LightReader

Chapter 86 - 86

අශාන්...

මගෙ ඇගිලි අනිත් පාර වෙව්ලන්න ගත්තා.....කකුල් දෙකත් වෙව්ලන්න ගත්තා.....

යෙවීන්.....යෙවීන්.....

......

ඇබිත්තම....දරුවො....!!!

අතේ තිබුන ඵෝන් එක බිමට වැටෙනකොට මම එහෙම්ම පපුවට අත තියා ගත්තා..බාප්පා අශාන් කාරයා තාත්තා කිව්වා විතරයි මට මහ අමුත්තක් දැනුනා...කොටිම්ම මට ඒ විහිලුව බර වැඩි උනා .....

යෙවීන්.....

ස්...ස්...ස්.....

මම ගොත ගහන්න හැදුවා....මට මම එයාට කතා කරන්න හැදුවා.....ඒකවත් මට කරගන්න බැරිව මාව විසික් වෙලා ගියා සංධීර් මාව අල්ලගත්තා ...අල්ලගත්තා විතරක් නෙවෙ නාව උස්සන් ගිහින් ඇද උඩින් දිගා කරලා එයා ආයම කාමරෙන් එලියට දිව්වා...

අශාන්.....

අශාන්...

ඇත්තටම .....මගෙ....ත්ත්....තාත්තා ....

ස්...ස්...සංධීර් ....ස්..සංධීර් .....

යෙවීන්....ඇයි දරුවො මේ...ඇයි මේ...ඇයි පුතේ මේ...යෙවීන්...

ම්ම්..මගෙ.....ත්ත්....තාත්තා....මගෙ....ත්තා....ත්තා....

යෙවීන්...උඹගෙ තාත්තා ගෙදර ....උඹගෙ තාත්තා ගෙදර යෙවීන්...මොනවද ඔය හිතන්නෙ...කව්ද අනිත් පාර උඹව ඇන්දෙව්වෙ.....අ...

එයා දුවලා තියෙන්නෙ වතුර ටිකක් ගේන්න....එයා දුවලා තියෙන්නෙ වතුර ටිකක් ගේන්න වෙනකොට එයා මගෙ මුලු මූනම වතුරෙන් තෙම තෙම අවසානෙදි කව්ද මාව අනිත් පාර ඇන්දෙව්වෙ කියන ගමන් බිම තිබුන ඵෝන් එක ගත්තා...

යෙවීන්...

එයා මගෙ මූනට තට්ටු කෙරුවා .....ඒ ඇහිබැම එකට ඇකිලිලා....ඒ ඇඩ් රතු වෙලා..එයාට තරහා ගිහිල්ලා...

යෙවීන්...මේ අහපන්....උඹට මොකටද දැන් ඇත්ත තාත්තව....අවුරුදු දහ අටක් උඹ ජීවත් උනෙ ඇත්ත තාත්තා එක්කද??? නෑනෙ.....මොකටද දැන්....කරුනාකරලා ඔය විකාර මනස්ගාත හිතලා ලෙඩ වෙන්නෙ නැතුව ඉන්නවා යෙවීන් ....

තමුසෙගෙ අම්මා තාත්තා මොකා උනත් ආදරේ කරන්න මිනිස්සු ඕන තරම් ඉන්නවනෙ නේ...ආ??

එයා බැන්නා...මට විතරක් නෙවෙ..බාප්පට කතා කරලම සුද්ද සිංහලම්ම බැන්නා.....අශාන් කාරයා මගෙ තාත්තා කියපු එක විහිලුවක් උනත්.....ඌ මැරුනෙ මගෙ අත්වලින් කියන එක හිතට වද දෙනකොට මට කර කියා ගන්න දෙයක් නැති උනා වගේ මම එහෙම්ම සංධීර් ගෙ පපුවට මූන ඔබා ගත්තා ...

ස්...ස්...සංධීර් .....ම්ම්..මගෙ....ත්ත්..තාත්තා....උඹ...උනත්....මම....ද්..දරා....ග්..ගන්නම්.....ක්..කොච්චර ...උනත්...මට...

නමට....හරි...ප්..ප්...පී...

නෑ.....එයා නෙවෙ තාත්තා මගෙ යේ යෙ ගෙ තාත්තා ඒ වගේ එකෙක් නෙවෙ.....මගෙ යෙවීන් ගෙ තාත්තා සීයට දාහක් හොද කෙනෙක් ....නැත්තන් මගෙ කොල්ලා මෙච්චර හොද වෙන්නෙ කොහොමද .....ව්කාර නොහිතා ඉන්න...

අවසානෙදි එයා මගෙ ඔලුව අත ගෑවා.....එයා කිව්වා මගෙ තාත්තා සීයට දාහක් හොද කෙනෙක් කියලා .....එහෙක කියනකොට මට මතක් උනේම එකෙම එක කෙනයි...වෙනකවුරුත් නෙවෙ...උදේ ඉදන් රෑ වෙනකම්ම වාහන කදන් එක්ක ඔට්ටු වෙන තාත්තා වෙනකොට මම හෙමින් හෙමින් හුස්ම ගන්න පටන් ගත්තා .....

මගෙ තාත්තා එයාම වෙන්න ඕනා.....මගෙ තාත්තා උඹම වෙන්න ඕනෙ....තාත්තෙ...

කෝ බලන්න ඇස් දෙක....

ම්හුක්....

රතු වෙලා.....

මුරන්ඩු කමට අඩලා ...

එයා මගෙ මූන පිහදැම්මා...ඇස් දෙකත් පිහ දැම්මා...අවසානෙදි මගෙ මූනට හාදුවක් තියපු එයා චුට්ටක් දොයියමුද අහනකොට මම එයාව අල්ල ගත්තා ....

මට බයයි...එයා මාව නිදි කරවලා දාලා යයි කියලා ....

දාලා ..ය් යන්න....එ..පා...සංධීර් ...ද්..දාල...යන්න...එපානේ....

නෑ...දාලා යන්නෙ නෑ...ඔයාට තෙහෙට්ටුයි.....හොද ළමයා වගේ දොයියන්න....

එයා මගෙ ගාවින් දිගා උනා...දාලා යන්න නෑ මට තෙහෙට්ටුයි කියපු එයා මගෙ ගාවින් දිගා වෙනකොට මම එයාගෙ ඇගට මගෙ අඩු බඩු ඔක්කොම දාගන්නකොට එයා මගෙ තට්ටමට හිමින් තට්ටු කෙරුවා වගේම මට ඈනුමක් ගියා.....

බඩ ගිනිද.....

ම්හුක්....

මොනවද ඕනෙ....ම්ම්ම්ම්

...ම්ම්..ම්හුක්....

කියන්න...ඉතින්....මොනවහරි ගෙනත් දෙන්නද යක් පැටියට.....

එයා ඇහුවා මට මොනව හරි ගෙනත් දෙන්නද කියලා ...මේ අඩලා වැලපිලා ඉන්න අස්සෙ මට ක්‍රීම් බනිස් කන්න ඕනා උනා උනත් දැන් තියන්නෙ නමට ක්‍රීම් කියලා ලියලා තියන බනිස් මිසක් ඇතුලෙ හිස් මගුල් වෙනකොට මම මොනවද ඉල්ලන්නෙ කියලා කල්පනා කෙරුවා ....

දෙක පහුවෙලා.....තුන පනිනකොටම චූන් පාන් කාරයො එනවා...ඒ උනාට උගෙන් බනිසක් ගන්නවා කියන්නෙ...දලදා මාලිගාවෙ දානෙ බාර ගත්තා වගේ තමයි...මාලිගාවෙත් දිනයක්.ගත්තම මාස ගානක් පස්සට වැටෙනවා වගේ තමයි මුගෙන් බනිසක් ගන්න මාස ගානක් ලිස්ට් එකේ ඉන්න ඕනෙ...

මම කල්පනා කෙරුවා ...මට කිඹුල් බනිසුත් ඕනා උනා.....

ඒ අස්සෙන් ජෑම් බනිසුත් ඕනා උනා.....

ඒ ඔක්කොමත් හරි...මට දැන් ගල් බනිස් ඕනා වේගන ආවා....දත් නැතුව කන්නෙ කොහොමද .....

මොනවද ඕනෙ....ම්ම්ම්...

එයා ආයම මගෙන් මොනවද ඕනෙ අහනකොට මම කපටි කමට හිනා උනා....

ම්ම්හුක්....ච්...චුම්...චු...!!!

ශිහ්...කේ.....

සංධීර්ගෙ මූන ඇඹිල්ල පාට උනා...යකෙක් වගේ තරහා යන එයාට ඒ වචනෙ කිව්වත් ඇති කන් පෙති රතුම රතු පාට වෙනවා වගේම මගෙ මූන දිහා වත් නොබලා අහක බලන් ඉන්නවා....

අනෙ...මේ මිනිහගෙත් බොරුව තමයි..අට උඩ දාගන ගහනකොට නම් ඔය මොකුත් නෑ...

ම්හුක්....කමක්....නැ...මගෙනෙ....

ස්ස්..සංධීර් ....ප්..පස්සෙ...ක්..කිඹුල්....බ්..බනිසක්....අ..අරන්...දෙන්න....ද්..දැන්.....ම්..මෙව්වා...ට්..ටිකක්..දෙන්න...ස්..සංජීර්...

ම්ම්ම්න්.....

එයා නෙවෙම්න්...කිව්වෙ...කියපු එකත් ඇහෙන නෑහෙන ගානට ඇහෙනකොට මම අඩල දොඩලා බැනුම් අහලා චාටර් වෙලා අවසානෙදි මහන්සි හින්දම තාර පුකක් වගෙ තිබුන කට උල් කරගන පල්ලම් බහිනකොට එයා මාව තුරුල් කරගත්තා වගේ මම ඒ පපුවට අතකුත් තියන් ඇස් පියා ගත්තා ...

..නිදිමතයි ....

ඇස් පියවපු තත්පරේම මගෙ ඇස් දෙක කිව්වෙම මට නිදාගන්න කියලා උනත්..මගෙ යටි හිත කිව්වෙම එයා මාව දාලා යයි කියල වෙනකොට මම ආයම මූන ඉස්සුවා.....

එයා කල්පනා කරනවා...ගහක් ගලක් වගේ ඉදන් එයා කල්පනා කරනවා....

එයාගෙ හැගීම් පවා අද මැරිලා ගිහිල්ලද මන්දා....

වෙනදට මේ වෙනකොට එයා අනිවාර්යයෙන්ම මාව යට කරගන්නවා උනත් අද ඒ හැම දේම මැරිලා ගිහින් තිබුනා.....

මගෙ සංධීර් මට ආදරෙ නැතිව නෙවෙ...

මගෙ සංධීර් මට එයා වෙනුවෙන් මගෙන් අල්පමාත්‍රයක් වත් ආදරෙ ආපිට බලාපොරොත්තු නොවීම පුදුමාකාර විදිහට එයාගෙ මුලු හදවතිම්ම මට ආදරේ කරනවා...එක මට අනන්තවත් දැනෙනවා....

ඒත්...අද එයාට ඒ ආදරේ වත් එලියට දාන්න තරම් කල්පනාවක් නැති වෙලා තිබුනා.....

මම හිතන්නෙ අපි කාටත් ඊලග නඩුවාරෙට යන්න බැරි වේවි....

මම හිතන්නෙ...

මට හිතන්න ඕන උනේ නෑ.....

එයාට එයාගෙ හොදම කාලෙ නැති උනා....

මට...

මට මගෙ හොදම කාලෙ නැතු වෙන්න යනවා...

සංධීර් ....

මං දන්නවා....උඹ අනිවාර්යයෙන්ම මාව බේරලා හිරේ විලංගුවෙ වැටේවි....

උඹ මට ඉස්කෝලේ යන්න කියන්න එකම හෙතුව ඒකයි මගෙ සංධීර් ....

උන් උන් ...උදුර ගන්නෙම අපෙ හොදම කාලෙ මගෙ සංධීර් ...උන් මගෙන් උඹව උදුර ගත්තා....තාත්තා හින්දම අපෙ පවුල කෑලි වලට කැඩිලා ගියා....

උඹට මට දෙන්නටම නැති උනේ අපි දෙන්නගෙම හොදම කාලෙ මගෙ සංධීර් ....

ඇයි....

එයාගෙ මූන දිහා බලන් ඉදල ඉදලා අවසානෙදි මම එයාගෙ ඇග උඩට නගිනකොට මෙච්චර වෙලාම සිවිලිම දිහා බලාගන කප්පරක් තරන් දේවල් තනියෙන් කල්පනා කරපු සංධීර් මගෙන් ඇයි කියලා ඇහුවා....

.ස්ස්...සංධීර් .....

ම්න්.....

ඩ් ඩෙත්....බ්..බොඩි ...එක.....ක්ක්..කගෙද....

කාගෙ කියලද හිතන්නෙ....

මම බලන් උන්නා..එයා ඇහුවා කාගෙ කියලද හිතන්නෙ කියලා ....අනිවාර්යයෙන්ම ඕක තවමත් මෝචරියෙ ගල් වෙන ඇමති පුතාගෙ මලකද වෙන්න ඕනා.....

ගිය පාර වගේම මේ පාරත් අනිවාර්යයෙන්ම ඇමතියා ඒවි ...

ගිය පාර වගේම...මේ පාරත්....මගෙ සංධීර් ව අලු කරා වගේම එයාවත් අලුකරාවි.....

වෙනසකට තියෙන්නෙ.....අවුරුදු දහයකට කලින් මගෙ සංධීර් තනි උන එක වගේම අවුරුදු දහයකට පස්සෙ සංධීර් එයා වෙනුවෙන් ඉන්න එක වෙනකොට මම සෑහෙන්න වෙලාවක් එයා දිහා බලන් උන්නා.....

අවසානෙදි මම ඒ මූන අත් දෙකෙම්ම අල්ලගත්තා ...

වයසට ගිහින්..මේ දවස් දෙක තුනට අනෙ එයා ඕනවටත් වඩා වයසට ගිහින්... ...

එයගෙ ඇස් යට අද වෙනදටත් වඩා කලුවෙලා ගිහින්.....

මම එ කලු ගහපු ඇස් යට බලන් උන්නා....අවසානෙදි ඇස්දෙකටම හාදුවක් තියනකොට එය මොකුත් නොකියම බලන් උන්න වගෙම මම අවසානෙදි එයාගෙ ටී ශර්ට් එක ගලවලා දැම්මා...

එයා ඒත් මොකුත් නොකියම බලන් උන්නා.....

පිලිස්සුන ලප...

රෝස පාට වෙලා ගිහිල්ල....මම ඒ ලප දිගෙ මගෙ ඇගිලි තුඩු ගෙනිච්චා ....එයාට නෙවෙ ඒක දැනුනෙ.....මම ඒ තුවාල ලප තද කෙරුවා .....එයාට දැනුන් නෑ...

ර්..රිදෙන්නෙ ....න්..නැද්ද....ස....සංධීර් ....

මම එයාගෙන් තුවාල ලප තද කරලා රිදෙනවද අහනකොට එයා ඔව් කියන්න ඔලුව වනනකොට මම කරන්ට් එකක් වදුනා හා සමනවම අත ගත්තා වගේම මම ඊලග තත්පරේදි ඒ තුවාල කැලැල් අතගෑවා....

ම්ම්.....ම්..මට.....ස්..සමාවෙන්න.....මගෙ....ස්..සංධීර් ....ර්..රිදවන්න...හිතුවෙ....න්..නෑ....ම්ම්.....මගෙ....

ශ්ශ්....ශ්ශ් ...නාඩා ඉන්න.....ඇයි අඩන්නෙ.....

ර් ....ර්..රිදෙනවනෙ.....

ම්න්....තුවාල නෙවෙ.....

මතක.....

එය මට අඩන්න එපාය කිව්වා....ඇයි අඩන්නෙ ඇහුවා.....ඇයි අඩන්නෙ අහපු එයා වේදනා දෙන්නෙ තුවාල නෙවෙ මතක කියපු එයා ලාවට හිනා වෙනකොට මම එහෙම්ම ඒ පපුව උඩින් මූන තියා ගත්තා...

උන් ආයම අපිව වෙන් කරන්න හදන්නෙ...මේක ඉවරයක් තියෙන්න ඕනේ...හැංහි හැංහි ඉන්න තාක්...අපිට මුලු ජීවිත කාලෙම හැංගීගනමයි ඉන්න වෙන්නෙ...

උන් උදුර ගන්න හදන්නෙ මගෙ අතට ඒ අත පැටෙලෙන්න ඕනෙම කාලෙ ....උන් මගෙන් උදුර ගන්නෙ හන්තානට පායම හද ලස්සනටම පේන කාලෙ....

උන් මගෙන් උදුරගන්න හදන්නෙ මුලු ඍතුවම මල් වලින් වැහෙන කාලෙ.....

උන් මගෙන් උදුරගන්න හදන්නෙ ආදරෙ පොකුරු පිටින් දලු ලාන කාලෙ...

ටිකෙන් ටික පුරවලා කදුළු බිඳු දෑසෙ

වරම් නැති කළා යළි හිනැහෙන්න ආයෙ

විඳින්නට තියෙද්දිත් සොඳුරු තැන් ප්‍රේමේ

නුඹ මාව ඇඬෙව්වේම මගෙ හොදම කාලෙ...

( උපුටා ගැනීමකි....හීන විත් ශශී.....)

.ම්හ්...ස්...ස්.....

ආදරෙයි.......

ඇබිත්තමට...

සංධීර්ගෙ....

පිච්චුන කැලල් උඩ වැටුන කදුලු බින්දුවට වෙච්ච කෙරිච්චදෙයක් නැති උනා....එයාගෙ බඩ උඩට වැටුන කදුලු බින්දුව බද දිගේ රූටලා ගිහින් මෙට්ටෙ උඩට වැටිලා අතුරුදන් වෙලා ගියාද...නැතිනම්....වේදනා දෙන්නෙ මතක කියපු වචන ඇහුන කදුලු බින්දුව එයාගෙ හිතේ වේදනාවෙ උනුසුමත් එක්ක වාශ්ප වෙලා ගියාද කියන්න දන්නෙ නැති වෙද්දි මගෙ ඇදුම් කැඩුම් සීසීකඩ විසිවෙලා ගියා වගේම මම එයාගෙ නිරුවත ඉස්සරහ නිරුවතින් කදුලු පුරවන් බලන් ඉන්නකොට එයා ආදරෙයි ඇබිත්තම කියවත් එක්කම මගෙ ඇස් වලින් කදුලු වැල් පෙලියක්ම එලියට පැන්නා.....

වේදනාවයි.....

ආසාවයි...

ආදරෙයි...

හැගීමුයි.....

මේ ඔක්කොම එකට කැටි වෙනකොට මම එයාගෙ හැගීම් පන ගහපු සර්වාංගෙ ඉස්සරහ වචන නැතිව අතරමං වෙලා උන්නා...

ඉහලට...පහලට.....ඉහලට...පහලට....සැරින් සැරේම වෙව්ලන කකුල් පන නැතිව දෙපැත්ට වැටෙනකොට එයාගෙන් පිරෙන මම එ උරහිස්වල එල්ලිලා උන්නා.....

සමහර තැන් වල රිදෙනකොට ....සමජර තැන්වලදි මටත් නොදැනිම කෙදිරි ගෑවුනා විතරක් නෙවෙ..මටත් නොදැනිම මම එයාව තව තව පෙලබෙව්වා....

අබි....ත්තම.....

එයාගෙ කොන්ඩෙ ඉත්තෑකූරු වෙලා...

ඇබිත්තම කියපු එයාගෙ කටහඩ අස්සෙ තිබුනෙම ආසාව එක්ක හැගීම් කැලතෙන තෙහෙට්ටුවක් වෙනකොට එයා ටික වෙලාවක් මගෙ දිහා බලන් උන්නා වගෙම ඉත්තෑකූරු උන කොන්ඩෙන් දාඩිය බින්දුවක් පහලට පෙරීගන ඇවිත් හරියටම රතු උන තනපුඩුවක් උඩ නැවතුනා...

ම්ම්....මහන්සිද....ස්....ස්..සංධීර් ....

මං මිමිනුවා....මීට ටික වෙලාවකට කලියෙන් රතු උන කන් පෙත්ත දැන් ආයම ඇත්දල පාට වෙලා තියනකොට මහන්සිද සංදීර් ගාපු මම එයාව ඇද උඩ පෙරලන් අඩ අඩ උස්පහත් වෙන්න පටන් ගත්තා ...

ම්...ම්..මං ...අදරෙ....යි....ම්..ම්..මගෙ.....ස්....ස්...සංධීර් ....

ගිඩි ගිඩි ගානපපුව පුපුරල යන්න ඔන්න මෙන්න වෙනකොට එයාගෙ උකුල් උඩ වෙනත් ලෝකයක් මවපු මම එයාව තෙමලා දැම්මා....අඩවන් වෙච්ච ඇස් අස්සෙ තිබුනෙ ආදරේ විතරක්ම වෙනකොට මගෙ වියපත් බඹරා එයාගෙ රෝස මල අත් දෙකෙම්ම තුරුල් කරගන හති අරිනකොට අවසානෙදි මම එයාගෙ බෙල්ල අස්සට මූන ඔබාගන මම ඒ කන් පෙත්තට ආදරෙයි කියලා මිමිනුවා.....

මං ආදරෙයි ....මං ආදරෙයි...මං මගෙ සංධීර්ට නොසෑහෙන්න ආදරෙයි.....වචනයේ පරිසමාප්තියෙන්ම මම එයාට නොසෑහෙන්න ආදරෙයි.......වයසට වසා පරිනත වෙන්න හදපු මගෙ කලවයන් අතර තිබුන එයාගෙ දත්පාරවල් ගාන ගනින්න බැරි වෙනකොට මෙච්චර වෙලාම විදපු සෘන්ගාරාත්මක වේදනාව දෙපරැන්ද මැදින් දැනෙන්න ගත්තා .....

සංසාරෙම එපා උනා...

එයාටත් එහෙම හිතෙන්න ඇති ...

ආය නම්...බැමයි.....

එයාටත් එහෙම හිතෙන්න ඇති.....

අනිවාර්යයෙන්ම ...අනිවාර්යයෙන්ම .....ඕනම පිරිමි පරානෙකට....මේ ලොකේ ඉන්න සුරූපිම ගෑනි එක්ක නිදිවැද්දත්...යන්න ඕන ටික ගිය ගමන්ම විදපු පිරිමියා කියනේ එක දෙයයි....ඒ ....ආය නම්...බෑ කියලා විතරමයි.... නැතිනම්.....හොද පන ගියා....කියලා විතරමයි.....ඒත් නැතිනම්.....සංසාරෙම එපා උනා කියල විතරමයි...

මං දන්නවා.....සංධීර්ගෙ හිත ඒ වචන මිමිනුවා.....

සංදීර් දන්නවා....මගෙ හිතත් එ වචන මිමිනුවා...

එකම හේතුව....අපි අපේ ආදරෙන් හෙම්බත් උනා...

අපි අපේ ආදරෙන්.....ටොන් ගානක් හති හැලුවා...

.

අවසානෙදි ...සර්වාංගෙම වෙව්ල වෙව්ල ඇග උඩ වැටෙන.මොහොතෙදි....අපිටත් නොදැනිම මම උඹට නොසෑහෙන්න ආදරෙයි කියනකොට ...අපි අපිවම.හියා ගත්තා....අපි අපේම ආත්මයන් ස්පර්ශ කෙරුවා ..... ...

මගෙ...ඇබිත්තම....

එයා මගෙ ඔලුව අතගෑවා...අතුල් පාරවල් වැදුන තට්ටම් හිරිවැටිලා තියනකොට මෙච්චර වෙලාම මාව ඇග උඩ තියන් උන්න එයා අවසානෙදි වඩාගනම නෑව්වා......

පිට පුරාවටම සීරුම් පාරවල්.....

මගෙ නෙවෙ එයාගෙ .....

පපුව පුරාවටම දත් පාරවල්.....

මගෙ නෙවෙ එයාගෙ.....

මට සතුටක් දැනුනා....මම එයාගෙ තුවාල කැලැල් වැහෙන්නම හපලා තිබුනා...

එයාගෙ තුවාල කැලල් වැහෙන්නම මම එයාව සූරලා තිබුනා.....

හිත ගත පුරවපු සුරතාන්ත ගානක් උහුලපුඇද අවසානෙදි මීක් නොගා නිගාගන ඉන්නකොට ඇද විට්ටම් කොනෙන් බැට කාපු බිත්තියෙ උඩු හම ගැලවිලා තිබුනා ....අවර්න හැගිම්වල රස බැලුව ඇද රෙද්ද ගුලි ගැහිලා රෙදි කූඩෙට යනකොට ආයමත් අන්දකාරපාට ඇද රෙද්දක් ඇවිදින් ඇදෙ හෙලුව වැහුවා...

ඇබිත්තම...හරිද.....

මම උන්නෙ සංධීර්ගෙ ෆර්ෆියුම් එක නාගන...එයාගෙම ටීශර්ට් එකක් ඇදන් උන්න මම මා දිහා බලන් උන්නා...මං නිකන් පඹයෙක් වගේ...උරහිස් පලල් එයාගෙ ටී ශර්ට් එක මගෙ උරහිස්වලින් පහලට වැක්කෙරෙනකොට ටී ශර්ට් එකෙ දිග මගෙ දනිහට පොඩ්ඩක් උඩින් තිබ්බා....

ම්හුක්....ගවුමක් වගෙ....

කමක් නෑ ....කවුරු බලන්නද....

මම ඉස්සරහා හරියෙන් විතරක් ටී ශර්ට් එක යට කරන් එයාගෙ ෆර්ෆියුම් නාගන එයා ඉස්සරහින් හිටගන්නකොට එයා ඇස් හීනි කරන් මගෙ දිහා බලන් ඉදලා ආයම කට කොනට ඇහැට නොපෙන තරම් හාදුවක් දීලා මට ඉස්සරහින් යනකොට කටත් තාර පුකක් වගෙ තිබුන මම දැන් මීට කලින් නටපු නාඩගම්වල ආනිසංස එක්ක තාරාවෙක් වගේ බකල් ගගහා එයාගෙ පස්සෙන් යනකොටම මට කෝල් එකක් ආවා....

ම්හු....ක්...තාත්තගෙන්....

යෝහ්....ඇහෙන් නැති වෙන්න කතා කරන්න ඕනෙ නැත්තන් කියයි උඹට ඔට වයසක බල ඇනිය ඇරෙන්න ගෙයක් දොරක් මතක නැද්ද බ්ලා බ්ලා බ්ලා ගායි.....

නැත්තන් ....

හී....හත්තුක්කෙ.....

බාප්පා කාරයා මගෙ සම්බන්දෙ ගැන හිමීට ගෙදරටවත් කිව්වද....

බාප්පේ.....හ්හ්....ම්හුක්....

යෙවීන්....

ජීප් එක ස්ටාර්ට් කරගත්තු සංධීර් ජීප් එක එලියට වත් නොදා යෙවීන් ගානකොට මං එයාට වන් සෙකන්ඩ් කියලා හුඹහට රිංගන ගැරඩියා වගෙ හරී භක්තිවන්තව ඵෝන් එක ආන්ස්වර් කෙරුවා ...

හ්...හ්.හෙලෝ.....ත්ත්...

ආ යකො....උඹට ගෙවල් දොරවල් නැද්ද.....

ය්...යෝ....ත්ත්....තාත්තෙ....හ්.....හෙමින්...හෙමින්.....අ...අසනීප කොල්ලටනෙ....ම්...මේ බනින්නෙ....

කොහෙද උඹ ඉන්නෙ....

මන් හිතුවා හරි.....කොච්චර කොහොම උනත් තාත්තා කියන්නෙ තාත්තටම වෙනකොට මං අපෙ ජිමියා වගෙ කන්දෙක පාත් කරන් බලු බැනුම් අහන් උන්නා හැම එකටම හුම් හුම්ගාලා තවත් බැනුම් ඇහුවා ....

හුම්හුම් ...හුම් හුම්...තමයි....ආ බොල දැන් තෝ ගියෙ යාලුවගෙ

අනෙ ඇති අකිල ඇති ආය ආයම ඕවා

මන් ඵෝන් එක කන ගාවින් අහකට කෙරුවා තාත්තා ආයම පරන කෝන්තර උඩට අදිනකොට මං බිම තිබුන තනකොල වලට පයින් ඇන ඇන වත්ත වටේම කැරකුනා වගේම අපි නොයනම පැත්තක තනකොල පොඩි වෙලා තියනව දැකපු මම අම්මයි තාත්තයි බැබ වැන රන්ඩු වෙන එක අහ අහ ඇස් දෙක හීනි කෙරුවා

මොකෙක්ද ඇවිත් තියෙන්නෙ.....

අපි මේ පැත්තට එන්නෙ නෑනෙ....

අනිවාර්යයෙන්ම ....අපි දෙන්නා ගේ අස්සෙ ඉන්නකොට එකෙක් ඇවිත් තියනවා ...

හෙලෝ...

....

කොල්ලා.....

ත්ත්....තාත්තෙ ....ක්..කියන්න...

උඹ දැන් කොහෙද ඉන්නෙ කියපන්....

මෙච්චර වෙලාවම පොවපු කිරි එලියට එන්න බැනපු තාත්තගෙ කටහඩ වෙනස් උනා.....මට බ ඉන්න එපා එපා කියලු අම්මගෙත් කටහඩ නැතිවෙනකොට තාත්තා හොර ගල් අහුල අහුල මගෙන් කොහෙද ඉන්නෙ අහනකොට මං සංධීර් එක්ක ඉන්නෙ කියලා විතරක් නොකියා නඩුව කතා කරපු ලෝයර් ගාවට යනවා කියලත් කියනකොට තාත්තා තත්පර ගානක් අහන් උන්නා වගේම එයා ඊලග පාර මට අද ගෙදර එන්න එපා කිව්වා ...

උඹ අද ගෙදර එන්න එපා....

ඇ...ඇයි....ත්ත්...තාත්තෙ....

උඹගෙ පෝසත් තාත්තා ඇවිල්ලා යෙවීන්....

මම උන්නෙ තනකොල පෑගුන හරි දිහා බල බල වගේම එතනම බිම වලලා තිබුන පොල් උල කකුලෙන් හොලව හොලව වෙනකොට පෝසත් තාත්තා ඇවිත් කියනකොටම කාලෙකින් පොල් ගෙඩියක් ලෙලි නොගහපු උලට පයින් ඇනපු පාරට දිරාපු පරාල කෑල්ල දෙකර මැදින් කඩලා ගියා වගේම යකඩ උල ගලවන් වැටුනා....

.ක්ක්..කව්ද.....ර්...රෙහාන්....ත්ත්....තාත්තා ...

ම්ම්ම්ම්...

ඒ...ම්.මොන....ම්ම්....මගුලටද .....

උඹව එක්ක යන්න.....

ම්ම් මාව...ත්ත්....තාත්තෙ....මෙ....ප්..පිස්සු නම්....න්න්..නටන්න එ...එපා ක්...කියන්න.....මට...මගෙ.....

උන් උඹෙ ....අය්

තාත්තෙ....එ....එයාලට....ක්..කොල කෑල්ලක....ල්..ලිය උන....අ..අයිතිය.....ල්..ලොකු....උ..උනාට...ම්ම්.මට්...ල්..ලොකු....න්න්..නෑ....ත්ත්....තාත්තෙ.....

උඹලගෙ කුඩම්මද කව්දත් ඇවිත්....ඒ මදිවට බෙලෙක්කයක් වගෙ කටක් තියන වයසක උන්දෙකුත් ඇවිත් මගෙ ඔලුවත් එක්ක කැරකෙනවා....කීයෙ ඉදන්ද මෙතන ...වැඩක් කරගන්නත් නෑ අම්මට අද කඩෙ අරින්නත් නෑ....අර උඹලගෙ පොලිස්කාරයා බත් ඉල්ලලා ඒ මනුස්සයට වත් කෑම එකක් හදා ගම්න විදිහක් නෑ මුන් මුන්ගෙ ලොකු කම් කියවනවා ...

උඹගෙ තාත්තා මජන් කාරයෙක් තමයි පුතෙ.....

අ....ඇ....ඇති...ම්..මට....අ...ආය...ඔ..ඔය...ක්..කතාව....ක්.....ක්..කියන්න....හ්..හිතන්නවත් ....එ...එපා....ත්ත්....තාත්තෙ...ම්ම්...මං...කිව්වොත්.....ද්ද්...දෙයක්....ක්..කරනවා...ක්..කරුනාකරලා ....ත්ත්...තාත්තලාට....ක්..කියන්න....ම්.මං...තව....ද්ද්....දුරටත් ...අ..අවුරුදු ...අ..අටේ .....ය්...යෙවීන්...නෙවේ....ක්..කියන්න...

මං අතට ගත්තු පොල් උල කිටි කිටියට තද කරගන්න ගමන් ගේ වටේ කැරකුනා...අතෑරලා දාපු දර මඩුවට වගේම පරන ටොයිලට් එකට එබිලා බැලුවා .....

එහෙන් තාත්තා හිත් වේදනාවෙන් කියවනකොට මං මෙහෙන් ආවේස වෙලා උන්නා...

මගෙ හිතෙ දැන් තියෙන්නෙ එක දෙයයි....මොකෙක් හරි මේ අස්සක ඉදලා අහු උනෝතින් ..ඒකගෙ බඩබොකු එලියට එනකම්ම පොල් උලෙන් ඇනලා වතුර ටැංකියට අතාරිනවා ....

එච්චරයි ....ආය...වතුර රත් වෙන වාරයක් පාසාම අවසානෙදි ඕකව දියවේවිනෙ...

මට තරහ යනවා..සමහර තැන්වලදි සන්දීර්ටවත් මෙල්ල කරන්න අමාරු තැනටම මට ආවේස වෙනකොට වර පිටාවෙ මොකෙක් වත් නැහැයි කියලා දැනුන මම අවසානෙදි පොල් උල පැත්තකින් තිබ්බා ...

ද්ද්....දැන් ....එයා....ම්..මොකද ක්ක්..කියන්නෙ ත්ත්....තාත්තෙ....

උඹට මෙහෙ සැප පහසුකම් මදි කියන්නෙ...අපෙ සාලෙම උන්ගෙ කාමරයක් සයිස් කියන්නෙ...

ත්ත්....ත්තාත්තෙ.....ම්ම්..මං....දැන්....ක්..කතා කරන්න....ආවොතින්....මට....වෙන්නෙ.....ම්..මිනිමරුවෙක් ....ව්...වෙන්න....මං..ඉන්නෙත්....එච්චර....හ්..හොද....ස්...සිහියෙන්....න්..නෙවෙ....තාත්තෙ...මේ සති එකහමාරට....මගෙ....ඔ..ඔලුව....ස්...සම්පූරනම කුරුවල් වෙලා තියෙන්නෙ.....ත්තාත්තෙ.....

මං දත්මිටි කෑවා....ඇත්ත....අපිට තිබුනෙ හරි පොඩි ගෙයක්.....තාත්තගෙ වගෙ මග බංගලාවක් නෙවෙ .....පොඩි ගෙයක් උනත් මට ඒ ඇබිත්තන් ගෙදර තාත්තගෙ බංගලාවට වඩා ලක්ශ කෝටි වාරයක් මට දාහෙන් සම්පතක් වෙනකොට ඔය ගේ ඇතුලෙ කවදාවත් මගෙ හිත කෆන වචනයක් කවදාවත් ඇහුන් නැති උනා.....

මං පපුව පිරෙන්න ලොකු හුස්මක් ගත්තා .... ..අවුරුදු අටක් වෙනකන් තාත්තා උන ගුනෙ තියන්න ඕන හින්දම මං ඉවසුවා ....තවමත් මං තාත්තා කියබ හින්දම ඉවසුවා .....ඒත් කුඩම්මව මගෙ අතින් මැරිලා යාවි කියලා මං බය උනා.....

මට මගෙ අම්මව තාත්තව තවත් නම් අඩවන්න බෑ...මට මගෙ තාත්තගෙ ඇස් වල කදුලු බලන්න හයියක් කොහෙත්ම නෑ.....මං ඉවසුවා ...තාත්තා කාටත් හොරෙන් මට ගෙදර එන්න එපා කියනකොට හ ගේ වටේම කැරකුන මං ජීප් එක ස්ටාර්ට් කරගන උන්න සංධීර් ගාවට ගියා.....ගිහින් තාත්තගෙ හිත හදපු මන් ඵෝන් එක කට් කරලා අවසානෙදි ගාවට ගිහින් ජීප් එකෙ දොර ඇරියා ...

ස්ස්...සංධීර් .....බ්...බහින්න....

...ඇයි...

ඇයි.....අ...අහන්න.....එ...එපා.....බ්...බ්...බැහැපන්....සංධීර් ....

මං සංධීර්ව එලියට ඇදලා අරන් ඒ මුන දිහා බලාගන උන්නා....

ස්ස්....ස්...සංධීර් ...ම්ම්....මං...ද්ද්....දෙයක් ....ක්..කියන්නෙ.....හ්..හෙතුවක්...ඇ...ඇතිව....ම්ම්..මට....අ...අවුරුදු .....ද්දහයක්.....ආ...අපිට පස්සට යන්න....බ්බ්...බෑ.....ස්ස්...සංධීර් ...

එයා මා දී බලන් උන්නා...දෙයියන්ගෙ පිහිටෙන් ඇති....එයා ස්ටාර්ට් කරලා විතරයි ...

එයාට කෑ ගහපු මං වාහනෙ දිහා බැලුවා ...තනකොල පොඩි උන පාර තිබුනෙ ජිප් එක දිහාවට ....එයාවත් මමවත් කවදාවත් ඉස්සරහින් එන්නෙ නෑ පස්සෙම්මයි ඒ හරියෙ විතරයි තනකොල පෑගෙන්නෙ..ඇරත්....හොදට බැලුවොත් ඇරෙන්න ඒකත් පේන්නෙ නැති වෙනකොට මං අතේ තිබුන ඵෝන් එක සංධීර්ට දීල ජීප් එකට බෙල්ල දැම්මා.....

මං මජන් කාරයෙක්ගෙ පුතෙක් ....මට ලැජ්ජාවක් නැතුව කියන්න පුලුවන් ....

යෙ...යෙ.....

ස්ස්...සංධීර්...බ්බ්...බ්‍රේක්....ල්ල්..ලයින්....එ...එක....ක්..කපලා.....

එයා මා දිහා සෑහෙන්න වෙලද් බලන් උන්නා ...එයාට මට කියන්න වචන නැතිද.....නැත්තන් එයාට මොනවා දැනෙනවද කියන්න මං දන්නෙ නෑ....එයා මා දිහා බලන් ඉදලා මාව ලගට ඇදලා ගත්තා ....

ඇයි ඔච්චර ඉක්මනට ලොකු වෙන්නෙ මගෙ යෙවීන්.....

අනෙ එයා මාව කිටි කිටියට බදාගන ඇයි ඔච්චර ලොකු වෙන්නෙ කියලා අහනකොට මම එයාගෙ දිහා බලලා ලාවට හිනා උනා....

ම්ම්ම්...මං....ම්ම්..මජන්.....ක්....කාරයෙක්ගෙ.....ප්ප්...පුතෙක්.....ස්...සංධීර් ..

මෙතනම ඉන්න...

මගෙ ඔලුව අත ගාපු එයා මට මෙතනම ඉන්න කියලා ගේ දිහා බැලුවා .....

ස්ස්...සංධීර් ....

ම්න්....

ඔ...ඔයාටත්...ද්ද්.....දැනෙනවද . 

මොනවද

ක්ක්...කවුරු හරි ගේ අස්සෙ ඉන්නවා කියලා ....

ගේ අස්සෙ නෑ....

එයා කිව්වා ගේ අස්සෙ නෑ කියලා .....

එහෙනම් .....එහෙනම් කොහෙද ....මං දන්නවා අනිවාර්යයෙන්ම බ්‍රේක් ලයින් කපපු මේ කොහෙ හරි ඉදන් බලන් ඉන්නවා කියලා ...

ගේ දිහා බලපු සංධීර් ගානක් නැතිව සිගරට් එකක් අවුලගත්තා අවුලන් මා දිහා බැලුවා .....

මා දිහා බලපු සංධීර්ගෙ ඇගේම ලේ ඇස් දෙකට බැස්සෙ මන් බලාගන ඉන්නකොට වෙනකොට ඒ මූන දැකපු මටත් බය හිතුනා ...

එයා හිනා උනා....ගේ අස්සෙ මොකෙක් වත් නෑ කියපු එයා සිගරට් එක අතේ තියන් ඉදලා මා දිහා බලලා හිනා උනා...ඒක මහ නපුරු හිනාවක් ...ඒක මහ දරුනු වගේම සීතල හිනාවක් .....

යෙවීන්.....යෙවීන්.....යෙවීන්.....

එයා අර පුරුදු evil tone එකෙම්ම තුන්පාරක් යෙවීන් යෙවීන් යෙවීන් කියනකොට මට දැනුනා කාට හරි ටිකට් එක ඇදෙන්න යන්නෙ කියලා ....

මා දිහා බලපු සංධීර් එයාගෙ අතේ තිබුන සිගරට් එකෙන් දුම් උගුරක් ඇදලා අහස දිහා බලාගන දුම් වලාවක් යැව්වා වගේම පේනතෙක් මානෙක තිබුන ත්‍රීවිල් පාර්ක් එකම හිස් වෙලා එතනට මීටර් ටැක්සි එකක් ඇවිත් නැවැත්තුවා ....

ඒ එක්කම සංධීර් මා දිහා බැලුවා ....

ඇබිත්තම ...If you have a message to give to the devil,give it to me quick ..im about to meet him

ස්ස්.....ස්...සංධීර් .......

🙂....කටු ඉඹුල පන්තියෙ ජොබීත නිදහාස් ....

ආය එන්නම් ඈ....

ම්හුක්....

Ferdeesha ❤️💚😘 ...

More Chapters