LightReader

Chapter 55 - 55

මම ආයම ඇවිත් අර මේසේ ගාවින් හිට් ගත්තා...සංධීර් අර පොඩි එකාගෙන් ප්‍රශ්න අහනකොට මම බලාගන අර පරඩැල වගේ උන්න ගෑනු කෙනා ඉහලට හූල්ල හූල්ල අඩනවා.....

ගෑනු කෙනාගෙ අතේ වරදක් තියනවද නැද්ද .....

දැන් හුගක් දවස්ද අක්කියව අරන් ගිහිල්ලා....

.....ම්ම්ම්.....

කොච්චරද ??

තැලුම් පාරවල් තිබුන මූන දිහා බලන් උන්න මම ආයම සංධීර් දිහා බලනකොට අනේ අර කොලුවා හුගාක් දවස් කියලා පෙන්නන්න අත් දෙක දික් කෙරුවා .හරියටම අපි ආදරෙයි මහ ගොඩාක් කියලා අත් දෙක දෙපැත්තට කරනවා වගේ 

අ...අරයට....ව්ව් වතුර ට්ට් ..ටිකක් දෙන්න...බැරිද.....

.මට බලන් ඉන්නම බැරි තැන සංධීර්ට කතා කරන කෙල්ලගෙන් වතුර ටිකක් ඇහුවා ...අනේ මන්දා දවස් ගානකින් කාලා නැද්ද කොහෙද ....

ම්ම්..මට...ක්ක්..කියන්න පුලුවන්ද ....ඔයාගෙ...ද්ද් ...දුවගෙ..ව්ව්..වයස කීයක්ද කියලා....

මම ඔලුව කැසුවා ...අහන්න දේවල් මහ හුගක් කටට ආවා උනත් මගෙ ගොතේ හින්දා එයාලට තේරෙන්නෙ නැති වෙයි කියන හේතුව හුගාක් තැන්වල මාව අසරන කරනකොට මම වයස ඇහුවා... 

.

..දා..හතරයි...

දාහතරයි...අර මල කද ඒ වයස වගේ තමයි....මට දැන් අහන්න දේවල් ගොඩයි...සංධීර් මොකුත් කියන්නෙ නෑ...ඒත් එයාට මා ගාවට එන්න බෑ එයත් ඉන්නෙ අර ළමයා එක්ක.....පොඩි උන් කවදාවත් බොරු කියන්නෙ නෑ....

..ටොපි ගෙනත් දුන්නා..කව්ද පුතාට ටොපි ගෙනත් දුන්නෙ?අතනින් මොන එක්කෙනාද...

සංධීර් ගාව උන්න ලමයා පොඩ්ඩ පොඩ්ඩ කතා කරනකොට අර මිනිහා එහාට වෙනවා මෙහාට වෙනවා....වෙව්ල වෙව්ල උන්න එකා එක පාර වෙව්ලගන ඇකිලුනා වගේම ඌ පොඩ්ඩක්..අනේ...පොඩ්ඩක්...ගගා වේව්ලන්න ගත්තා....

.ඌට සික් එක හැදුනා.....

ඌ කුඩු කාරයෙක්...ඌ ගංජා කාරයෙක් ....තැම්බිලා ඉන්න විදිහෙන් මම හිතා ගත්තා..අරක්කු නැතුව වෙව්ලනවට හපන් කුඩු නැතුව් වෙව්ලන එක වෙනකොට අරූ අනේ පොඩ්ඩක්...පොඩ්ඩක්...පොඩ්ඩ්ක් ගගා මීමැස් මොරේ හැදුන එකා වගෙ දගලනකොට සංධීර් හැරිලා බැලුවා.....

ප්ප්..ප්ප්..පොඩ්ඩක්.....අ..අනෙ.....ප්ප්..පොඩ්ඩක්....ස්ස්..සල්ලි...දෙ...න්නම්...ස්ස්...ස්ස්..ස්ල්ලි....ද්..දෙන්නම්...

අහකට පලයන්..මං ගාව කොහෙද ඔය මල ජරාවල්...

..උ..උඹ....එදත්...ක්ක්..කිව්ව්....වා...ක්ක්..කෙල්ලව.....ද්...

කටවහපන්...මොනවද උඹ ඔය කියන මනස් ගාත....කට වහපන් යකො...කට වහපන්....

ම්ම්..මහත්...තයා....ප්ප්..ප්..පොඩ්ඩක්...

මම සාක්කුවට අත් දෙක දාගත්තා.....සංධීර් බලාගන උන්නා....අර ගෑනු කෙනා මුල්ලකට දිව්වා....

අරූ අනිවාර්යයෙන්ම ....මූට කුඩු විකුනලා තියනවා...ඒත් මේ මිනිහට කතා කරන්න දෙන්නෙ නෑ...මූ කොහෙ කතා කරන්න්නද මතේ ගහලා වෙව්ලනකොට ....

ප්ප්..ප්..පොඩ්ඩක්....ද්..දීපියව්...ය්..යකො.....ර..රමණී...ස්ස්..සල්ලි...සල්..ලි...ද්..දීපිය....මම....ත්ත්...තෝවත්.....ද්...ද්...මට....

මම යටි තොල හපාගන ඉන්නකොට සංධීර් මා දිහා බලලා ඔලුව දෙපැත්ත වැනුවා හරියටම එපා කියන්න වගේ...

අරූ කෑ ගහනවා....දගලනවා..අවසානෙදි වේල වෙව්ල නැගිටන ගෑනි ගාවට යන්න හැදුවා...රමණී....සල්ලි දියන් ගගා මැරෙන්න හැදුවා....

ර්..රමණී...ආල්ලි...සල්..ලි...දීපන්... ගනින්...ගනින්.....තෝවයි...මූවයි....දීලා...දාලා..හරි...මට...ස්ස්...සල්ලි...ඕ..ඕනා...

ප්ප්..පොඩ්ඩක්...පොඩ්ඩක්....මට...මට...ප්..පොඩ්ඩ්ක්...දියන්...ම්..මහත්තයා.....ද්..දියන්...මහත්...තයා...

අර මිනිහා අමු තිරිසනෙක් වගේ වෙව්ල වෙව්ල කොන්ඩෙන් ඇද ඇද ගෑනී ගාවට දුවනවා ඒකිව මරන්න හදනවා..සල්ලි ඉල්ල ඉල්ල කෑ ගහලා ගෑනිගෙ කොන්ඩ කෙටියෙන් අල්ලගන්නකොට ගැනි මැරෙන්න හැදුව.....

සංධීර් මාව ණැවැත්තුවා...

ම්ම්..මහත්...තයා...අනේ...බ්..බේර....

උ..උඹ....හ්..හැමනියන්....ස්ස්...සංධීර්...මේකා...ම්..මරයි...ය්..යකො....

මම මගෙ කන් දෙක පිහදගත්තා...අර කෙල්ල ගිහින් ගෑනිව ඇදලා ගන්නකොට අරූ ආයම මිනිහා ගාවට ගියා...උ ගාව වැද් වැටුනා...කෙල්ල දුන්නනෙ...සල්ලි

දියන් කිව්වා...

ප්ප්..පොඩ්ඩක්...ද්ද්..දියන්...ම්ම්..මං..උ..ඹට....ක්..කෙල්ල...ද්ද්..දුන්..නනෙ....

මොන...ක්..කෙල්ලද...තොට පිස්සුද...අනෙ..මහත්තයා...බ්..බ්..බේරෙ...ග...න්න....

මම උන්නෙ ඉවසීමෙ උපරිමෙ...සංධීර් ගානක් නැතුව සිගරට් එකක් අවුලගත්තා ...අවුලන් උන් දෙන්නා දිහා බලන් උන්නා.....

ඇවිලුන සිගරට් එකෙන් සිගරට් දුම කාමඒ පුරාවටම යනකොට අර අනිකා ඌව බේරගන්න ගගා රගපානවා....අර ගෑනිට මේ මිනිහා එක්ක ඔට්ටු වෙන්න පුලුවන් කමක් නොතිබුනත් මේ මිනිහට පුලුවන් ...මේ මිනිහට බැරි කමක් නෑ...මූ රගපානවා.....මූට එක පාරෙන් හරි අරූව බිම දාන්න පුලුවන් ඒත් අරූ බැරි එකා වගේ රගපානවා.....

අර කෙල්ල ගෑනිව අල්ලන් උන්නා...

මට කියන්න දුව කීපාරක් කතා කෙරුවද....

තවත් වතාවක් සිගරට් දුම යවපු සංධීර් ගෑනු කෙනා දිහා බලල දුව කී වතාවක්කතා කෙරුවද අහනකොට ගෑනි අහන ප්‍රශ්නෙට වඩා තව උත්තර දුන්නා සංධීර් ඔලුව වැනුවා....

මම අහන්නෙ දුව කී පාරක් කතා...

කෙ|රු|ව| ද?? එච්චරයි ....

ද්ද්...දෙපාරයි ...මහත්තයො...අනේ...මගෙ..දරුවා..මේ.මිනිහා...විකුනලා දැම්මා.....අර කාලකන්නියට විකුනුවා.....කුඩු බොන්ඩ සල්ලි නැති වෙනකොට ....මූට තිබ්බ ණය පියවන්ඩ...මගෙ කෙල්ලව....හිලව් කෙරුවා.....

මම දත් මිටි කෑවා.....ඝෑනි වෙච්ච දේ අඩ අඩ කියනකොට ඒ මුලු කතාවම මම සාරංශ කරලා ගත්තා ....

කුඩු කාරයා ගෑනිගෙ දෙවනි කසාදෙ වෙනකොට පලවෙන කසාදෙන් කෙල්ල වගේම මෙතන ඉන්න පොඩි එකා දෙවනි කසාදෙ ...මිනිහගෙ ජීවිතේම කුඩු වලට දියවෙලා යනකොට දවසක් ඇර දවසක් කන්නවත් ගෙදරට හාල් අවුසයක් ගන්න ගෑනි ගඩොල් කපන්න ගිහින් තිබුනා ....

මේකා...මේක...මගෙ..කෙල්ලවත්....විනාස.කෙරුවා.....මේකා...මේ තිරිසනා...මගෙ...කෙල්ලව....කෙල්ලවා...අනේ...මහත්තයො....මේකා...අතින්..මගෙ...කෙල්ලව...

යෙවීන්.....

දඩාන්.....

හ්..හු...ත්තිගෙ ...ප්..පුතා....

මේකා අතින් මගෙ කෙල්ලව විනාස උනා කියනකොටම සංධීර් ගාව ඉදන් කනක් පිහ පිහ උන්න මම අනිත් තත්පරේදි කුඩු ඉල්ල ඉල්ල අනිකා ගාව වැද වැටෙන කුඩ්ඩගෙ කොන්ඩ කෙටියෙන් අල්ලන් ඒකගෙ මූන යකඩ කූරු තියන ගේට්ටුවෙ ගැහුවා....

උ..උඹ .ය්..යකො....ත්ත්...ත්ත්..තාත්තෙක්ද...ක්ක්..කියපන්....උඹ....

යෙවින්....

සංධිර්.....ම්ම්..මූයි...ම්ම්..මූයි...ප්ප්..පලවෙනි ....අතැරපන්....අතෑරපිය.....උ..උඹට...ම්..මතකද...උඹ...උඹත්...එක...දවසක්...ක්ක්..කෑ.ගැහුවා....උඹත්...ක්ක්...කෙල්ලෙක්...හින්දා...කෑ.ගැහුවා....ආ....මතක්...ක්ක්..කරපන්...මතක්...ක්ක්..කරපම්...සංධීර්.....

නැගිටපන්...උඹ...උඹට...ස්...සිහිය...නැති....උ..උනාට...ක්..කමක්...න්න්..නෑ....

මම.කෑ ගැහුවා...සංධිර්ව අත් දෙකෙම්ම තල්ලු කෙරුවා ....මීට අවුරුදු ගානකට කලින් එයාම මාව ළඟ තියාගන එක කෙල්ලෙක් වෙනුවෙන් කෑ ගහපු හැටි කිය කිය මම අරූව මරන්ඩ හැදුවා....සික් එකෙන් උන්න එකාව යකඩ කූරු වල ගහපු පාරට නලල පැලෙනකොට ඒකට සිහි නැති උනා......

එදා අර කෙල්ල ඇද උඩ ඉන්නකොට සංධීර් කීපාරක් ගියාද...ඒකිව බේරලා අවසානෙදි එයාට මැරිලා යන්න උනා...අදත් වෙන්නෙ ඒක...අද වෙලා තියෙන්නෙත් ඒ වගෙ දෙයක් ..සාක්කි හංගන්ඩ පුච්චලා මරලා...‍රේප් කරලා දාලා...ඒකත්.....ණය පියවන්ඩ.....ඒකත් ණයක් හින්දා...

කුඩු බොන්ඩ සල්ලි නැතිවෙනකොට ගෙදර තියන පුටු කබලෙ ඉදම්ම විකුනලා අවසානෙදි නයටත් බීලා..ණය පියව ගන්ඩ බැරිවෙනකොට ගෙදර උන්න කෙල්ලව අරන් ගිහින්...ඒකිව අරූ ගෙදරක වැඩකාර කමට විකුනලා.......අම්මගෙ දෙවනි මිනිහගෙනුත් දූශනේ වෙච්ච කෙල්ල...තැරැව් කාරයා අතිනුත් දූශනේ වෙලා....වැඩකාර කමට ගිය ගෙදරත් නොවිදිනා දුක් විදලා හාම් පුතා අතිනුත් දූශනේ වෙලා අවසානෙදි මැරිලා ගිහින්....

මට ඉවසීම නැති උනා...අම්මා මගෙ දරුවා ගගා අඩන වාරයක් ගානෙම මට මගෙ අම්මා මාව ඉල්ලා අඩපු විදිහ....කෙල්ලගෙ මලකද මතක් වෙනකොට සංධීර්ගෙ පිච්චුන කැලැල්.මතක් වෙනකොට මම සිහි නැතුව උන්න මිනිහාගෙ...අම්මගෙ දෙවනි කසාදෙ...නෑකමට කෙල්ලට බාප්පා වෙන තිරිසනාගෙ....සමාජෙට කුඩුකාර සල්ලාලයෙක් උන එකාගෙ මූනටම අත පුරවලා එකක් ගහනකොට සංධීර් මාව ඇදලා ගත්තා....

ඕකා මැරෙයි....

ම්ම්..මැරුන...දෙන්....

සංදීර් මා.දිහ ඇස් හීනි කරන් බලන් ඉන්නකොට මම අරූට නැගිටපන්...නැගිටප්න් ගගා කෑ ගැහුවා.....සංධීර් අර කෙල්ලට වතුර එකක් ගෙන්න කිව්වා .....

වතුර එකක් ගේන්න...

ඔ..ඕ..ඕන් නෑහ්

යෙවීන්.....!!

ඇ..ඇයි...මූට...ම්ම්..මූට...බබා...ව..වගේ වතුර...ග්..ගහලා...ස්..සිහිය ...ග්..ගන්නද....න්න්..නෑ...ඕ..ඔන්..නෑ....

මම හිර කූඩුවෙ දොර ඇරන් දිව්වා...වෙන මොකටවත් නෙවෙ.....බිත්තියට අල්ලල හදලා තිබ්බ ටැප් එකක් එක්ක වතුර බටයක් තියනව දැකපු මම එලියට දිව්වා ...මම වතුර බටේ ටැප් කටට ගැහුවා ගහලා වතුර ටැප් එකේ උපරිමටම ඇරියා.....

තාත්තගෙ වාහන හෝදලා පුරුදු මම වතුර බටේ ඇදගන එනකොට සංධීර් කට කොනකින් හිනා වෙනවා එක්කම මම අරූගෙ මුනටම වතුර ඇල්ලුවා...

....

.එයා හිනා උනා හරියටම අල්ලපන් කියන්න වගේ....ටැපෙකේ උපරීමෙටම ඇරලා ආව මම බටේ කටට ඇගිල්ල තියලා වතුර පාර අල්ලනකොට මම බලාගන අනිකා සංධීර්ගෙන් බේරෙන්න මුල්ලට දුවනවා....

උඹ කෙල්ලව විකුනුවා...එහෙමයි...

වතුර පාරට අරකව අනතමනත වෙලා කෑ ගහනකොට ණය උන ළමයා අඩන්න ගත්තා.....අර කෙල්ල.ලමයව වඩාගන එලියට ගියා...සංධීර් අඩියෙන් අඩිය ඉස්සරහට යනගමන් අර මිනිහගෙන් කෙල්ලව විකිනුවා නේද ඇහුවා විතරයි අරූ කට ඇරපු ගමන් නෑ කිව්වා...නෑ කියපු කටම බලගන ඉන්නකොට පුපුරලා ගියා...

න්න්..නැ....ම්...

චටාස් ....!!!!

.

අත දිගෑරලා ගහපු කම්මුල් පාරට මිනිහගෙ යටු තොල පුපුරල යනකොට ගානට පීරල තිබුන කොන්ඩෙන් එක කෙස්‍ රොදක් පහහලට වැටෙද්දි සංධීර් ආයම ඒ කොන්ඩෙ තිබ්බ විදිහටම අතින් හදාගන අර මිනිහා දිහා බැලුවා..බලලා පුටුව පෙන්නුවා...

ගිහින් ඉදගන්න පුලුවන් ...

ම්ම්..මහත්...

ගිහින් ඉ| ද| ග|නි|න්.....

.එය්ය වචන කැඩුවා....එක පාරක් දෙයක් කිව්වම නාහන මිනිහට තව පාරක් කියනකොට සංධීර් අකුරු කඩනකොට මිනිහා ගිහින් ඉදගත්තා වගේම වතුර නාගන උන්න සික් කාරයාව මම ඇදගන ආවා.....ඇදග ඇවිත් සංධීර් ගෙ කකුල් ගාවට ඇතෑරලා උ ගාවින් ඇනතියාගෙන උගෙ මුන මම එක අතකින් අල්ල ගත්තා....

උඹට...ප්ප්..පොඩ්ඩක්...ද්..දුන්නොතින්.....ඔක්..ඔකොම...ක්ක්..කියනව...ද...ම්ම්ම්

මම....මම...ක්ක්..කියන්..නම්....මම...ඕ..ඕඅන...දෙයක්...ක්ක්..කරන්නම්...ප්ප්..පොඩ්ක්....පොඩ්ඩක්....

මහත්ත...අනේ ..මං..මේ.....

ශ්ශ්ශ්...ම්ම්..මැදින්...ප්ප්..පයින..එක.....න්න්..නරකයි...එ..ඒක...බ්බ්..බොහෝම.....නරක...ප්ප්..පුරුද්..දක්.....

මහ....

ක්..ක්..කිව්වනේ....උඹට...එක..න්න්..නරකයි..ක්ක්..කියල...නරකයි ක්ක්..කියන්නෙ.....න|ර|ක|යි!!!

කොල්ලව තරහා ගස්සවන්න එපා...අපි කතාව පටන් ගමු ....

සංදීර් එක තට්ටමක් තියලා.මේසෙ උඩ ඉදගන්නකොට මම මොකටත් කියලා මගෙ කලිසම් බෙල්ට් එළ ගලවලා අරූගෙ අත් දෙක පුටුව පිටිපස්සට කරලා ගැට ගැහුවා....සංධීර් යකෙක් නම්..මම යක් පැටියෙක්....

මහ..ත්තයා...අනෙ...අනේ.....

මම තවම අහන්න පටන් ගත්තෙ නෑ....ඒක් හින්දා අඩන්න ලැහැස්ති වෙන්න එපා....මම අහන්නෙ දෙයක් එක පාරයි...ආය අහන් නෑ.....දෙවනි පාර මං ලව්වා අස්සවන්න හදන්නත් එපා .....

මම බලන් උන්නා...සංධීර් කෝට් එක ඇතුලෙන් එයාගෙ පිස්ටල් එක එලියට ගත්තා...අරන් මේසෙ උඩින් තියනවා එක්කම මම බලගන අරූගෙ නලලෙන් දාඩිය බින්දුවක් පහලට වැටෙනවා....

කෙල්ලව කාටද විකිනුවෙ.....ඇයි අරන් ගියෙ....උඹගෙ අතින් කෙල්ලව දූශනෙ උනාද....

.ම්..මහත්තයා.....මම..කෙ....කෙල්ලව...වි..වික්කෙ.....

චටාස් ...!

කෙල්ලව..කාටද...වි|කි|ණු|වෙ...

මම...විකුනුවෙ...යකො...

චටාස්.....

ම්ම්..මොකද....උ .උඹගෙ...ක්ක්..කටෙ...ස්ස්..සද්දෙ.....??ව්..විකිනුවෙ...ක්ක්..කාටද....ක්ක්..කීයකටද??

කම්මුල් පාරවල් දෙකයි....එකක්.සංධීර්ගෙන් වදිනකොට දෙවනි එක.මගෙන් වැදුනා වගේම මම බලාගන සංධීර් අත් දෙකට ග්ලවුස් දෙකක් දාගන්නවා.....

අර ගෑනු මනුස්සයට සල්කි කීයක් දුන්නද...මෙතන මිනිහට කීයක් දුන්නද???

එයා ආයම අහනවා..මූ කෙල්ලව ගෙදරට දීලා සල්ලි.කුට්ටියක් අරගන තිබ්බා උනත් කිව්වෙම නෑ කියලා වෙනකොට සංධීර් ආය ආයම ඇහුවා....

අර ගෑනු කෙනාට කීයක් දුන්නද???

ම්ම්..මහත්තයා...මං...ව්...වැඩ...කාර කමය නෙවෙ දුන්නෙ....

.එහෙනම්....

දරු කමට....දරු කමට හදා ගන්න...දුන්නෙ....

ඇත්තට.....දරු කමට....

ඔව්..මහත්තයා....

ද රු ක ම ට ??

ඔ....ව්

චටාස්....!!

ආහ්.....ව්ව්...

.ද්ද්..දරු...ක්ක්..කමට...ද්ද්..දුන්නා..නම්...ක්ක්.කෝ..ක්ක්..කස්ටඩි....ප්ප්..පෙපෙර්ස්....ම්ම්ම්...ක්ක්..කෝ..ඒ..ඒවාඅ....දරු කමට....දුන්න හිම්දද... උඹ....ස්...සල්ලි..ග්..ග්..ගත්තෙ....ම්ම්ම්.....

ආයම මූන පුරව්ලා කම්මුල් පාරක් වදිනකොට සංධීර් අවුලන් උන්න සිගරට් එකෙන් දුම් වලල්ලක් ඒ මිනිහගෙ මූනටම යවලා යටි තොලෙන් ආව ලෙ බින්දුවක් එයගෙ දබරැගිල්ලෙන් අරගන ඒ දිහා බැලුවා....

.ලේ හලන එක අපරාදෙ ....මම ආයම අහනවා.....ආයම.එක පාරක්.අහනවා....කෙල්ලව විකිනුවද නැද්ද....

නැ යකො...නෑ...කිව්වනෙ.සැරයක්....කිව්වනෙ....මම දුන්නෙ දරු කමට....

නෑ උඹ ණය පියවන්න ගත්තෙ....උඹ කෙල්ලව වික්කා...

නෑ...

එහෙනම් කෝ කස්ටඩි පේපරස්.....

ඒ..ඒවාදුන්නෙ...නෑ...

එහෙනම් උඹ කෙල්ලව් වික්කා....

න්න්..නෑ..නෑ..නෑ.කිව්වනෙ....

හරි....පිලිගන්නම්.....

සංධීර් සාක්කුවට අත් දෙක දාගන ඉදගන බලන් උන්නා.....අවසානෙදි ආයම කතා කෙරුවා .....

උණ කෙල්ලව අරන් ගිය....හරිනෙ....

ඔව්....

උඹ කෙල්ලව අරන් ගියා...

ඔව්....

උඹ කෙල්ලව අරන් ගියා.....

ඔව්..යකො ..ඔව්.....ඔව් කිව්වනෙ...ඔව්...

උඹ කෙල්ලව දීපු ගෙදරින් උඹට සල්කි හම්බුනා...

ඔව්....!!

.උඹ ඒකෙන් කොල.දෙක තුනක් කෙල්ල අම්මට දීලා ඉතුරු ටික තියා ගත්තා....

ඔව්.....

චටාස් ....

ඒ..ඒකට....ත්ත්...තමයි...හ්..හුත්තිගෙ...ප්ප්...පුතෝ...ව්...වි...විකුනනවා කියන්නෙ...එකට...තමයි...විකුනනවා කියන්නෙ...ඒකට තමයි..ත්ත්..තෝ..ස්ස්..සල්ලි ගත්තා ...න්..නම්.....එක...විකි..නීමක්...ත්ත්..තමයි...යකො....

මම දන්නෙ නෑ මගෙ අතින් උගෙ කම්මුල කී පාරක් රත් උනාද කියලා ..මම දන්නෙ නෑ....මම ඒකගෙ ඉස්සරහා කොච්චර කෑ ගැහුවද කියලා ....ගහපු පාරවල් වලට ඇස් වලට ලේ බහිනකොට මම ඒකගෙ කොන්ඩෙන් අල්ලන් ඔලුව මේසෙත් ගැහැහුවා.....

යෙවීන්...ඇති.....

මම හති ඇරියා....අරූගෙ මූන බලාගම ඉන්නකොට නිල් වෙලා යනකොට සංධීර් මාව පැත්ත කෙරුවා ...ඒ කෙල්ලව මූ විකුනලා...මුගෙ ණය පියවගන්න කෙල්ලව.මූ වැඩකාර කමට විකුනලා...එක පාරක් බාප්පා කියන කාලකන්නියා අතින් නාස්ති උන කෙල්ලව විකුනලා....අම්මට කියලා තියෙන්නෙ එහෙ ඉදන් ලමයා ඉස්කෝලේ යනවා කියලා..ඒ උනත් වෙලා තියෙන්නෙ කෙල්ලව උන් නැති කරලා....

මම බලගන උන්න....සංධීර් ඒකගෙ අත් දෙක ලිස්සලා ...ලෙහලා දකුනු අත අරගන එයාගෙ අත්වලට හිර කරගත්තා ....

මම උඹට උදව් කරන්නම්...හැබැයි මට ඇත්ත කියපන්.....කාටද කෙල්ලව විකිනුවෙ.....

මම...මම...ව්..විකිනුවෙ...න්න්..නෑ කිව්වනෙ..මම...විකිනුවෙ නෑ....

හරි...එහෙනම්...

මම කෙල්ලව දුන්නෙ දරු කමට....

හරි.....කෙල්ලව දරු කමට දුන්නා...එහෙමද

ඔව්....

මොනවා හරි කොල දුන්නද ..පොලිස් පොතේ ලිව්වද...

න්න්...නෑ..ලියන්න යන්න උන්නෙ....

හරි...ලියන්න යන්න උන්නෙ.....ඒ.උනාට බැරි උනා....එහෙමද.....

ඔව්....

කෙල්ලව ගෙනල්ල දුන්නට....සන්තෝස ගානෙ ගෙදරින් කීයක් හරු දුන්නද.....

ඔ....ව්...ආ....ආ...හ්හ්...හ්හ්.....ආ....ආ.....ආ....

මම අහක බලාගත්තා ...සංධීර් අර මිනිහගෙ අතේ ඇගිලි පහම අනිත් අතට කඩල දැම්මා.....

මිනිස්සු කවදාවත් වමෙන් සල්ලි ගන්නෙ නෑ.....ගන්නෙ දකුනෙන්....උඹ කෙල්ලව වික්කා....උඹ ගාවත් රැයක් තියාගන කෙල්ලව ගිහින් වැඩ කාර කමට දුන්නා.....උඹට...ඒ දකුනු අතිම්ම කෙල්ලව පරිස්සමට ආයම අරන් එන්න තිබ්බා.....ඒත්...උඹ....

ආහ්හ් ...ව්....ආ....හ්....ආ.....

.මම බලාගන ඉන්නකොටම සංධීර් ඒ දකුනු අතම මේසෙ උඩ තියල පිට අල්ලට පෑනක් බැස්සුවා .....ඇගිලි පහම අනිත් අතට ගිය වේදනාව වගෙම අතට පෑන බැහැපු වේදනාව එක්ක මිනිහ මැරෙන්න හදනකොට උඹ කෙල්ලව නැති කෙරුවා කියන ගමන් එයා එහෙම්ම උගෙ පපුවට පයින් පාරක් ගහනවත් එක්කම පුටුව පිටිපස්සට පෙරලුනා අරූගෙ ඔලුව සිමෙන්ත් පොලවෙ වැදුනා.....

න්න්න්..නැගිටපන්....න්න්..නැගිටල....හ්හ්..හිටගනින්....

මම ඒකව ඇද්දා....ඇදලා අරන් හිට ගැස්සුවා....

මාව..මාව...අතෑරප...ල්ලා...මාව....උඹලා.මාව...මැරුවත්....උඹලා...මාව.....

ඇයි...ඇමතියා එනවද...ම්ම්.....ඇමති....පුත එනවද.....????

..ඇමතියා....??

මම සංධීර් දිහා බැලුවා...ඒ කියන්නෙ කෙල්ලව දීලා තියෙන්නෙ මූ ඇමතියට.....එතකොට....කුඩු එන්නෙත්.....ආයිශ්....ආයිශ් ...

ප්ප්..පොඩ්ඩක්...පොඩ්ඩ්..ඩක්....දීපල්ල....යකො...ප්ප්..පොඩ්ඩක් .....

ප්ප්..පොඩ්ඩක්....න්න්..නෑ....පොඩ්ඩක්....

උඹලා....ජ්ජ්..ජිවත් වෙන්න වටුන් උන් නෙවෙ....උඹලා..ජීවත්....වෙන්න වටින්...නෑ...උඹ...ල....උඹලා...ය්ය්..යකො.....ඒකිව....න්න්....නැති....ක්ක්..කරලා ...උඹල....මැරෙන්..ඩ ඕනෙ.....උඹලා....ව්..වගෙ...උන්...ව..ආය...ආය.....ප්ප්..පුනරුත්ථාපන ..ව්ව් .වලට ...ද්ද...දා....ව්..වැඩක්...න්න්..නැ....ගෑනු....ද්දරුවො.....විකුන...විකුන...ත්තෝ...ද්ද...දන්නවද ...

ඒකි...මැරිලා...

ඒකිව...මරලා...

ඒකිව...

පුච්චලා ..

ඒකිට වද දීලා....

චටාස් ....

තෝ ක්ක්.කිව්වා....ද්දරු...කමට....ක්ක්.කියලා ....එ..එහෙනම් ....ප්ප්..පකටද ක්ක්..කියපන්....ඒ...කෙල්ලව....

යෙවී...න්...යෙවීන්....

අතෑරපන් ....ස්ස්..සංධීර් .....අතැරපන් .....උන්...ඒකිව...

යෙවීන්.....

අතැරපන් ....ය...කෝ....ක්ක්...ක්කාට...

උනත්...එච්චරයි ....උ..උඹව....මැරුවා....ව්ව්...වගෙ.....උන්...එතනත්.....ඒකම....ක්ක්..කරලා ....

මං අරුන් දෙන්නව මරන්ඩ හැදුවා ....කෙල්ලව මතක් වෙන වාරයක් පාසාම ක ගැහුවා ...කුඩු කාරයගෙ ඔලුව පැලෙනකම්ම මෙසේට ගගපු මන් විකුනපු එකාගෙ කන් බෙරෙ හිල් වෙන්න ගැහුවා අවසානෙදි සංධීර් මාව අල්ල ගත්තා ....

පැත්තට වෙන්න....

එයා මාව ආයම පැත්තට කරනකොට මං අනිත් පැත්ත හැරුන සංධීර් ව ඇදලා මගෙ පැත්ත හරවන් උස මදි හින්දම ඇගිලි තුඩු වලින් ඉස්සිලා එයාගෙ කොලර් එකෙන් අල්ල ගත්තා ...එයාගෙ ඇස් ඇකිලුනා ....

ස්ස්...සංධීර් ....ම්ම්..මට....ආය ..ආ...ය.....

අවුරුදු ....දහයක්....ප්ප්..පස්සට..යන්න ..ඕ..ඕන්...නෑ...හ්..හරි.....මට....එතන..දිත්...මතක්...උ..උනෙ.උඹව .....උඹමයි....එ...එදා....අර...ක්ක්..කෙල්ල....වෙනුවෙන් ක්ක්..කතා කරලා ...අවසානෙදි ....ව්.වන්දි....ග්ග්.ගෙව්වෙ ...

මං.එයාව එන්න එන්න තද කෙරුවා ...මට ආයම අවුරුදු දහයක් පස්සට යන්න බෑ කියපු මං...ඒ වගෙ දේවල් තව වෙන්නත් බැ කියලා කෑ ගැහුවා එයා අහන් උන්නා....

මොකක්ද කරන්න ඕනෙ ...

ස්ස්...සංධීර් ....උ..උඹ ඇහුවා.....දෛවය ද ..ත්ත්...තෝරා ..ග්ග්...ගැනීමද....ක්ක්..කියලා .....

ම්න්...

ඒ...ක්ක්.කෙල්ල....ම්ම්..මැරුනෙ.....ඒකිගෙ ...ද්ද්...දෛවය...හ්..හින්ද....ඒ...උනාට....ම්ම්..මුන්....විදවන්නෙ....උන්...ත්ත්..

තෝර ..ගත්තු....ද්දේ....හ්..හින්දා....

එක වචනෙන් ඉවර කරන්න....

මො ක ක් ද වෙ න් න ඕ නෙ ..

"මරපන්..."

මන් එයාව තල්ලු කෙරුවා ...ආපස්සට තල්ලු කරපු මං අර කෙල්ලවයි ගෑනු කෙනාවයි හොයන් දිව්වා ...

ඒ ගෑනි අඩනවා.....ඒ ගෑනි කෙල්ල ගැන කිය කියෝම අඩනවා....ඒකි ඉස්කෝලෙ යයි කියලා හිතාගනලු යැව්වෙ...මගෙ දුප්පතීට ඇයි එහෙම දෙයක් කෙරුවෙ කිය කිය පපුවට ගහ ගන්නවා ....

අනේ ...ඇයි ...උඹව උන් මරා ගත්තෙ .....මේ අම්මා පව්කාරියෙක්....මට බැරි උනා ..අම්මට බැරි උනා ..උඹව බේරගන්න .....උඹ පොඩි කමට හැම දේම හැංගුවා .අනේ..නෝනෙ ...අනෙ ...මෆෙ කෙල්ල...

........

මගෙ.....කෙල්ල....ඉස්කෝලේ යවන්නම්...කියලා අරන් ගිය එකීව ..ඇයි....

මට තව දුරටත් අහන් ඉන්න බැරි උනා ..ගල් කපලා මැටි පාගලා හරි මන් උඹලට කන්ඩ දුන්නා.....අර තිරිසනා උඹව හිලව් කෙරුවා ...මේ අම්මා මෝඩයි ....මේ අම්මා මෝඩයි.. උඹව යැව්වා ගගා පපුවට ගහගන්නකොට මන් ආපිට හැරුනා ආපිට හැරුනා ...

මං යනකොටත් තැරැව් කාරයට කලිසමේ ලේත් එක්ක මුත්‍ර පහවෙලා තියනකොට සංධීර්ගෙ අත් මේස් වල ලේ ගෑවිලා තිබුනා වගේම මං බලාගන එයා අත් හෝදනවා ...

අරූ තාමත් කුඩු ඉල්ලනවා .....

උ...උඹ උඹ බ්බ් ....බාප්පා....න්නේ...යකො.....මෙච්චර ...දෙයක් .. .ක්ක්...කරලත් . ත්ත්....තෝ....තවත් ....තවත් ...

ගලවලා තිබ්බ බෙල්ට් එක අතට ගත්තු මං අරූගෙ තට්ටම් පුපුරන්නම ගැහුවා ....අර ගෑනි පොලවෙ හැපි හැපි සාප කරන ගැටි දැකපු මම අරූව මරන්න හැදුවා . .

ඇ...ඇමතියා ... ග්ග් ගානෙ ...ද....ප්ප්..පෙට්ටිය .ආ ...ඇමතියා ..ග්ග් .ගානෙද ...උඹ උඹ ක්ක්...ක්ක්..කාල ..කන්නි ..ම්ම්..මස...බ්බ්..බාදුවා ...

මං තැරැව් කාරයට කෑ ගහනකොට ඒකා අත් දෙකෙම්ම ඒකගෙ ඉනට පහලින් අල්ලන් ඉදලා හිනා උනා . 

.උඹ ...යි...උඹෙ මහ...එකයි...එකතු...වෙලා...මාව මැරුවත් ..

මොකද වෙන්නෙ ම්ම්....ඇමති කුක්කව බේර ගන්න ස්වර්ගෙන් දූතයො එනවද ???

උඹට කොතනින්වත් ගැලවීමක් නෑ උඹ හිතනවද ..උඹව බේර ගන්න ඇමතියා වඩී කියලා ම්ම්ම්.....

අවුරුදු දහතුනක කෙල්ලක්ව.. .බරපතලව ලිංගික් අපයෝජනෙ කිරීම....ලමා මෙහෙකාර් සේවය මත්‍රද්‍රව්‍ය අලෙවි ජාවාරම .....

බලපන් එතනම නඩු කීයද .

.උඹ හිතනවද උඹව අහු උනොත් උන් උඹව බේරයි කියලා .....ම්ම්ම්ම්....

බ්බ්...බ්බ්..බේරයි ..ප්ප්....පකක්...

මන් දත්මිටි කෑවා ....සංධීර් නහයෙන් කටින් ලේ පෙරාගන උන්නත් තවමත් ඇමති ඌස්නෙ ඉහට ගහන් ඇමතියගෙ හයිය අරන් හිනා වෙනකොට තරහෙන් වෙව්ල වෙව්ල උන්න මම මැරෙන්න හැදුවා ...ඒත් සංධීර් එහෙම නෑ....එයා උන්නෙ නිවිලා....ඒත් ඒ කටහඩ සීතලයි ...

ඒත් ඒ කටහඩ ගැඹුරුයි .....මිනිහ ඇදන් උන්න කලිසම තෙත් වෙලා තිබ්බ.....

මං...ඔය උඩ හම විතරයි කැපුවෙ ...ඒ උඹට පොඩී වේදනාවක් දෙන්න ....ඒත්.....උඹ තවමත් ඉන්නෙ ඇමතියා උඹව බේර ගනී කියන උඩගු කමින් .....ම්ම්ම්ම්...හොදයි.....විශ්වාස කරන එක බොහෝම හොද පුරුද්දක් ...

හ්හ්...හැබැයි.....ව්..විශ්වාස ක්ක්..කරන්නෙ...ම්ම්..මොකාවද ...ක්ක්..කියන....එක....හ්හ්..හරියටම ....ත්ත්...

තෝරගන්න ....ත්ත්...තාක්...කල්....

සංධීර් මා දිහා බැලුවා බලලා කට කොනින් හිනා වෙලා මගෙ ගාවට ආවා ඇවිදින් නගෙ කන් පෙත්තක් ගාවට පහත් උනා...

"සංධීර්ගෙ ඇබිත්තම"

මාව හිරි වැටුනා....මට විතරක් ඇහෙන්න සංධීර් ගෙ ඇබිත්තම කියපු එයා ආයම මේසෙ ගාවට යනකොට මං කුඩ්ඩව ඇආ අරන් හිට ගැස්සෙව්වා ...ඌ තනිකරම ඇබ්බැහි වෙච්ච එකෙක් ගෑනිව දීලා හරි කුඩු ගහන එකෙක් ....කුඩු මතෙන් ඉන්නකොටම බාප්පෙ කියලා කතා කරපු අහිංසකීව කෙලසපු එකෙක්....ඒකගෙ අත් වලින්ම කෙල්ලව පෝර්ගෙට දීපු එකෙක්....

දඟ ගෙයි දඬුවම් සියුමැලි

වැඩි නම්...

අළුගෝසුවනෙ එල්ලාපන්....

අළුගෝසුවනේ ....එල්ලාපන්....

කටු ඉඹුලේ...අප එල්ලාපන්....

වැඩක් නෑ ...හැත්තෑ හයෙන් පස්සෙ....අලුගෝසුවා පඩිපිට නිවාඩු ම්ම්ම්.....බෝගම්බරේට වැලිකඩට එන උන් කොටු කොටු වැටුන ඇදුම ඇන්දට .....කවදාවත් හතේ කාමරෙන් උගෙ මිනිය පහලට ගත්තෙ නෑ..

අපරාදෙ .....

සංධීර් සිංදුවක් මිමිනුවා ....අලුගෝසුවනේ එල්ලාපන් ගගා මුමුනලා හුරුවමක් බානගමන් මේසෙ උඩ තිබ්බ පිස්ටල් එක අතට ගත්තා .

ම්ම්.ඉදා ...උඹව බේර ගන්න ස්වර්ගෙන් දේව දූතයො එන්නෙත් නෑ ..

උන්ගෙ කටු කෑවට උන් එන්නෙත් නෑ....කොහෙ ගියත් උඹට වෙන්නෙ මැරෙන්න ...එක්කො උන්ගෙ අතින්....නැත්තන්....

අ...අ..අපෙ....අතින්.....

සංධීර් පිස්ටල් එක දැම්මා ....පිහ දාලා මිනිහගෙ පැත්තට දික් කෙරුවා ...

මරනවට වඩා....මැරෙන එක...උඹට නම්බුයි.....දෛවයයි තෝරා ගැනීමයි .කියන්නෙ දෙකක්.....මේක උඹගෙ දෛවය නෙවෙ ...උඹ තෝරගත්තු දේවල් ....ම්ම්ම්

සංධීර් මිනිහටම වෙඩි තියාගන්න දීලා පිස්ටල් එක දික් කෙරුවා වගේම ඒක දිහා බලන් උන්න මිනිහා තත්පර ගානක් බලන් ඉදලා වෙව්ලන ඇගිලි වලින් පිස්ටල් එක ගත්තා ...

හැබැයි එක තත්පරයයි....එකම තත්පරයක් වත් නෑ.....හැම දේම වෙනස් උනා...ඒකා කට කොනින් හිනා වෙනගමන් මගෙ ඇස් පනා පිටම සංධීර් පිස්ටල් එක ඒම් කරනව එක්කම මම මැදින් හිටගත්තා ...

යෙවී....න්....

.

එ..එයාව...ම්ම්...මරන්න...ඕ...ඕ..නම්....එ..එකටම...ම්ම් මාව.....ප්ප්..පහු...කරපන්...

මම දත් මිටි කෑවා....මට පිටිපස්සෙන් උන්න සංධීර් වචනයක් නොකිය එහෙම්ම ඉන්නකොට අරූ මගෙ නලල මැදටම පිස්ටල් එක තිබ්බා වගේම මම බලන් උන්නා....

ඌ වෙව්ලනවා...ඒකගෙ අත් වෙව්ලනවා.....පිස්ටල් එක අල්ලන් උන්න අත වෙව්ලනකොට මම බලන් උන්නා.....

උ..උඹ...ම්ම්..මාව...ම්ම්..මරයි....හ්හ්....

හැබැයි...උඹට..ම්ම්ම්..මැරෙන්න...ව්ව්...වෙන්නෙ ...බ්බ්..බල්..ලෙක්....ග්ග්..ගානට...ඉතින්....ම්ම්..මරපන්.....

මං කෑ ගැහුවා ....සංධීර් මගෙ උර හිස උඩින් අතක් තියන ගමන් අනිත් අතෙන් අරූගෙ අතට ගහනවත් එක්කම පිස්ටල් එක වැටුනා ...මාව සංධීර් පැත්තට තල්ලු කෙරුවා...

මං දීපු...කාල වේලාව ඉවරයි ...අහල තියනවද කතාවක්....A True queen will stand by her king even at his lowest moments ....ම්ම්...අහල නැතිනම් ....ස්වර්ගෙට ගියොත් එහෙන් හරි.....අපායට ගියොත් ...එහෙන් හරි අහගන්න පුලුවන් ....මට දැන් පැහැදිලි කරන්න බෑ මොකද ..මගෙ queen ට ඉවසීමක් නෑ...

එහෙනම් ගුඩ් ලක්.....

යෙවීන් එන්න යමු...

ම්ම්..මොකක්....ස්ස්....සංධීර් ....මු..මුන්....දෙන්නා....සංධීර් ....මේක....මෙහෙම...න්න්.නවත්තන්න.....උ..උඹ..ට...ප්..පිස්සුද.. ..අර...ක්ක්..කෙල්ලට .ස්ස්...සාධාරනයක් කරපන් ස්ස්....සංධීර් ...

මං කෑ ගැහුවා .....ගුඩ් ලක් කියලා කියන ගමන් මාවත් එක්කන් ආව සංධීර් එන්න එනකොට මං කෑ ගැහුවා ඒත් එයා නෙවෙ ගනන් ගත්තෙ... මං එයාව හෙලෙව්වා ඒත් එයා නෙවෙ ගනන් ගත්තෙ...අවසානෙදි මං යටගිරියෙන් කෑ ගහනවා එක්කම දොර පියන පනින්න අඩියක් තියපු එයා ආපිට හැරුනා කන් බීරි කරන් උන්ඩ දෙක තුනක් ඔලු කටු දෙකක් පසාරු කරන් ගියා ..

.සං ....ධීර් ...ඇ...ඇ....

ශ්ශ්.....ඒක....ඉ ව ර යි.....!!!

game over....

🙂 ජොබීව නිදහස් කරන්න .

ආය එන්නම්.ඈ...

මම

...

Ferdeesha ❤️💚😘 ..

More Chapters