වගෙ.....ඒත්....ඒත් මගෙ හිතේ කැරකෙන ප්‍රශ්නෙ ඔක්කොටම වඩා බරයි...

අග්නී....

"ම්ම්න්.....මගින් නැවැත්තුවොත්....රස එපා වෙනවා ...නැත්තන් බලෙන් රස බලන්න හිතෙනවා.....ඇයි එහෙම කෙරුවෙ....ම්ම්ම්ම්....."

අ...නෙ....අග්නී...එකම තත්පරේකට....

"අහපන්...."

අග්නී....අද...තාම කෙම්මුර.....අදින් පස්සෙ හැම රෑකම මං ගාවට එන්න පුලුවන්ද ...

"ම්න්...."

අනෙ එපා....අනෙ අග්නී....එන්න එපා....මට...එපා....

"...."

මට...මට

"උඹ ආසයි බලන් ඉන්න....."

ඔව්....මං ආසයි කෙම්මුරක් එනකන් දින ගනින්න.....ඕන දවසක යටකරගන්න පුලුවන් බව දැනගන ආදරේ කරනවට වඩා....අනෙ අග්නි....මට ඕනෙ.....ඒ දවස එනකන් බලන් ඉන්න.....ඒ දවස එනකන්.....කලින් කෙම්මුරේ වේදනාව....උමතුව....ඒ හැගීම්....ඒ රූප...

"ආය ආය මතක් කර කර ඉන්නද....?"

අනෙ ඔව් අග්නී...අනෙ...ඔව්...හැමදාම දකින කුකුලගෙ කරමල සුදු වෙනවා වගෙ නොවී....අනෙ මට ඕනෙ කෙම්මුරක් එනකන් ඇගිලි ගනින්න...

"ආස එහෙනම් ....උඹගෙ අග්නිට පුලුවන් උඹව බලන් ඉදලා හෙම්බත් කරවන්න...ආස එහෙම නම්....උඹගෙ අග්නිට පුලුවන් උඹ මාව ඉල්ලනම තැනදි අතෑරලා දාලා අනෙ අග්නී ගාලා අඩනවා බලන් ඉදලා උමතුවෙන් ආදරේ කරන්න.....".

ඒ අග්නිගෙ වචන ...සීතල කටහඩ උනුසුම් වෙලා ඇස් අඩවන් වෙලා යනකොට මුලු ගැහුන අර සමනල්ලු ආයම තටු ගහන්න ගත්තා .....පායපු හද එලිය ලෝභ කමක් නැතුවම යක්ශ අඩවියම වහගන්නකොට අග්නිගෙ අධීර ...අග්නිගෙ ශිවන් හිමින් හෙමින් කෙදිරි ගාන්න ගත්තා .....

හුස්මක් .....

බරටම පිටවුන හුස්මක් ....

පපුවටත් වඩා බර හුස්මක් නාස් පුඩු වලින් පිට වෙනකොට තෙත් උන තන පුඩු මාව කෑ ගැස්සුවා .....

"අනේ අග්නී...හ්"

ඒ මගෙ කෙදිරුම....

උමතුවෙන් සිපගන්න අග්නිට හුස්මගන්නත් අමතක වෙලා යනකොට මේ මහ රෑ වීනා සද්දයක් ඇහුනා....

තවමත් උස් පහත් වීමක් නැති උනත් මට කෙදිරි ගෑවෙනවා ...අත් වලට ඇද රෙදි මිරිකෙනවා....අග්නිගෙ ලෙහුනු කොන්ඩෙ මගෙ අත් වලට මිරිකෙනවා.....කෙලවලින් පෙගුන තන පුඩු අග්නිව දරන්න බැරිව පන අදිනවා .....

ගිය කෙම්මුරටත් වඩා මේ කෙම්මුර රසයි....

"මගෙ මැනික...මගෙ මන්ධෝදරී ..."

ඒ පපුව වේගෙන් උස්පහත් වෙනවා....සිහින් ඉග දැක්කම මන්දෝධරී කියලා නම් පට බැදපු මගෙ අග්නි එයාම මගෙ අතක් අරන් එයාගෙ උරහිසක් උඩ තියා ගත්තා ...හරියටම වේදනාව දරා ගන්න කාලෙ හරී කියන්න.....රිදෙන තැනදි මටත් රිදවපන් කියන්න.....දරාගන්නම බැරි තැනදි ඇගේම බර උරහිස් වලට දියන් කියන්න .....

හාදුවකින් .....හාදු වැස්සකින් .....ස්පර්ශෙකින්.....එහා මෙහා දුවගන යන ඇගිලි හන්දම නැගිටින හැගීම් ගොන්නකින් ගෑනු ඇගක් තෙත් උනාට.....සංසාරෙම එපා වෙන හැහීම දැනෙනකන් තෙත් වෙන්න තැනක් නැති මම යටි තොල හපාගත්තා ....

යටි බඩ පුරාවටම ඉගිල්ලෙන සමනල්ලුන්ට අග්නිගෙ ගිනියම හිමින් හිමින් දැනෙනකොට මටත් නොදැනිම මම අග්නිව හපා ගත්තා ....

මල් පෙත්තක් ...මල්පෙති ගොඩක් උඩ නිදි කෙරුවත් ආදරෙයි කියලා කන් දෙක පැලෙනකන් කිව්වත් පස්සෙ දොරෙන් රතියක රහ බලනකොට මගෙ ඇස් කොන් වලින් කදුලු කැට එලියට එන්න ගත්තා ...

අග් ..නී.....හ්....

මට වේදනයි .....කදුලු කැට කොට්ටෙට උනන කොට වේදනාව එක්ක මම අර සංසාරෙම එපා වෙලා යන හැගීම හොයන්න ගත්තා ....ඈතින් ඇහෙන වීනාවෙ තත්වලින් එලියට එන මදුර මනෝහර සංගීතෙ එක්ක මං කදුලු අස්සෙම්ම හිනා උනා ....

යටි බඩම අග්නිගෙන් පිරිල යනකොට ගෙදර ඇද හෙළ වුනත් අග්නිගෙ ඇද හෙලවෙන්න හිතුවෙ වත් නැති උනා...උඩ බෙලි අතට උන්න මට අඩවන් වෙච්ච ඇස් වල හැගීම් ....සැරින් සැරේ ඉහල පහල යන උගුරු ගැටේ වගේම එයාගෙ උරහිස්වලට බර දීගන උන්න මම එහෙම්ම ඔලුව උස්සලා ඉනෙන් පහල බලනකොට දෙපැරැන්ද මැදින් අග්නිගෙ ඉහල පහල යන "අග්නිය" මං දැක්කා.....

හුස්මක් .....

දාඩිය බින්දු ගොන්නක්...

පපුව දිලිසින්න තන පුඩු පෙගෙන්න කෙල තලියක් එක්ක මගෙ අග්නිට වැඩ වැඩිවෙනකොට මං සෘංගාර්ව්න් කෙදිරි ගානගමන් එයාගෙ විසිරුන කෙස් ඔක්කොම අත් වලින් ආපිට පිටිපස්සට කෙරුවා ....

මං හිනා උනා....හිනාවට උත්තරයක් වෙනුවට නලලට හාදුවක් ආපිට හම්බෙනකොට මටත් නොදැනිම මගෙ අග්නි මාව මුනින් අතට හරවගත්තා...

"ආව්හ්...." කියන්න ඇරපු කටම අග්නිගෙ උනුසුම් හාදුවක් එක්ක වැහිලා යනකොට එයාගෙ එක අතකට මගෙ අතක් පැටලෙනකොට පිරුන තට්ටම් වලට එකම එක අතුල් පහරක් වැදුන...

"චටස්..."....

අග් ....නි.....හ්...

"ම්....න්..."

මං හිතන්නෙ...

"ඔව්....උඹට පුලුවන් සංසාරෙම එපා කරවගන්න.....පුලුවන්ද අග්නිගෙ ඇස්දෙක දිහා බලාගනම....?"

උනින් අතර හැරිලා උන්න මට එයත් එක්කම ඉස්සරහට පස්සට තල්ලු වෙවිවී උන්නට මට දරාගන්න බැරි උනා.....පිට පුරාවටම බෙල්ල පුරාවටම එයාගෙ නොසන්සුන් තොල් එහා මෙහා යනකොට දැනෙන නොදැනෙ ගානට වදින දත් පාරවල්....කන් පෙත්ත ගාවට ඇවිදින් නතර වෙන තුන් හිතම හිරි වට්ටන අර ආදර්නීයම වචන..." මං උඹට මැරෙන්න තරන් ආදරෙයි ...."එක්ක මම හිතන්නෙ මම සුරතාන්තෙට ලන් උනා.....

නහර වැල් උලුප්පන් තවත් ප්‍රානවත් වෙන පිරිමි ඇගටත් සෘංගරෙ දරාගන්න බැරිව හති අරින්න...මෙච්චර වෙලාම ඉහලට පිපිලා තිබුන බිම් මල පහලට කඩා වැටෙන්න මගෙන් අවසර ඉල්ලනකොට මම අග්නි දිහා බැලුවා...

ඉතින් එච්චරයි ....එයා ආයමත් මාව උඩ බෙලි අතට හරවගත්තා....හැමදාමත් මෝහනේ වෙන හිස කෙස් වලින් එන සදුන් සුවදද...මොකක්ද නමක් දෙන්න නොදන්න ඒ සුවඩ මගෙ සර්වාංගෙනුත් එනකොට මම මගෙ කකුල් දෙකම අග්නිගෙ ....

මගෙ ආදරනීයම අග්නිගෙ උකුල වටා ගැටගහගත්තා.....

සෘංගාරෙක හති අරින හරිම තැන....

පපුව වේගෙන් උස් පහත් වෙන හරිම තැන....උරා බීපු තනපුඩු පවා වෙව්ලලා යන එකමතැන....

.ගැහැනියක් ගාව හෝ පිරිමියෙක් ගාව....මනුස්සයෙක්ට විදින්න පුලුවන් උපරිම සතුට තියන තත්පර ගාන...

සංසාරෙම එපා උනා කියන හැගීම එන තැන විදින්න බලන් උන්න මම අග්නිගෙ ඇස් දිහා බලනකොට හති අරින්න බලන් උන්න පිරිමි ඇග වටේ අග්නිගෙ සීතල ඇගිලි එතිලා හෙමින් සැරේ ඉහල පහල වෙනවත් එක්කම යටි බඩ පුරාවටම පියාඹපු සමනල්ලු එක පාරම තටු ගහගන හැගීමක් එක්ක මගෙ කලවයන් වෙව්ලගන වෙව්ලගන ගියා.....

එච්චරයි .....

මගෙ හොද පන ගියා.....කකුල් දෙකම දෙපැත්තට කඩා වැටුනා.....අවසානෙදි කටින් කියන්න බැරි උනත්...මම හිතින් අර ස්වර්ණමය වචන ටික මුමුනන ගමන් අග්නි දිහා බලනකොට එයා කට කොනින් ලාව්ට හිනා උනා....මම එහෙම්ම එයාගෙ මුලු මූනම මගෙ අත් දෙකෙන් අල්ල ගත්තා....

" මගෙ ආදරනීයම යක්ශ ආත්මය....අන් උඹට උමතුවෙන් ආදරෙයි අග්නි...මැරෙන්න තරම් ආදරෙයි....මං මේහැගීම් වලට මැරෙන තරම් ලෝභයි අග්නි....මිනිස්සු ආස දවසක් හරි වැඩියෙන් ජීවත් වෙන්න.....එත් උඹගෙ ශිවන් ආස.....ජිවත් වෙනවට වඩා...ඉක්මනටම මැරිලා යන්න...මෙච්චර කල්....දෙවි දේවතාවුන්ට පින් දෙන්න වැදපු අත් දෙකෙම්ම මම උඹව බදාගන්නවා....ඉතින්...මට කියපන් මගෙ අග්නි....මම.ජීවත් වෙනවට වඩා...මැර්‍ර්න්න හදිස්සි වෙන එක සාදාරනයි නේද කියලා....."

ලතාවකට ඉස්සරහට පස්සට තල්ලු වෙවී උන්න මං දිහා බලාගම උන්න එයා මැරෙන්න ආසයි කියනකොට මට හිතලම රිදෙව්වා...වේදනාවක් දැනුනා උනත්....මම ලාවට හිනා උනා....එයාගෙන් උත්තරයක් නෑ...එයාගෙ සුරතාන්තෙ කොයි වගේද කියලා දකින්න වත් මට හයියක් නෑ....දුඹුරු පාට තනපුඩු තැලිලා තැලිලම රතු වෙලා.තියනකොට ආයමත් අග්නිගෙන් දත් පාරක් වැදුනා....මං දන්නවා...මෙතනොන් එහාට මට එයාව දරාගන්න හයියක් නැහැයි කියලා ...මෙතනින් එහාට තියෙන්නෙ මට අමු නිදිමතක් කියලා ....අග්නිගෙන් පිට වෙන කුයිලයත් එක්ක දෙපරැන්ද මැදින් දැනෙන සෘන්ගාරාත්මක වේදනාව අසුරයෙක්ගෙ සූරතාන්තයක් බලන්න බලන් ඉන්න මගෙ ඇස් දෙකට තවත් නම්.බැහැයි කියනකොට මම අමාරුවෙන් එයා දිහා බැලුවා...

" පුලුවන් ද මගෙ ඇස් දෙක දිහා බලන් ඉන්න..."

අග්නී....

එයා අහනවා....මුල්ම.දවසෙ මට නිදා ගන්න දුන්න අග්නි අද එයාගෙ ඇස් දෙක.දිහා බලන් ඉන්න පුලුවන්ද අහනකොට මටත් නොදැනි අර කඩා වැටුන කකුල් ආයම එතුනා උනත් තවමත් හති අරින පිරිමි ඇග නිදාගන උන්නා....

ඈතින් ඇහෙන විනා සද්දෙ වගේම මෙච්චර වෙලාම නෑහුන උච්ච සවරෙන් කියන සිංදුවක .....තාලයක් අල්ලන සද්දයක් එක්ක සින්දුවෙ තාලෙට සාදාරනයක් කරන්නමද කොහෙද මගෙ අග්නිත් නොසන් සුන් වෙනකොට මම එයාගෙ උරහිස් පුරාවටම දත් පාරවල් තිබ්බා.....

අනේහ් ...අග්නී.....හ්.....

ඒ මගෙන් පිටවෙන වචන....මට කියන්න පුලුවන් උන වචන.....ආදරනීයම යක්ශ ආත්මෙ එයාගෙ සුරතාන්තෙට ලන් වෙනකොට ඇද රෙදි ඇද විට්ටම්.විතරක් නෙවෙ තිර රෙදි පවා කිටි කිටියට මිරිකගන්න කොට යටි බඩේ පියාඹ පියාඹ උන්න සමනල්ලුන්ගෙ එකා දෙන්නගෙ තටු කැඩෙන්න ගත්තා... අග්නිගෙ "අග්නිය" දරා ගන්න බැරිවම උන් එකා දෙන්නා මැරිලා යන්න පටන් ගත්තා ...අග්නීහ් ........

මම කෑගැහුවා....වේදනාවට වඩා....දැනන හැගීම් එන්න එන්නම උත්සන්න වෙනකොට අග්නිගෙ ඇස් රතු උනා....ගින්දර පාට උනා.....අර උගුරු ගැටේ ඉහල පහල ගියා..බෙල්ලෙ තිබුන නහර වැල්.ඉලිප්පුනා.....මම ඇද රෙද්දක් කිටි කිටියට මිරිකගන්නවා එක්කම අග්නිගෙන් උගුරෙන් පිට උන අමූතුම සද්දෙ එක්ක අර ගින්දර ඇස් තවත් රතු වෙලා ගියා වගේම මගෙ බඩ ඇතුලෙ මෙච්චර වෙලාම පියාඹපු හැම සමනලයෙක්වම මරලා.දාන ගමන් අග්නි නිදහස් උනා.....ඇද රෙදි ඉරිලා ගියා...එයා බිත්තියට අතින් ගහපු පාරට බිත්තියක් පිපිරිලා ගියා...මම.මට පුලුවන් උපරිමෙන්ම අග්නිව හපාගත්තා ...හැබැයි..එයා ඉල්ලපු විදිහටම මගෙ අග්නිව වෙව්ලන තැනදි මම එයාගෙ ඇස් දිහා බැලුවා....

".මං..උඹට මරාගන මැරෙන තරම් ආදරෙයි....."

......මහන්සි......මැනික...

"ශිවන්....."

ම්ම්ම්.....

"ඉර මුදුන් වෙලා මගෙ වස්තුව....."

සීතල.අත් දෙකක් වෙනුවට උනුසුම දැනෙන ඇත් දෙකක් අස්සෙ මම උන්නෙ සැපට ගුලි වෙලා...ඇද රෙදි ගොඩකින් තවත් උනුසුමට ගුලිවෙලා උන්න මට මගෙ අග්නිගෙ කටහඩ ඇහෙනකොට මම හරි හිමීට ඇස් ඇරියා....

එයා ඉන්නවා....කෙම්මුරෙ ඉවර වෙන්න එකම එක විනාඩියක් තියලා මගෙ ඇස් දිහා බලන් නිදහස් උන එයා ඉන්නවා.....ඊයෙ තිබුන අඩවන් වෙච්ච ඇස් අද ඇරිලා තිබුනා...තරහෙන් රතු වෙන ඇස් ආදරෙන් පිරිලා තිබුනා....කාමරේ පුරාවටම නිදි මත තවත් උත්සන්න වෙන සුවදක් එනකොට මගෙ අග්නි මාව ඇහැරෙව්වා .....

ආ....ව්හ්...

"......."

මට කෙදිරුනා. ..කකුල් නෑ වගෙ...තට්ටම් මැද නෑ වගෙ...ඒත්.....ආව්හ් කියලා කිව්වත්.....වේදනාවට වඩා.....මට ආය ආයම වෙච්ච කෙරිච්ච දේවල් මතක් වෙනකොට මගෙ මූන රතු රතු උනා...

" ඇයි මේ රතු වෙලා..."

එයා මගෙ මූන පිරිමැදලා ඇයි මේ රතු වෙලා කියලා අහනකොට එයාගෙ උකුලෙ ඉදන් උන්න මම ඒ බෙල්ල බදාගත්තා ....

සුරතාන්තයක් වගේමයි...ආය ආය මතක් වෙනකොට ඊයෙට වඩා....දැන් රසයි වගේ අග්නි....

".කොට මගුල....මද්දහන වෙලා....පුංචි එකා තනියම...."

එයා හදිස්සි කරනවා....මද්දහන වෙලාලු.....පුංචි එකා තනියමලු.....

" මගෙ ශිවන්..."

එයාගෙ අතින් ගැලවුන ඇදුම් එයාගෙම අතින් ආයම විලිවහනකොට එයා මට කතා කෙරුවා ....විහිලු කරන මූනක්වත්....බනින්න හදන මූනක් වත් නෙවෙ...ඒ මූන දැන් හරි බැරෑරුම්....එයා මොනවා හරි ලොකු කතාවක් කියන්න හදනවා ...මෙච්චර වෙලාම තිබුන අර ආදරනීය හැගීම් මැරී මැරි යනකොට මගෙ හිතට මහා අමුත්තක් දැනෙන්න ගත්තා....

අග්නි...මොකක්ද....මොකක්ද උඹට කියන්න තියෙන්නෙ.....

"මෙතනින් පස්සෙ උඹ හුගාක් දේවල් දරාගන්න පුරුදු වෙන්න ඕනා...මගෙ ගාවදි උඹ නොදරුවෙක් හා සමාන උනාට.....උඹ සෑහෙන්න දේවල් දරාගන්න පුරුදු වෙන්න ඕනා මගෙ ශිවන්....."

අග්නි ...වෙන්න තියන නරකම දෙයක සැර බාල කරලා කිව්වා කියලා ඇති සෙතක් නෑ අග්නි...ඒකෙන් වෙන්නෙ මාව තවත් මානසීකව වැටෙන එක.....ඊට වඩා නරක නැද්ද මොනවද වෙලා තියෙන්නෙ කිව්වා නම්....?

මම.අග්නිගෙ උකුල උඩ ඉදගන එයාට චෝදනා කෙරුවා...එයාට නොබැනබැන්නා.....

" මගෙ චන්ඩ අඹුව....උඹ හිතුවද මට දිවැස් තියනවා කියලා....."

කව්ද දන්නෙ....තත්පරේටත් අඩු කාලෙකින් එහා කෙරවලේ ඉදපු මාව මෙහා කෙරවලට ගෙනාව උඹට දිවැස් නැතිව යන්නෙ නෑනෙ.....ඔව්.....දැන් ඉතින් කරගන්න ඕන ටික කරන් ඉවරනෙ.....දැන් කියන්නෙ නෑ....වහෙන් ඔරෝ කියව කියව ඉන්නවා....ඔක්කොම දේවල් පලල් කරගන අල්ලන් ඉන්නකන් විතරයි....

" චිහ් උඹ...කට කඩනවා උඹගෙ මම....."

ආව්හ් යකො....

එයා මගෙ කට මිරිකුවා...අග්නිට වඩා මූලග්ගින්න එන මම එයා කියපු දේවල් අහන් එල්ලෙන්න හදනකොට එයා බැන්නා...මගෙ කට මිරිකුවා...අවසානෙදි මාව උකුලෙන් බැස්සුවා....

" මම කිව්වෙ උඹට දරාගන්න පුරුදු වෙන්න කියලා ...මොකද කපුවෙක් ආවේස වෙලා නටනකොට ගානක් නැති උනාට....නටලා ඉවර වෙනකොට කොයි තරන් අමාරුද කියන්න දන්නෙ කපුවා විතරයි ...හැබැයි මම කතා කරන්නෙ ඇත්ත සාත්තරේ පිහිටවපු අය මිසක්කා එදා වේල හොයා ගන්න වචනයක් දෙකක් අල්ලන් අතේ පැලවෙන බොරු කියන උන් නෙවෙ.....මම උඹට කියන්නෙත් කොයි තරම් අමාරු උනත්...සාස්තරේ පිහිටවපන්....සල්ලි බාගෙට රැවටිලා එක එකාට වින කටින්න නෙවෙ.....ගන්න සාත්තරේ යහපතට විතරයි ...අයහපතට යෙදෙව්වොත් වෙන්නෙ මලගිය ඇත්තට පවා වස් වදින එක....තේරුනාද..."

ම්ම්ම්ම්

"ම්ම් තමයි....කොට මගුල මගෙ"

එයා මගෙ කම්මුලට හාදුවක් තිබ්බා.....ඒතියලා මා එක්ක හිනා උනා.....ඒ කොච්චර හිනා උනා උනත් එයා හංගන දෙයක් මොනවම හරි තියනවා කියලා හිතෙනකොට මම ආපිට ගෙදර එන්න ලැහැස්ති උනා...දැන් ඉතින් ආයම.ස්ටේශන් එක ගාව ඉදන් අප්පච්චිට කෝල් කරපන්කො....

*

*

අග්නී.....

"ම්ම්ම්....."

මං ආයම උන්නෙ ස්ටේශන් එක ගාව....ඉෆ්‍රිත් දේවාලෙ ඉදන් ආවෙ කොහොමද කියන්නෙ අග්නියි උඩ ඉන්න දේව මන්ඩලෙයි වටේ ඉන්න යක්ශ සේනාංකෙයි විතරක්ම වෙනකොට මම මගෙ ගාව උන්න අග්නි දිහා බැලුවා...ආයම වට පිටාව බැලුවා...මොකද මිනිස්සු හිතාවො තනියෙන් කියවන්න මට පිස්සුය කියලා...

දැන් භෛරව් යනවද....

"ම්න්.."

කොහෙද.....

" ගෝකන්නෙට...."

ගිහින්....

" ගිහින් මොනවා කරන්නද....ඇයි ඒ යකාට වැඩ නැද්ද.....උඹ දිහා බල බල ඉන්නද...නැත්තන් අර යක් පැටියව හුරතල් කර කර ඉන්නද....ඒත් නැත්තන් මන් වෙනුවට උඹගෙ ගෙදර ඉන්නද"

අග්නී...

මම කෑ නොගහා කෑ ගැහුවා....ඇහුවෙ එක වචනයයි.....ඒත් අග්නි ඒකට වචන සීයක් විතර කියෙව්වා....පුදුම ඊරිසයාවක්...පුදුම යකෙක්....

"අප්පච්චිට කතා කරලා එන්න කියපන් තවත් ඉන්නවා මගුල් අහ අහ "

ඌව්හ් ..අග්නිහ් .... මම උඹට කියන්නෙ නෑ....ඇයි යකො...රිදෙනවා අග්නි.....

"......."

මම රැව්වා....එයා මාව කෙනිත්තුවා...ඒ ඔක්කොටම හේතුව මට එහා පැත්තෙ උන්න ගෑනු පරානෙ මා එක්ක හිනා උන එකට වෙන කොට මම මාව කොනිත්තපු තැන අත ගගා අප්පච්චිට කෝල් එකක් ගත්තා ....

හෙලෝ....අප්පච්චි ....මාව ගන්න එන්නකො...

......

ඇයි අප්පච්චි ...ඇයි....අම්මට මොකද ...??

....

අනේ....මොනවද අප්පා...මොන මගුලද කරන්න ගියෙ .....එපා අප්පච්චි එන්න මම එන්නම්.....මම එන්නම්...

මෙච්චර වෙලාම රන්ඩු කර කර උනත් හොරාවට හිනා වෙවි උන්න මගෙ හිනාව සම්පූරනම අතුරු දහන් උනා.....අප්පච්චි කියපු දේවල් එක්ක මට මොකක් ද වෙලා යනකොට මම අග්නි දිහා බැලුවා එයා බිම බලන් උන්නා....දිවැස් නෑ කියපු අග්නි බිම බලන්.උන්නා.....

අග්නි ....ඒ කියන්නෙ....ඒකියන්නෙ උඹ දැනන් උන්නා....ඒ කියන්නෙ අග්නි....උඹ දැනන් උන්නා...

මාව වෙව්ලන්න ගත්තා.....අර හොදට උන්න ශිවන්ව තරහට දුකට වෙව්ලන්න ගත්තා ...හැමදේම එක තත්පරෙන් නැති උනා වගේ උනා....අම්මා කකුලට මිරිස් ගලක් වට්ටන්ලු.....

අග්නී...අනේ...අග්නී....ඇයි..අග්නි.....

අග්නිගෙ කලින් වචන මාව ආයම පහලට ඇදලා දානකොට අග්නි බිම බලන් ඉදලා මා දිහ බැලුවා.....

" ඒකට වරද උඹගෙ අම්මා...."

එයා කිව්වා ඒකට වැරදි මගෙ අම්මා කියලා .....ඒකට වැරදි මගෙ අම්මා වෙන්නෙ කොහොමද....අම්මා පුරුදු වෙන්න මිරිස් අඹරනවද....නෑ.....බෙහෙත් ගලේ අබරන අම්මට ඕක බැරිද....

මම.අග්නිව තල්ලු කෙරුවා....මම මගෙ ගාව උන්න අග්නිව තල්ලු කරන් අනිත් අතට දුවන් ආවා.....කෙලිම්ම.ත්‍රිවිල් පාර්ක් එකට...එයා නෙවෙ මට වචනයක් කිව්වෙ.....එයා නෙවෙ මට බැන්නෙ...කොච්චර කොහොම උනත් අම්මා ගැන කියනකොට ඕන එකෙක්ගෙ පපුව හෙලවෙනවා.....ඒක අග්නිට දැනුනා...මම තල්ලු කෙරුවත් එයා වචනයක් නොකියම බලන් ඉදලා එක පාරම අතුරුදහන් වෙනකොට මම ත්‍රීවීල් එකට නැග්ගා....

අයියේ....වීරසේකර වෙද ගෙදරට...

මම එච්චරයි කිව්වෙ....මට ත්‍රීවිල් එකටත් කලින් යන්න ඕනා උනා...

මට මේ යන වේගෙත් මදි උනා...මට ගෙදරට ගිහින් අම්මව ඇස් දෙකෙන් බලාගන්න කම් සිහියක් නැති උනා...අග්නි කියනවා ඒක අම්මගෙ වරදලු.....ඒක අම්මගෙ වරදලු....

අම්මා...අම්මා.......

ගෙදරට එනකම්ම ඉස්පාසුවක් නැතිව උන්න මම වැටකඩුල්ල ගාවදි ත්‍රීවිල් මනුස්සයට සල්ලි දීලා ගෙට එන්නත් කලියෙන් කෑගැහුවා....

අම්මා.....අප්පච්චි ...අනේ අම්මා...

අම්මා....

මයෙ පුතා....යෝ....හ්...අපෙ මහත්තයා...මං කිව්වා කොලුවට කියන්ඩ එපාය කියලා...

මම කෙලිම්ම ගෙට දිව්වා.....අම්මා ඉන්නවා...අනේ කකුලට පත්තුවක් බැදගත්තු අම්මා ඉන්නවා...මගෙ කොල්ලා පේන්නත් නැතිව යනකොට මම කරේ එල්ලන් උන්න බෑග් පවා පැත්තක දාලා අම්මව බදාගත්තා ....

අනෙ අම්මා...

අම්මට මොකුත් නෑ රත්තරනේ...

මොන.මගුලක්ද අම්මා කරන්න ගියේ....අප්පච්චි ඇයි මේ 

පන්ඩිත කම් කරන්න ගිහින්.....

පන්ඩිත කම්....

ඔව්....පන්ඩිත කම් තමයි.....මම එන්න කලින් එහා මෙහා උස්සන් යන්න ගිහින් .....

මම අම්මා දිහා බලන් උන්නා....එයා අහක බලා ගත්‍තා...එයා වෙදනාව හංගන් මොකුත් උනේ නෑ වගේ උන්නා...

ඇයි අම්මා මුරන්ඩු වැඩ කරන්නෙ...ඇයි අම්ම මගෙ ලේ පුච්චන්නෙ.....???

........

මට අග්නිව මතක් උනා.....එයා මට වචනෙකින් වත් රිදවන්නෙ නෑ...ඒත් එවෙලෙ මම බය උනා...මම එන පාරෙන් අම්මා පිට පනින්න ඕනා කියන වචන මගෙ ඔලුවට වද දෙනකොට මම කදුලු පුරවන් එලියට එන්න ආවා උනත්...ආයම දොරකොඩ නැවතුනා...

වෙද හාමිනේ උනාට කමක් නෑ....වෙන වෙදමහත්‍තයෙක් ගාවට යන්න ලැහැස්ති වෙන්න.....

කැඩුම් බිදුම් ලෙඩ රෝග වලට හතර වටිම්ම අම්මා ගාවට මිනිස්සු එනකොට මම අම්මට වෙන වෙදෙක් ගාවට යන්න කිව්වා ....වෙනමොකටවත් නෙවෙ මගෙ හිතේ බයට.... .

ඇස්වලට උනපු කදුලක් සුදු පාට ටයිල් කැටයක් උඩට වැටෙනකොට මං එලියට ආවා...ඒත් දොරකොඩ පනින්න හම්බුන් නෑ කවෘ හරි මාව ඇදලා ගත්තා .....

අග්නී.....වෙන කවුරුත් නෙවෙ ....අග්නී...

අග්නී.....

මට එයාට තුරුල් වෙන්න ඕනා උනා ...මට මගෙ හිතේ ගැස්ම යන්න අග්නිට තුරුල් වෙන්න ඕනා උනා....ඒත් මං එයාටත් කෑ ගැහුවා ...මට එයාට දෙන්න උත්තර නැති උනා....

අග්නී.....

"බය නොවී ඉදින් .....මං කොතනකවත්....හුස්ම නැතිවෙනවා කිව්වෙ නෑ....පරන කෙස් ගහක් හැලිලයි අලුත් එකක් එන්නෙ කිව්වට.....වෙන දෙයක් කිව්වෙ නෑ..."

🙂ජොබී නිදහාස් ....

ආයම හෙත එන්නාම්.....

පයිස්සමින් ඉන්ඩලා.

....

ආතරෙයි ....

Ferdeesha ❤️💚😘 ....

More Chapters