LightReader

Chapter 72 - 72

මම නෙවෙ මීක් ගෑවෙ....මාව එයාගෙ ඇගට තද කර ගත්තු අග්නි ඇහුවා කාග්‍ර් හයියටද ගෑනු හොයන්න ගියේ කියලා ...මැරෙන්න ආසයිද කියපු එයා මාව එයාගෙ ඇගට තවත් තද කර ගන්නකොට මං ඒත් මීක් නොගා උන්නා.....

බෙල්ලට වැදුන සීතල සුසුමක් ...සීතල හාදුවක් එක්ක මගෙ ඇස්වලින් උනුසුම් කදුලු කැටයක් නාස් පොල්ල පහුකරන් කොට්ටෙ උඩට වැටෙනකොට මං එහෙම්ම කොට්ටෙ හපා ගත්තා මොකද මට ඉකි ගැහෙන්න ආවා ...නින්ද ගියපු පුංචි එකා නින්දෙම්ම අනිත් පැත්ත හැරෙනකොට මං ලමයව ආයම උඩ බෙලි අතට හරවනවත් එක්කම අග්නිත් මාව එයාගෙ පැත්තට හරවගත්තා .....

"දාලා යන්නෙ නෑ"

එයා එච්චරයි කිව්වෙ මාව අත් දෙකෙම්ම තුරුල් කරගන මගෙ මූන එයාගෙ උරහිස උඩින් තියාගත්තා හරියටම අඩන්න ඕනෙ නම් අඩපන් කියලා කියන්න වගේ....

මම ඇඩුවා...කෑ නොගහා උනත් දැනුන වේදනාවට බයට මේ හැම දේටම ඇඩුවා...එයා එතකම්ම වචනයක් නොකියා උන්නා...දැන් ඇති කිව්වෙත් නැ .ඒ වෙනුවට කෙරුවෙ මගෙ වේදනා දෙන කොන්ද අතගාපු එක වෙනකොට එයාගෙ සීතල ඇගිලි මගෙ තුවාල උඩින් යනකොට මට පුදුමාකාර සහණයක් ගෙනාවා....අවසානෙදි එයා කතා කෙරුවා .....

" තව චුට්ටක් ඉවසන්න වෙනවා මැනිකෙ....මන් උඹව දාලා යනවා කිව්වෙ එවෙලෙ මට කියන්න දෙයක් නැතු හන්දා....."

අග්...නී.....

" ම්ම්ම්ම්...."

මම එයාගෙ දිහා මූන උස්සලා බැලුවා .... අර නපුරු ඇස් දෙක මලානික වෙලා ගිහිල්ලා ...එයා එහෙම්ම මගෙ උරපත්ත දිහා බැලුවා...බලලා අත ගෑවා...නලලට හාදුවක් තිබ්බ එයා අනිත් පාර ආයම මාව තුරුල් කරගත්තා හරියටම එයාට කතා කරනවට වඩා මාව තුරුල්.කරගන ඉන්න ඕනා කියන්න වගේ...දාලා යන්නෙ නෑ...දාලා යන්නෙ නෑ කියන වචනෙ සිය පාරකටත් වඩා මුමුනපු එයා අවසානෙදි මාව උමතුවෙන් වගේ සිපගන්න පටන් ගත්තා.....නලලටම සිය පාරකට වඩා හාදු තියන්න ඇති.....

" සමහර දේවල් තියනවා කියන්න බැරි....ඒ වගේම කියන්න පුලුවන් ....මං මෙතන අසරන වෙලා ඉන්නෙ මගෙ ශිවන්..."

.එයා සෑහෙන්න වෙලාවකට පස්සෙ කතා කෙරුවා ...එයා කිව්වා එයා අසරන වෙලා ඉන්නෙ කියලා ....එයාට.....

අග්නී...උඹට මගෙනුයි ඒකිගෙනුයි....

" ඒකිගෙ මගුලක් නෙවෙ...උඹ මහ මෝඩයි මැනිකෙ...මට ඒකි උන්නත් මැරුනත් දැනීමක් නෑ ...උඹ ඔය කියන්න කට එහෙම උල් කරගත්තෙ උඹට මගෙනුයි ඒකිගෙනුයි කෙනෙක් තෝර ගන්න බැරි නම් ඒකිව තෝර ගනින් කියන්නද...ම්ම්ම්"

ඔ....ව්...ඉ..

" දත් නැතුව බත් කන්න ආසද....ම්ම්....ඇයි එතකොට වෙන එකියෙක් කරගහගන්නද.. .නැත්තන් අර අමන්දියව....ම්ම්ම්ම්.....මං උඹව කටු ගහක එල්ලාල අමුවෙන් හම ගහනවා....උඹ හිතුවද මම මරනවා මරනවා කිව්වට නිකන් බෙල්ල අඹරවයි කියලා ....නෑ...උඹට අනේ මාව ඉක්මනට මරපන් අග්නී කියලා කෑ ගහලා අඩන්න තරම් වේදනාවක් දීලයි මම උඹව මරලා දාන්නෙ.....මොකද ....මගෙ කියන්නෙ මගෙ මිසක්...මගෙන් පිට නෙවෙ...."

අග්...නී...අනේ...

මගෙ කන් දෙකත් එක්ක රත් වෙලා ගියා...මොකද එයා ඒක කිව්වෙ විහිලුවට නෙවෙ...එයාගෙ ඇස් ආය ආයම නපුරු උනා...අග්නි ගාවදි ආදරේ කරපු එකෙක්ව මරන්න පුලුවන්ද කියලා අහුවොත් ඒක මේ ලෝකෙ විහිලුව වෙයි....මොකද අග්නිට අදරේ කියන්නෙ ජීවත් උනත් එයාගෙ.....මැරුනත් එයාගෙ....ආදරේ ගාවදි අග්නි තරම් යකෙක් වෙන එකෙක් මගෙ ජීවිතේට නැති වෙන කොට මම ඒවා අමතක ක කරවන්නත් එක්ක මගෙ නිඛිලා දිහා බලලා හොරා වගේ කපටි කමට හුරතල් වෙන්න හැදුවා ...ඒත් මාව අහු උනා...

ම්හුක්.....

" නවත්තපිය".

ඇ...යි.....

"ඇයි අහන්නෙ...දැන් උඹ මහ ලොකුවට මාව දාලා යනවා ...අරකිව මටම හම්බෙන්න ඕනා ගගා නැහුනනෙ...."

අග්නී....මේ ..අහන්න්කො....අග්නියෝ.....

මම මගෙ අන්ඩක් අග්නියගෙඇග උඩට දාලා තුවාල වේදනාව හංගගන තවත් ටිකක් ලන් උනා.....මූනට වැටිලා තිබ්බ කෙස් රොද එයාගෙ කන පිටිපස්සට කරපු මම එයාගෙ කනට දාලා තිබුන තෝඩුව අස්සට ඇගිල්ලකුත් දාගන දොන්ත මූනක් මවා ගත්තා .....

" .....?"

ඔයාට බැයිද අග්නියො මම කියපු දේවල් ඇහුන් නෑ වගේ රගපාන්න...."

" මොන ලබ්බටද?"

අනේ....ම්හුක්...

"නහින් නැතුව ඉදපන්"

අනේ අග්නි උඹට නම් රොමෑන්ටික් කියන දේ දශමයක් නෑ...මල යක්සයා....

"......මගුල තමයි"

එයා අර කලිම්ම උන්න මහ ඕන් නැති අග්නි උනා....දෙයක් කිව්වොත් ආයම දෙපිට කැපෙන කතාවක් කියන අග්නි උනා...මාව ගානකට ගනන් ගන්නෙ නැති අග්නි උනා.....ඒ කොච්චර උනත් නපුරු ඇස්වල ආදරේ උතුරන්න තිබුනා.....

කපටි කමට හුරතල් වෙන්න ගිහින් බැනුම් අහපු මම අනිත් පාර එයාගෙ වෙලාවකට සීතල....වෙලාවකට උනුසුම් ....වෙලාවකට ආදරේ පිරුන ..වෙලාවකට තරහවට වෙව්ලන හැගීම් ගනින්න බැරි ගානක් ඉස්මතු කරන අග්නිගෙ මූන මම මගෙ අත් දෙකෙන් අල්ල ගත්තා .....

මගෙ අත් පොඩියි....අග්නිගෙ අත පය එක්ක මට හැරෙන්නවත් බෑ...මට අග්නිට එරෙහි වෙන්න පුලුවන් එකම දේ නම් මගෙ කට විතරක්ම උනත් ...සමහර තැන් වලදි කට හින්දා පවා මම මැරුම් කෑවා.....මට කවදාවත් අග්නිට පිටින් යන්න බැරි උනා.... වගේම අග්නි මට යන්න ඉඩක් තිබ්බෙත් නෑ...

අග්නී...

මම කතා කෙරුවා .....මට කතා කරන්න්න් ඕනා...සමාව ගන්නවට වඩා...මට මගෙ හිතේ එවෙලෙ තිබුන හැගීම් එලියට දාන්න ඕනා උන එක....මම අග්නි කිව්වත් එයා ඇයි ඇහැව්වෙ නෑ...ඒත් එයා මම කතා කරන කන් බලන් උන්නා...

අග්නී...දන්නවද මගෙ අග්නි..අන් උඹව කොච්චර එපා කිව්වා උනත්...මගෙ හිත උඹව ඊට වඩා මගෙන් ඉල්ලුවා.....වැටෙන හැම තැනකම.....තනිකම දැනෙන හැම තැනම...වේදනාව දුක...දැනෙන හැම තැනම මට වෙනදට වඩා උඹව ඕනා උනා...මගෙ මුනෙ හිනාවක් නැති තරම්....දවස් ගානක් නොගෙවුනත්...උඹ නැතුව ගෙවුන විසිහතර පැය...මට කල්පෙකටත් එහා මගෙ අග්නි ....එහෙව් එකේ...මට කියපන් මගෙ අග්නි ...උඹ කොහොමද කල්පයක්...මං වෙනුවෙන් බලන් උන්නෙ....

අග්නී.....අනේ...අග්නි ...මොන දේ උනත් ....මට කියපන් ....උඹ මාව එපා කියපු මොහොතේ උඹගෙ වචනම මාව පිච්චුවා.....ගෑනු උනත් පිරිමි උනත්...ආදරේ ගාවදි මොන යකා උනට් දියාරු වෙනවා අග්නි .....එහෙම කරන්න එපා....අනේ අග්නි එහෙම කරන්න එපා අග්නි.....අට උඹව ඕනා....උඹ ප්‍රාර්තනා කරන හැම හීනයක්ම යතාර්තයක් කරගන්න දවසට මම උඹ ගාව ඉන්න ඕනා....එහෙම නේද...ආ අග්නි...මම...මම උඹට වචන වලින් කියනවට වඩා ආදරෙයි අග්නි...

එයා මගෙ ඔලුව අත ගෑවා...තඩිස්සී උන නලල...උරහිස ....කුවන්නා මගෙ සර්වාංගෙම පුරාවටම ඉතිරි කරල ගියපු හැම වේදනා කැලලක්ම එයා අත ගෑවා....මට රිදෙනකොට .....ඒක මටත් වඩා රිදෙන්නෙ මගෙ අග්නිට කියන්න ඒ ඇස් වලින් මම දැක්කා....

"ඇස් පියා ගන්න..."

මම කියපු දෙයක්ම මීක් නොගා අහන් උන්න එයා අනිත් පාර මට අස් පියා ගන්න කිව්වා.....මට දුක හිතුනා....අවංකවම මට දුක හිතුනා...වෙන මොකටවත් නෙවෙ...මම එයාගෙන් පුංචි උත්තරයක් බලාපොරොත්තු උනා...ඒත් එයා මට ඇස් පියා ගන්න කිව්වා...හැබැයි මම දැන් කලින් උන්නට වඩා ටිකක් කල්පනාකාරි උනා. .මොකද එයා කිව්වා සමහර දේවල් තියනවලු කියන්න පුලුවන් වගෙම කියන්න බැරි ඒවා..... ඒක හින්දම මම එයාගෙන් ප්‍රශ්න නාහම ඇස් පියා ගත්තා.....ඒත් එක්කම මගෙ නලලට දරන්න අමාරු තරම් උනුසුමක් දැනුනා...ඒක හරියටම තුවාලෙකට කටුන් පිඹිනවා හා සමාන දෙයක් වෙනකොට ඒ වගේම ඒ උනුසුමම.මගෙ උරහිසට වගේම පිට කොන්දටත් දැනුනා ..කොන්දට දැනුන වේදනාව මට ඉවසන්නම බැරි වෙනකොට මම ඇස් පියාගන කොට්ටෙ හපා ගත්තා .....

"දැන් හරි... ඇස් අරින්න"....

අනෙ...අග් ..නී....

"උඹ වේදනාවෙන් ඉන්නකොට ඒක මට ඊට වඩා වේදනයි මගෙ ශිවන්.....උඹ කිව්වා හරි ....මගෙ හැම හීනයක්ම යතාර්තයක් වෙන දාට...අනිවාර්යයෙන්ම උඹ මගෙ ගාවම ඉන්න ඕනා මගෙ ශිවන් .....මොකද ...මං ප්‍රාර්තනා කරන්නෙ උඹව විතරමයි....".

නුඹේ එක හුස්මකින් පවා මා

උමතු කර

මේ වගෙ ලංව යලි මා දමා

නොයන් පණ

කෝප වී මං එක්ක දුරින් නුඹ

ඉන්න විට

කියයි දුක ඇස් වලින් උතුරනා

කඳුළු ගඟ...

ආත්මෙම නුඹ නමට නොසිතාම

ලිව්ව දින

පැතුවෙ නුඹ විතරමයි උපදිනා

සසරෙ හැම

සිය දහස් වාරයක් තව මැරි

උපදින්න වුව

වෙනකෙක් පතන්නෑ අනේ මං

නුඹව මිස...

කොයි තරම් නපුරු වී රිදෙව්වත්

ඔයා මට

මා එපා නොකියන්න නවතීවි

හුස්ම ටික

දරන්නම් හැම දුකම නුඹෙන්

වෙන්වීම හැර

රණ්ඩු වී තරහා වුව ඇස් ඉමේ

ඉදින් පණ

නපුරු කරගන ඉන්න මූණට

හාදු දෙන්නෙමි ලංවෙලා

නිතර රවලා බලන බැල්මට සිනා

දෙන්නෙමි පේවිලා

හැම රෑම යටවෙන්න නුඹහට

වදන් දෙන්නම් දිවුරලා

පෙමින් ආලිංගනේ වෙලිලා

දරුවෙකුත් දෙන්නෙමි කුසදරා....

(ශිවන්...❤️ අදත් මේ ආදරනීයම අකුරු ගෙනාවෙ නෙතූ අමන්දා නංගා🥺🥺😘)

අග්නී....

මගෙ ඇස්වලට කදුලු ඉනුවා ඇස්පියන් එකට එක තද වෙනකොට උනපු කදුලු කැටයක් එකට තද උන ඇස් පියනකින් එලියට පැන්නා...

"ආදරණීයම කදුළු කැටයක්"

මම හිනා උනා...අග්නිගෙන් හම්බුන උනුසුම් වගේම පිටාර ගලන ආදරේ එකතු උනු හාදුවක් ආයමත් නලලෙන් වගේම නහය උඩින් නවතිනකොට මෙච්චර වෙලා වේදනා දුන්න හැම තැල්මක්ම මගෙ අග්නි සුවකරලා තිබුනා...නලලෙ තැල්මවත්....උරහිසේ රතු පාටවත් කොන්දෙන් එන වේදනාව වත් ආවෙ නෑ...ඒ හැම දේමතිබුනා හා සමාන වෙනකොට මගෙ අග්නි මාව තුරුල් කරන් මා දිහා බලන් ඉදලා එහෙම්ම මට එහා පැත්තෙන් සැපට නිදාගන උන්න "අපේ පුතා" දිහා බැලුවා.... කොයි වෙලෙත් කියවන ගිරා පැටියට හොදටම නින්ද ගිහින්....කොච්චර නින්දක්ද කියනවා නම් අනේ ඒකගෙ කටට ගහපු සූප්පුවත් කටින් බිමට වැටිලා ඒ උනත් නින්දෙන් කට හොලවනවා.....

"මගෙ යක් පැටියා .."

එයා මගෙ ඇගට උඩින් අත දාලා මගෙ යක් පැටියා කියන ගමන් කටින් අතෑරිලා තිබුන සූප්පුව ආයම ඒ ඇබිත්තන් කටට තද කෙරුවා .....

" යකෙක්ද යකින්නක්ද?"

ආ....? ම්..මොකක්.....

නිඛිල් දිහා බලන් උන්න එයා ආයම මගෙ පැත්ත හැරිලා යකෙක්ද යකින්නක්ද ඇහුවා...මොනවද එයා මේ අහන්නෙ.....

එයා කියපු දේ නොතේරුන මම ඇස් දෙක බෝල කරලා ඇහිපිල්ලමක් ගහන ගමන් එයාගෙ නලලෙන් පහලට වැටුන කෙස් කැරැල්ලක් අරන් ඇගිල්ලෙ ඔතා ගත්තා.....ඔතා ගන්න ගමන් අර මගනැරුන ආදරෙයි අඩවපු ඇඩවිලි වල අඩුව වහගන්නයි හුරතල් වෙන්න හදන ගමන් මම මගෙ නිඛිල් වගේ කතා කෙරුවා ....

මොනවත අග්ගියේ....ඔව්.....මොනවත....

"එව්...ව්ව්.....ශිහ් නවත්තපිය ඕක"

අයි....අග්ගියේ ...අයි ...නවත්තන්න කී..භ්....බ්බ්....බ්බ්... බ්බ්බ්....

.මම හිතන්නෙ එයා මට එතනින් එහාට ආයම හුරතල් වෙන්න ඉඩක් දෙන්න කැමති උනේ නෑ.....බර බාගයක් වගේ මාව යට කරගත්ත අග්නි මගෙ යටි තොල උඩු තොල...සම්පූරනම මගෙ කටම මගෙන් උදුර ගත්තා ....එයා මාව ගිලගත්තා ...එතනින් එහාට මගෙ අතේ ඇගිලි දහයම එයාව සීරුවා ....ආයම වතාවක් එයාගෙ පිට පුරාවටම රටා ඇන්දා.....

හාදුවක් .....

රිදවමකින් පටන් ගත්තු හාදුව අවසානෙදි ආදරේකට පෙරලිලා...ආදරේ උත්සන්නම තැන සෘංගාරෙට හැරිලා ගියා...

" උඹ අග්ගියේ ගානකොට කැතයි...."

අග්නි!!!

මම රැව්වා .....මම හති ඇරියා ....අග්නිගෙ හාදුවෙන් මම හෙම්බත් වෙලා උන්නා...යටි බඩ දිගේම මටත් හොරාවට සමනල්ලු පියාඹන්න පටන් අරන් උන්නා....

සමනලයෙක් දකින්න ආඩයි නම්...දළඹුවන්ට ඉඩ දෙන්න...කොහෙද මන්දා ලියලා තියපු එකක් මට අහම්බෙන් මතක් උනා....

ඇත්ත.....සමනලයින්ට පියාඹන්න.දෙන්න නම් දළඹුවන්ට ඉඩ දෙන්න කියනවා නම්....මං ආසයි සැරින් සැරේම හිරි වැටෙන්න....කන් දෙක රතු කරගන්න.....හදිස්සියෙන් වෙව්ලලා සන්සාරෙම එපා කරගන්නවට වඩා...හිරි වැටිලා...හිරි වැටිලා අවසානෙදි වෙව්ලවගන හෙම්බත් වෙලා යන්න....

හුරතල් වෙන්න හදපු මට උඹ අග්ගියේ ගානකොට කැතයි කියපු අග්නිට මම රවාගන ඉදලා ගස්සලා අහක බලා ගත්තා....

" මගෙ දොන්ත බිබික්කම..."

ඒ එයාගෙ වචන..... හිටි හැටියෙම කන් පෙත්ත තෙත් කරගන යන හාදුවක් මට කරන්ට් එක වැදුනා හා සමාන හැගීමක් ගේනකොට මුකුත් වෙන්න යන බව දැන දැන උනත් මොනවත් වෙන්නත් කලියෙම්ම මගෙ පපුව වේගෙන් උස්පහත් වෙන්න ගත්තා .....

ඒක සරාගීයි.....

නිකම්ම නිකන් හුස්ම අල්ලනවට වඩා....සෘංගාරෙට බය නොවෙන බයක් ඇති වෙනකොට ....පපුව ගැහෙන්න ගන්නකොට ....ඒ ගැස්මත් එක්ක හුස්ම අල්ලනකොට ඒක පුදුමාකාර තරන් සරාගියී...

අග්නී....උඹ උමතුවක් ..බැල්මකින් උනත් හැගීම් අසංවර කරන්න....

.මට අග්නිව ඕනා.....

මගෙ හිත කෑ ගහනවා...මගෙ හිත හදිස්සි කරනවනවා...

අනේ...හ්...අග්නී...

මම එයාගෙ හිස කෙස් අහුරක් අල්ල ගත්තා ..බෙල්ල පාමුලට වදින දත් පාරවල් හාදුවක් එක්ක කලවම් වෙලා වදිනකොට මට පිස්සු හැදෙන්න ආවා.....

මගෙ හදවත පිස්සු නටනවා.....

මම හරියටම ගෙම්බෙක් වගේ .....වැස්ස එනකන් බලන් ඉදල බලන් ඉදලා අවසානෙදි ඒ වැස්ස වහින ගත්තම හිරිපොද වැස්සට පවා පෙරේත කමින් නහින්න හදන ගෙම්බෙක් වගේ ...

මට දැනුනා...මට තෙරුනා ...

අග්නිගෙ එකම එක හාදුවකින් දෙකකින් මගෙ හැහීම් නැගිටන් එනවා....

අග්නි තවමත් මගෙ මූන එක්ක...මගෙ බෙල්ල එක්ක ගනුදෙනුවක...බෙල්ලෙන් පහලට අතක් තියන්න හිතලවත් නැති තැන මේ තරන් පිස්සු නටනවා නම්...බෙල්ලෙන් පහලට එනකොට මාව පිපොරෙයි කියලා හිතුනා....පිරිමි පරානයක් උන මට අග්නිගෙ සෘංගාරය උහුලන්න බැරි වෙනකොට ගෑනු පරානයක් උන්නා නම්...ඒකි තෙත්වෙලා මැරෙනවා.....

මගෙ හිත අසංවර වෙලා....මගෙ හිත අග්නිගෙ හාදුවත් එක්ක අසන්වර වෙලා...

අනේ...අග්නී .....

පෙනන නොපෙනන ගානට එහා මෙහා වෙන උගුරු ගැටේ ගාව අග්නි නවතිනකොට මම උගුරෙන් කෑ ගැහුවා.....හිරිගඩු පිපෙනවා ඉවරයක් නෑ...

අනේ අග්නී එක්කො එක පාර මාත් එක්ක නිදියපන් නැත්තන් මාව අතෑරපන් ....උඹ මාව හෙම්බත් කරනවා....

මගෙ හිත අග්නිව මරන් කන්න හදනවා....

" මගෙ කොට මගුල....."

අනෙ..අනේ...අග්නී....අනේ... අග් ...

මම අත් දෙකෙම්ම කට වහගත්තා ...මට බය හිතුනා ලමයා ඇහැරේවි කියලා .....මගෙ කොට මගුල කියපු එයා එක බැල්මකින් මගෙ මගෙ ඇදුම් ගලවලා දානකොට මම අත් දෙකෙම්ම කට වහගත්තා.....මට කෑ ගැස්සෙන්න එනවා....අනු නිරුවතින් අග්නිට යට උන මගෙ කකුල් මටත් නොදැනිම ඈත් වෙලා අග්නිට අර පියාඹන සමනල්ලුන්ගෙ තටු බිදින්න කියන්න පාර කියනකොට එයා කට කොනකින් හිනා උනා ....

කට කොනින් දාන හිනාව ඇස් හීනි කරලා බලන බැල්ම....මේ දෙකම එකතු උන තැන අග්නි කියන්නෙම ආදරේ විතරක් නෙවෙ ...අග්නි කියන්නෙ සෘංගාරෙත් අධිපති වෙනකොට මං කෙදිරි නොගා කෙදිරි ගෑවා ...වෙලාවකට එයාව හැපුවා ....තවත් වෙලාවකට අග්නිගෙ හිස කෙස් අහුරු මගෙ අතට ආවා.....

ඩිම් වෙලා ගියපු ලයිට් එලියට කෙල වලින් නෑවුන තනපුඩු ලොවලා ලොවලා කෙල නාවපු ස්ට්‍රෝබෙරි පාට ලොලිපොප් එකක් වගේ වෙනකොට උන්ටත් පන නෑ කියන්නද කොහෙද පුපුරු ගහන්න පටන් ගත්තා ....දත් වලට වගේම ඒ ඇගිලි තුඩු වලට තද උන පපුව රතුම රතු වෙලා තිබුනත් වේදනාවක් නොවන වේදනාවක් දැනුනත් මම කෙරුවෙත් අග්නිව තව තව අවුස්සපු එක වෙනකොට මගෙ කලවයන්ට මැදින් සැරින් සැරේ ලාවට ලාවට දැනුන වේදනාව එක පාරම තට්ටම් මැදින් ගිනි පිට වෙනවා හා සමානව දැනුන වේදනාව එක්ක මෙච්චර වෙලා පාලුවට ගිහින් තිබුන යටි බඩේ පාලුව නැති වෙලා ගියා ....

දැන් ඉතින් පියාඹපු සමනල්ලුන්ට මැරෙන්න වෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැති උනා ...

මගෙ කොට මගුල මගෙ මැනිකෙ....උඩ පහත වෙන එයාගෙන් පිට වෙන වචන වෙනකොට " අනේ අග්නීහ් ..."අග්නිගෙ ඇග උඩ ඉදන් ඉහල පහල වෙච්ච මගෙන් පිට උනා . . 

තට්ටම් දෙදරලා යන්න වදින අතුල් පාරවල් වේදනා කාරි උනත් වේදනාවත් සෘංගාරෙට අයිති වෙන සමහර තැන් තියනකොට අග්නිගෙ ඇග උඩ ඉදන් හරි අමාරුවෙන් උඩ පහත උන මම එයාගෙ පපුව උඩට කඩාගන වැටුනා ....

වේදනාවයි ....ගැඹුරු පහරවල් එකින් එක සමනල්ලු මැරිලා යනකොට එයාට විවේකයක් දෙන්න හිතපු මට උනේ බාගෙට මැරෙන්න වෙනකොට මං එයාගෙ උරහිස උඩ මූන ගහන් හති ඇරියා ...දෙපරැන්ද මැදින් යටි බඩ හොයන් ගියපු "අග්නිය" එක්ක මට හැරෙන්නවත් බැරිවෙනකොට වෙනදා වගේම මං ආයම අග්නිට යට උනා..... ..

ටික්....ටික්....ටික්....ටික්....

ඔරලෝසුවෙ කටුව හෝරාවක් පහු කරන් යන්න යනකොට මන් මේ වෙනකොට දෙවනි පාරටත් සංසාරෙ එපා කරවගන උන්නා...බිත්තියෙ ඇදුන අග්නිගෙ හෙවනැල්ල කලබලයක් නැතිවම ඉස්සරහට පස්සට වෙනකොට මගෙ කකුල් දෙක කී පැත්තකට මාරු උනාද මමවත් නොදැන උන්නා ...

අග්..නී.....

වැටුන දාඩිය බින්දුවක් මගෙ කම්මුලක් තෙමනකොට මගෙ මූනට උඩින් ඉස්සරහට පස්සට වෙන අග්නිගෙ මූනෙ ඇස් දිලිසුනා ...එයා ඉන්නෙ සතුටින් ....එයා ඉන්නෙ දාඩියෙන් නෑවුනා උනත් සතුටින් වෙනදට කඩන්න හදන ඇදට අද එයා කරුනාවක් පෙන්නලා තිබ්බා....එහෙම නැතිනම් පුංචි එකාව ඇහැරෙවන්න ලෝභ කමට එයා අද චන්ඩ නොවී උන්නා..එ කොහොම උනත් අද මගෙ අග්නි වෙනදටත් වඩා මාව වින්දා කිව්වොත් එක හරි . 

"බලන්න ඕනෙද ....."....

එයා මගෙන් බලන්න ඕනෙද ඇහුවා .....පියාඹපු හැම සමනලයෙක්ගෙම තටු කැඩිලා උන් යටි බඩ ඇතුලෙම මැරිලා ගිහින් උන්නා .....අත් වලට මිරිකුන තනපුඩු අවසානෙදි රෝස පාටින් රතුපාටට මාරු වෙලා දත් පාරවල් ගොඩක් එක්ක අග්නි දිහා බලන් උන්නා ....

සුරතාන්තයක්...

අග්නිගෙ සුරතාන්තයක් ලගයි .....

.බලන්න ඕනෙද ඇහුවත් දරන්න අමාරු තැනදි මගෙ ඇස් පියවිලා යන බව දන්නව උනත් මං ඔව් කියන්න ඔලුව හොලවන ගමන් මෙච්චර වෙලාන අග්නිගෙ උරහිසක් උඩ තිබුන දකුනු කකුල මන් පහලට අරන් වම් කකුල විතරක් ඉනවටේ බැදගන උස්සන් උන්න කකුල දිගෑරගත්තා ...

හිරි වැටිලා ....

හොරාවක් පහුවෙලා තවත් හෝරාවක් යනකොට අග්නිගෙ පාරවල් දැන් දැන් ටිකක් ටිකක් දරුනු වෙන්න ගත්තා වගේම ඇස් කොන් රතු වේගන එන්න පටන් ගත්තා ....

අග්නී.....

අනේ....

අනේ අග්නී ...

එතනින් එහාට මං යටි ගිරියෙන් කෑ ගැහුවා

මන් උන්නෙ සීතලම සීතල ටයිල් පොලව උඩ....අවසානම හරියෙදි ළමයා ඇහැරෙයි කියලා වගේම ඇද කැඩෙයි කියලා බයටමද කොහෙද අවසානෙදි අග්නිට දරා ගන්න බැරි තැන මාව බිමට විසික් කෙරුවා .....

ඇත්ත ...අග්නි මාව බිමට විසික් කෙරුවා ....

මිරිකගන්න ඇදරෙද්දක් තියා මොකුත්ම නැති තැන ඇස්වලින් වැටෙන කදුලු සීතල ටයිල් කැට උඩ වැටෙනකොට මං අග්නිගෙ උරහිසක් මගෙ දත් වලින් හිල් කරගන අවසානම හරියෙදි පැනලා යන්න යනවත් එක්කම එයා මාව දඩු අඩුවකට හිර කරගන්නවා වගෙ හිර කරගත්තා මෙච්චර වෙලාම හොදින් උන්න අග්නිට මං පැනලා යන්න හදනවත් එක්කම මාරාවේස උනා ...

"උඹ පැනලා ගියොත් දෙකට ඉරනවා ....."

රතුවෙලා තිබ්බ ඇස් තවත් රතු වෙලා යනවත් එක්කම මගෙ ඉනෙන් පහලට වේදනාව දරාගන්න බැරි තැන දැනීම් නැතිව ගියා ....මරන් කන්න තරම් තරහා ගිය එයා ඊලග තත්පරේදිම මාව අත් දෙකෙම්ම තුරුල් කරන් මගෙ පන කියන ගමන් ආයම ඉහල පහල යද්ඩ්ගි අග්නී කියලා කියාගන්නවත් පනක් නැතිවෙනකොට අවසානෙදි මං අග්නිගෙ බෙල්ලෙ එල්ලුනා වගේම දාඩිය නාගන උන්න අග්නි ඇදට ගහපු පාරත් එක්ක ඇද කකුලක් කඩාගන යනවත් එක්කම බිත්ති ඔරලෝසුව එල්ලලා තිබුන බිත්තියෙ පුපුරපු පාරක් යන හැටි මගෙ බොද උන ඇස්වලට පේනකොට අග්නි යටි උගුරෙන් ගොරවනවා හා සමානවම කෑ ගහන් එක දිගටම වෙව්ලවන් මාව ටයිල් පොලවෙම යට කර ගද්දි හෙම්බත් වෙලා බාගෙට මැරිලා උන්න මගෙ ඇස් දෙක පිය උනා.....

අග්....ගියෙ ...

ම්ම්හ්හුක්.....අග්...ගි...යෙ....

"අග්ගියා....දොයිනෙ....මැනික...."

අයි....අයිඒ ...දොයි....අපානෙ....අප්පුච්චියේ... 

"අප්පුච්චියට ඌවා වෙලානෙ....."

අයි....ඒ...ඔව්....අග්ගියෙ අයි...එ.....

"යෝ....හ්....තව චුට්ටක් ...දොයියපන්කො....."

ම්ම්...හුක්....

"කෝ ලගට එන්න...."

..ම්ම්ම්ම්....

"තුරුල් කරගන්න ලගට එන්න කියලා කිව්වෙ...."

ම්ම්ම්ම්ම්....

"වර මෙහාට ...."

නින්දත් නොනින්දත් අතර උන්න මට අග්නිගෙ වගේම මගෙ නිඛිල්ගෙ කටහඩ ඇහුනා .....ඇගට දැනෙන වේදනාව ගැන කියන්න වචන නැති වෙනකොට මගෙ යටි බඩට උනුසුමක් දැනෙනකොට මං හරි හිනින් ඇස් දෙක ඇරියා.....

.

පොරවලා ....රෙදි පන්සීයකින් විතර මගෙ අග්නි මාව පොරවලා .... යටි බඩේ ඉදන් කලවවල බාගයක් යනකම්ම රෙද්දකින් මාව ඔතලා තිබ්බා ....කකුල් දෙකම කිටි කිටියට ඔතලා තිබ්බ මම උන්නෙ මූනින් අතට වෙනකොට මං එහෙම්ම ඇස් කරකවලා අග්නි දිහා බැලුවා ...

එයා නිදි නිකන් නෙවෙ අග්නි ගොරවනවා ....එයා ගොරවන්නෙ හරියටම නිදාගත්තම .... ..එයාට ලේසියකට ඇහැරෙන නින්දක් නෙවෙ ගිහින් තියෙන්නෙ .....

මගෙ නිඛිල් නින්ද ගිහින් උන්න අග්නිගෙ අත් අස්සට හිර උන පනුපැටියෙක් වගෙ එලියට එන්න දගලන ගමන් අග්නිගෙ මුලු කොන්ඩෙම අත් වලින් ගුලි ගහන්න ගත්තා ...ඒ කොන්ඩෙ අරන් මූනෙ දාගත්තා ..ඇග උඩ නගින්න හැදුවා

මුනින් අතට උන්න මම එහෙම්ම ඔරලෝසුව දිහා බැලුවා . ඔරලෝසුව වැටෙන්න ඔන්න මෙන්න.....බිත්තිය පුපුරපු පාරට ඇතුලට පොටි ඔබන්න වෙන තරමට කට ඇරිලා තිබ්බා....ඔරලෝසුවෙ කටුත් හෙම්බත් වෙලා වගේ ඉබි ගමනින් කැරකෙනකොට මම ඇස් දෙක හරියටම ඇරලා වෙලාව බැලුවා ...

හයට පහයි .

ඇති යාන්තන් පැය දෙකක් තියනවා ....

ඔරලෝසුව දිහා බලපු මං බිත්ති පැල්ම දිගේම එහෙම්ම පැල්ම පටන් ගත්තු තැන වෙනකන් බලන් ආවා....

ඇද කකුලක්...

නෑ කකුල් හතරක් .....

මං හරියටම බෙල්ල දික් කරලා බැලුවා ....

ආයමත් අපි නිදාගන උන්නෙ බිම...එයා ඇද කකුල් හතරම කඩලා ඒ ටික පිලිවලකට තියලා...

මේ යකාට නම් පිස්සු ....

ආව්....හ්...ආව්..හ්....

මං උන්නෙ බාතෲම් එකේ ....මුනින් අතට උන්න මං තවත් අඩහෝරාවක් නිදාගන එයා ඔතලා තිබුන රෙදි ගලවලා දැම්මා... සුදුපාට කලවයන්ගේ දත් පාරවල් විතරක් නෙවෙයි කකුල් මැද ඇලෙන සුළු ලාටු වගෙ තවමත් තියනකොට අග්නියා ඇදන් කඩපු සාදාරනයි කියලා හිතුනා .....

ඇග හෝදන්න හිටගන්නත් බැරි තරන් කකුල් වෙව්ලනකොට ඉදගන්න මං ඊට වඩා බය උනා.....

එහෙන් සමරවීරයගෙ මූන මතක් වෙනකොට අනිත් පැත්තෙන් මන්තර පොත මතක් උනා ...

ඇගහෝදගත්තු මම අග්නිට හිරවෙලා උන්න නිඛිලවත් ඇදලා අරන් හේදෙව්වා ....හෝදවලා ඒකවත් එක්කන් යන්න ඇන්දෙව්වා ....

අප්පුච්චියේ...

ම්ම්ම්.....

අප්පු ...ච්චියේ...

ම්ම්ම්....කෝ පප්පුව දාන්න කකුල දික් කරන්න අපි දැන් යන්න ඕනා....

කෝත...

ම්ම්ම්ම්

කෝත.....නන්නෙ..අපි දැන්.....

ඔෆිස්....අප්පච්චි එක්ක ඔෆිස් ...

ඔපිච්...ඔව්...අප්පුච්චියෙ...අයි ..ඔපිච්...අග්ගියත්...නනවත.....ම්ම්හුක්....

.

යෝ.....හ්....නිඛිල්....අප්පච්චිට මහන්සී ...

අයි....මහන්තී.....ම්හුක්....ම්.....හු....ක්

බේබි ක්‍රීම් ගාපු ඇබිත්තන් කකුල් දෙකට සුදු පාට මේස් දෙක දාපු මං ඇවිදිනකොට පිප් පිප් ගාන සපත්තු ඇන්දෙව්වා ...ඒකා කියවනවා කියවනවා කටට නිවනක් ඇත්තෙම නැතුව .....අවසානෙදි මගෙ අත්වලින් බේරිලා ගියපු ළමයා ගේ ඇතුලෙ එහා මෙහා දුව දුව කෑ ගහනකොට මං එයාගෙ බෑග් එක ලැහැස්ති කෙරුවා ...

සුදු පුතා බහින්න බහින්න වැටෙයි.....

ඉදගන්නවා තියා හිතන්නවත් අමාරු මං හරි අමාරුවෙන් මේසෙට හේත්තු වෙලා ඉදන් තුන්වෙනි කෝපි කෝප්පෙත් බොන ගමන් ෆයිල් එකක් අස්සෙ ගංගන් උන්න මන්තර පොත කියවන්න ගත්තා ....තදිම්ම නින්ද ගියපු අගනි හෝරා ගානකටවත් නැකිටින්නෙ නැති අග්නිව බ්ලැන්කට් එකකින් පොරවපු මං ළමයත් එක්ක ඔෆිස් ආව වගෙම කොල්ලව අතින් අතට මාරු උනා.....මෙච්චර වෙලාම උදයංගනී ගාව උන්න පොඩි එකා අනිත් පාර සෝෆාව උඩ නගිනකොට ඔලුව කෙලින් කරගන්නවත් බැරිව උන්න මං ලමයට කැෑ ගහන ගමන් කොල්ලව අලගන්න දුවනවත් එක්කම මගෙ කකුල් දෙක පැටලුනා ....

🙂ජොබිතයා නිදහාස්...

🙂ආයම කොටසකින් එන්නාම්.....

මම

Ferdeesha ❤️💚😘 ....

More Chapters