LightReader

Chapter 53 - 53

"පියෝනි"

මම බිම පුරාවටම දුවන ඉස්පන්චි කොලයා දිහා බලන් උන්නා...

චුයික්...චුයි....ක්.....චුයික්....

සංධීර් බලන් උන්නෙ මම ඌ ලස්සනයි...ඌ හරි ශෝක් කියනකන් වෙනකොට මට මේ අමුතුවට ආදරෙ කරන මනුස්සයෙගෙ බලාපොරොත්තු බිදින්න හිතක් දුන්නෙ නෑ.....

සමහර විට.....මම දකින ආදරෙ නෙවෙ වෙන්න පුලුවන් .. සංධීර් දකින්නෙ.....ආදරේට කෝන ගොඩයි....ආදරේට පාට ගොඩයි. ....ආදරේට වචන ගොඩයි....ආදරේට හැගීම් ගොඩයි....

ආදරේ කියන්නෙම තනිකරම සීතල යුද්දයක් වගේ...

මට ඕනෙ එයා එක්ක ඇලිලා ඉන්න....තුරුල් වෙන්න....මූන කට රිදෙනකන් උම්මා ඉල්ල ගන්න... අත උඩ නිදාගන එයාව පහුරු ගාන්න . 

ඒත් එයාගෙ ආදරේ....

එයාගෙ ආදරේ භාශාව හරි ගුප්තයි.....වචන අඩුයි.... .තියෙන්නෙත් එකයි දෙකයි.....වැඩිපුරම තියෙන්නෙ නිහඩකම...

එක අතකට එයා නිහඩවම ඉන්නෙ මට එයාගෙ අස්සෙ ගිලෙන්න කියලා කියන්නත් පුලුවන් ..

මට දහ අටයි 

මම දකින ආදරෙ අස්සෙ දේදුන්නටත් වඩා පාට පිරිලා....

ඒත් එයා දකින ආදරෙ...සමහර විට...පාට නොකරපු චිත්‍රෙක කටු සටහනක් වෙන්න පුලුවන් ....

කලු කෙස් ගස් අස්සෙ අතරින් පතර පේන සුදු ගස්.....කොයි වෙලෙත් තියන ඒ සීතල බැල්ම.....

මම ගොත ගගගා.....වචන දාහක් කිව්වත් එයා කියන්නෙ "ම්න් " විතරක් වෙනකොට ....

ඇත්තමයි මට හිතුනෙම මුරන්ඩු වෙන්න විතරමයි ...මොකද ..අවසානෙදි එයා මගෙ කට කොනට තියන හාදුව ඇතුලෙ මම දකින පාට ගොඩේ ආදරේට වඩා නොසෑහෙන්න ආදරේ තිබ්බා... 

ඉතින් ....මං ආසයි පිට මිනිස්සු ගාවදි පරිනත වෙලා මෙ වයසක මනුස්සයා ගාවදි බොලද වෙන්න....

..සංධීර්...

ම්න්...

ප්ප්..පියෝනියා...ද්....දැන්...මේකිව ..මොකාද...හ්හ්....හදන්නෙ...ස්ස්..සංධීර්??

ඔයා...

ම..මම....??

ය්ය්..යෝ...න්න්..නෑ..නෑ..සංධීර්.....අ..අපේ..ජ්ජ්..ජිමියා...ම්මූව...එක..කටකට...ක්ක්..කාලා..දායි....ඔයාම....ත්තියා..ගන්න...ම්ම්..මං.....ඇවිත්..බලන්නම්...

ම්න්.....

එයා වට පිටෙ දුවන කුකුල් පැටියා දිහා බලන් උන්නා...හෙට අනිද්දා මේභූත බංගලාව කුකුල් ගූ විමානයක් වෙයි....

මම එහෙම්ම කුකුල්.පැටියට උගෙ පාඩුවෙ එහා මෙහා දුවන්න දීලා කිසිම පිලිවලක් නැතු සිගරට් ගද පිරුන හොල්මන් ගුහාව දිහා බලන් ඉදල එයා දිහා බැලුවා.....

ය්ය්...යෝ.....ඇ ඇයි මේ...ජ්ජ්..ජනේලෙයක් වත්...අරින් නැත්තෙ...ස්ස් සංධීර්....හ්හ්....හොද නෑනෙ.....

....

ක්ක්..කොච්චර ක්ක්..කිව්වත් අහන් .න්න්..නෑ....

.....

ඔ..ඕකොටම කලින්...ම්ම්..මට...ඔ..යාගෙ ප්ඵෝන් එක...බ්බ්..බලන්න...ඕ..ඔනා....

මොකටද....

ම්ම්..මොකටද අහන්නෙ....ම්ම්..මේ...සංධීර්...න්න්..නටගන...නම්...එ..එන්න...එපා...උ..ඹ..හ්හ්..හදන්නෙ...හී...බි..ජ්ජා...වගේ....ඉ..ඉදන්....මාව.....අතැරලා...ව්ව්..වටේ යන්නද...ක්ක්..කව්...

විකාර කියවන්න ඇයි මහන්සි වෙන්නෙ.....ම්ම්ම්

ව්..විකාර...න්න්..නෙවෙ....අනෙ...ඔ..ඔයාට....ආදරේ...ක්ක්..කරන්න..දන්..නෙ .නෑ.....

ම්න්....

ඔ..ඔයා...කැමතිද....ඉ..ඉගන...ග්ග්...

.එපා....

..යෝ..න්න්.නොද...න්න..ද්ද්..දේවල්...ඉගන...ග්ග්...ගනින්...භ්භ්...

කරච්චල් කාරයා....

අනේ හාට්ටුව.....ඇයි වදේ.....ඇයි...ඇයි මේ...මම එහෙම්ම හදවත අල්ලන් බිත්තියට වාරු උනා කරච්චල් කාරයා කියපු එයා මගෙ නලලට හාදුවක් තියලා ඇදන් උන්න ටයි .පටිය බුරුල් කර කර එයාගෙ කාමරේට ගිහින් දඩස් ගාලා දොර වහගත්තා ....ඒ අස්සෙන් මාව දිය වෙල වැක්කෙරෙන්න වගේ ..

..අනේ බප්පෙ....මට සංධීරයව ඕනනෙහ්හ්.....

ප්ප්...ප්..පියෝනියෝ.....

මම චුයික් චුයික් ගගා යන කුකුල් පැටියව අතට අරන් ඒකගෙ ඇබිත්ත හොට දිහා බැලුවා....ඒකගෙ හුරතලේ...ලොකු උනාම මසට ගත්තම තවත් හුරතල් ...

මමත් මහ මිනිමරුවෙක් .....පියෝනියව මරන්න හැදුවොත් මාව මරයි....එයා මං කුකුල් පැටියට වඩා මේ කුකුල් පැටියට ආදරේ වෙයිද...

නෑනෙ...එහෙම් වෙන්නෙ නැ.....

මම එහෙම්ම අතේ රසෙට ඇස් වහන් ඉන්න කහපාට පියෝනියා දිහා බලන් ඉදල ඒකව හොලවලා ඇහැරෙව්වා....

.උ..උ..උඹ...ල්ල්..ලොකු....වෙලා...බ්බ්..බිත්තර...ද්ද්.....දාපන්....ද්ද්..දැන්...බිත්තර...ග්ග්..ගනන්.....

ගෙයි හරියක හාල් ඇටයක් නැති හින්දා කුකුල් පැටියටව ලොකු පිගාන තියපු මම ඌට පාන් කෑල්ලක් දෙනකොට පොඩි කමට උනත් ඉස්පන්චි කොලෙ ඇදන් උන්න පුකත් උඩ දාගන ඒකට කොටන කොට මම එයාගෙ කාමරේ දිහා බැලුවා....

.අදත් දොර වහලා...ඇයි....අනේ....අපි දෙන්නා දැන් යාලුයිනෙ....මම පොඩ්ඩක් දැක්කම මොකද....

.ස්ස්....ස්ස් සංධීර්...

මම දොර ගාවට ගිහින් දොරට තට්ට කෙරුවා ....එක පාරක්...දෙපාරක් ...ඒ එක්කම දොර ඇරුනා....

මගෙ....දෙයියනෙ.....යෝහ්....ඇයි අප්පා...මේ මිනිහා පිච්චුනත් මෙච්චර ලස්සන...නාන්නද කොහෙද ලෑස්ති උන සංධීර් ඉනට ටවල් එකත් ඇදන් ඇදන් උන්න ඇදුම් කරේ දාන් දොර අරිනකොට මම කුකුල් හොට ඇරගන බලන් උන්නා....

රෝස පාටයි.....

.එයාගෙ ඇගේ තිබුන පිච්චුන කැලැල් රෝස පාටයි.....ජිම් ගිහින් ගදාගත්තු ඇගක් වගේ එයාගෙ උරහිස් පලල් වෙනකොට මේ ඉන්නෙ නපුරු දුශ්ටයෙක් කියලා හිතන්නවත් බෑ...

මොනවද ඔය අත ගාන්නෙ....ම්ම්...

ච්ච්.....ච්....චු.....ම්

කුකුල් පැටව් එව්වත් කරනවද??

ම්...මං...ක්ක්..කරනවා...ප්ප්..පියෝ..නියා...ක්ක්.කරන් ..නෑ....

මෝඩයි.....අහකට වෙන්න....

මගෙ අත එයාගෙ උඩ කය පුරාවටම යනකොට මං බලාගන එයා ඇහිබැම දෙක ඇන්ටනාවක් වගේ වෙලා තිබුනා....එක අතකින් පටන් ගත්තු මම අවසානෙදි අත් දෙකෙම්ම එයාව අල්ලනකොට එයා මගෙ අත් දෙක අල්ලගත්තා....

බාප්පට කුක්කු නැති ගෑනියෙක් හම්බුනාට...බාප්පගෙ කොල්ලට නම් එහෙම නෑ....👉👈 යෝ....මට හිතෙන දේවල් අනෙ.. විභහගෙත් ළඟ එනවා...මං සංධීර්ට පිස්සු වැටිලා.....

අනේ බාප්පෙ...කොල්ලට ආදරේ දරාගන්න බැරිව ඔල්මාදෙට වගේනෙ....

එයා මාව අහකට කරලා බාතෲම් එකට යනකොට මම එයාගෙ සුවද පිරුන කාමරේ එයාගෙ සුවද තියන ඇදට වැටුනා....

යෝ..ඉතින් මගෙ මිනිහා මේකෙනෙ රෑට බල්ටි ගගහා නිදා ගන්නෙ....ම්හුක්...සංධීර් මාව බැදපන්කො....ඊට පස්සෙ මට තනියෙන් නිදියන්න ඕන් නෑනෙ...

මම එයාගෙ රෙද්ද අරන් පොරවගත්තා....යන්නත් ලෝභයි...මං හිතන්නෙ මල්සරා මට එක ඊතලයක් වෙනුවට ඌ ගාව් තිබ්බ ඔක්කොම වලින් ඇනලද කොහෙද ....උගුරු ගැටේ පනින්නත් කලින් මට මෙහෙම උනානෙ...

මම මෙ අත පෙරලුනා...

එයාගෙන් අහන්න ඕනා මාව මතක් උනාද කියලා ...

මං නැතුව පාලුයිද කියලා .....

එයාට උගන්නන්න ඕනා මාව මතක් උනාම...මං නැතුව පාලුවක් දැනුනාම..." i miss you" කියලා මැසේජ් එකක් එවන්න කියලා ....එතකොට මටත් පුලුවන්නෙ.මිස් යූ ටූ...කියල කියන්න.....

කොහෙද ..අනේ මන්දා...සංධීර්ට මැසේජ් ගහන්න බෑ වගේ...ඒකට අපේ බාප්පා...අනෙ....අම්මො...ඇස් වහගනත් කොටනවා...

මම ඔලුවෙ ඉදන් පොරවගත්තා....සනීපෙටද මන්දා නින්ද යන්නත් එනවා....ලාවට වගෙ පියෝනි චුයික් චුයික් ගාන සද්දෙත් එනවා....

ඇයි අනේ...එයා මට කුකුල් පැටියෙක්...ගෙනත් දුන්නෙ...

ආදරේටද....??

කුකුල්...පැටියෙක්....

ඕ..මයි....ගෝ....ශ්....ප්ප්..පොඩ්ඩක්....හෝව්....පොඩ්ඩක්....හෝව්....එයා...මට...කුකුල් පැටියෙක් ගෙනල්ලා දීලා ප්‍රපෝස් කරාවත්ද....හරියටම වංජි වගේ.....

යෝ....හ්....සංධීර් ...උඹ නම්..පිස්සෙක් හුත්තො.....!!!!

මම මූනින් අතට හැරිලා කොට්ටෙට ගහගන ගහගන ගිහිල්ලා..කෑ ගැහුවා...ඒත් ..එක තත්පරයයි ..ඒ සතුට වාශ්ප උනා...

ඉමෝජියක් එවන්න නොදන්න එයා ඔව්වා දන්නවද....නෑනෙ....

..මමත් ඔවරැක්ටින් දගලානා වගේ....පොඩ්ඩක් දෙයක් උනාම හිතනවා ඉවරයක් නෑ...එයා කුකුල් පැටියව ගෙනාවෙ එයා මටත් කුකුල් පැටියා කියන හින්දා.....

ම්හුක්....

පිපෙන්නත් කලින් කුසුම පර උනා බාප්පෙ..

නිදිද...

ස්ස්...ස්සංධීර් ....අ...අ..අම්ම්..මෝ...අ..අනෙ..... ස්ස්....සුවද.....

ම්න්.....සුවදද.....

.ඔ..ඔව්..නෙ....ම්..මොනවද...ග්ග්..ගෑවෙ.....

මම උන්නෙ ඔලුවෙ ඉදන් පොරවගන....නාගන්න ගියපු එයා ආයාම ඇවිදින් මම පොරවන් උන්නබෙඩ් ශීට් එකේ...එක...අගලක් විතරක් උස්සලා නිදිද අහනකොට මම ඇස් ඇරියා....

දෙයියන්ට වැරදිලා මේ මනුස්සයව වයසට යවලා...

.එයා ගාව සුවදයි....ක්ලියර් ශැම්පු වල සුවදටත් වඩා සුවදයි....නෑවට පස්සෙ කොයි වෙලෙත් පැත්තට පීරන එයාගෙ කොන්ඩෙ ඉත්තෑ කූරු වෙලා තියනකොට මම එයාට ඉව අල්ලන ගමන් සුවදයි කියනකොට එයා මහෙ දිහා බලන් උන්නා වගෙම නිදාගන උන්න මම චුට්ටක් එහාට වෙලා ඇදට අත් දෙකෙම්ම තට්ටුවක් දැම්මා.. හරියටම එයාටත් එන්න කියන්න වගේ..

එයා ආවෙ නෑ.....

මම.ආයම තට්ටුවක් දැම්ම....

ඒත් ආවෙ නෑ....ඊලග පාර මම නැගිටල ඉදගන ආයම අත් දෙකෙම්ම තට්ටු කරන්න ගත්තා....ඇස් දෙක බෝල කෙරුවා ....ආයම අත් වල දබැරැගිලි දෙක එකට හැප්පුවා....👉👈

ම්හුක්....ස්ස්...සංධීර්....එ...එන්...නකෝ....

ම්න්....

....එ. එ...එන්...න...එන්..න්න....ලගට...ත්ත්...තව....ල්ල්..ලගට...

එයා ම්න් ගාන ගමන් ම පොරවන් උන්න බෙඩ් ශීට් එක උස්සනවා එක්කම මම තව ලගට එන්න ගගා දැගලුවා....හරියටම ගෙදර අයිතිකාරයව දැක්කම සතුටට පිස්සුන් හැදෙන්න එන බලු පැටියෙක් වගේ ....

එයා ආවා.....එයාව නිදි කරවපු මම...මමම එයාගෙ අතක් අරන් ඔලුව තියාගන..මගෙ හිතු මනාපෙට මගෙ අතපය ඔක්කෝම එයාගෙ ඇගට දාලා ඉබලත් බැලුවා...

ම්ම්...ස්...සුව...ද....යි...

තියන දගකම....

ස්ස්...සංධීර් .....

ම්න්...

ම්...ම්...මං....ආදරෙයි...නෙ...අ..අ..අනේ...

.....

ම්ම්..මං....ග්ග්..ගොඩක්....ආ..අදරෙයිනෙ.....

...

ම..මං....මෙන්න...මෙ...ච්චරක්.....ආ..අදරෙයිනෙ....

....

ම්..මං...අ...අහස....ත්ත්...තර.....ම්....ආ..දරෙ....බ්බ්...බ්බ්....බ්බ්..බ්බ්..බ්බ්.....

එයාගෙඅත උඩ උන්න මම එයාට ආදරෙයිනෙ කිව්වා..මෙන්න මෙච්චරක් ආදරෙයිනෙ කිව්වා...අහස තරම්....ආදරෙයිනෙ කිව්වා...අවසානෙදි අත් දික් කරලත් පෙන්නුවා...ඒත් මට ඊලග වචන සම්පූරනම කරගන්න බැරි උනා....එයා මාව යට කරගත්තා ...

වෙන දා වගේම කට කොනට තියන හාදු ගනින්න බැරි තරමක් එක්ක එයා මාව තද කරලම තුරුල් කරගත්තා ...අවසානෙදි ආයමත් හාදුවක් තියන ගමන් මගෙ ඇගෙන් බහිනකොට මග්ව් හැගීම් එක්ක සෙල්ලම්.කරන මේ වයසක ආදරවන්තය එක්ක මට තරහ ගියා...ඇයි එක දවසකට වත් සීමාව පන්නන්න බැරි කියලා මම මගෙම්ම ඇහුවා....මෙච්චර ආදරෙයි කියලත් ඇයි මට ආදරෙයි කියන්න බැරි කියලා මගෙම්ම අහන ගමං අනිත් අතට හැරුනා...

මම තරහ උනා.....

චුයික්.....චුයික්.....චුයික්.....

ඒ අස්සෙන් පියෝනියත් ඇවිල්ලා....

ස්ස්..සංධීර් ....ඇ..ඇයි.....ඔ..ඔයා..මට...ක්ක්..කුකු....ප්ප්..පැටියෙක්...

ඔයාව මතක් වෙන්න....

ම්...මාව....මම...ක්ක්..කුකු....ල්...ප්ප්..පැටියෙක්ද....ස්ස්...සංධීර්....

ම්න්...මට....විතරක් .....

චුයික්....චුයික්....චුයික්...

කුකුල් පැටියා කෑ.ගගහා කැරකෙනවා.....එයාගෙන් ප්‍රශනයක් අහපු මම ආයම තරහ වෙනකොට එයා මාව යාලු කරගන්න මාව හරවගනී කියලා.මං බලන්.උන්නා.....

තත්පර ගානක්...එත් නෑ...ව්නාඩි....ගානක්....ඒත් නෑ.....එයා අත උඩ ඇති තරම් ඉන්න දුන්න මිසක් මාව හැරෙව්වෙ නැති වෙනකොට මම හැරුනා....මට.දුක හිතුනා...මට එයාගෙ ආදරෙව් මදියි කියලා හිතුනා...

අනේ මන්දා වයසෙ වැරද්දද....පොඩ්ඩ බැරිවෙනකොට මම තරහා වෙන්න හැදුවා...මේක මගෙ පලවෙනි ආදරෙයි ...

.ස්ස්..සංධීර්.....ඇයි...ඇයි....ඔ..ඔයා...ම්ම්..මට....ආ...අදරේ....න්න්..නැත්තෙ .....ස්ස්..සංධීර්...

.......

ම්ම්..මම...හ්හ්..හුගාක්....ආ..අදරේ...බ්බ්..බව...දැන...දැන...ඇ..ඇයි.....මට...ආදරේ...ක්ක්....කියන්න...බැරි....ස්ස්..සංධීර් .....

......

ම්ම්..මං....හ්හ්..හුගාක්....ආ...අදරෙයිනෙ...

......

ඕ..ඔයාට...ම්ම්..මාව....එ..එපා...න්න්..නම්....අ...අපි...ම්ම්..මෙක.....න්න්.....ව....

ඇයි.ඔච්චර මහන්සි වෙන්නෙ...යෙවීන්....

.......

එයා අහනවා ඇයි ඔච්චර මහන්සි වෙන්නෙ කියලා..මට ඇති මහන්සියක් නෑ.....මට...ඕන එයාගෙ ආදරේනෙ....මට....ඕනෙ...මම වගේම එයත් ආදරෙයි කියන්න නෙ...ඇයි එයාට වැටහෙන් නැත්තෙ....

අනෙ බාප්පෙ...මෙ සංධීරයා බාප්පගෙ කොල්ලව අඩවනවනෙ....

මම අහක බලාගත්තා.....එ එක්කම එයා මහෙ මූන හරවගත්තා ....

ඇයි අඩන්නෙ....ම්ම්...

ඇ..ඇඩෙ..නවනෙ....ස්..සංධීර්.....ද් .දුක....හ්..හිතෙනවනෙ....

ඉතින් මං වචනයක් දුන්නනෙ...කවදාවත් යන්න දෙන්නෙ නැ...කියලා ....

එ . .හෙම...බ්බ්..බෑනෙ....ම්ම්..මං...තාම...ප්ප්..පොඩි...යිනෙ....ස්ස්..සංධීර්...ම්..මට....ඕ...ඕනෙ.....

ඉතින් ඒකනෙ....පියෝනිව ගෙනත් දුන්නෙ.....යෙවීන්ට.....

මගෙ....

එයා මගෙ ඔලුව අත ගෑවා...මගෙ දිහා හැරිලා උන්න එයා මගෙ ඔලුව අත ගෑවා....ඇස් වල කදුලු පිහ දැම්මා.....පොඩි ළමයෙක් හින්දලු කුකුල් පැටියෙක් ගෙනත් දුන්නෙ කියනකොට ....මම යටි තොල වෙව්ල වෙව්ල බලන් ඉන්නකොට එයා මාව පෙරෙව්වා ...

.ස්ස්..සංධීර් ...ඔ..ඔයාට.....ආ..අදරේ...ක්ක්..කරන්න....ව්ව්...වෙලාවක්...න්න්..නැත්තන්.....ඒක...ක්ක්..කරදරයක්...න්න්...නම්....ක්ක්..

ශ්ශ්.....කතාවක් කියල දෙන්නද

මම...මම..මට...ඕන...ක්ක්..කතාව....ක්...න්න්..නෑ....සංධීර් ...

නපුරු වෙලා.....මුරන්ඩු කොල්ලා.....

මම එයාගෙ අත ගැසුවා එයා හින වෙලා ඈතට යන්න ගියපු මාව ආයම ඇදල ගත්තා.....

දාලා...ගියොත්...මරල දානවා.....

..ස්...සංධීර් ....

මං..කිව්වනෙ...මට නැත්තන්...කාටත් නෑ.....ඇයි....ඔච්චර මුරන්ඩු ....ම්ම්ම්....

ම්ම්..ම්..මුර...න්ඩු....න්න්..නෑ...මට...ඕනෙ....මටත්....ආ...අදරෙයි ....ක්ක්..කියන්නනෙ.....යනකොට ...ක්ක්..කියල...යන්නෙ නැති...උ...නහම....

ඇයි මං කුකුල් පැටියෙක් ගෙනාවෙ.....

එයා ඔහොම්මයි...මට කොයි වෙලාවක වත් කියල ඉවර කරන්න දෙන්නෙ නෑ.....මැදින් ඇඩ් එකක් දානවා...මගුල...ඒ අස්සෙන් අහනවා ඇයි එයා කුකුල් පැටියෙක් ගෙනාවෙ කියල...මං කුකුල් පැටිය හින්දනෙ....ඇයි වදෙ.....

...ම්ම්...මං...ද...න්න්..නෙ...ක්ක්..කොහොමද ....ම්හු....ක්

මෙ ඉන්න කුකුල් පැටියව මතක් වෙන හින්දා....

ආ..ආ...ස්ස...සංධීර් .....ම්ම්..මෙ....අනේ...ඔ..ඔව්වට....න්න්..නම්.....

ඉතින්....මගෙ නෙවෙද.....

ඔ..ඔයාගෙ....ත්ත් ..තමයි...අනෙ.....

ම්ම්....ඇයි...ඒ කුකුල් පැටියට....පියෝනි කියල..දැම්මෙ....

ඒ...ඒකි....ග්ග්..ගැනියෙක්....හ්හ්..හින්දා.....

......

ය්...යෝ....හරි...හ්..හරි....ඒ...කි....ල්ල්..ලස්සන....හ්හ්....හින්දා.....

 .......

එයා බලන් ඉන්නවා...මෙ මොකද මේ...යෝහ්...ඇයි...අප්පා..මෙ.....ම්හු...ක්...මල්සරා...දුන්නෙන් විදපු වෙලේ මැනුවල් එකකුත් එවන්න එපැයි යකො.....ම්හුක්...චුචුල් පැටියා දෙන දෙන උත්තරේ....වැරදෙනවනෙ.....

....ස්ස්..ස්ස්....සංධීර් ....

කුකුල් පැටියා උඹයි...පියෝනි කියන්නෙ මලක් කියන්නෙ...පාරිශුද්දත්වයෙ ලකුන...

.....

යෙවින්....මම.....අවාරයක්.....පියෝනි මල්..කවදාවත් අවාරෙ පිපෙන්නෙ නෑ...ඒත්.....උඹ කියන්නෙ...වයසක මගෙ ගාව අවාරෙට පිපුන පියෝනි මලක්...

........

ඉතින්.....උඹ...තාමත් හිතනවද.....මම ආදරේ නෑය කියලා....ම්ම්ම්....

අනේ....ස්ස්..සංධීර් ...මං...ආදරෙයිනෙ...මං..අහස....ත්ත්..තරම්...ආදරෙයි..නෙ.......මම...මේ....ච්චරක්...ආ..දරෙ...යිනෙ...

මම කෑ ගැහුව...ඇද උඩ ඉදගන අත් දෙකත් දෙපැත්තට දාන් එයාට ආදරෙයි කියනකොට ඒ නපුරු ඇස් ලාවට හිනා උනා...එහෙම්ම උඩ බෙලි අතට හැරුන එයා එයාගෙ බඩ උඩට තට්ටුවක් දැම්මා..හරියටම ඉදගන්න කියන්න වගේ...මම ඉක්මනට එයාගෙ ඇග උඩ ඉදගන්නකොට එයා එහෙම්ම එයාගෙ බෙල්ල ගාවටත් තට්ටුවක් දානකොටම මම නිකන් පොඩි කුකුල් පැටියෙ වගේ එයාගෙ ඇග උඩ නිදා ගත්තා එයා මාව අත් දෙකෙම්ම තුරුල් කරගත්තා ....

කවදාවත් ආදරේ නෑ කියල හිතන්න එපා....

ආදරෙයි ගොඩක්

පොඩි කොල්ලට

මගෙ....

කෝ...ආගන්න.....

එයා ආදරෙයි කිව්වට පස්සෙ මාව සෑහෙන්න වෙල තුරුල් කරන් උන්නා.....විනාඩි ගානක් හොරෙක් වගේ උන්න මම එයාගෙ ඇදුම අස්සෙන් අත දාලා එක එක දේවල් අල්ලන්න මිරිකන්න ගන්නකොට මගෙ කුකුල් තට්ටට පාරක් දුන්න එයා මාවත් එක්කන් කුසියට ආවා....

වෙනදට ගේන බත් එක ඩබල් කරලා උස්සන් ආව මා දිහා බලලා තියන විසේ කියනකොට මම පියෝනියව අල්ලන්න එහෙ මෙහෙ දිව්වා...අවසානෙදි එයා මාව මේසෙ උඩින් ඉන්දෙව්වා.....

අ..අනෙ.....ච්ං...චුටි....ක්ක්..කටක්....ස්ස්..සං...ධීර්....

ම්න්.....

රලු අත් වලින් ඇනෙන බත් කටවල් එකින් එක මගෙ කට අස්සට යනකොට මම වෙලාවකට ඉදුල් කටිම්ම එයාව ඉම්බා.....ඔලුව අත ගෑවා...කොටිම්ම මම එයාට දස වද දෙනකොට එයා කෙරුවෙ වැටෙන්න යන තැන් වලදි අල්ලගන ඇති තරම් නටන්න දුන්නා....

ස්...සංධීර්....

ම්න්....

ද්..ද්..දෙය...ක්...අහන්න...වෙ..වගේම.....ක්ක්..කියන්න....ත්ත්...තියනවා....

මොකක්ද...

ම්ම්..මං...අ..අද....ත්ත්...තාත්තලාගෙ...ග්ග් ගෙදර ග්ග් ගියා.....

එයා අනපු බත් කට ආයම අතෑරලා මා දිහා බැලුවා..හරියටම උඹ ඇයි මට නොකියා ගියෙ කියන්න වගේ.....

අ..අහන්න්කො...අ..අනෙ...ඕ..ඔහොම....ර්..රැව්වම....ල්ල්...ළමයා...බ්බ්...බය...වෙනවනෙ.....ස්ස්..සංධීර්....ඇ.ඇරත්....ඔය..ත්...උ..උන්නෙ...න්න්...නෑනෙ....

මොකටද ගියේ.....??

එයා මගෙ දිහා බලාගන ඉදලා මොකටද ගියෙ ඇහුවා....මම ලොකු හුස්මක් ගත්තා...

ම්ම්..මට...ඒ...ලමයව...බ්බ්..බලන්න...ඕ..නා...හිතුනා.....ඒඑ..එත්..ස්ස්....සංධීර්...ම්ම්..මට...හිතෙ..න්න්..නෙම....ඒඑ...කෙල්ල....අ..අපෙ....ත්ත්...තාත්තගෙ...න්න්..නෙවේ....ක්ක්..කියලා .....

ඇයි...

ස්ස්..සංධීර්.....ඒ..කෙල්ල....ත්ත්....තත්‍තට වඩා...අර...ග්ග්...ගෑනිට....වඩා...ක්ක්..කලුයි.....අපේ...ප්ප්..පවුලේ..ක්ක්..කවුරු...ත්.....ක්..කලු....න්න්...නෑ....

ම්න්...

එයා.ම්න් ගානකොට මම එයා දිහා බැලුවා...ඒ කියන්නෙ...එකියන්නෙ...එක...මගෙ සැකේ හරි....අම්මා..වද නම්....කවදාවත් ළමයෙක් හිටින්න බෑ....

ස්ස්..සංධී.....ර්...ඒ..එකියන්නෙ....ඒ..ඒකියන්නෙ....ඔ..ඔයාත්...ද්ද....න්..නවද....ස්..සංධිර්....ඔයත්...ද්..දන්නවද.....?

මම සංධිර්ව හෙලෙව්වා....එය මොකුත් නොකියම මගෙ කටට බත් කටක් ලන් කරනකොට මම එපා කියන්න කට තද කරනකොට එයා මගෙ කම්මුල් තද කරලා මගෙ කටඇරවලා බත් කට කටට එබුවා...

කාල ඉන්නවා....

ම්ම්.....හ්....

ස්ස්..සංධී....ර්...ක්..කියන්නකො....

ඔව්...ඒ කෙල්ල තාතගෙ නෙවෙ...

එයා කිව්වා...එයා අවසානෙදි කිව්වා ඒ කෙල්ල තාත්තගෙ නෙවෙ කියලා ....ඒ කෙල්ල තාත්තගෙ උනා නම්...මේ අවුරුදු දහයට තව ළමයෙක් ඉන්නම ඕනා....මම ඉක්මනට සාක්කුවෙ තිබුන ඵෝන් එක අරන් එයාට මා වීඩියො කරපු ඓකයි නම්බර් ප්ලේට් එකයි පෙන්නුවා....

ම්ම්..මේක....

මං හොයලා කියන්නම්.....

ප්ප්...ප්‍රොමිස්..න්න්...නේද...අ..අනේ.....?

ම්න්.....

මං...හ....හරි....ආදරෙයි....මගෙ....ස්ස්..සංධීර්ට ....

ම්න්.....

අවසානෙදි එයාගෙ අතින් බත් කවා ගත්තු මම වතුර විතරක් තියන ෆිරිජ් එකෙන් කූල් වතුර බීලා එයා කනකන් කුකුල් පැටියව හුරතල් කරම ගමන් ඒකගෙ ස්ත්‍රී පුරුශ භාවෙ හියන්න ගත්තා....

ඇටෙ මිසින් නේ....ඒ කියන්නෙ...මූ ගැනියෙක්....යෝ....ඒ කියන්නෙ....කිකිලියෙක්...

මම කුකුල් පැටියව අත් ශෙකෙන් වහගන්නකොට ඒකි අතේ උනුසුමට ඇස් පියාගත්ත වගේම කකා උන්න සංධීර් ගෙ ඵොඉන් එක රිංග් උනා මාත් ඉක්මනට මගෙ හා කන දැම්මා....

මහත්තයා ...

අ...අ...අන්න..අන්න...මැහැත්තයා ගානවා.....කලා උන්න සංධීර් නැගිටලා යන්න ගියා විතරයි මහ ඒජන්තව වැහුන මම යකා වගේ රවාගන බලාගන උන්නා...ඒත් වැඩක් උනෙ නෑ.. එයා ගිහින් අත හෝදගත්තා ...

කීයටද උනෙ...දැන් කොහෙද ....

කව්ද ඉන්නෙ...බාප්පයි....අම්මයි.....තව...??

බාප්පයි අම්මයි...අපේ බාප්පවත්ද . .???අපො නෑ....එක බාප්පද ඉන්නෙ.....නෑනෙ...කොහොම උනත් එයා හදන්නෙ යන්න....නැ.නෑ...තනියෙන් යවන්නෙ නෑ....සංධීර් උඹ ඇවිත් රාවනා උනත් මම උඹව තනියෙන් යවන්නෙ නෑ....

මම කල්පනා කෙරුවා ...එයා කාමරේට ගියා...ගෙදරට මොනවද කියන්නෙ.....

එයාගෙ පස්සෙන් කාමරේට යන්න හදපු මටත් කෝල් එකක් ආවා...ඒ කාගෙන්ද.....බාප්පගෙන්.....

බා..ප්පගෙන්...??

හ්..හෙලෝ....

.සුදු පුතා....

අ...අම්...මා...

අම්මයි තාත්තයි සුදු අම්මලගෙ යනවා කියලා එන්න රෑ උනොත් අද රෑට මෙහෙ නවතින්න කිව්වා ...

ස්....ස්ස්..සුදු අම්..මලාගෙ.....

ඔව්.....සුදු අම්මට සනීප නෑලු...

අ අනෙ....

මම අහන් උන්න..ඇති යාන්තන් ලොකු දෙයක් නෙවෙලු.....මම පිට එකෙක් උනත් අම්මා තාත්තගෙ දෙමව්පියො මට ආදරේ කරන හැටියට ආච්චම්මලා පයට පෑගෙන දූවිලි තරම් වටින් නැති වෙනකොට මම බය උනා... .සංධීර් පස්සෙන් යාගන්න විදිහක් නැතිව උන්න මම අම්මට සංධීර්ලගෙ ගෙදර ඉන්නෙ කියලා ඵෝන් එක තියල සංධීර් ගාවට දුවනකොට එයා දැනටමත් ඇදගන්න ගමන් උන්නා....

කලු...එයා ඇන්දේ කලුමයි....රොබිනත් එහෙමයි...අනේ මන්දා..මෙ මනුස්සයා මෙ අදින විදිහට පිස්සු වගේ ....මොනවා උනත් එයා පිලිවලට අදිනවා කියන්නෙ....නිකන් ගමනක් යනවා වෙන්න බෑ....කටේ තියන සිගරට් එකෙන් දුම් වලල්ලක් යනකොට එයා එයාගෙ ජීප්නෙකෙ යතුර හෙව්වා

ස්ස්..සංධීර්....අනේ...මාව..

පිස්සුද??

අ..අනෙ...ස්ස්.සංධී....ර්...ග්ග්.ගෙදර ...ක්ක්..කවුරුත් ....නෑ....

බාප්පා ගාවට ගිහින් දාන්නම්.....

ම්ම්..මට බෑ.....

.මුරන්ඩු කම් කරලා අඩන්න හදන්න එපා හරි.....

එයා මාව පැත්තකට කෙරුවා ....ඒත් මම නෙවෙ නිකන් උන්නෙ...

.මට....එ..එ න්නම...ඕනා...ස්...සංධීර්....මාවත්.....ත්ත්..තරහ...ග්ග් ගස්ස්ලා...මගෙත්...ල්ල්...ලේ....පු..ච්චන්න....එ..පා.....හ්....හරි...

.මමත් එයාව හෙලෙව්වා....එයා මාව එක්ක යන්න බෑ කියනකොට මම මැරෙන්න හැදුවා .එයාව අල්ලන් හෙලෙව්වා...මම පොඩි එකෙක් නෙවෙ ගගා මැරෙන්න හැදුවා...අවසානෙදි එයා මා දිහා ඇස් හීනි කරන් බලන් උන්නා..ඒ කියන්නෙ...පර්මිශන් හම්බුනා.....

අඩන්න ඕනලු කිරි එරෙන්න.....!!

.මේක දාගන්නවා.....

එයා මට කලු පාට මාස්ක් එක්ක දුන්නා...මම ඒක දිහා බලලා ආයන එයා දිහා බැලුවා....

මුරන්ඩු කම් කරලා ගුටි කන්න එපා ආ..

එයාම බලෙන් මගෙ මූනට මාස්ක් එක දානකොට මම ජීප් එකෙ ඉදගන බලන් උන්නා.....ඒ එක්කම ආයම කෝල් එකක් ආවා....

බොඩි එක කොහෙද තියෙන්නෙ??

ඇයි...අයි මරන පරික්ශන කරන්න දෙන්නෙ නැත්තෙ..... ???

වයස කීයද???

අනිත් ලමයා ???

හරි...ලමයව පෙන්නන්න එපා....ගේන්නත් එපා.....අර තුන් දෙනාව තියාගන්න. ..එච්චරයි ....මං ගිහින් බලන්නම්....මම එනකන් අතක් වත් තියන්න දෙන්න.එපා...කටුන්න්ගන්න පුලුවන් දේවල් ගන්න බලන්න...නැති උනොත් මට වෙන දෙන්න උත්තර නෑ..හරි.....

එයා ඵෝන් එක තිබ්බා.....

යෙවීන්.....

ස්ස්.....සංධීර් .....

ලමා මෙහෙකාර සේවයට සිර දඩුවම කොච්චරද?

ඒක ඊටත් හපන්.....එයා සම්පූරනම වෙනස් උනා.....ඇයි දෙයියනෙ ඔව්වා අපිට නෑනෙ තවම.....

එයාගෙ කටට හිර වුන සිගරට් එකෙන් දුම යනකොට එයා මා දිහා බලලා මගෙ කොන්ඩෙ අවුල් කෙරුවා ....

පුලුවන් නම් ප්‍රාර්තනා කරන්න මගෙ අතින් කාවත් මැරෙන්න එපාය කියලා ....

මම සංධීර් දිහා බැලුවා.....එයා මට වෙච්ච දේ කිව්වෙ නෑ..හැබැයි එයා කිව්වා එයාගෙ අතින් කාවත් මැරෙන්න එපා කියල ප්‍රාර්තනා කරන්න කියලා...

ශ්‍රී...සිරිපුර අවමග්ල්‍ය අධ්‍යක්ශකවරු

මූදු කටුව මාරවිල

එයා කෙලිම්ම සිරිපුර ඉස්සරහා ජීප් එක නැවැත්තුවා ....

බය නම් එන්න එපා...ඔයා ඉන්න....

බ්බ්..බෑ...එ..එන්න....ඔ..ඕනෙ....

ම්ම්ම්....

එයා බැස්සා...මමත් එයාගෙ පස්සෙන් ගියා.....

දැන් ගෙනාව ඩෙත් බොඩි එක?

මහත්තයා ....ඔය මහත්තයා කව්ද?

මිනියෙ අයිතිකාරයො....

සමාවෙන්න මහත්තයා .....මෙහෙම කියනවට....දැන් ආව රාලහාමිලා දෙන්නා කිව්ව එම්බාම් එක ගහනකන් ....ම්ම්..මහත්.....

මට බලන්න ඕනා එක බොඩි එකයි....

ස්ස්. ..සංධී.....ර්

.මාව රත් උනා...එයා කිසි ගානක් නැතුවම

පිස්ටල් එකක් කරකවන ගමන් එයාට බලන්න ඔනා එක බොඩි එකයි කියන හමන් මාවත් ඇතුලට තල්ලු කරන් ඉස්සරහා තියන ලොකු දොර පහලට ඇද්දා...දැන් අපි ඔක්කොම ඇතුලෙ...

කොහෙද බොඩි එක....

ප්ප්..පිටිපස්සෙ..ම්..මහත්ත...යා...

ළඟ තියන ඵෝන් එක දීලා.මා එක්කම යන්න පුලුවන් ...

එයා ඒ මනුස්සයගෙ අය්හෙ තිබ්බ ඵෝන් එක ගත්තා.....අනිවාර්යයෙන්ම මරන පරික්ශන කරන්න තහනම් කරන්න ඇති...

..ගල්වුස් දෙකක්.....

එයා ඇතුලට යනවත් එක්කම ග්ලවුස් දෙකක් ඉල්ලුවා.....

ම්ම්..මහත්....තයා...අනේ...අපිට....ක්ක්

ශ්ශ්....සද්ද නොකර ඉන්න තරමට මට ලේසි වෙයි හරි.....පැත්තකට වෙලා ඉන්න ....

ම්ම්ම්....මහත්..තයා.....මහත්තයා ...

ත්ත්....තමුන්ට.....ක්ක්..කිව්වනෙ.....නේ.....ප්ප්..පැත්තට වෙලා ඉන්න...කියලා...ප්ප්..පැත්තට වෙලා ඉන්න...ක්ක්.කියන්නෙ....පැත්තට....වෙන්න....ක්..කියලා....

මහත්...තයා....

ශ්ශ්.....!

මම බලන් උන්නා...එයා ග්ලවුස් දෙක දාන් වහලා තිබ්බ මිනියට අත තියන්න යනකොටම අර මිනිහා පොලිසියට බයේද කොහෙද සංධීර් ගෙ ඇගට අත තියන්න යනකොටම මම ඒ අත මැනික් කටුව ගාවින් අල්ලගත්තා...සංධීර් මා දිහ බලලා කට කොනකින් හිනා වෙන ගමන් මෙච්චර වෙලාම වහලා තිබ්බ මිනිය අරිනවත් එක්කම මගෙ අත කටට ගියා....

.

🤭 ආය එන්නම්.ඈ.....

ජොබී නිදහාස්ස්.....

ගුත් නයිත්...

මම

Ferdeesha ❤️💚😘

More Chapters