LightReader

Chapter 75 - 75

හරි...හරි ඉතින්...මේ අහන්නකො තේශි....අනේ සුදු අප්පො....මේ අහපන්කො....උඹවත් මමවත් අහසෙ ඉන්න දෙවිවරු නෙවෙනෙ නිතේශ් ...ප්‍රශ්නයක් ආව ගමන් "අනේ පන ඔයා වැරදි නෑ මම වැරදිත් නෑ එන්න අපි දෙන්නා මේක ගැන එක කෝනෙකින් බලමු" ගගා සුන්දර බොලද වදන් කියවන්න.....

එකම ප්‍රශ්නෙ උඹට බලපාන විදිහයි මට බලපාන විදිහයි වෙනස් නිතේශ් උඹ එක දේකට බය උනා ....මං තව දේකට බය උනා ..ඕනම දෙයක් විසද ගන්න කලින් හැල හැප්පීම් රන්ඩු සරුවල් එනවා...ඒකනෙ සුදු අප්පො ජීවත් වෙනවා කියන්නෙ.....අනික උඹ ඇහිපිල්ලමක් ගැහුවත් මට දැනෙනවා...මම ඇහිපිල්ලමක් ගැහුවත් උඹට දැනෙනවා කියන්න අපි රාමා සීතා නෙවෙනෙ මගෙ නිතේශ් ....

මම අහක බලන් උන්නා....එකම එක වචනයක් වත් කතා නොකරම...එයා කියනවා අපි රාමා සීතා නෙවෙලූ...ඒක ඇත්ත.....රාමා පවා සීතව සැකකෙරුවා.....රාවණා අතින්මොකක් හරි උනාය කියලා රාමා පවා සීතව සැකකෙරුවා.....එහෙම බැලුවම....අපි කව්ද....ඒ උනත් ....නෑ කමක් නෑ.....ඔය චුට්ටක් නහයෙන් අඩ අඩ කියවපු දෙන්...මගෙ පිස්සු පකයා....

සුදු අප්පෝ..... අනේ ඉතින් බලපන්කො....

මම එයාගෙ අත ගසලා දාලා අහක බලාගත්තා ...ඒ උනාට මට කට කොනකින් හිනා ගියා ...හැබැයි මම ඒ හිනාව හැන්ගුවා....රන්ඩු කරලා...කරලා ..අවසානෙදි ආදරෙන් බැදෙන තැනදි පුදුමාකාර ආදරයක් තිබුනා..සමහර විටදි රන්ඩු කරන්න කලින් අපි ගාව තිබුනට වඩා ආදරයක් රන්ඩුවෙන් පස්සෙදි ආයම ඇති උනා...ඇත්තටම මං ආසයි....රන්ඩුවකින් පස්සෙ "මට සමාවෙයන් මම උඹට ආදරෙයි" ඔන්න ඔය වචන අස්සෙ අනේ දෙයියනෙ තිබුනෙම අසීමාන්තික ආදරයක්...

ඒ උනාටමන් හිතන්නෙ සීතව හම්බෙන්න තිබුනෙ රාවනාට....

මම සෑහෙන්න වෙලා ඉදලා එයාගෙ දිහාවට හැරුනා....හැරිලා රාවනාගෙ පැත්තට කතා කරන්න ගත්තා ....

ඇයි ඒ....

නෑ ඉතින්....රාවන කියන්නෙත් පිරිමියෙක්....තිබුන් නැද්ද සීතව පැයකට හරි අඹුව කරගන්න....රැක ගන්න එකයි....ගරු කරන එකයි.....වටිනවා විතේන් .....අනික...මට හිතෙනවා.....සීතා උනත්..පතිවෘතාව පෙන්නුවට හිතේ වේදනාවක් තියාගන්න ඇති කියලා....මොකද ....අච්චර ආදර්‍රෙ දීලා එයාට සිද්ද උනා රාමා ඉස්සරා එයා නිර්දෝශි කියලා ඔප්පු කරන්න...

ම්ම්ම්.....වෙන්න ඇති ..හැබැයි....උඹගෙයි මගෙයි කතාවෙදි ..රාමත්...මම....රාවනත් මම ...

ඇත්තට...හාකො.....

එයා මගෙ අතට එයාගෙ අතපටලවන් තනි අතින් ඩ්‍රයිව් කෙරුවා ....පැයගානකට කලින් කදුලු තෙමපු කමුල් ආයම හිනාවෙන් පිපෙන්න හදන ගමන් උන්නා.....ඒ අතේ අල්ලෙ උනුසුම කෙලිම්ම මගෙ හදවතට යන ලේ නහර ආයම පනගස්සවන කොට මලානික වෙලා උන්න මම ආයම ටික ටික පන ගැහුවා..හරියටම අව්වෙන් මැලවිලා උන්න මල් පැලේකට වතුර බිදුවක් වැටහා සමානවම මට ඒ ආදරේ ආයම දැනෙන්න ගත්තා ...මම පන ගැහුවා...මම එහෙම්ම ඒ පිට අල්ලට හාදුවක් තියලා එයා දිහා බලන් උන්නා.....මගෙ ආදරනීයම විතේන්....මිස්ටර් විතේන්ව ආයම පරන කූඩුවට එලවපු එයා ආයම මගෙ ආදරනීයම විතේන් වෙලා උන්නා....

අනේ සුදු මහත්තයා ඔන්න ඕක පොඩ්ඩක් බලන්න .. .

එයා කැමති උනේ නෑ...එකටපැටලුන අත එක මොහොතකටවත් අතාරින්න....එයා කැමති උනේ නෑ අල්ල ගත්තු අත කොයි වෙලේක වත් අතාර්න්න...තනි අතින් ඩ්‍රයිව් කරන්න අමාරුයි කියන එක දැන දැන උනත් එයා කෙරුවෙ අත අරින් නැතිව තදිම්ම අල්ලන් උන්න එක...ඇත්තටම එයා කෙරුවෙ ඒක නෙවෙ..එයා මට ඒත්තු ගන්නන්න හැදුවා මොන අමාරු කාලයක් ආවා උනත් කවදාවත් මගෙ අත අතාරි නෑ කියන එක...

එයාගෙ සාක්කුවෙ තිබුන ඵෝන් එක හරිම අමාරුවෙන් එලියට ගත්තු මම කෝල් එක කාගෙන්ද බැලුවා...නලින්ගෙන්....

.මේ නලින්ගෙන්...

අ ඔයා ඔහොම්ම ආන්ස්වර් කරන්න....

මම ඵෝන් එක කනේ තියා ගත්තා ....

හෙලො මිස්ටර් නලින්.....

සර් ...අපෙ...විතේන් සර් ඉන්නවද....

ඔව්...ඉන්නවා හැබැයි ඩ්‍රයිව් කරනව....ඔහොම්ම ඉන්න මං ස්පීකර් දාන්නම්....

මම එහෙම්ම ස්පීකර් එක ඔන් කෙරුවා ....

හෙලො නලින් කියන්න...මොකක් හරි ප්‍රශ්නයක් ද.....

මිස්ටර් විතේන් අර අඹ ගහ කැපුවා.....

මම එයා දිහා බැලුවා...එයා කට කොනකින් හිනා උනා ....මේකා මහ යකෙක් අර අසරනයට හාර්ට් ඇටෑක් හදවන්න හදන්නෙ...

අඹ ගහ කැපුවා....??

ඔ...ඔව්...සර්....

ඇයි ඒ අඹ ගහ කැපුවෙ...කව්ද කිව්වෙ ...

ඇ...ඇයි....සර්...කිව්.....

කොහෙද ....මම කවදා කොයි වෙලාවෙද කිව්වෙ ....??මම කිව්වෙ අතු පාස්සන්න කියලනෙ ...මොන එහෙකටද ගහකැපුවෙ....

අනේ...සර්...නිතේශ්....මහත්තය.....ත් ඉන්න....තැනමනෙ...කිව්වෙ....

ඔප්පු කරන්න පුලුවන්ද නිතේශ් මහත්තයට එහෙම එකක් ඇහුනා කියලා....

අනේ....සර්....

මිස්ටර් නලින් ....මිස්ටර් නලින්....මාව එච්චර ලේසියට විස්වාස කරන්න එපා...කරන්න දෙයක් නෑ....මේ පාර බේසික් සැලරි එක විතරක් අරන්..කාර් කී එක ඔඩිට් එකට දීලා හවස බස් එකේ යන්න එහෙනම්...

......

විතේන්.....පව් යකො.....ඔහොම කරන්න එපා.....

මම කුටු කුටු ගෑව....මේක කට කොනකින් හිනා වෙනගමන් අර මනුස්සයව පුලුවන් තරම් බය කෙරුවා වගේම තත්පර ගානකට ඒ මනුස්සයා කට වහන් ඉන්නකොට මම එකගෙ උරහිස හැපුවා.....

මිස්ටර් නලින්.....හෙලෝ.....

ස...ර්...

ආ....අඩනවද....

න්...නෑ...නෑ...සර්....

යෝ.....කොල්ලො....විහිලුවක් කෙරුවෙ .....එතන අස් කරවලා බට් කරපු ශැම්පේන් ගස් දෙකක් දම්මන්න...මල් පිපෙන ගෙඩි එන මොන ගහක් වත් එපා....අවසානෙදි ඔව්වලට වහන්න එන උන්ගෙන් ගස් බේරගන්න ගිහම මගෙ ඇගෙ ලේ පිච්චෙන එක වෙන්නෙ.....

එයා ආයම රවනවා....මට කැපිල්ල දානවා...හුස්ම නවතින ඔන්න මෙන්න උන්න නලින් මහත්තයගෙ නාඩි වැඩකරන්න ගන්නකොට මගෙ නාඩි නවතින්න ආවා...දැන් ඉතින් මතක් වෙන වෙන පාරට පලි ගනීවී...

තේශී ....

ම්ම්ම්....

බඩ ගිනි නැද්දබන්....

ඇයි අර බත් එකක් ගිල්ලෙ.....

ඒ ගිලපුවා දිරවන්ඩවත් නැතුව යන්ඩ ඇති මං බලාගන අර ප්‍රියන්භිකාව දත් මිටිකාගන බලන් ඉන්නවා...ඇගට ඇල්ලුවෙත් නැද්ද මන්දා....

එයා කියවනවා...මම හිනා උනා..ඇත්තටම මටත් බඩගිනි ..හිතේ වේදනාව බඩේ ගින්දරට වඩා වැඩිවෙලා තිබුනකොට බඩගින්නක් දැනුන් නැති තරන් උනා උනත් දැන් නම් එයා කිව්වා වගේම මටත් බඩගින්නක් දැනුනා...

මචං එකට යමුද?

එයා ඈතින් පේන මචං රෙස්ටුරන්ට් එකේ බෝර්ඩ් එක දිහා බලල මගෙමන් මචන් එකට යමුද අහනකොට මම ඔලුව වැනුවා....කොහෙ හරි කමක් නෑමට ඕනා බඩ පිරෙන්න කන්න වෙනකොට එයාට වචනවලින් නැතිව ඔලුවෙ හොලවලා උත්තර දුන්නා...

අරුන් දෙන්නත් කාලා නැතිව ඇතිනේ ....තේශි පොඩි එකාට කෝල් එකක් අරගන්න....

එයා කියනවා ඩියෝන්ට කෝල් එකක් ගන්නලු....ඇත්තටම මම දැන් කතා කරන්නෙ කොහොමද ....මම උන්ට කොච්චර බැන්නද....අපි අපි දෙන්නා හොද උනා...ඒත් උන් දෙන්නා...

විතේන්.....

ම්ම්ම්ම්...

ඔයාට බැරිද ගන්න....

කවදා වෙනකන් කතා නොකර ඉන්නද සුදු මහත්තයා ...කතා කරන්න....අනික ...උන් දෙන්නා මටත් වඩා කල් ඔයා එක්ක උන්නා...එහෙම ඒකේ...උඹගෙ ගති ගුන....උඹ ගැන උන් නොදන්නවා නෙවෙනේ....

......

මගෙ විතේන්....බැදීම් අස්සෙ හිත් රිදීම් හැල හැප්පීම් තියනවා.....හිත් රිදීමක් නැති බැදීමක් නම් .....තුනෛය හැට පස් දවසෙම විසි හතර පැයේම සතුටින් ඉන්න බැදීම් තියනවා නම් එක්කො උන් න්ඩ්ග ගොලු බීරො වෙන්න ඕනා....නැත්තන් ඉතින් විසි හතර පැයේම ගන්ජා ගහලා ඉන්ඩ ඕනා....එහෙම නෑනෙ...මේක ඇත්ත ජීවිතේ...රන්ඩු වෙනවා....තරහ වෙනවා ..ආයම සමාදාන වෙනවා....

එයා මට ආයම කියල දෙනවා...වචනෙන් වචනෙ.... එයා මගෙ හිත හදනවා...කාර් එක මචන් එක ඉස්සරහ නවතිනකොට එයා යන්තම් පළුදු උන බැදීමකට හුනු පිරියම් කරන්න හදනවා....

තේශි ....ඇත්තම යාලුවො කවදාවත් එක වචනයක් නිසා බැදීම් බිදින් නෑ....දාලා යන්න හේතු දාහක් තියාගනත් සමහර මිනිස්සු රැදෙන්නෙ එකම හේතුවක් හරි හොයන්නෙ....ඒ මිනිස්සු ඒ බැදීමට පුදුමාකාර තරම් බැදිලා හින්දා....ඇබ්බැහි වෙලා හින්දා ....මැරීගන ආදරෙ කරන හින්දා...ඉතින්.....තරහා වෙන්න හේතු කීයක් තිබුනත්....යාලුවෙන්න එකම එක හේතුවක් උනත් හැමදාටම ප්‍රමානවත් තේශි....

නිමල්ට තිබුනා....අඹ කොටේ හින්දා රන්ඩු කරපු වෙලේ සුදු අප්පො එක්ක තරහ වෙන්න...ගල්බන්ඩගෙන් ඉගුරු කෝටුවෙන් ගුටි කන්න ගිය වෙලේ නිමල්ට තිබුනා සුදු අප්පො එක්ක තරහා වෙන්න.....ඒ උනත්.....සුදු අප්පොගෙ එක වචනෙකින්...නිමල්ගෙ එක හැගීමකින් ඒ බැදීම් හයිය උනා නම්....උඹලට බැරි කමක් නෑනෙ මගෙ නිතේශ් ...

අද ඊයෙ වෙච්ච දේවල්..ඊට කලින් උඹට උන දේවල් ...එක්ක උඹට මේ හැම දේම තනියෙන් දරන්න අමාරුයි...උඹේ හයියට අපි උන්නට....උඹයි වැඩියෙම්ම විදෙව්වෙ.....උඹ....අපි.....හැමෝම ප්‍රශ්න වලින් තැලුන මිනිස්සු...එහෙව් එකේ....උන් දෙන්නට උඹව තේරුම් ගන්න බැරි කමක් නෑනෙ.....

මම එයා කියන අකුරක් නෑරම අහන් උන්නා.....එකම එක වචනයක් නෑරම අහන් උන්නා...අවසානෙදි මම එහෙම්ම මං එයාගෙ උරහිසට ඔලුව ගහගත්තා ....

මට හරි මහන්සී මැනිකේ.....

ඒ උරහිස උඩ ඔලුව ගහගන්නවා එක්කම මගෙන් ලොකු හුස්මක් පිට උන....අවංකවම මට දැන් හරි මහන්සියක් දැනුනා...මගෙයි කියන දේවල් රකින්න මට මගෙ අත් දෙක මදියි වගේ දැනුනා...

සුදු අප්පො...

එක විනාඩි පහක් මට මෙහෙම ඉන්න දෙන්න ව්තේන්....මට ඇත්තටම පුදුමාකාර තරම් මහන්සී...මට මාවත් එක්ක එපා වෙලා තියෙන්නෙ....මට දැන් මේ ඔක්කොම දාලා දවසක් දෙකක් හරි සැනසීමෙන් ඉන්න ඕනා...

එයා මාව එක අතකින් තුරුල් කරගත්තා .....විතෙන් කියන ආදරනීයම චරිතෙ මගෙ ජීවිතේට ආව මුල් කාලෙදි වගේ එයා ආයම මං ගාව අප්පච්චි කෙනෙක් හා සමාන උනා....ඇද උඩදි ටොප් බොටම් කව්ද කියන තීරනේට වඩා මට හැම වෙලෙම ඕනේ ...මටත් ආපිට ආදරයක්....රැකවරනයක්.....රාජාලියෙක් හා සමාන හයිය තටු දෙකක්...මාව වැටෙනකොට උස්සගන්න හයිය තටු දෙකක් වෙනකොට මගෙ විතේන් ආයම මට අප්පච්චි කෙනෙක් හා සමාන වෙනකොට මම එව් උරහිස උඩ ඔලුව ගහන් විනාඩි ගානක් ඇස් වහන් උන්නා....

තේශී....

ම්න්....

කොයිම වෙලාවකවත්.....උඹට උඹව වටින් නෑ වගේ හිතුනොත් කන්නාඩියක් ගාවට ගිහින් උඹ දිහාම බලපන් තේශි ....වෙන කවුරුත් දිහා නෙවෙ....උඹ දිහාම බලපන්.....අච්චර දේවල් ගොඩක් වෙලත් උඹ තවම හුස්ම ගන්නවා.....ඒකම මදිද...වලව්ව ඇතුල අමු ඉලව්වක් උනත්....උඹ තවම හුස්ම ගන්නවා....සුදු මහත්තයා අරක කරපන්...මේක කරපන්....සුදු මහත්තයා මේකට වරෙන්....සුදු අයියෙ අනේ අපිව බෙරපන්.....මේ වගේ හුගාක් කතා අහලත්....උන් වෙනුවෙන් පුලුවන් හැම දේම කරලත් උඹ අද හුස්ම ගන්නවා...ඒකම මදිද...

මගෙ නිතේශ් .....වෙලාවකට මමම අහන්වා....තේශී උඹ විතරද ඉන්නෙ...උඹ්බ් විතරද ඉන්නෙ...හැම මගුලටම ඉන්නෙ මගෙ මිනිහා විතරද යකෝ ගගා මමම කෑ ගහනවා.....ඒත්....ඇත්ත කතාවනම්.....මල් හුගාක් පිපෙන පොකුරට වඩා...සමහර වෙලාවට තනියෙන් පිපිලා තනියෙන් සුවද දීලා පරවෙන මල් හරි හයියයි තේශි.....උන්ට පුලුවන් පොකුරක පිපුන් නැති උනත් තනියෙන් ලෝකෙට සුවද දෙන්න...උන්ට පුලුවන් තනියෙන් අව්වට පිච්චෙන්න....උන්ට පුලුවන් තනියෙන් මහ වැහි වලට තෙමෙන්න...වලව්වෙ උන් එක පොකුරක් නම් උඹ තනියෙන් පිපුන මලක් තේශි.....ඉතින්...උන්ට වඩා උඹ හයියයි මගෙ සුදු අප්පො....

එයා මගෙ ඔලුව අත ගෑවා....සැරින් සැරේම උන් කඩපු බිදපු හිත එයා හරි හිමින් ආයම එකතු කෙරුවා....පරන තුවාල වල තුවාල ලප ඉතිරි උනත් එයා ඒව නොදැක්කා වගේ ඒ උඩින් හරි හිමින් වත්සුනු ගෑවා.....ඒ ඔක්කොම වහලා දැම්මා....

හෙලෝ.....

විතේන් අයියේ .....ඇයි ඒයි.....

ඩියෝන් මේ මම.....නිතේශ් .....

ආ...නිතේස්....අයියේ....ඇයි ඒයි....

මොකද කරන්නෙ....

මේ දෝනියගෙ දත් මද්දන්න යන්නෙ ඒයි...මේ ළමයා මල්පෝච්චි අස්සෙ තිබුන ගොම කාලනෙ...

ම්ම්ම්ම්.....මචන් එකට එනවද....

මේ දැන්ද....මං තනියෙන්ද එන්න ඕනේ...කාටත් නොකියද එන්න ඔනේ....ඈ නිතේස් අයියෙ.....

පිස්සුදද බොල මිනිහා එක්ක වර බඩගිනී කන්න යන්නෙ...

මම කෝල් එක කට් කෙරුවා....ඩියෝනයට වගේ වගක් නෑ..අන් කෑගහපු බැනපු ඒවා ඌට මතකත් නෑ....එක්කො මතක නෑ වගේ රගපානවා.....අමතක වෙන්න තරම් කල් ගියේ නැති වෙනකොට උන් කෙරුවෙ අමතකයි වගේ රගපාපු එක වෙනකොට මට ඒකත් මහ වේදනාවක් උනා....

සුදු මහත්තයා මොනවද ගන්නෙ...වල් ඌරුමස් තියනවලු ඒයි.....

මම උන්නෙ අතේ තිබුන මෙනූ එක බල බල වෙනකොට ඒකා මගෙ කනට කරලා හොරාවට වල් ඌරුමස් තියනවා කිව්වා.....

ගන්නවා නම් ගමු...පොඩි එකාට කාස්බර්ග් දෙකක් ගන්න...

අපිට....

ජැක් ඩැනියෙල්...

ම්ම්ම්.....හරි.....ඔන්න කියනව ආ....

මම එයා එක්ක අපි හතර දෙනාට ඔන කරන ටික ඕඩර් කෙරුවා .....බාර් එක ඇතුලේ උන්න එකා කට හරි කොක්ටේල් එකක් හදන ගමන් උන්න වගේම තැන් තැන තිබුන ටේබල් වල උන්න මිනිස්සු මධු විත තොල ගාන ගමන් උන්නා ...ඇහෙන නැහෙන ගානට අමල් පෙරේරා....නදීමාල්.....වගේම නමක් නොදන්න ඉංග්‍රීසි ගායකයන්ගෙ සින්දු යනකොට මම අහන් උන්නා.....අයිස් කැට පිරුන විදුරු බෝල් එක අස්සට ඔබපු බියර් කෑන් දෙක වගේම සෝඩා බෝතලේ වෙනම ගෙනත් තියනකොට ජැක් ඩැනියල් එක එක්ක එයා තව ballantines එකක් ඉල්ලන් තිබ්බා...

නිතේස් අයියේ....

මම උන්නෙ සෝඩා වීදුරුවට අයිස් කැටයක් දාගන්න ගමන්.... මගෙ නම කියන සද්දෙ එක්ක මම ඔලුව උස්සලා බලනකොට ගඩාපියා කෑගහන් එනගමන් උන්නා වගේම අමල් පෙරේරා ගිරිය කඩන් ප්‍රංශ යුවතුයන්ට පන දෙන හින්දම ඒකගෙ චීනපටස් සද්දෙ වෙනකාටත් ඇහුන් නැති උනා.. ..

ශෙනෝන් ආවා....මය එහාපැත්තෙන් ඉදගත්තා ...ඩියෝනයා එන්නත් කලින් සොසේජ් කරල බදාගන ඉන්නකොට තවත් මට මාව හිරකරන් ඉන්න බැරි තැන මම ශෙනෝනව ඇදලා අරන් බදාගත්තා ...බදාගන මේලෝකෙ තියන මිල අදකිම වචන තුනෙන් එකක් වෙච්ච "සමාවෙන්න " වචනෙ කියනකොට ඒකා සෑහෙන්න වෙලා සද්ද නැතිව උන්නා....

මං උඹට සමාව දුන්නෙ එදාමයි නිතේශ් ...

එයා එච්චරයි කිව්වෙ....මගෙ හිතේ තිබුන අර මහ වේදනාකාරි අඩ පන ගතිය මගෙන් යන්නම යනකොට අයුස් කැට පිරුන වීදුර්වලට සෝඩා එක්ක ජැක් ඩැනියෙ පිරෙන්න ගන්නකොට ගඩාපි පැටියාගෙ නහ කට ඇරෙන්න අපි තුන්දෙනාගෙම නහය කටින් වැනිලා සුවද එන සිගරට් දුම එලියට එනකොට නවසසිය බර ගනන් වල කපටි ආරක්ශකා චිත්ත්‍රපටිය ලස්සන කරපු සින්දුවක් වෙච්ච සෝඩා නොදා විස්කි බ්‍රැන්ඩි පදමට ගහලා පටන් ගන්නකොට අපිත් ඇත්තටම සෝඩා නොදා අමුවෙම්ම ගහන්න ගත්තා .....

ඩියෝන්.....ඩියෝන්....එපා...ආ....

ම්හුක්....අනේ....සෙනොන්...මටත් මටත්....අනේ...නිතේස් අයියේ.....

බියර් බීලා හැට පාරක් විතර චූ කරපු ගඩාපියා නුපුරුදු සිගරට් උරවන්න නහයෙන් අඩනකොට ශෙනෝනයා සැර කරද්දි ඒකා මා ගාවට ඇවිත් හේත්තු උනා.....

එකයි ආ....චුට්ටම චුට්ටයි හරිද...

ම්හුක්....හා....

හා තමයි කැහැපන්කො බලන්ඩ....

මම දත් වල හිරකරන් උන්න සිගරට් එක අරන් ගඩාපි පැටියගෙ කටේ තියනකොට මේකා මේ බොන්නෙ ජීවිතේ අවසානම දුම් උගුර වගේ හැගීමකින් වෙද්දි නහයෙන් දුම පිටකරගන්න බැරි උන ගඩාපියා දමාගන කහින්න ගත්තා ....

කැ....හ්.....කක්ක්....න්න්...නි.....තේ...කෑ.....හ්හ්හ්.....

මං කියල ආ පෙව්වෙ....මං කියලා පෙව්වෙ .. ....

ම්ම්ම්හ්හුක්...කැ...හ්....කැහ්...පපුව....ත්....එක්ක දනවා.....හ්හ්.....

කන් දෙකත් අතින් තද කරගත්තු ගඩාපි පැටියා පපුවත් එක්ක දනවා කියනකොට මම කැහැ කැහැ උන්න ගඩාපියට පිටට තට්ටු කෙරුවා.....

..තේශී.....

ම්ම්ම්....කියන්න මැනිකෙ.....

මෙච්චර කල්ම එක එකාගෙ මගුල් වලට එහෙ මෙහෙ .....ගියා.... මිසක්කා....අපිට කොහෙවත් යන්න වත්....බැරි උනානෙ ඒයි....

කෙලින්....කෙලින්....ඉතින්....

බෝතලෙන් තුන්කාලක් ඉවර වෙනකොට මගෙ මැනිකෙගෙ මූන රතුවේගන ආවා.....එයා හිනා වෙනවා ...මගෙ පිටට ගහනවා ..ආයම වලව්වට යවන්නෙ නෑ ගානවා...කොහෙ හරි එක්ක යන්න කියනවා.....මම එයාහෙ අවුල් වෙලා ගියපු කොන්ඩෙ ඇගිලිවලින් හැදුවා ඇත්ත තමයි...අලුත් අවුරුද්දෙ පටන් ගත්තු වේදනාවල් තවමත් අඩුවක් නැතුව විදෙව්වා මිසක් මට බැරි උනා එයා එක්ක කොහෙවත් යන්න....නිදහසේ හුස්මක් අල්ලන්න....කට පුරා හිනා වෙන්න.....සේනාරි ...සුදු අක්කා....පොඩී....බිනරි....අනේ මන්දන්නෙ නෑ...බක්මහෙ අකුනු පුපුරන්න ගත්තු දා ඉදන් මේ වෙනකම්ම මට හෙන වැදුනා මිසක්කා හිනා වෙන්න බැරිඋනා වෙනකොට මටත් නිදහසේ හුස්මක් ගන්න ඕන උනා....

ශෙනෝන් ...

ඕ.....

අර රිසෙප්ශන් එකේ ඉන්න කෙල්ලට කෝල් එකක් දාලා කියපන් කී එක අරන් යන්ඩ කියලා ...

වෙරි මතට පියවෙන ඇහිපිහාටු ඇරගන්න ඔට්ටු වෙවී අරක කරපන් මේක කරපන් ගගා අනදෙනකොට ඒකා ඔලුව හොල්ල ඵෝන් එක දිහා බලන් ඉදලා කනේ ගහගත්තා ....

බත්...බත්...නෙවෙ ...බත්...නෙවෙ.....හෙට....අද...යනකොට ...කී..එක අරන්...යන්ඩලූ...

......

මො....මොකක්...වැරදී....කව්ද.....ක..ව්ද....වැරදී...නි....තේශයා...මේ.....මේ .බලපන්....

රිසෙප්ශන් එකට ගන්න කියලා කියපු ශෙනෝන් වෙන බහු භූත කියවනකොට මම ඒකගෙන් ඵෝන් එක අරගත්තා ....

උඹ අරන් තියෙන්නෙ නානගෙ බත් කඩේට නෙ.....මගුල....

වෙරි මතේ ශෙනෝනයා කෝල් එක අරන් තියෙන්නෙ නානගෙ බත් කඩේට වෙද්දි මම ආයම කෝල් එකක් අරගත්තා ...මගෙ ඵෝන් එක කුඩු පට්ටම් කෙරුවා මිසක් මට ආයම එකක් ගන්න බැරිවෙනකොට අනිත් එකටත් වෙච්ච කෙරිච්ච දෙයක් නැතිවෙලා තිබුනා....අනුන්ගෙ ඵෝන් වල පිහිට පත පත උන්න මං උන්ගෙ පානෙම්ම එලිය බලාගන අවසානෙදි තවත් අරක්කු බෝතල් දෙක තුනකට වග කියලා කකුල් දෙකෙන් වෙනුවට කකුල් හතරෙන් අපි ගෙවල් වලට එන්න ලැහැස්ති උනා. ...

තේ .....ශීහ්.....

ඇ....යි....බන්....

මම උන්නෙ හැටවෙනි පාරටත් චූ කරන ගමන්....බොනකොට කොච්චර ගැම්ම උනත් බිව්වට පස්සෙ වෙන එපාම කරපු දේ චූ බර හැදෙන එක වෙන කොට මම බාත්‍රොබ් එක ඉස්සරහින් උස්සන් කොමඩ් එක ගාව හිටගත්තා විතරයි එයා ආයම මැරෙන්න හැදුවා....

ලේනා...ජම්බු ගහට .....නගිනව.....බහිනවා....

ලේන.....ජම්බු....ගහට....නගි...නවා.....

බහිනවා .....

මොල්ලි...ගොඩයා.....ජම්බු...ගහට....

නගිනවා...බහිනවා...

මොල්ලි....ගොඩයා.....ජම්බු....ගහට....

නගිනවා.....බහි.....නවා...

මහා....මෙරක්...උසට...තිබුන.....

රෙන්න....බරට...කක්කුසියෙ.....

ඉඩ...මදි උන හන්දා .....ගියා....පහල වෙලට.....ගත්තා....සරම...කරට....

හිතේ සතුට.....ඇති ...වෙනකන්....රිව්.....වා...

ආදා ...පුකට....කොටනවා....නෑ...නෑ...පලිගුවා....පලිගු....පුකට...කොටනවා.....හාමු.....පුකට....කොටනවා...පලිගු....පුකට.....හාමු....පුකට...එලෝ.....එලෝ....

කොටනවා...

යකෝ....විතේනයාහ්. ....!!!!

මම උන්නෙ අත් දෙක හෝද හෝද...දෙයියනේ කියලා පැයක් දෙකක් යනකන් නාගත්තු මට සීයට පනහක වෙරි ගතිය වතුර එක්ක හේදිලා යන්න යනකොට මගෙ ආදරනීයම විතේන් කොළඹ අහස හොලවන්න,අරන් තිබුනා රතුපාට නයිට් රොබ් එකක් ඇදන් උන්න එයා ඇද පුරා එහා මෙහා වෙවී සින්දු කියනවා....බීලා සින්දු කියන එක...සින්දුව කන එක අහන් ඉන්න පුලුවන් උනත් සින්දු කුනු හර්ප කරන එක අනිත් උන්ට අහන් ඉන්න බැරිව නඩු දායි කියලා බයටම මම ඒකව කන්න හැදුවා....

සුදු ...මහත්තයා .....

ඇයි බන්....වැටෙයි කොල්ලෝ.....හ්

ඔයා...එන්න....එන්න...එන්න....අපේ..ගෙදර .එන්න....ඔයා...පවූ.....වූ....

මොන් මගුලක්ද විතේන් මේ කරන්නෙ.....වැටෙයි කොලො.....හ්හ්....

එයා පිස්සු විකාර කියවනවා...අවසානෙදි ඇද මැද්දෙ ඉදගත්තා ....

සුදු අප්....පෝ....

ම්ම්ම්ම්....ඕ මැනිකේ...

එයා ගෙ මූන වෙනස් උනා.....මෙච්චර වෙලාම විකාර කියව කියව උන්නමගෙ විතේන් වෙනස් උනා.....සුදු අප්පො කියපු එයා ඇද මැද ඉදගන අත් දෙක දෙපැත්තට කෙරුවා .....හරියටම පුංචි ජ්න් වඩා ගන්න ....තුරුල් කර ගන්න කියනවා හා සමාන වෙනකොට මං ඇද විට්ටමට හේත්තු වෙලා එයාව මගෙ කකුල් දෙක උඩට අරගන මම එහෙම්ම එයාව තුරුල් කරගන්නකොට එයා මා දිහ බලන් උන්නා...

ඇයි මැනිකේ....

මාව ...දා...ල ..යන්න එපානෙ...නි....තේ....ස්

කව්ද කිව්වෙ දාලා යනවා කියලා....ම්ම්ම්ම්....

.ඒකි....ආයම....එයි.....ද...සුදු...මහත්තයා...මට...බයයි.....තේ....ශී...

මං අහන් උන්නා....එයාගෙ ඇස්වල කදුලු පිරිලා.....මගෙ හිත හදපු එයා මත් වතුරත් එක්ක දිය වෙලා ගිහින් තිබුනා....මාව දාලා යන්න එපා සුදු අප්පො.....මාව මැරෙයි...මට ඉන්නෙ උඹ විතරයි ගගා අඩ අඩ මාව බදා ගන්න එයාව මං අත් දෙකෙම්ම තුරුල් කරගත්තා ...

මාව..මාව.....දාලා..යන්න.....එපානේ.....

එපානෙ...තේශී...එපා...නේ

නෑ....නෑ....මගෙ මැනිකෙ...මං දාලා යන්නෙ නෑ නාඩා ඉදිල්ලකෝ.....මං දාලා යන්නෙ නෑ....මගෙ වස්තුව මන් උඹ නැතිව කොහොමද ඉන්නෙ මගෙ විතේන්....

මම එහෙම්ම ඇදේ දිගෑදුනා....අඩ අඩ උන්න එයා පුංචි එකෙක් වගෙ මගෙ ඇග උඩ නිදාගන්නකොට මම එයාගෙ පිට පුරාවටම අතගානකොට මගෙ විතේන් චුට්ට චුට්ට නරක් වේගන එන්න පටන් ගත්තා ...

මැනික ....

ම්ම්ම්ම්ම්හ්හ්...

කදුලු වලින් තෙත් උන මූන මගෙ බෙල්ල පුරා ගෙනියන්න ගත්තු එයාට මං එක පාරක් අනතුරු අගවන්න ගත්තා ....ඒ උනත් මගෙ විතේන් කෙරුවෙම බාත්‍රොබ් එක අස්සෙන් එයාට ඕන දේවල් හොයන්න පටන් ගන්නකොට මම එයාව අනිත් අතට පෙරගත්තා ....

තේ .....ශී...

ම්ම්ම්ම්....ඇයි....ඉතින්.....

එයාගෙ නයිට් රොබ් එක මගෙ අත්වලින් උරහිස් වලින් පහලට වැටෙනකොට එයා මගෙ ඇසස්සෙ අතරමන් වෙලා ගොතගහන්න ගන්න ගන්නකොට මම එයාගෙ බෙල්ලට උනුසුම් වගෙම සෘංගාරය පිරුන හාදුවක් වගේම නලලට ආදරේ ඉතිරුන හාදුවක් දෙනකොට මගෙ විතේන්ගෙ ඉවසීම ගිලිහුනු ඇගිලි මගෙ බාත්‍රොබ් එකේ ඉන පටිය වගේම අවසානෙදි බාත්‍රොබ් එක සහමුලිම්ම ගලවලා දානකොට ඇද පාමුල එයාගෙ මගෙ ඇදුම් දෙක මෙතනින් එහාට වෙන්න යන දේවල් දන්න නිසාමද කොහෙද කොළඹ අහසට පායපු හද එලියත් එක්ක ඒ දෙන්නමඇස් පියා ගන්නකොට මගෙ විතේන් හුස්ම ඉහලට අල්ලගන්න ගමන් හැමදාම දැනෙන වේදනාව විදින්න බලාගන එක කකුලක් මගෙ ඉන වටේ ඔතා ගන්නකොට අදත් මම බලාගන ඉන්නකොටම ඒ ඇස්වල කදුලු පටලයක්..

බැදුනා...

මගෙ මැනික...

සුදුපාට බිත්තිය පුරාවටම ඇදුන මගෙ හෙවනැල්ල ඉහල පහල යන වාරයක් ගානෙම එයා මාව මිරිකගන්න හපාගන්න පටන් ගත්තා වගේම මෙච්චර වෙලාම කිසිම සද්දයක් නැතිව ඇදට පවා එයාගෙ කෙදිරි ගෑම් අහන් ඉන්න බැරි තැබ අඩන්න ගත්තා .....

අනේ....තේශි .....සුදු අප්පො.....අනේ සුදු මහත්තයා ...අනේ....හ්හ්..ඒ එයාවෙ කටහඩ.....එකම එක කෙදිරියකින් මාව අන්තෙටම උත්තේජනේ කරන්න පුලුවන් මගෙ විතේන්ගෙ කෙදිරිය මුලු කාමරේම වහගන්නකොට බිත්තිය පුරාවටම ඇදුන මගෙ හෙවනැල්ල කලින්ටත් වඩා වේගෙන් ඉහල පහල යන්න පටන් ගන්නකොට මගෙ විතේන් ඇද රෙදි මිරිකන් කෑගහන් වෙව්ලගන කොට්ටෙ උඩට කඩාගන වැටුනා වගේම හදටත් බලගන ඉන්න බැරිම තැනද කොහෙද වලාකුලකට වහන් වෙලා ගියා.....

🙂ආයම කොටසකි හෙට එන්නාම්.....

🤭සාතන්ගෙ මුව පැතියත....ලැජ්ජා හිතිලලු හලී.....යත...

මම

Ferdeesha ❤️💚😘 ....

More Chapters