LightReader

Chapter 19 - 19

ඇසල මට තේ එකක් හැදුවා නම්.....

මං ඉද්ද ගැහුවා වගේ හිට ගත්තා ..මොකද ...ඉන්ධර් හාමු ඒක කිව්වෙත් හරි ගහම්භීරෙට....කොටිම්ම අනක් විදිහට...ආයම ලොකු මැනිකෙට නෑ මං හදන්නම් කියන්ඩ ඉඩක් නොතියම.....

බ්..බේබි හාමු...

මං කතා කෙරුවෙ බේබි හාමුට...ඒත් මගෙ ඇස් දෙක තිබුනෙ ළොකු මැනිකෙ ගාව....බොරුවක් නෙවෙ...ඒ මූන බලාගන ඉන්නකොට එකපාරම ඇද උනා විතරක් නෙවෙ...ඇස් කොන්වලින් මගෙ දිහාත් බැලුවා....

අනේ හාමු....මැනිකෙට තරහා ගිහින්නෙ....

හාමු දිහා බලපු මගෙ යටි හිත කියවනවා..මොකද ...මං ඇවිදින් තව විසිහතර පැයක් වත් ගෙවුන් නැ...මැනිකෙගෙ ඔසරිය අස්ස දමාගන හදාපු ඉන්ධර් හාමුට ආදරේ කරනවා නම්..මට ඉන්න ලොකුම හතුරා සුගලා මැනිකෙ.....

ඔහොම්ම ලොකු මැනිකෙටත් හදාපන්.....පව්....තෙහෙට්ටු පාටයි හොදටෝම.....

ඇති යන්තම් ...අනේ දෙයියො බැලුවා වගේ හාමුට මගෙ බැල්ම තේරුනා....හාමුට මගෙ ඇස් කියවගන්න පුලුවන් උනා.....මහ මැනිකෙ ගෙ මූනට ලාවට හිනාවක් මතු උනා....

ඇසල...ඕක විසික් කරලා ඇවිදින් වතුර ලිපේ තියපන් එහෙනම්...මං ලොකු හාමුගෙන් අහලා එන්නම් තේ බොනවද නැත්තන් මෙහෙම්ම කනවද කියලා ....

සුගලා දේවිය යන්න ගියා....දේවිගෙ තරම කොයි තරම්ද කියනවා නම් අඩියක් තියන වාරයක් ගානෙම අර තට්ටම් දෙදරනවා..හරියටම වරුවක් හැදිගාල හදන දොදොලක් වගේ...

ඇසල...

බ්..බේබි හාමු.....

මාව ගැස්සිලා ගියා...වටපිටාවම අන්දකාර ගහලා....ධර්මේන්ද්‍රන් හාමු අතින් එලිවුන පහන් පැලේ හදුන් කූරු සුවද මෙහාටත් එනකොට එහෙ මෙහෙ ගිහින් ආව ඉන්ධර් හාමු මැනිකෙ යනකන් ඉදලා මාව ගැස්සුවා...

මැනික මං නැතුව පාලුවෙන්ද උන්නෙ.....

මං බිම බලාගත්තා ....කොහොමද කියන්නෙ..හාමු ගිය වෙලෙ ඉදන් මගෙ ඇස් දෙක තිබුනෙ ජනේලෙන් එලියෙ කියලා.....

උත්තර නොදුන්නට මං දන්නවා...උඹගෙ ඇස් මං එනකන් බලන් උන්න විත්තිය...

බේබි හාමු....තේ.....

මේ අත් වලින් හදපන්.....අම්මවත්...නන්දා වත් මොකටද උඹ ඉන්නකොට ම්ම්ම්ම්.....

මන් හිනා උනා.....අම්මවත් නන්දා වත් මොකටද අහනකොට ඇත්තටම මම නේද දැන් ඉරුගල්බන්ඩාර හාමුගෙ මැනිකෙ කියලා හිතෙනකොට අනේ මන්දා මගෙ යටි හිතට මහ අමුතු හැගීමක් දැනුනා.....ආසාවක්ද...නැත්තන් ....හාමු මගෙ කියන ආදරනිය වගේම අර අහංකාර හැගීමද කියන්න මට තේරුම් ගන්න බැරි උනා.....

මං එහෙම්ම ඉන්ධර් හාමු දිහා බැලුවා.....වලව්ව් ඉස්සරහට සරුවට හැදුන ඇහල ගස් දෙබෑ කරන් ලපටි හද පඩි පෙලක් හා සමාන වලාකුලු වලට අඩි තිය තිය හිමින් හිම්න් උඩට නගිනකොට මං හද දිහාව බැලුවා....

මං අහසක් වෙන්න උඹ මගෙ හද වෙයන් කිව්ව ඉන්ධර් හාමුම මහ රෑට මට හද වෙයන්..කවියෙක් උන ඉන්ධර් හාමුට නිදි වදින්න කිව්ව හැටි මතක් වෙලා මගෙ ඇගම එක පාර හිරි වැටිලා ගියා....

මොනවද බලන් ඉන්නෙ....ම්ම්ම්ම්ම්....

ම්..මොකුත් නෑ.....

නැති වෙන්න බෑ...මොනවද ....කියන්න මනාප නැද්ද...නැත්තන් ...නාඹර හද දිහා බලන් මොනවා හරි හිතනවාවත්ද.....ම්ම්

න්....නෑ..බේබි හාමු.....

මගෙන් හන්ගන්නෙ ඇයි ම්ම්ම්ම්.....තුන් දවසක් අමනාපෙම් උන්නෙ නැති උනාට කාරි නෑ.....උඹටත් පුලුවන් වක්කඩ ගාව තිත්ත පැටව් නටන හැටි බලන්න.....

බ්....බේබි..හාමු....

මේ මුනෙන් ඔක්කොම වාන් දානවා ඇසල...උඹට ඕනෙ මට යට වෙන්න එහෙම නේද ...

අනෙ දෙයියනේ මට ලැජ්ජයි....ඉන්ධර් හාමු මගෙ මුන දිහා බලාගන උඹගෙ මූනෙන් ඔක්කොම වාන්දානවා කියල කියනකොට මට ඔලුව උස්සන්න හිතක් තිබුනෙම නෑ.....

ඇසල....මගෙ දිහාව බලපන්.....

මං උන්නෙ බිම බලාගන...මහ රෑ වෙන්න තව හෝරා කීයද...මගෙ හිත අස්සෙ තියෙන්නෙ බයක් වගේම මම එලියට නොදාන ආසාවක් වෙනකොට මට හාමුගෙ ඇස් දෙක බලන්න බය හිතුනා..මොකද ...හාමුට මාව අල්ලන්න පුලුවන් හන්දා...

ඇසල...

දෙවනි පාරටත් මුමුනපු ඉන්ධර් හාමු මගෙ නිකටින් අල්ලලා මගෙ මූන ඉස්සුවා...මගෙ අතේ තවම වීදුරු කටු එක.....එහෙන් හතර වටම කලු කරන රෑ කලුවර....තවත් පැත්තකින් රමනයක් හින්දම අහසට ආව ළපටි හඳ....මේ ඔක්කොටම ඉස්සරහින් මාව වචනෙන් දිය කරන මගෙ ඉන්ධර් හාමු වෙනකොට මං මගෙ ඇස් හාමුගෙන් හන්ගන්න හැදුවත්....මට ඒක කරගන්න බැරි උනා.....

රිදවන්නෙ නෑ මන්...

ඉන්ධර්....

මැනික බයද...?

...

කවියෙක් අතින් කවදද ඇසල...හදක් කෙලෙසුනේ...ම්ම්ම්ම්....

...

ඔය තරමට අහිසංක ඇයි ඇසල...උඹ මාව මෙතන අසරන කරනවා මැනික.....යමන්...දැන් රෑ බෝ වෙනවා...මන් හෙට ඉදන් ආපහු යනවා...මං ප්‍රාර්තනා කරනවා...හෙට උදේ වෙනකොට ...මගෙ ගාව උඹගෙ සුවද තියේවි කියලා .....

මං ලාවට හිනා උනා....මැනිකට රිදවන්නෙ නෑනෙ කියනවත් එක්කම මගෙ පිට කොන්ද හරහා හීනියට වගෙ හිරියක් යනකොට මං වීදුරු කටු ටික අරගන පහලට දිව්වා....මං දුවන දිහා බලන් උන්න්න් ඉන්ධර් හාමු හිමින් සීරුවෙ වලව්වට ගියා...

කෝ බලන්ඩ.....හොදට තේ පැහෙන්ඩ ඕනෙ.....

කෝ....උඹ මේ සීනි බෝතලෙ හොදට වැහුවද ...

මේකට සීනි ටිකක් තව දාපන්....කහටම බොන්ඩ පුලුවන්ද...

උඹ මේකට ඉගුරු දැම්මද....

ඉගුරු සුවදක් වත් නෑ.....

මං මීක් නොගා උන්නා....ඔය වක්කඩ කැඩුවා වගේ කියවන්නෙ මහ තැන....ඉන්ධර් හාමු තේ එකක් ඉල්ලුව වෙලේ ඉදන් කුසියෙමයි...හූනියම වගෙ අනදෙනවා....ඇදයක්මයි....වෙනදට දාන තේ හැදි එකයි කාලමයි...ඒත් අද කහට මදි....වෙනදට දාන ඉගුරුමයි...ඒත් අද සැර මදි...මේ තත්පරේ වෙනකන් කියක් ජාති නම් ඇද කිව්වද....

පොල් බිබිකමට ඔය තරම් ආදරෙ නම් රෙද්ද අස්සෙම දාගන ඉන්න තිබ්බනෙ මොකටද කසාදයක්....නැත්තන් කහට වෙනුවට හරහට ගත්තා නම් ඉවරනෙ.....

මෙච්චර ලොකු වෙලත් තාම පෙකනිවැල කපල නැද්ද කොහෙද..ඒකනෙ...හාමුගෙ සුම්මක්කරේම අම්මම කරන්ඩ හදන්නෙ....ආය ඉතින් පවුල් පන්සල් වෙන්නෙ මොකටද ....මෙහෙම්ම තියන් උන්නා නම් ඉවරනෙ....

කෝ මෙහෙට ගනින් කෝප්පෙ....උඹ මේක හේදුවද හොදට....

එහෙමයි මැනිකෙ...

අපෙ මැනිකෙ....

.ආ..අපෙ මහත්තයා කුසියටම ඇවිල්ලා.....මං අරන් එනවනෙ.....

කාරි නෑ...එකම තැන ඉන්නත් බෑනෙ මැනිකෙ...

ඇති යන්තම් ...ධර්මේන්ද්‍රන් හාමු ආවා...දෙයියො බැලුවා වගෙ ලොකු හාම් ආව හන්දා මට මහතැනගෙ ඇනුම් පදවලින් බේරෙන්න හම්බුනා....දහවතාවක් විතර හෝදලා...සියවතාවක් විතර පිහාපු පීරිසි කෝප්පෙට තේ වක්කරපු මං අවසානෙදි තේ එක ට්‍රේ එකක තියාගන හිමින් සීරුව්‍ර් කාමරේට යනකොට වෙනදා වගෙම මං අහගන අදත් ඉන්ධර් හාමු සින්දුව දාගන උන්නා....හැමදාමත් අහන්නෙ එකම තැටියමයි....ඒත්...ඒ සින්දු හරි ලස්සනයි ...හාමුගෙ තනියට ඇවිදින් උන්නෙ වික්ටර්මහත්තයා උනත්..කවදාවත් නැතිව මං අහගන ඉන්ධර් හාමුත් අද වික්ටර් මහත්තයා එක්ක මුමුනවා.....

පිණි බිදකින් මුතු අමුනමි

දිනිසුරුගෙන් සීතල දෙමි

කඩු තුඩු මත සැතපෙන්නෙමි

ඔබ සැනසේ...නම්...

 බේබි හාමුම්...

විනාඩිය දෙකක් විතර සින්දුව අහන් උන්න මං හිමින් සීරුවෙ කාමරේට ආවා....හාමු ඇගපත හෝදන්...සුදු තුවාය වෙනුවට ඇදන් උන්නෙම කුණු ලේ පාට තුවායක් වෙනකොට මගෙ අතින් බිදුන හැම සුවද කුප්පියකටම අලුතින් ගොඩක් ගෙනල්ලා තිබුන ඉන්ධර් හාමු ඒ ටික පිලිවලට තියන ගමන් ඉන්නකොට මං බලාගන අර පලල් පිට පුරාවටම වතුර බින්දු රැදිලා තිබ්බා.....හාමු මෙහෙම්මයි.....ඉනට පටලගන්නවා මිසකක්කා ඇගක් පිහන් නෑ....

ඉස්සර නම් ගානක් නෑ...ඒත්...දැන්.....වතුර බිදුවත් ඇති මට දිය වෙන්න....

බේබි හාමු....

ම්ම්ම්ම්....

මේ තේ එක....

මේසෙ උඩින් තියන්න.....

ඉන්ධර් හාමු පාඩුවෙ උන්නා...අඩුම ගානෙ මගෙ දිහා බැලුවෙ වත් නෑ...විලුඹට අගල් තුනහතරක් උඩින් තිබුන රතු තුවාය අස්සෙන් හාමු අඩියක් තියන වාරයක් වාරයක් ගානෙම අර තිරිවානා කකුල් එලියට පෙනුනා....අතේ තිබුන බන්දේසිය පපුවට තුරුල් කරන් උනන් මං කන්නාඩි මේසෙට එක එක විච්චූරන පුරවන හාමු දිහා ඇහිපිල්ලමක් වත් නොගහම බලන් ඉදලා අවසානෙදි මට ගෙදර මතක් උනා...සුවද ගැහුවා...නැතා...අපි තුන්දෙනාම ගෑවෙ එකම පියරු ටින් එක.....

මං අතේ තිබුන බන්දේසිය එහෙම්ම මේසෙ උඩින් තියලා ජනෙල් කනුවල එල්ලීගන දැනටමත් අන්දකාර වෙලා අතුරුදහන් වෙලා තිබුන මගෙ දුප්පත් ගෙදර දිහා බැලුවා...

අම්මා මොනවා කරනවද...සුද්දි මොනවා කරනවද...ද රෑට කෑවද කියලා නානාප්‍රකාර දේවල් ඔලුවට එනකොට මට එකපාරම ගෙදර දුවන්න හිතුනා...

"මැනික..."

මාව සීතල උනා....මෙච්චර වෙලාම සුවද කුප්පි එක්ක ඔට්ටු උන ඉන්ධර් හාමු අනිත් පාර මගෙ පිටිපස්සෙන් ඉදන් මුමුනකොට උනුසුම් හුස්ම කෙලිම්ම.. මගෙ බෙල්ල පිටිපස්සට වැදුනා...මාව හිරි වැටුනා....

මොනවද කල්පනා කරන්නෙ ම්ම්ම්.....

අම්මා මතක් උනා...බේබිහාමු.....අම්මයි.....සුද්දියි තනියම....

උඹ ඉන්නෙ වේදනාවෙන්ද....ම්ම්ම්

හ්ම්ම්ම්...

මහ දුරක නෙවෙනෙ...අනික....මං ඇසලට තහනම් කරලා නෑනෙ.....

ඒක ඇත්ත හාමු...ගෙදරින් පිට ඉදලම නැති මට.....

හිත රිදවගන්ඩ එපා ඇසල....උඹ ආවෙ යකෙක් ගාවට නෙවෙනෙ ම්ම්ම්....

හාමු මගෙ හිත හදනවා....හිත රිදවගන්න එපා කියපු හාමු මගෙ හිත හදනවා ...මං අන්දකාර වෙලා ගියපු පොල් වත්ත දිහා බලාගන උන්නා ...එතනින් පස්සෙ අපි දෙන්නා අතර තත්පර ගානක නිහඩතාවක් ...හාමුගෙ හුස්ම සැරින් සැරේම ඇවිදින් මගෙ බෙල්ල පිටිපස්සට ලෝදිය වක්කරනකොට මං ජනෙල් කූරු මිරිකන් උනත් ඈත බලන් උන්නා....

හාදුවක් තියන්නද....ම්ම්ම්

ඉන්ධර් හාමු පාලුව බින්දා...මෙච්චර වෙලාම මීක් නොගා ඈත බලන් උන්න මගෙ දිහාවට නැවුන හාමු උත්තරෙ දැන දැනම අවසර ඉල්ලුවා...මට දෙන්න උත්තර කොහොමත්ම හාමු ඉතිරි නොකරන කොට හාදුවක් දෙන්නද අහපු ඉන්ධර් හාමුගෙ උඩුරැවුල වගේම සීතක තොල් මගෙ බෙල්ල පිටිපස්සෙන් වදිනවත් එක්කම මන් ඇස් පියාගත්තා ....

නෑ...මට ඇස් පියවුනා...!!!

මගෙ ඇහල මල උඹ...මගෙ මැනික උඹ..... .. 

හාමු කොදුරනවා ...ඒ එක්කම හාදු තියනවා ....අවසර ඉල්ලුවෙ එක හාදුවකට උනත් මේ වෙනකොට මගෙ බෙල්ල පිටිපස්ස හාදුවලින් තෙමෙනවා ...මට නිමක් නැතිවම කරන්ට් වදිනවා....!!!

.උනුසුම්ම උනුසුම් හාදුවක් .....අවසානෙදි හාදු කෝටියක් වෙනකොට තත්පර ගානක් මගෙ බෙල්ල විතරක් නෙවෙ උරහිස් පවා ඉන්ධර් හාමු හිමි හිමීට අයිති කරගත්තා ...

ඇසල ...

මං උන්නෙම මගෙ කකුලෙ ඇගිලි දහයෙම්ම මහපොලව බදාගන වෙනකොට මගෙ උරහිස් හෙම්බත් කරවපු ඉන්ධර් හාමු මගෙ කන් පෙත්තක් හිමීට හපන ගමන් කනට කෙදිරුවා මටත් කෙදිරුනා....

.හැරියන් මගෙ පැත්ත ....

 

හපාපු කන් පෙත්තටම රහස් කියපු ඉන්ධර් හාමු හැරියන් මගෙ පැත්ත කියනකොට ළපටි හද කොටහලු වෙලා උන්නා.....වික්ටර් මහත්තයා වෙනුවට නන්දා මාලනිය ඇවිත් උන්නා....

"මගෙ ඇහැල මල උඹ....එපා දුක් වෙන්ඩ....මැනිකව රකින්ඩ මං ඉන්නවනෙ ම්ම්ම්ම්ම්...

මං මොකූත් නොකියම ඉන්ධර් හාමු දිහා බලන් උන්නා.....ර්‍රොම ගස් දෙක තුනක් වැවුන රෝස පාට ලප වගේම වතුර බින්දු රැදුන පපුව හරි ලස්සනට පේනකොට ඉන්ධර් හාමු මගෙ දිහා බලාගන උන්නා...

තුරුල් වෙන්න ඕනද මැනිකට ම්ම්ම්ම්....

......

කොහොමත් මේ පපුව අයිති උඹටමනෙ...ඔච්චර දේවල් හිතන්නෙ නැතිව තුරුල් වෙයන් ඇසල.....

තවමත් උරහිස් කඩා වැටුන ශර්ට් එකෙන් මගෙ උරහිස් ඔක්කොම අඩ නිරුවත් වෙලා තියනකොට හාමුම ගලවපු ඇදුම් හාමුම අන්දවන ගමන් ඒ පපුව කොහොමත් අයිති මට කියාපු ඉන්ධර් හාමු මට තුරුල් වෙන්න කියනකොට මෙච්චරත් ආදරෙ දෙන ඉන්ධර් හාමු ගැන මට පුදුම විදිහට ලෝභ කමක් දැනෙනකොට මං ඇගිලි තුඩු වලින් ඉස්සලා මගෙ අඩ නිරුවත ගාව අකීකරු වෙන උගුරු ගැටේට මන් හාදුවක් තියලා ඉන්ධර් හාමු දිහා බැලුවා

මගෙ ඉන්ධර්....

ම්ම්...මැනිකගෙ...තමයි...

මං...සුදු මහත්තයා කියන්නද...ඉන්ධර්....

ම්න්....මැනිකගෙ මනාපයක් ....එක්කො....උඹට...බැරිද....

උඹට මාව දරන්නම බැරි තැන සුදු මහත්තයා කියලා කොදුරන්න....එතකොට ...මටත් පුලුවන් ...එලිවෙනකන් උඹ එක්ක හති දාන්න.....ආදරෙයි...රාගෙයි උච්චම වෙන තැනයි උඹට මාවත් ....උඹට උඹවත් දරන්නම බැරි තැනයි ඇසල නියම රතිය තියෙන්නෙම....ඉතින් ....උඹට බැරිද.....අඩ අඩ හරි සුදු මහත්තයා කියන ගමන් මේ උරහිස්වල එල්ලෙන්න ම්ම්ම්....

මගෙ මූනම රතු වෙලා මාව වාශ්ප වෙන්න ආවා.....ඉන්ධර් හාමුගෙ කටහඩ එන්න එන්නම හීනි වෙලා යනකොට ඉන්ධර් හාමු මගෙ ඉන වටෙ හාමුගෙ හයිය අත ඔතා ගත්තා .....හාමුගෙ වචනත් එක්ක මාව අන්තිම අඩියටම දිය වෙලා යනකොට ...සුදු මහත්තයා කියන වචනෙ හරියටම කියන්න ඕන තැන උගන්නපු ඉන්ධර් හාමු ගාව මගෙ පපු කැහුතු දියවෙන්න ආවා...

මං....උඹට හරි ආදරෙයි මැනික....මං...කියන්නෙ....මගෙ...හිතට දැනෙන දේ..මිසක්.....වෙනමොනවත් නෙවෙනෙ.....ම්ම්ම්

දන්නවා...බේබි...හාමු...

මං මෙච්චර කලබල...උඹ ගාවම විතරයි ඇසල.....ගෑනු පපුවක් ගාව විහිලුවට වත් ඇස් නතර නොවුන මම උඹගෙ කෝපි පාට ලපවලට...හරි...පෙරේතයි....ඇසල.....

ඇගිලි තුඩු වලින් හිමි හිමීට තලනකොට...මට ඕනෙ උඹ මේ ඇද රෙදි ඉරන හැටි බල්නන....සෘංගාරෙ පිටාර ගලන මිනිහෙක්ට යට වෙලා දාඩියෙන් පෙගෙන එකම රමනයෙන්ම එක්තරා තරා මරනයක් ඇසල....ඒක උඹ දන්නවද ම්ම්ම්ම්...

මට කෙල ගිලුනා....ඉන්ධර් හාමු එන්න එන්න ගිනියම් වචන කියනකොට සැරින් සැරේම මගෙ ඇස් තුවායට ඉහලින් තිබුන පිරිමි ඇගට යන පාර දිගේ වගේම ඝනට වැවුන කලු කෙස් ගස් ගාව නැවතුනා .....මං නොදැකපු ලෝකෙ මොනවගේද කියලා මතක් වෙනකොට මගෙ උගුර කට තවත් වේලිලා ගියා....

මගෙ ඇහල මල...හීනි වෙච්ච ඉගත් එක්ක...පිරුන තට්ටම් අතින් පොඩි නොකර පොඩි කරනකොට උඹ හරි අමාරුවෙන් මාව දරාගන්න හැටි මට බලන්න ලෝභයි මැනික....ඇගට මතුවෙන දාඩිය බින්දුත් අවසානෙදි බෑ කියලා අඩනකොටත් මට ඕනෙම උඹ එක්ක රෑ එලි වෙනකම්ම රමනෙකිම්ම හෙම්බත් වෙන්න....අවසානෙදි උඹ මගෙ පපුව උඩම පන අදින්න ...

දන්නවද මැනික...උඹගෙ හාමු මෙහෙම උන්නට....උඹ ගාව හරි කලබලයි ඇසල.....

මං ඉන්ධර් හාමු දිහා බලාගන උන්නා ...හාමු කියවනවා.....මන් අහන් ඉන්නවා ...

මැනිකට බැරිද මේ පපුවට තුරුල් වෙන්න....

හාමු ආයමත් අහනවා ...මීටත් එහා නම් බැරිම මං මටත් හොරාවට යටි බඩ අස්සෙ තටු ගහන හදන සමනල්ලු ගැන දැනගම මීටත් වඩා නම් බැරිම හන්දා මම ඒ වතුර බින්දු රැදුන තිරිවානා පාට පපුව මැදටම මගෙ මූන තියා ගත්තා විතරක් නෙවෙ පුංචි පුංචි තෙත හාදු දෙක තුනකිම්ම ඒ පිරුන පපුව තෙමනකොට ඉන්ධර් මාව අත් දෙකෙම්ම කිටි කිටියට තුරුල් කරගන මගෙ හිස් මුදුනටම හාදුවක් තිබබා.....

ඇසල දන්නවද ....පොතක තිබුනා....ලියලා මෙන්න මෙහෙම ..... ...ගෑනියෙකුට දරා ගන්ඩම බැරි හැගීම මොකක්ද දන්නවද ...එයා මිනිහෙකුට ආදරෙ කරනවට වඩා...ඒ මිනිහා එයාට ආදරේ කරනවය කියලා දැනෙන හැගීමලු....

මම මීක් නොගා අහන් උන්නා....ඉන්ධර් හාමු මාව ඒ පලල් පපුවට තුරුල් කරගන පායපු හද එලිය යට මට ආදරේ ගැන උගන්නනකොට මං හිමින් සීරුවෙ ඉන්ධර් හාමුගෙ මුන දිහා බැලුවා ...කොච්චරවාත් කියවන ඇස් වල ආදරේ ගංවතුර දානවා වගෙ පිටාර ගලන ගමන් තිබුනා...මං ලාවට හිනා උනා...

මගෙ පින්න මල උඹ....මැනිකට එහෙම හිතිලා නැද්ද....ම්ම්ම්...මේ ඉන්ධර් හාමු උඹට හුගක් ආදරේ කරනවයි කියලා මේ විසල් පපුව උඹට කියන්නෙ නැද්ද මගෙ ඇහැල මල....ම්ම්ම්ම්...

ඇයි මේ බය වෙලා...මුමුනනකොට උඹ බයයිද නැත්තන් ....මේ අත් උඹව හිරකරනවද...

ඔච්චර බයෙ ගැහෙන්ඩ එපා මගෙ අසල....ඇස්වලින් එලි දාන හැගීම් මතක් වෙන වාරයක් ගානෙම මට ගෙයින් එලි බහින්ඩ හිතෙන් නැති වෙනවනෙ ම්ම්ම්ම්ම්....මට කියපන්.....මගෙ ඇසලට එහෙම දැනෙන්නෙ නැද්ද ....

මේ ආදරේ මට හරි බරයි....බේබි හාමු....හාමුගෙ....ආදරේම ටොන් ගානක්...වෙනකොට මං කොහොම නම්....හාමුවත් දරා ගන්නද...මට හාමුව හරි බරයිහාමු.....හාමු.....හදක් කවදාවත් කවියෙක් අතින් කෙලෙසුන් නැය කිව්වත්.....මේ පලල්....උරහිස් වලට මං යටවෙනවනෙ කියන එක මතක් වෙනකොට ....මටම දරන්න අමාරුයි හාමු....කොටින්ම...මට...මං ගැනම...ඊරියයි....බේබි හාමු.....

මගෙ ඇහල මලනෙ උඹ!!!

මං හරීම අමාරුවෙන් ඉන්ධර් හාමු ළඟ මගෙ වචන දිගාරිනකොට මං බලාගන ඒ ඇස් දෙක කියවන එක නතර කරලා ආදරේ වැඩි කමටම දිලිසන්න ගද්දි මං හාමු දිහා බලලා ලාවට හිනා වෙලා තවත් පාරක් හිමීට මිමිනුවා ....

හාදුවක් තියන්නද....ඉන්ධර් ....!!

ඔබේ සිනා ළඟ නෙත නැවතුන දා....

ඔබේ කතා ළඟ නෙත නැවතුන දා...

ප්‍රේමය හැදින්නෙමී...

 ම්..මේ ටික උඹට...

මට...?

ම්න්.....

මං හාමුගෙන් ඈත් උනා..මෙච්චර වෙලාම මාව වචනවලින් දියකරපු ඉන්ධර් හාමු අවසානෙදි මං හදන් ආව තේ එකෙන් හරි අඩක් මට දීලා සරමක් අදිනකොට මං තෙ උගුරක් බොන ගමන් ජනේලෙන් පිටත බැලුවා ....

මට තියෙන්නෙ හාමුගෙ පපුව උඩ පන අදින්න!!!!

කෝ....ඔය හොද්දට ලුණු ඇද්ද බලපන් ඇසල.....

මං උන්නෙ උඩ කුසියෙ.....තේ එක දීලා ආව වෙලෙ ඉදම්ම මේ ගෑනිගෙ කන්කරච්චලෙට අහු උන මට මහතැනට පොල් කටු හැන්දෙන්ම අනින්ඩ හිතුනා .....

අරකට මේක බලපන් මේකට අරක දාපන් ගාන මැනිකෙ හාල්මැස්සො එක තෙල් දානකොට බිබික්කමාට මිරිස් කන්න බෑය කියලා මිරිස් පෙන්නලා ගත්තා වගෙ ඒක තෙල් දැම්මා....

ඔව්...බිබික්කමට මේ සැර කන්න බෑ...මගෙ ඇග උඩ නැගන් නම් වෙන වෙන එව්වා කන්න පුලුවන් .....

ඔය ගින්දර ඩිංගක් අඩු කරපන් දැන්....

මං දරලිපෙ තිබුන හනස්ස එලියට ඇදලා පරිප්පු හොද්ද ඉදෙන්ඩ දුන්නා.....උයන්ඩ ගත්තු වෙලේ ඉදම්ම අරක කරපන් මේක කරපන් ගග අනදුන්න සුගල කෙරුවෙ මාව බාගෙට මරෝපු එක වෙනකොට ලිපෙන් බෑවම දාන්න මං දෙහි ගෙඩියක් කපලා පැත්තකට තියනකොට හොර ගල් අහුලපු මහ තැන මගෙ ගාවට කිට්ටු උනා...

ඇසල....

අපෙ මැනිකෙ....

ඔය...බේබි හාමු උඹ එක්ක දැන් ඔරොප්පු උනාට තව ටික දොහක් යනකොට ඉස්සර වගෙම සලකයි.....

දෙහි ගෙඩිය කපපු මං පිහිය පැත්තකට දාලා මහ තැන දිහා බැලුවා...මක්කද මේ මුන්දා ආයම කියන්ඩ හදන්නෙ කියලා .....

උඹට කරන්න තියෙන්නෙ මෙච්චරයි ඇසලයො....කොහොම හරි බේබි හාමුගෙ හිත හදාපන්...මේ අපල ගෙවුනට පස්සෙ වෙන මැනිකෙ කෙනෙක් ගැන හිතන්ඩය කියලා .....අපිටත් මැරෙන්ඩ කලින් දරු මල්ලෙක් බලලම ඇහැපියවන්ඩ එපැයි

එහෙමයි මැනිකෙ...එහෙමයි

මං අත් දෙක හේදුවා....ආවදෙන්කො ...බිබික්කමා...උඹලගෙ අම්මට දරුවෙක් මල්ලෙක් ඕනයි කියලා මාත් එක්ක නහිනවා කියලා කියන්ඩ....ඇරත් බේබි හාමු අද රෑට නටන්න හිතන් ඉන්න නාඩගම් දන්නව නම්.....මුන්දයි ආයම බඩ වෙන්නෙ....ඇරත්.....අරක තවම දොන්තයා කියලනෙ හිතන් ඉන්නෙ..එහෙම එකේ ආය මොකටද ගෑනු .....අම්මගෙ බිබික්කමනෙ....

ඔය හොද්ද බාලා දෙහිබෑව දාපන්....මං ලොකු හාමුටය කෑම ලෑස්තියි කියල එන්නම්...

එහෙමයි අපෙ මැනිකෙ....

මහ තැන යන්ඩ ගියා..හොද්ද බාලා දෙහි බෑව මිරිකපු මං පොල් කටු හැන්දට ඉස්ම ටිකක් අරන් මගෙ අල්ලට දාගන්නවත් එක්කම කවුරු හරි මගෙ අත මගෙන් උදුර ගත්තා ...මාව ගැස්සිලා ගියා...

බ්බ්..බේබි...හාමු...

ම්න්...රසයි.....

පොල් බිබික්කම....

මහ තැන යනවත් එක්කම ඇවිදින් උන්නෙ බිබික්කම වෙනකොට සුගල දේවි කිව්ව කතා එක්ක මං මූන ඥොරොක් කරන් උන්නා...

ඇයි මේ...ම්ම්ම්....

මොකුත් නෑ බේබි හාමු

මොකුත් නැති වෙන්න බෑ....

මොකුත් නෑ..හාමු...

මැනික....ඇයි මගෙන් වහන් කරන්නෙ ම්ම්ම්ම්...කියාපන්...අම්මා හිත තැලුවද....ම්ම්ම්

මං මීක් නොගා උන්නා....පොල් කටු හැන්ද මගෙ අතින් අරන් පැත්තකින් තියපු ඉන්ධර් හාමු මාව හාමුගෙ පැත්ත හරවගත්තා ....

මොකක්ද කාරනාව ම්ම්ම්ම්

ලොකු මැනිකෙ කියන්ඩ කිව්වා..මැනිකෙක් ගේන්ඩ කියන්ඩ කියලා ....

ඉතින් මෙ ඉන්නෙ.....මගෙ ඇසල...තව මොකටද ....ම්ම්ම්

දරුවෙක් මල්ලෙක් බලලා ඇහැ පියවන්ඩ ඕනෙ කිව්වා....

ම්ම්...හරි ඉතින්...ඒකටත් ඉන්නෙ මගෙ ඇසල...අද ඉදම්ම හදන්න පටන් ගමු ඉතින්.....ම්ම්ම්ම්ම්

හා..මු....

මගෙ මූනම රතු උනා....දරුවෙ මල්ලෙකුත් මටම වදන්න කියනකොට කවදාවත් විහිලුවක් නොකරපු හාමුගෙ පපුවට අත තියලා හිමින් තල්ලු කරන කොට ඉන්ධර් හාමු මහ් අත අරගන පිට අල්ලට හාදුවක් තියනගමං මැනිකෙ එනවද බැලුවා.....

කාමරේ ඇද උඩ රෑ ඇදුමක් ඇති...රෑට ඒක අදින්න.....කැමති ෆර්ෆියුම් එකක් ගාගන්න...මට ඕනෙ මගෙ මලව සුවද පිටිම්ම තුරුල් කරගන්න...

රෑ...ඇදුම...ක්

ම්ම්ම්ම්....මෙව්වට මනාප නෑ .....මට ඉන්න ඕනෙ උඹ හරි සිනිදුවට....තුරුල් කරගන්නකොට ...හරියටම කුරුලු පිහාටුවක් ....

පුතා.....

ඕ අම්මා.....මේ කුසියෙ.....

මං පස්සට පැන්නා...හාමු කියාගන ආව එක මග නවතින්න එකම හේතුව වයසක හුනු පොල් කටුව වෙනකොට සින්ක් එක ගාවට දුවපු මං හෝදපු බාජනත් ආයම හෝදනකොට මන් බලාගන අම්මගෙ බිබික්කම මාවත් දාලා සරමත් පැත්තකින් උස්සන් හයියෙන් දුවනවා.....!!

හහ්...පොල් බිබික්කම....ඒකට මොකද ළමයි හදන්න කතාව... අම්මන්ඩි පුචෑ....ගෑව ගමන් දුවනව කිරි

බොන්ඩ....පුචෑ....පුචෑ....තමයි....කුරුලු පිහාටු....මං පෙන්නවා බිබික්කමට හොද පිහාටුවක්....ආව දෙන්කො...මන් ඕක ඇදන් පැදුරෙම නිදියනවා....උඹ ඉදින් අම්මා එක්කම....!

මං නෑව...දුම් කාගන උයපු මන් දෙවනි පාරටත් මේ මහ රෑම ඉන්ධර් හාමුගෙන් ගෙන් බැනුම් අහ අහ එලියෙ ලිදෙන් නාගත්ත ...මං නානකම්ම ඈත ඉදන් මගෙ තනිරැක්ක ඉන්ධර් හාමු අවසානෙදි මං නාගන ගෙට එනකනුත් ඉදල කාටත් හොරාවට මගෙ ඔලුව පිහ දැම්මා....

අප්පච්චිලා නිදාගන්ඩ යනකන් මං එන්නෙ නෑ...මැනිකට නිදි මත නම් නිදියන්ඩ....ම්ම්ම්ම්...

....

මං ඔලුව වැනුවා ...වතුර බින්දු බේරෙන බේරෙන ඕලුව පිහදපු බේබි හාමු අවසානෙදි මගෙ ඔලුවට තුවාය ඔතලා යන්න හරුනා....

සාලෙට නාවාට කමක් නෑ....උඹ බිම ඉදගන්නකොට මට රිදෙනවා ඇසල....මං අමනාපයි...උඹව රිදවන එකට.....

බේබි....හාමු...

මට දුක හිතුනා.....ඉන්ධර්ගෙ ආදරේ තරම දැකලා....

ආදරෙයි උඹට හුගක් ....තේරුනාද....

අනේ දෙයියනෙ..මේක ඇන්දම අමු හෙලුවෙන් වගේනෙ...

මට ආදරෙයි කියපු ඉන්ධර් හාමු ගිහින් දැන් හෝරා දෙකක්ම පහු උනා.....සාලෙන් ඇහෙන ටීවි එකේ සද්දෙ එක්ක අනේ මට ටීවි බලන්න ආසාව ඉහට ගැහුවත්....හාමු මට කියලම ගියෙ එන්න එපාය කියලා ..වෙනමොකටවත් නෙවෙ...බේබි හාමු දන්නවා...සුගලා දේවි මං පුටුවක ඉද ගන්නවට මනාප නෑ කියලා ....කමක් නෑ.....මං ඕක නොබැලුවා කියලා මැරෙන්නෙ නෑනෙ...

කරන්න දෙයක් නැති තැන මං ආයම පැදුර දැම්මා....හාමු තියපු තනිම සුදු රෑ ඇදුම අතින් අල්ලපු මට හීල්ලුනා...ඒක තනිකරම කුරුලු පිහාටුවක් ...ඇගට තිබ්බ ගමන් සර්වාංගෙම පේනවා ...ඇදලත් බෑ...නොඇදත් බෑ...

අවසානෙදි කරන්න දෙයක් ඇත්තෙම නැති තැන මං මගෙ ඇදුම ආපිට ගලවලා ඉන්ධර් හාමු තියාපු ඇදුම ඇදලා කන්නාඩියෙන් බැලුවා...කිව්වට පිලිගන්න මටම ලැජ්ජ හිතුනා...මගෙ කලවා වලින් පදාසයක්ම එලියෙ...!!

අනේ දෙයියනේ...මේක ඇන්දම අමු හෙලුවෙන් වගේනෙ.....

මට මාවම බලන් ඉන්න බැරි තැන ලයිට් නිව්වා...ඒත් මං පරක්කු වැඩී...ඇරලා තිබුන ජනෙල් පියන් වලින් නිල්පාට හද එලියට ගොජ ගොජ ගාලා ඇතුලට පෙරෙනකොට මං කාන්නාඩියෙන් පෙනුන මන්දිහාම බැලුවා...හද එලිය නිසාම ඇදුම තවත් හිම පාට වෙලා.....මගෙ සර්වාංගෙම තිබුන හැම රේඛාවක්ම ඕනාවටත් වඩා කැපිලම පේනකොට හාමු පෙරේතකම් කරන කෝපි පාට ලප ඕනාවටත් වඩා පෙනුනා..කොටිම්ම මේ ඇදුමම මගෙ අඩ නිරුවත එලියට දැම්මා...

කැමති ෆර්ෆියුම් එකක් ගාන්න කිව්ව හන්දම...මං චොකලට් සුවද එන සුවද කුප්පියෙන් මගෙ බෙල්ලට ටිකක් ගාගන ඇදුමටත් චූට්ටම චූට්ටක් ගාගත්තා ..මොකද මට හෙන ලෝබයි මෙව්වා ඉවර කරන්න...

දැන් නම් මහ රෑ දොලහටත් කිට්ටුයි ..හාමු නිදා ගන්න කිව්වට මට නිදිමතත් නෑ..මොන..මගුලක්ද මන්දා...වෙනදට නම් පැදුරට වැටෙන ටික විතරයි ...මගෙ දිහා බලන් උන්න මං හාමුත් නැති හන්දාම.....අවසානෙදි ජනේලෙ ගාවට ගිහින් හිටගන්නකොට මට නිකමට වගෙ සුදු පාට වියන් රෙදිදාපු ඇද දිහා බැලුනා විතරයි මගෙ බඩත් එක්ක මොකක්ද වෙලා ගියා...

අනේ හාමු...මට දැම්මම පන නෑ.....!!!!

ක්‍රී....ස්....

"මගෙ..මැනික..."

මාව සීතල වෙලා හිරිවැටිලා ගියා...මේ ගෙවෙන්නෙ කී වෙනි හොරාවද කියන්න මං දන්නෙත් නෑ...හද එලිය වගේම...හද එලිය වැටුන ඇහැල මල් දිහා අනන්තයක් නොදැක බලාගන උන්න මට හාමු කාමරෙට එන එකවත්...දොර වහා එකවත් නිනව්වක් නැති උනා වගේම....ඉන වටේට පැටලුන අතයි....බෙල්ල පිටිපස්සෙන් තියපු තෙත හාදුවයි එක්ක මාව ගැස්සිලා ගියා...

බේ..බි...හාමු.....

මං හැරුනා...

මෙච්චර වෙලාම ග්‍රීල් කූරුවල එල්ලීගන උන්න මාව ඉන්ධර් හාමු උරහිස් වලින් අල්ලන් හාමුගෙ පැත්තට හරවනකොට හද එලිය මගෙ හෙලුවෙ හැම සියුම් රේඛාවක්ම අර සිනිදු ඇදුම අස්සෙන් උලුප්පලා පෙන්න්නකොට මං බලාගන ඉන්ධර් හාමු මගෙ දිහා හුස්ම නොගෙනම බලන් ඉන්නවා....

උඹ හරි හැඩයි...ඇසල...විනාවක් වගේ....මේ හීනි ඉගත්...එක්ක...උඹ...හරියටම ..විනාවක් වගේ...

කඩවසම් ....පිරිමියෙක් අහන්න ආස වචන ඒක උනත්...හාමුගෙ මැනිකෙ උන මට උරුම උනෙ හැඩයි කියන වචන වෙනකොට මගෙ හීනි ඉග දිගේ දැනෙන නොදැනන ගානට ඇගිලි ගෙනියපු ඉන්ධර් හාමු මගෙ දිහා මෝහනෙ වෙලා වගෙ බලන් උන්නා..

උඹව මවපු මහබඹා දැන් උඹව දැක්කා නම්...මගෙනුත් උදුරන් යනව ඇසල....ඇත්තමයි.....මට හිතෙනවා දැන් නම්...උඹව එක්ටැම් ගෙදරක හිර කරන්න....මට..ඕන...උනේම...මේ අඩ හෙලුව...එක්ක නිදි වදින්න.....දන්නවද...ඇසල....වීනාවක...

උනත් ...හරිම තත ඇඩෙව්වෙ නැතිනම්....රාගෙ වෙනස් වෙන්න පුලුවන් ...උඹ මගෙ වීනාව ඇසල....මට කියපන්...මං මොන රාගෙන්ද උඹව අඩවන්න ඕනෙ....ම්ම්ම්ම්ම්.....

මගෙ උගුර කට වේලිලා ගියා විතරක් නෙවෙ...අඩියෙන් අඩිය පස්සට ගියපු මං අවසානෙදි ඉන්ධර් හාමුගෙ වචනවලටයි...බිත්තියටයි මැද හිරවෙන්න හාමු හද එලියෙන් නිල් පාට උන ඇද දිහා බලලා මගෙ දිහාව බැලුවා.....ඒ ටිකකිම්ම මගෙ ලගට අවිදින් මගෙ නලලට හාදුවක් තිබ්බා.....

මගෙ ඇහල මල උඹ....මං උඹව තලන්නද....මැනික....ම්ම්ම්....කවියෙක් නිදි වදින්නෙම හද එක්ක නම්....මෙ ඉන්ධර්ට පුලුවන්දනෙ නිදිවදින්න මගෙ හද එක්ක.....

...ම්ම්ම්ම්.....

මට දෙන්න පුලුවන් උපරිම උත්තරේ ඒක විතරක් වෙනකොට බිත්තියෙ ඇලීගන උන්න මාව ඉන්ධර් හාමු පුලුන් කැටියක් ගන්නවා සමානවම හරහට ගන්නකොට මං ලැජ්ජාව වැටි කමටම ඒ උරහිස අස්සට මං මූන ගහගත්තා ...

මගෙ මැනික....

මං උන්නෙ මගෙ කකුලෙ ඇගිලි වලින් ඇද රෙදි මිරිකගන....හද එලියටත් එන්න පාර තියපු ඉන්ධර් හාමු ගැට ගහලා තිබුන හැම සිනිදු රෙද්දක්ම ලෙහන ගමන් කෙලිම්ම මගෙ ඇගට බර උනා...මගෙ පපුව ගැහෙනවා....ටිකක් නෙවෙ..හදවත එලියට පනින්නම ගැහෙනවා...

බයද මැනිකට.....

හාමු කොදුරනවා..එහෙන් මහ වැලිය අද නම් මගෙ කකුල් වෙව්ලවන් පිටාර දාන්න බලන් ඉන්නවා...!!

මගෙ ඇහල මල උඹ...

කිව්වත් වගේම ඉන්ධර් කරන්නෙ එකම වචනෙ සැරින් සැරේම එක එක හඩින් කිය කිය මගෙ මගෙ ඉවසීමෙ සීමාවන් බිදින එක.....කිව්වත් වගේම මගෙ ඇග උඩට ආව ඉන්ධර් කෙරුවෙ ඇගේ බර එක තත්පරේකට දරන්න දීලා මගෙ ගාවින් වැතිරිලා ඇස් වලින් මාව නිරුවත් කරන්න ගත්තු එක....

....මේ නලල...මේ ඇස්....මේ නහය....කම්මුල්...ගැහෙන ලා පාට දෙතොලම ඒ වගේම හැඩ නිකට කිය කිය කටින් නොකියා ඇස් වලින් බල බල මාව මරලා දාන්න බලන් බෙල්ලට තොන්ඩුව හදපු එක...

කිව්වට විස්වාස කරන්න.....මං මනුස්සයෙක් නොවී අයුස් කැටයක් උනා නම්..මේ වෙනකොටත් දිය වෙලැ ඇද රෙදි තෙමිලා ගිහිල්ලා....මං වෙනුවට ගෑනු පරානයක් උන්නා නම්...ඒකිට සුරතාන්තයක් නැතිවම තෙත්වෙලා මැරෙන්න් තිබුනා.....

ඉන්ධර් හුස්ම ගන්නවා...ඒ හැම හුස්මක්ම හරි හිමින් ඇවිත් මගෙ බෙල්ලෙ වදිනවා..හද එලිය වැටුන සුදුපාට ඇද ඇතිරි නිල් පාට වෙලා තියෙනකොට ඉන්ධර් හාමුගෙ ඇස් බෙල්ලෙන් පහලට යන්න යන්න ඒ හුස්මත් නොසන් සුන් උනා විතරක් නෙවෙ...ඇගෙ තිබුන හැම රේඛාවක්ම ඇදුම අස්සෙන් පවාපෙන්නපු සිනිදු රෙදි අස්සෙන් මං කෝපි පාට ලප වල පුංචි ගැටිත්ත ඉස්සිලා තියන හැටි මං අහම්බෙන් වගේ දැක්කා....ඒ බැල්මෙන් හෙම්බත් වෙලා උන්න මං අත් දෙකෙම්ම පපුව වහගත්තා ....!!!

අනේ මට හරි මහන්සි ඉන්ධර් ..!!

ඇයි වහන්නෙ...ම්ම්ම්ම්....මං තවම දකිනවා විතරනෙ...ඇගේ තියන හැම මිම්මක්ම නොදැන කොහොමද මං උඹව තලන්නෙ ඇසල....ම්ම්ම්ම්...ආවට ගියාට දමාගන උඩ පනින්න මට කොහොමත් මනාපයක් නෑ ඇසල.....ඒකෙන් වෙන්නෙ මට රතියත් එපා වෙන එක...

මේ නලල...මේ.....ඇස්....මේ...නහය...මේ...

කට.....මේ....නිකට....මේ....බෙල්ල...

බෙල්ලෙන් පහල තියෙන්නෙ ස්වර්ග දොරටුව....ඉනෙන් පහල තියෙන්නෙම ස්වර්ගය...ඉතින්...මේ ඔක්කොටම යන්න නම්..මං උඹ ඇස්වලින් නොබලා කොහොමද මැනික....ම්ම්ම්.....

මගෙ යටි තොල් නෑ දැන්....ඉන්ධර් හාමු කතා කරන වචනයක් පාසාම කෙරුවෙ හාමුගෙ කොටු හැඩට තියන ඇගිලි තුඩුවලින් මගෙ ඇග පුරාවටම රේඛා ඇදපු එක වෙනකොට තුනි රෙදි පටලෙ උඩින් යන ඇගිල්ල හින්ද මං තවත් නොමැරි මැරුනා.....

කෝපි පාට ලප පහු උනා...දැන් තියෙන්නෙම මගෙ පැතලි බඩ ඒත් .ඉන්ධර්ගෙ ඇස් තිබුනෙ ගැඹුරු නාභිය ගාව තිබුන උපන් ලපය ගාව..ඒක තද කලුපාට තිතත්!!!

උඹ හරි සරාගීයි මැනික....හැම ලපයක්ම තියෙන්නෙම මාව අවුස්සන්න...

ඉන්ධර් මිමිනුවා...මොකද ...යටි තොල් ගාව තිබුන කලු ලපය....ආයම වම් පැත්තෙ තනක් උඩ තිබුන කලු ලපය.....ආයම ගැඹුරුම නාභිය ගාව විතරක් නෙවෙ....ඇදුමෙන් පිට පැනපු කලවෙක තිබුන කලු ලපය කියන්නෙම ඉන්ධර් හාමුගෙ උගුරු ගැටේ සිය වතාවකට වඩා උඩ පහල ගෙනියපු කාරනාවක් වෙනකොට මං ඇස් දෙක තදිම්ම පියගත්තා ...අනේමට මීට වඩා නම් බෑ අප්ප.....!!

මගෙ ඇහල මල උඹ....

ඉන්ධර් හාමු මිමිනුවා...ඉකන් නෙවෙ...ඇස් වලින් විදපු වෙලාව වෙලාව අහවරයි කියන පනිවිඩේ නලලට තියපු හාදුවෙන් දෙන ගමන්....

මන් ආදරෙයි මැනිකට.....

ඉන්ධර් මුමුනවා ...මගෙ ඇග දරන් ඉන්නෙම කිලෝ අසූවකට එහා හය හතරේ පලල් මනුස්සයෙක්ව වෙනකොට සමහර තැන් වලදි මට හුස්ම හිර උනා.....

එහෙනම් මං පටන්ගන්නද ම්ම්ම්ම්ම්ම්ම්...මීටත් වඩා නම් බලන් උන්නොත් ...මගෙ මැනිකව මැරිලා යාවි මෙතනම....ම්ම්ම්ම්ම්ම්

මං කෙල ගිල්ලා ....නලලට තියපු හාදුව එක්ක මගෙ රෑ ඇදුමෙ බොත්තම් එකින් එක...එකින් එක ගැලවිලා ගිහින් පලු දෙක දෙපැත්තට වෙන් උනා මිසක්...ඇගෙන් අහක් නොවුන කොට ඉනෙන් පහල අමු හෙලුවෙන් උන්න මගෙ නිරුවත වැහුනෙම හාමුගෙ බර කලවෙකින් වෙනකොට මං හිමින් හිමින් ඇද රෙද්ද අතට අහුර අහුර අල්ල ගන්න පටන් ගත්තා ....

ඇයි මෙච්චර ලස්සන උඹ ම්ම්ම්ම්...

ඉන්ධර් රොන් ගන්න පටන් ගත්තා .....හැමදාමත් වගෙ..ළපටි මල.මේ වියපත් බඹරා ගාව ගොලු වෙනකොට නලලට දුන්න ආදර්ණීයම හාදුවට එයා ටිකින් ටික සෘංගාරෙන් බිද බිද එකතු කරන්න ගත්තා ....නහය පහු කරන් උඩු තොල් ගාවට එනවත් එක්කම මං ගත්තු හුස්ම කොයි තරම් බරද කියනවා නම් මගෙ බඩ ලෑල්ලක් වෙලා ගියා...මොකද අනේ...ඉන්ධර් හාමු තනිකරම බාදුරාවක් වගේ මගෙ සර්වාංගෙම තියන සාරෙ දෙතොල් හාදුවකින් උරවන්න ගත්තු හන්දා.....

රිදෙනවද මැනිකට ම්ම්ම්...

ඉ..න්ධර්.....

ම්ම්ම්....කියපන්...මොනවද ඕනෙ මැනිකට....ම්ම්ම්ම්....

මං..මං...උඹව...මිරිකග...න්නම්...හාමු

ම්න්...මනාපයක්.....බැරිම තැන් වලදි හපාගනින්...එතකොට මට පුලුවන් මැනිකගෙ වේදනාවෙ තරම දවස පුරාවටම දත් පාර දිහා බල බල මතක් කරන්න....හැබැයි මැනික.....මගෙන් තැලිලා...තැලිලම...උඹ හෙම්බත් උන තැනක කොතනකම හරි...උඹට

" සංසාරෙත් එක්කම එපා" උනා කියන හැගීම දැනුනොත්...ඒ තැන මට කියපන්..මොකද ....මේ ඇගටත්.....මේ ඇගටත්..මතුවෙන එකම දාඩිය බිදකටවත්...අසාධාරනයක් කරන්න බෑ මට....තේරුනාද මගෙ මැනිකට ම්ම්ම්.....

මං ඇස් පියා ගත්තා ...එකම තත්පරේකට...අනේ ඉන්ධර් මට උඹගෙ බරත් ඉහිලුව හැකිඒත්...මේ ආදරෙයි...උඹගෙ වචනයි මට හරි බරයි ඉන්ධර් .....ඇත්තටම උඹ කිව්වත් වගේ.උඹගෙ රමණෙ ඉවර වෙන්නෙම මගෙ මරණෙන් ඉන්ධර් .....උඹ හදනෙන් මාව එක රැයෙන් මරලා දාන්න.....

මං ඇස් ඇරියා ....ඉන්ධර් හාමු කියලත් නෙවෙ.....මං ඇස් ඇරියා....දෙපැත්තට කඩා වැටුන සිනිදු ඇදුම් පලු නම් මේ වෙනකොටත් ඉන්ධර් හාමුගෙ පැත්ත අරගන තියනකොට කොටහලු උන හදව හීනි වලාකුලෛන් වැහිලා ගියා..මුලු කාමරේම එක තත්පරේකට අඩ අන්දකාර වෙලා යනකොට රොන් ගන්න ආව වයසක බඹරා හාදුවක් තිබ්බා මාව ඉබේටම ඉස්සුනා...

ඒ හාදුව ඒ තරමටම හිරි වැටීමක්!!

බෙල්ලෙන් පහලට දැනුන හාමුගෙ තෙත දෙතොල් මාව අසරන කෙරුවා ..වලාකුලක් ඇවිදින් හද වහන් කරපු මොහොතක හාමු හාදුවක් තිබ්නා....ඒක ඇවිදින් කෝපි පාට ලපවලට වත් පපු මැදටවත් නෙවෙ...

දෙයියනෙ අර උපන් ලපේ ගාවට!!!!

එක තත්පරයක් යන්න ඇති මගෙ සර්වාංගෙම පන නැතිව යන්න ආවා...එක හාදුවකින් මට සුරතාන්තයක් ලන් වෙන්න ආවා...

..අනේ.....හ් ..හ...හාමූ...

ම්න්...මැනිකට හදිස්සිද ම්ම්ම්....

මගෙ ඇස් වලට කදුලුත් ඉනුවා...ආයම හාදුවක් කෙලිම්ම පපු මැද්දට් තියපු හාමු ආදරෙයි කියලා කොදුරපු පාර මට කදුලු මතු උනා....මන් ඇද රෙදි අහුරක් අතට මිරිකගත්තා ....කෝපි පාට ලප හාමුගෙ රැවුල් වැදිල වැදිලම ඉලිප්පි ඉලිප්පි උඩට ඇවිදින් අවසානෙදි හමුගෙ කට ඇතුලෙම අතුරු දහන්වෙනකොට මං මගෙ මූන අත්දෙකෙම්ම වහගත්තා ...

අනේ දෙයියනේ මීට වඩා නම් බෑ...හාදුවක් කියන්නෙත් බාගෙට මැරෙන වැඩක්....!!

මං අඹරුනා....පපුවෙන් ඉස්සුනා...ඒත්....මං අසරන උනා....මොකද ..මගෙ ඇගේ එකම කෙස් ගහක් වත් මගෙ පැත්ත නැතිව හාමුගෙ පැත්ත ගන්නකොට මන් බලාගන කෝපි පාට ලප අවසානෙදි තෙත පාට උනා...පෙගිලා පෙගිලම තවත් ඉහලට ඉලිප්පුනා...

බේ..බි..හාමු..අනේ.....

මහ රෑට එහා මෙහා සක්මන් කරන හීනි හුලන් රැලි මුලු ඇහල ගහම හෙලෙව්වා.....හාමු තියන හාදුවක් ගානෙම මම හිරි වැටෙනකොට ..හීනි හුලග හන්දම ඇහල ගහත් හිරි වැටුනා...පිට කොන්දට ඇලුන බඩ පුරාවටම ඉන්ධර් හාමුගෙ රැවුල එක්ක තෙත දෙතොල් රටා අදින කොට දත් පාරක් වැදුන උපන් ලපේ හන්දම මං වියන් බැදපු ඇද විට්ටම මං මගෙ නියපොතු දහයෙම අච්චුව හිටිනකන් තදිම්ම මිරිකන් මේ පටන් ගැම්ම හන්දම මගෙ කටට මං මුද්‍රා තියා ගත්තා...මොකද ....

මං තවම හෙම්බත් වෙන්න ගත්තා විතරයි .....!!!....

කවියෙක් තවම හදට හාදු තියන්න පටන් ගත්තා විතරක්ම හන්දා!!!

එතනින් එහාට මට කියන්න දේවල් නැති උනා.....මහ වැහි වැහලා වැහලා...චන්ඩ උන මහ වැලිය පිටාර ගලන්න ගම් නියන්ගම් යට කරන්න හිමින් හිමින් අඩි තිබ්බා....ඉන්ධර් හාමු තවමත් මගෙ බඩ උඩ ඉදන් ඒකට පඩි කැපුවා....

අනේ දෙයියනේ...මිනිහෙක්ට පුලුවන්ද හාදුවකින් මිනිහෙක්ගෙ පන යවන්න.....???

උඩු රැවුල මගෙ පැතලි බඩම හාමුට සින්නකරයි කියලා පුන පුනාම කියනකොට මං නිකන් විලිරුදාව දරන්න බැරිව ඇද පත්තෙ එල්ලෙන ගැහැනියක් හා සමානව මේ හාදුවල වේදනාව උහුලගන්න හැදුවා...

අනේ..හා...මූහ්...

මට බැරි උනා..... ඇහල මලක් හාදුවක් හන්දම තැලෙන බව ඇස් පනා පිට දකින තවත් ඇහල මල් අහුරු දුසිමක් හැගීම් හීනි හුලගක් එක්ක රමනය කරන්න ගත්තා ...එහෙත් රමනයක්..මෙහෙත් රමනයක්.....

හාමුගෙ රැවුල යටි බඩෙ වැටකඩුල්ල පැන්න...මෙච්චර වෙලාම හාදුවකට යට උන කලු ලපෙ බාගෙට පන ඇද්ද.....මීටත් එහා මට උහුලන්නම අමාරු තැන මං ඉන්ධර් හාමුගෙ කොන්ඩෙ අහුරක්ම අල්ලගත්තා ...

අනේ හාමු...මට බෑ...හාමු....

ඒ අස්සෙන් හාමුව ඕන බව කියන යටි හිත හාමුගෙ පැත්ත ගන්න කොට ...මූනිච්චාවට මගෙ පැත්ත ගත්තත් ජීවිතෙට වත් නොවිදපු නුහුරු හැගීම් ගාව උඩු හිතත් අවසානෙදි ඉන්ධර් හාමුගෙ පැත්ත ගත්තා....අසරන මං හැම පැත්තෙම්ම තනි උනා...

ඇයි උඹට බැරි ම්ම්ම්...මොනවද මගෙ මැනිකට බැරි....මං කිව්ව්නෙ....හෙම්බත් වේවි මගෙ ඇහල මලව...මගෙ දිහා බලපන් ඇසල....

හාමු මිමිනුවා..අනේ මට බෑය කියලා අඩන්නෙ නැතිව අඩපු මං හරි අමාරුවෙන් ඉන්ධර් හාමු දිහා බැලුවා....දැනටමත් ස්වර්ගෙ දොරටුව පැනලා උන්න මං පලවෙනි පාරට ඇගම හිරිවට්ටන් යන ආදරනියම සුරතාන්තෙක හෙම්බත විදින්න බලන් ඉන්ධර් හාමුගෙ මූන දිහා බැලුවා....

දැනටමත් මගෙ කකුලක් තිබුනෙ හාමුගෙ උරහිසක් උඩ..හද එලියත් එක්ක දිලිසුන මගෙ කලවෙ තිබුන කලු ලපේ හාමුව මත් කරලා තියෙද්දි පලල් පපුව කලින්ටත් වඩා වේගෙන් උස් පහත් උනා...

මොනවද මගෙ මැනිකට බැරි...ම්ම්ම්...

පුංචි හාදුවක් ...කලු ලපේ බේරලා තිබ්බ පුංචි හාදුවක් එක්ක දත්පාරක් හීනියට වදිනකොට මං හුස්ම ඇල්ලුවා...

බේබි හාමු... ...අනේ..මට...උඹව දරාගන්න...හරි...අමාරුයි...." මගෙ ඉන්ධර් ...."

මං අකුරු ඇහින්දා...ඉනෙන් පහල මටත් දරන්න බැරි තරමට හිරි වැටිලා තියනකොට මං හරි අමාරුවෙන් අකුරු ඇහින්දා ... 

මං දන්නවා...උඹ ඉන්නෙ එලිපත්තෙ.....තව හාදුවක් තියලා මගෙ මැනිකව නිදහස් කරන්නද...නැති නම්.....තව වරුවක් විතර උඹව හෙම්බත් කරවන්නද ..ම්ම්ම්...

බ්. බේබි හාමු....

මගෙ මැනික උඹ.....මන් ආදරෙයි ඇසල.......මේ ඇස් අද හරි අසරන වෙලා මොකද....ඒ තරම්ම උඹගෙ ඉන්ධර්ව බර වැඩිද මැනිකට ම්ම්ම්....

ඉන්ධර් හාමු ආයමත් හාදුවක් තිබ්බා....දැන් නම් ඉවසීමෙ හිනි පෙත්තෙ උන්න මං කෑගහන්න බැරි කමටම හරි අමාරුවෙන් හාමුගෙ අතක් අල්ල ගත්තා ...

සුදු..මහත්තයා ...අනෙ...මාව...නිදහස්....

මට එච්චරයි කියන්න හම්බ උනේ....කලු පාට ලපේ වැහෙන්නම ඉන්ධර් හාමුගෙ හාදුව තද උනා..අනිත් පැත්තෙන් වීනාවක තතක් පිරිමිදින්නා හා සමානව ඉන්ධර් හාමුගෙ සිනිදු අතේ අල්ලට මැදි උන මගෙ පිරිමි ඇග පසාරු කරගන මහවැලිය දිගට හරහට වාන් දැම්මා.....!!!!

ඉන්...ධ...ර්....

මාව ගැහෙනවා....මගෙ සර්වාංගෙම වෙව්ලනවා....හාමුගෙ පලල් උරපතු ඉඩ මගෙ නියපොතු දහයෙම අච්චුව හිටිනකොට ඇහල මලකෙ දෙපරැන්ද මැද අතරමන් උන ඉන්ධර් ඉරුගල්බන්ඩාර වාන් දාපු මහවැලි වතුරෙන් උගුර තෙමා ගත්තා . 

මට මහන්සී ...අනේ මට හති....මාව ගැහෙනවා දෙයියනේ දරන්නම අමාරු පලවෙනිම සුරතාන්තෙන් මාව වෙව්ල වෙව්ල ගැහෙනකොට මහ පාන්දර දොලහෙ කනිසම පහුවෙලා හෝරාවක් ගිහින් තිබුනා ...

ඉන්ධර් මාව තුරුල් කරගත්තා ...ඉවරයක් නැතිවම ගැහෙන කලවා සිනිදු අත් වලින් අතගාපු ඉන්ධර් හාමු මගෙ අඩ නිරුවත ආයම ඉම්බා...ආයම ආදරෙයි කිව්වා...මගෙ කන් පෙති ගිනිරතු වෙනකොට කොටහලු හද අවසානෙදි කවියෙක් අතින් තැලෙන්න යන හෝරාව හරියටම පටන් ගත්තයි කියන්න ඉන්ධර් හාමු මගෙ නලලට හාදුවක් තියනවත් එක්කම මධු රැයකට අත වනනපු ඇහල මල් ගොන්නක්ම මහ සද්දෙන් හුලගත් එක්ක එහා මෙහා වැනුනා...

මං ආදරෙයි මැනිකට....

.අඩවන් වෙච්ච ඇස් දෙක පිස්සු වැටිලා උන්නා....හද එලියෙන් මෙච්චර වෙලාම මං දැක්කෙ පලල් පපුව විතරක් ම වෙනකොට මගෙ වෙව්ලන ඇගිලි වලින්ම ඉන්ධර් හාමුගෙ සරමෙ ගැටේ ගැලවිලා යනකොට පලවෙනි පාරටම මං තෙහස් ඉන්ධර් ඉරුගල් බන්ඩාරගෙ පූර්න නිරුවත දැක්කා...

ඉන්ධර්ගෙ මැනික....මේ කවියට පුලුවන්ද .....මගෙ ලපටි හඳ තලන්න ම්ම්ම්ම්ම්....

ඉන්ධර් හාමු මගෙ බෙල්ල ගාවට හාදුවක් තිබ්බා . ඇද රෙදිවලට මගෙ අත් වලින් මිරිකෙන්න කාලේ හරි කියන එක නොකියා කිව්වා...සිනිදු ඇද රෙදි මගෙ ඇගිලි වලින් ඉරිලා යන හෝරාව ඇවිදින් කියනවත් එක්කම ඉන්ධර් හාමු මගෙ තුන් හිතම හිරිවට්ටවන් තවමත් හරියටම නෙරාපු නැති උගුරු ගැටේට හාදුවක් තියනවත් එක්කම මං ඉන්ධර් හාමුව තුරුල් කරගත්තා .....

හෙමින් සැරේ.....පියා විදා.....

සිනිදු සයනෙ සිනිදු ඇතිරිල්ලෙන්.....

මගෙ ඉන්ධර් ....උඹ...!!!!

මොන මනුස්සයද දෙයියනෙ මේ ඇගට යට වෙන්න අකමැති ....????

මගෙ අතට ඒ උරහිස් මිරිකුනා.....වාන් දාපු මහවැලිය හතර දිග් බාගෙම යට කරගන යන්න යනකොට මගෙ ඇස් වලින් වැටුන කදුලු කැට අහුරු පිටින් කොට්ටෙ පොගවද්දි..... හතර වොයන් බැදපු ඇදකුත් අඩව අඩව ඉන්ධර් ඉරුගල්බන්ඩාර මගෙ යටි බඩ පිරෙව්වා...!!!!!

ලපටි මලක් වගේම....වියපත් බඹරෙක් මධු හදක එලියෙන් අවසානෙදි රැකපු හැම කුමර බඹසරක්ම බිදලා දැම්මා...!!!!!.....

මගෙ...මැනික.....උඹ...!!

සුදු...මහත්....තයා....

මධු චන්ද්‍රයාමෙ මෝදුවෙ....

උන්මාදනිය.....රාත්‍රියෙ...

අනංග දෙවොලෙ දල්වා දීපාවලී.....

මධු චන්ද්‍රයාමෙ.....මෝදුවෙ....!!!!

 මං ඒ උරහිස් මිරිකගත්තා ...සැරින් සැරේම වලාකුලු ඇවිදින් මෝරපු හද වහගන්නකොට ඉරුගල්බන්ඩාර හාමුගෙ වියන් බැදපු ඇද උඩ තවත් හදක් පන පිටින් ස්වර්ගෙ දොරටුව පන්නලා හුගාක් දුර් ඇවිදින ගමන් උන්නා....

රෑ හුලගත් එක්ක රමනෙක උන්න ඇහල මල් වෙව්ල වෙව්ල නටුවෙන් ගිලිහිලා බිම වැටෙනකොට දාඩියෙන් නෑවුන පලල් පපුවකට යට උන තවත් ඇහැල් මලක් රමණයක් අස්සෙන් හෙම්බත් වෙන ගමන් උන්නා.....

.මගෙ...ඉන්ධර්...

මං මිමිනුවා....පලල් පිටම මගෙ නියපොතු වලින් හීරිලා යනකොට ඉනෙන් පහල යටි බඩෙන් ඇතුලත මෙච්චර කල් වාන් දාපු මහ වැලිය අවසානෙදි මහ මුහුදට වැටෙන ගමන් උන්නා.....

මගෙ මැනික උඹ.....

ඉහල පහල යන වාරයක් ගානෙම වියන් බැදපු ඇද අඩ අඩ දරන්න බැරි රමනයක් දරාගන්නකොට හාමුගෙන් වැටෙන හැම දාඩිය බිදුවකටම උපරිම සාදාරනයක් මගෙ යටි බඩ ඇතුලෙන් පිට දාන "ඇඹුල් කදුලු "ඉශ්ට කරනකොට හාමුගෙ පලල් පපුව පුරාවටම උරහිස් වැහෙන්න සෘංගාරාත්මක රමනෙකට වේදනාවෙ...ආශාවෙ...ආදරේ හැම සලකුනක්ම මගෙ දත් වලින් සලකුනුකෙරුවා ...

මං උඹට හරි ආදරෙයි....මගෙ....ඇහැල මල....මං...උඹට...ඇදට...විතරක් ..... ධනූ කියන්නද....මගෙ මැනික....ම්ම්ම්ම්..මගෙ හදවත...විද්දෙ.....මල්සරා නෙවෙ ..උඹ....මැනික.....!!!!

"මගෙ....ඉන්ද්‍ර...."

මගෙ ඇගට ඉහලින් තල්ලු වෙන ඉන්දධර් හාමු මට ඇදට වෙන නමක් දැම්මා...ආදරේ අධිමාත්‍රාවෙ ගිලිලා උන්න ඇහල මල උන මම අවසානෙදි හාමුගෙ දාඩිය බේරෙන බෙල්ලට උරහිස් වල එල්ලිලාම.හාදුවක් තියනකොට හෝරා ගානක් පහුවෙලා රසබලපු රමනෙක අවසානම හරිය උන...මගෙ මරනෙය මන් ලන්වෙන ගමන් උන්නා.....

.වියන් බැදපු ඇද ඉවරයක් නැතුවම අඩනකොට මගෙ දෙපරන්ද තනිකරම ගිනිගල් වගේ රත් උනා...හාමුගෙ කලවල ඇතිල්ලිලාම....ගිනි පුපුරු විසි වෙන තරමට මගෙ දෙපැරැන්ද උනුහුම් උනා....

ඉවරයක් නැතුවම තෙරපෙන හාමුගෙ ආදරේ දරාගන දරාගන දරාගන ඉදලා එලිවෙන යාමෙකය පිපීගන...පිපීගන...පිපීගන උනන් ඇහැලමලක් ජීවිතේ පලවෙනි රමනෙම්ම හෙම්බත් උනා.....ඒකත්...ආදරෙ බර දරන්න බැරිවම.....!!!!

අනේ ඉන්ධර්...!!!

මගෙ සුදු මහත්තයා ගගා ඒ උරහිස්වල එල්ලුන මට අවසානම හරියේ වියපත් බඹරගෙ ආදරෙයි...චන්ඩ සෘගාරෙයි දරාගන්නම බැරි තැන් කදුලු පොදි වාන් දාන ඇස් කිටි කිටියට වහගන්න හිතුනා...

එපා...මැනික...ඇස්...වහන්න...මට...

ඕනෙම.....මං...නිදහස් වෙන....තැන...උඹට.....පපුව පැලෙන්න ආදරෙයි....කිය....න්න....

ඉන්ධර් දත් මිටි කනවා...කොන්ඩෙ අහුරු අහුරු පිටුන් කන් දෙක දෙපැත්තෙන් වැටෙනකොට මාව කිටිකිටියට අල්ලනන් උන්න එක අතක් අවසානෙදි ඇද විට්ටම මිරිකලම අල්ලගන්නකොට මන් අවසානෙදි ඉරුගල්බන්ඩාර වලව්වෙ අනාගත මහ හාමුගෙ මගෙ සර්වාගෙට ආදරේ පිරුන වේදනාව පිරුන හැගීම් ගොන්නක් දීපු සුරතාන්තෙ ඇස් පනාපිට දැක්කා.....!!!

මෙච්චර කල් සිල් රැක්ක ඉන්ධර් හාමු මගෙ යටි බඩ ඇතුලෙම අවසානෙදි සිල් බින්දා.....!!!!

මං උඹට....හරි...ආදරෙයි....මගෙ....ඇහල....මල...!!

 මැනික....

කදුලු කැට අහුරු පිටින් එලිදැම්ම මගෙ ඇස් දෙක වැහිලා උන්නා.....හෙලුව වැහුන රෙදි කඩ අස්සෙන් ගිනිගල් වගේ රත් උන හාමුගෙයි මගෙයි දෙපැරන්ද තවම එකට එතිලා තිබුනා.....

පපුව ගැහි ගැහි... හති ඇරපු මං බාගෙට මැරිලා හාමුගාවම වැතිරිලා ඉන්නකොට ඉන්ධර් හාමු මගෙ දිහා බලලා හරි ආදරෙන් මට කතා කෙරුවා ....

ඇසලට කියන්න කතාවක් තියනවා....මැනිකට අහගන ඉන්න පන තියනවද.....නැත්තන් පපුවට ගුලිවෙලා නිදියනවද....ම්ම්ම්

.මං ඇස් ඇරියා...අනේ මට හරි මහන්සී මගෙ හාමු...මං වෙනුවට මගෙ ඇස් කත කරනකොට ඉන්ධර් හාමු හරි ලස්සනට හිනා උනා....

.ඇයි ඔය ඈතින් ඉන්නෙ ම්ම්ම්ම්...මේ පපුව තියෙන්නෙම මගෙ ඇසලට තුරුල් වෙන්න තමයි....

මගෙ....ඉන්ධර් ...

මැනිකව පපුවට ගන්නද...නැත්තන් ...තුරුල් කරගන්නද....ම්ම්ම්ම්.....හදටත්..මහන්සි එකේ....වරෙන් රත්තරන් නිදියන්න...!!!!!මගෙ ඇහල මල උඹ...අද ඇඩුවත් හෙට උදෙම්ම පිපියන් උඹගෙ හාමුවෙනුවෙන්ම....මොකද...මේ ඉන්ධර් ගෙ....හැම නිවනම උඹ මැනික....!!...

🌼.....ම්හුක්....

.බායි අඩෙ.....🤭

වචන 5500 පන්නලා ඈ....

පයිස්සමින් ඉන්ඩ මගෙ බිබික්කම් ටික.....ඊලග හනිමූන් එකෙන්.හම්බෙනකම් මගෙ ජොබිත් දොයියන්න කියලා කවුරු හරි මාව තුරුල් කරගන්න🥺🥺😂😒😒😒😩😩

මං...ජොබී...

Nedeesha !

More Chapters