LightReader

Chapter 56 - 56

මම ආපිට හැරිලා බැලුවා ...

එතනමයි...ආය අර හින්දි ෆිල්ම් වල වගෙ නලල මැදටම වෙඩි තියලත් ඌ ගෑනි එනකන් හුස්ම තදකරන් ගෑනිගෙ අතින් බත් කටක් කාල මිසක් මැරෙන් නෑ වගෙ ගොබ්බ ඇක්ශන් නෑ....එක උන්ඩයයි එතනමයි ....

එයා එලියට ගියා ආයම හැරිලාවත් බැලුවෙ නෑ...

මහත්තයා ....

එයාගෙ ගෙදර වැඩ කරන්නෙ කොහොමද වෙන්නෙ කොහොමද කියලා මට කියන්න...ඔයා ඉන්න එපා ඔයත් යන්න.....නැත්තන් මං ගිහින් දාන්නද?

මන් බලන් උන්නා...මං ගිහින් දාන්නද .....ඇයි ආව විදිහට ඒ ලමාතැනීට යන්න බැරිද?ඇරත් මේකි කව්ද අඩෙ...ලස්සනත් එක්ක.....

මම අත් දෙක සාක්කුවෙ දාන් බලන් උන්නා...එයාලා දෙන්නා කියවනවා ...

ආ...ආ...අර මොකද අර අම්මටම සිරි....තාත්තට වෙරි මගෙ මිනිහා මොකද අර ඔලුව අත ගාන්නෙ....

සංධීර්....සංධීර් .....දුක අහන අයියා වෙන්න නම් එපා.....

මේකි මගෙ එකාව සීනි තාත්තෙක් වත් කරන්ද???

මං කෙල්ල දිහා බලාගන ස්කෑන් කරන්න ගත්තා .....වරදක් නෑ...සිංහල සාහිත්‍යෙ එන විදිහටම රන හංසයන්ට සමාන පලුවක් තිබ්බා...කව්ද දන්නෙ හොද ජාතියෙ බ්‍රා එකක්ද කියලා අපේ බාප්පත් ඔය කියන්නෙ ගෑනුන්ගෙ තනෙ ඉදම්ම බොරුව කියලා ..ඇහැට පේන්නෙ නැති කොස් ඇට වලටත් හෙන තඩි සයිස් කප් දාලා ඇස් රවට්ටනවා කියලා ...බාප්පා කියන දෙයක් වැරදුන් නෑ...

කොහොම උනත් මේකි බඩි බෝතලයක් ... කමක් නෑ යෙවීන්.....කාලයක් ඔය රැඩිකල් කවි කුක්කු ටී බන්ස් වලටයි උකුල කොස් ගෙඩිවලටයි සමාන කෙරුවනෙ....අර කියන්නෙ....පියයුරු ටී බනිස් වගේ කියලා ....කමක් නෑ.....කමක් නෑ....අපි බලමු...දුක අහන අයියා මොකද කරන්නෙ කියලා .....

ඔක්කොමත් හොදයි මට මෙ මැහැත්තයා ගානකොට තම ඉවසන්නම බැරි එව්ව්...යකො....එව්ව්...ඇදල අරින්න හිතෙනවා සට පට සත්ත පඩි වෙන්න...

හරි මහත්තයා ...මං දැන් යන්නම්...

ඔය ආයමත් මහත්තයලු.....

අන් උගුර පෑදුවා ...ඒඅස්සෙන් මගෙ ඔලුව අස්සෙ අර අත් දෙකෙන් ඔලුව බදාහන කෑ ගහන චීම්ස් එහා මෙහා යනවා .....

උඹ ඕන මලදානයක් කරගනින් සංධීර් ...බලන් ඉන්න එකෙත් සීමාවක් තියනවනෙ...උඹට මාව පෙන්නෙ නැත්තෙ කලිසන් අදින හින්දා නම් මමත් හෙට ඉදන් සාරියක් ඇදන් මැහැත්තයා මැහැත්තයා ගාන්නම්...

සංධීර් මොන මොනවදෝ මුමුනනකොට යන්නම් කියපු එකි තවත් කියෙව්වා ....

අඩේ මේකි මොකීද අඩේ...

මං බලන් උන්නා....කටින් බැනගන්න බැරි මම අවසානෙදි හිතින් බැනලා බැනලා

එතනම තිබුන ප්ලාස්ටික් බාල්දියකට පයින් ඇන්නා...ඒකත් මහ සද්දෙන් .. සංධීර් මගෙ දිහා හැරිලා බැලුවා ...හරියටම මොකද උඹට වෙලා තියෙන්නෙ කියලා අහන්න වගේ වෙනකොට මමත් සෙකන්ඩ් නොවී උඹ ඕකිත් එක්ක ඕන ලබ්බක් කර ගනින් කියලා හිතන ගමන් ආයම අර බාල්දියට ල්යින් පාරක් ඇනන් එන්න ආවා..නිකන් නෙවෙ උන් දෙන්නට පදයකුත් හදාගන....

ප්ප්...පරිස්ස්..සමින්...බොසා....ම්ම්..

මිනිස්සු....හෙවනැල්ලටත්....ක්ක්...කතා හද...නවා...

මං එන්න ආව....ආවා උනාට මාව දැන් ගිනි ගන්නවා...ආයම ගිහින් බලන්නත් බෑ...

මම එහාට කැරකුනා මෙහාට කැරකුනා.....යකඩ ගේට්ටුව ගාව ඉන්න මුරකාරයා බලාගන ඉන්නවා....මම ඒත් ගනන් නොගෙන එහා.මෙහා ගියා....

හද පායලා....

මට ඈනුමකුත් ගියා....

මෙතනින් එහාට මොනව ඇතිද.....

මම කල්පනා කරන්න ගත්තා...අහස උසට බැදපු තාපෙන් මෙහා තියෙන්නෙ අපි කවුරුත් නොදන්න අමුතුම ලෝකයක් වෙන්න ඇති...මම ඒ ලෝකෙ දැක්කෙ නෑ....මම දැක්කෙ එක අංශුවක් විතරයි

...

ඕන් නෑ මහත්තයා මට පුලුවන් යන්න..ටැක්සි එකකට කතා කරන් යන්න පුලුවන් ....

ආ...ආ....දෝනියැන්දව තනියෙන් යවන්න බය ඇති...උඹට මම මෙතන තනියෙන් කියලා බය නෑ...අනේ මමත් මෝඩයා වගේ මැදට පැන්නනෙ....ඔලු කට්ට හිල් වෙල්ල යන්න වෙඩි කාපන් කියලා බලන් ඉන්නෙ නැතුව ...

මූ.මට ආදරෙ නෑ....ආදරෙයි නම් මගෙ ඇස් පනා පිට මෙහෙම වංචා කරයිද....

ම්ම්ම්...ම්ම්ම්....කෝල් එකක් වත් එන්නෙ නෑනෙ කාගෙන් වත්....ප්‍රනීත්ට ගත්තා වගෙ නෙවෙ...උගෙ මිනිය මට හෙට උදේට කානුවකින් ගන්න උනෝතින්....ඒක ඊටත් හපන්...මේ මිනිහා කිව්වොත් මරලමනෙ නවතින්නෙ...යෝ...මගෙ "වැද්දා...."

ඒ දෙන්නම ආවා....හැබැයි මම අහක බලාගත්තා.....අර කෙල්ල යන්නම් කියන් යනකොට මම ඇස් හීනි කරන් බලන් උන්න මිසක් හා වත් එපාවත් කිව්වෙ නෑ...ඒ.කෙල්ල යනවත් එක්කම මාත් එලියට ගියා...ඒ එක්කම ආව ටැක්සියට අත දාපු කෙල්ල ඒකෙ නැගලා යන්න ගියා....

මම එහෙම්ම හැරිලා බැලුවා....බලාගන ඉන්නවා...දුක ඇති දැන් කුමාරයට.....ඇයි ඉතින් මනමෙ කුමාරි ගියානෙ.....මම වැද්දා උනානම් කඩුව අරන් තොපි දෙන්නවම මරලා දාලා මම වෙන එකෙක් හොයා ගන්නවා...

ම්හුක්....

එයා ඇස් යටින් වගේ මා දිහා බලන් උන්නා...මමත් තඹේකට වත් ගනන් ගන්නෙ නැතුව අනිත් පැත්තෙන් ඇවිත් නගින්න හැදුවා....හැබැයි මට නගින්නවත්.....දොරට අත තියන්නවත් හම්බුන් නෑ....මගෙ පිටිපස්සෙන් ආව එයා මාව ඇදලා අරන් ජිප් එකට තද කරලා අනිත් අතෙන් මහ සද්දෙට ජිප් එකට ගැහුවා....මම ගැස්සිලා ගියා...

ස්ස්...සංධී....භ්භ්භ්හ්...භ්භ්...ම්ම්ම්හ්හ්.....ම්හ්හ්....

හාදුවක් ...ජීප් එකට ගහපුඑයා අනිත් පාර මගෙ අත්දෙකෙම අල්ලලා ඔලුවට උඩින් තියලා තද කරගන්න ගමන් මගෙ මූනට පහත් උනා...යටි තොල හිල් වෙලා ලේ රස දැනෙන්නකොට මම කෙදිරි ගෑවා උනත් එයා නෙවෙ මාව ඇතෑරියෙ වත් මට කට අරින්න දුන්නෙ වත්...එයා මට රිද්දුවා....ඒ අස්සෙන් බඩ අස්සෙ සමනල්ලු පියාඹන්න හදනවා....

ම්ම්..හ්හ්..ස්ස්....ස...

මම කෙදිරි ගෑවා....එයා නැවැත්තුවා.....

තවමත් එහෙම්මයි....එයා රවාගනමයි ඉන්නෙ....හිනා පොදක් ගෑවිලා නෑ...එහෙමයි කියලා මම හිනා උනෙත් නෑ...හැබැයි මම දැගලුවෙත් නෑ...

මුරන්ඩුයි ....

....

..බෝම්බයක්....

සෑහෙන්න වෙලා මගෙ දිහා බලන් උන්න එයා කටහඩ එලියට නෑහෙන්න මුරන්ඩුයි බෝම්බයක් කියන ගමන් වෙනදා වගේම අර ආදරනීයම කට කොනේ හාදුව තිබ්බා....මම හිත යටින් උඩ පැන්නා...ඒත් ඒක පිට නොදා රවාගන උන්නා....

...ඇ..ඇත්තද...ම්ම්..මං....බ්බ්..බෝම්බයක්...ද...

ම්න්....

ම්..මම...බ්බ්..බෝම්නයක්...න්න්..නම්....උ..උඹ....හ්..හිරෝශිමාවක්....ව්..වෙයන්...ස්..සංධීර් .....පි..පිරෙනවා...න්න්..නම්....එ..

එකට....පිපිරෙමු...ප්ප්..පස්සෙ...ක්ක්..කාලෙක...ආ..අයම...මල්....ප්ප්..පිපිලා...ද්..

දලු....ද්ද්..දාමු....

මම ගොත ගගගා කියෙව්වා එයා මා දිහා බලලා ආයම හාදුවක් තිබ්බා..හැබැයි මේ පාර නම් ඒක හරි ආදරනීයයි....තද කරන් උන්න අත් දෙක අතෑරපු එයා මාව ජිප් එකට තද කරගන්නකොට මම එයාගෙ උරහිස්වල එල්ලුනා....හැබැයි මම කට අරිනවා එක්කම එයා නැවැත්තුවා.....

සංධීර් ගෙ.....ඇබිත්තම....

එයා ආයම ඒක කිව්වා...සංධීර්ගෙ ඇබිත්තම.....ඒ කියල්ල ආයම කට කොනට හාදුවක් තිබ්බා...මටත් තියන්න ඕනා...මටත් හාදුවක් තියන්න ඕනා..මම කට උල් කරනවත් එක්කම එයා අනිත් අතට හැරුනා මට ආයම ආවෙස උනා....

ම්ම්..මෙහට....ව්ව්....වර....ක්ක්..කෝ....

මම එයාව අත් දෙකෙම්ම ඇදලා අරගන ඩම දාලා ජීප් එකට තද කරනකොට එයා ඇයි මේ කියලා අහන්න වගේ ඇස් ලොකු කරනකොට මමත් එයාව තද කරන් හාදුවක් තියන්න හැදුවා විතරයි එතන තිබුන කාලකන්නි අසමජ්ජාති ගලක හන්දා මාව හොම්බෙ යන්න ගියා...මට තරහා වැඩි කමට කදුලු පිරුනා....

ඇ..ඇයි...ඇයි...ය..යකෝ...ම්ම්..මටත්...ඕ..ඕනෙනෙ...මටත්...ඔ..ඕනෙනෙ....

මම ගලට පයින් ගැහුවා....ගලට.සාප කෙරුවා අවසානෙදි එයාටත් ගහලා යන්න යනකොටම එයා කකුල් දෙක චුට්ටක් උරහිසෙ ගානට පලල්.කරලා පොඩ්ඩක් නැවුනා...යන්න ගියපු මාව ඇදලා අරගත්තා ...අරන් බලන් උන්නා හරියටම අඩවන්න බෑ කියන්න වගෙ එයා.මා දිහා බලාගනම උන්නා...මමත් ඉක්මනට බින්කුන්ඩෙම් වගේ එයාගෙ ඇගේ එල්ලිලා හාදුවක් තිබ්බා....

තියන වස කම....

ම්හුක්...

එයා හිනා උනා.....මැරෙන්න හදපු මම හාදුව තිබ්බෙන් පස්සෙ ආයමත් අර බාප්පගෙ හුරතල් කොල්ලම වෙනකොට එයා මගෙ කම්මුලක් මිරිකලා වසකම කියනකොට මම එයාගෙ දබරැගිල්ල.මගෙ අත් දෙකෙම්ම අල්ලන් ඉස්සරහටයි පස්සටයි පද්දන්න ගත්තා වගේම එය මගෙ කොන්ඩෙ අවුල් කරලා යමුයි කිව්වා ....

යෙවීන්....

ම්ම්ම්....ඕ...

කොහෙන්ද ඉගන ගත්තෙ....

ම්ම්..මොනවද.....?

කකු දෙක්ත් වන වන ඵෝන් එක කකා උන්න මගෙන් එයා කොහෙන්ද ඉගනත්තෙ කියලා අහනකොට මම මොනවද කියල අහන්න ඩ්‍රයිව් කරන එයා දිහා බැලුවා ....

ම්ම්..මොනවද....ස්...සංධී....ර්....

කුනුහර්ප පලන්න.....

ය්...යෝ.....හ්.....ල්ල්..ලැජ්ජයි...අ..අනේ.....

මම අත් දෙකෙම්ම ඇස් දෙක වහගත්තා දැන් ඉතින් මට එයාව පේන්නෙ නෑනෙ...

එයා අහනවා කුනුහර්ප පලන්න ඉගන ගත්තෙ කාගෙන්ද කියලා ...බාප්පව අල්ලන්නද...බෑනෙ...පව්....බාප්පට යෙවීන් කොච්චර ආදරේද....කමක් නෑ.....ආච්චම්මවම අල්ලමු....

අ..අ.අච්චම්මගෙන්.....

මම ආච්චම්මව අල්ලලා අහක බලාගත්තා...ඔය කිව්වට ඔය සංධීරයා මාව විස්වාස කරන්නෙ නෑ....මම එහෙම්ම ශීට් එකට ඔලුව තියාගන තවත් ඈනුමක් ඇරියා....

මහන්සී...බඩගිනි.....

ම්හුක්....මිනිමරන්න ගියාමත් ලෙසි නෑ අප්පා...එක්කො.සංධීර්ගෙන් කීයක් හරි ඉල්ලගන්න ඕනෙ.....

ස්ස්...සංධීර් ....

ම්න්....

ද්ද්..දැන්....අර...අර..මිමි...ද්දෙකට...ම්ම්..මොකද වෙන්නෙ.....

ම්ම්ම්..මොනවා වෙයි කියලද හිතන්නෙ??

ම්ම්....ම්ම්..මං..නම්...ක්..කියන්නෙ....ටයර් එකකට දාලා ඇමතිය..ගෙ...ග්ගේ ඉස්සරහා....ගිනි....ත්තියන්න ඕනා....

ම්ම්....එහෙමද කරන්න ඕනෙ....

ඔ..ව්...ඔ..ඔය වගෙව්..උන්ව බේරුවොත් ආය...අයම...ව්..වෙන්නෙ ඔය...ද්දේ....සංධීර් ...මට....මට...බ්බ්..බ

ඔයාට ඕන ඒක නම්...කරන්නම්.....

එයා ඇස් දෙක රැලි කර ගත්තා....රැලි කරගන මට ඕනෙ එක නම්...ඒක කරන්නම්.කිව්වා..ඒත් ඒකෙන් මුන් තව කුලප්පු වෙයිද....බෑ...උන් ආයම මගෙ සංධීර්ව හොයා ගත්තොත්...

.ස්ස්..සංධීර් ....එ..එක්කො....එපා....එ...එ..එක්කො..එපා...ජ්..ජන්දයක්...ල්ල්..ළඟ...තියාගන.....ඕක...ග්ග්..ගිහින්...දැම්මොත්...

ම්ම්...එහෙනම්....නන්නාදුනන මල සිරුරු දෙකක්....කෙහෙන් හරි හොයා ගත්තා කියන ලයින් එක හොදද??

"ව්....වැරදි.....න්න්..නන්නාදුනන පිරිමි මල ස්ස්...සිරුරු දෙකක් මා ඔයෙන් ස්ස්...සොයා ගැනේ..." ම්ම්..මෙහෙම එන්න ඕනෙ....

ම්න්...

එයා වෙන්න ඕන දේ අහනකොට කියනකොට මම මැදින් පැනලා එයාගෙ වැරදි හදනකොට මම බලාගන එයා ලාවට හිනා වෙනවා..හැබැයි මට හිනා වෙන්න බැරි උනා...මට එයාගෙ ඔලුවට පිටට වැදුන පාර මතක් උනා....

ස්ස්ස්...සංධීර් .....

ම්න්....කොහෙද ඔය දගලන්නෙ

දාගන උන්න ශීට් බෙල්ට් එක ගලවපු මම ඉක්මනට එයාගෙ පැත්තට බර වෙලා ඔලුවට අත තියලා බැලුවා....ඇති යාන්තන් පැලිලා නෑ.....

ර්‍ර්...රිදෙනවද....ස්ස්...සංධීර් ....

ම්න්...ටිකක් විතර....

ට්ට්...ටිකක්..ක්ක්..කියන්නෙ...කොච්චරක්...ම්ම්..මට...ඇගිලි...ව්ව්...වලින් ...ප්ප්..පෙන්නන්න.....

මෝඩයා.....

මගෙ.....

ය්ය්...යෝ....ස්ස්...සංධී...ර්....

එයාගෙන් රිදෙනවද අහනකොට එයාභිනා වෙලා මෝඩයා කියල ඇහෙන නෑහෙන ගානට මගෙ කියනකොට මම.මැරෙන්න හැදුවාඒ අස්සෙන් මට ආයම ඈනුමක්.ගියා...

බහින්න .....

ඈනුම් ඇර ඇර ඇස් දෙක පියාගන හිටපු ගමන් කෑ ගහපු දගලපු එයාගෙන් හාදුවක් හොරා කන්න බලන් උන්න මගෙ ඔලුව අත ගාපු එයා බහින්න කියනකොට මම ඇස් දෙක ඇරියා ...

එයා නයිට් කඩයක් ගාවින් නවත්තලා ...එයාටත් බඩ ගිනි ඇති....ඇයි ඉතින් අපි කොච්චර මහන්සි උනාද.....

නිල්පාට ටියුබ් ලයිට් ගොඩක් ඇවිලෙන මුස්ලිම් කඩයක් ගාවින් එයා ජිප් එක නවත්තලා තියනකොට මම බැහැ ගත්තා.....

පෙරියමුල්ල...

මුස්ලිම් කඩයක් ගැන අහන්න දෙයක් ඈ...පෙරියමුල්ල කියන්නෙම මුස්ලිම් ඒරියා එකක් නේ.....මෙතන ඉදන් දිගටම තියෙන්නෙ ඉතින් මුස්ලිම් කඩ තමයි....

HALAAL FOODS

මම බෝර්ඩ් එක බැලුවා...හලාල් ෆුඩ්ස් කියලා ලොකුවටම තිබුන කඩේ ඇතුලට යනවත් එක්කම වාටිය නැති ආප්ප තොප්පිය දාන් උන්න කඩේ මුදලාලි රෑ කියලා නෑ..දැන් නැකිටපු එකා වගේ හිනා උන...අන්න ඕකයි හොදම දේ 

මේ ටයිම් එකට අපේ එකෙක්ගෙ කඩෙට ගියොත් ඒකගෙ මුන පුක වෙනවා..හරියටම නයට කන්න ආව වගේ බලන්නෙ...රෙදි කඩේකට ගියත් එහෙමයි.....ගියහම මොනාද මාත්තයා බැලුවෙ....අරකද මේකද....උන් එහෙමයි.....සිංහල කඩේකට ගිහින් ඇදුමක් ඇහුවොත්..ඔතන නැත්තන් ඥැහ් ගානවා....ඥෑ කිව්වොත්...ඥෑම තමයි...ආය....

එයා මගෙ දිහා බැලුවා...බලලා ඕන දෙයක් කියන්න කියනකොට මම බුෆේ එක දිහා බලන්න යනවත් එක්කම කැශියර් එක දිගටම තිබුන වීදුරු බෝතල් අස්සෙ තිබුන ටොපි දැකලා මම නැවතුනා...නැවතිලා එයා දිහා බැලුවා.....

ඇයි...ම්ම්ම්

ම්ම්..මේවා....අ..අරන්...ද්..දෙන්නෙ...

නෑ...ද...👉👈

යනකොට අරන් දෙන්නම්....

ම්ම්...ට්ට්...ටිපිටිපුත්...ඔ..ඕනා...

ම්න්....

ප්ප්..පියෝනිටත්....එ..එක්ක...ඕ..ඕනා...

ම්න්....

අ...අර....අරවත්...ඔනානෙ...

ම්න්...

ප්ප්..පියෝ...නිටත්....එ..එක්කද....

උන් ජෙලි කන්නෙ නෑ ලමයො...

අ..අපි....ක්ක්..කන්න...දෙ..මු.....හ්හ්..හා...ඉතින්...

මං ඇස් දෙක බෝල කෙරුවා ....මම ආයම එයා ගාව දොන්ත යෙවීනයෙක් උනා.....තිබුන හැම.කඩචෝරුවටම ඇගිල්ල තිය තිය එයා දිහා බලනකොට එයා ඔක්කොටම ම්න් ම්න් ගෑවා වගෙම මට අපේ කුකුල් පැටියවත් මතක් උනා...

කියන්න මොනවද ඕනෙ....

මගෙ ඇස් දෙක හතර වටේම දුවනවා...කොත්තු රයිස්....ඉදිආප්ප කොත්තු....නිකන් බත්...ආයම ආප්ප...මස් රොටි...එලවලු රොටි...පරාට...බිත්තර රොටි...ගහල මරන්න පුලුවන් සයිස් පරිප්පු වඩ....

ම්ම්..මේ...කක්.....

මම එයාට මස් රොටියක් පෙන්නුවා...

මස් රොටිද.....හරක් මස් කන්න බෑනෙ...පොඩ්ඩක් ඉන්න අහන්න.....

මස් රොටිය පැත්තට ඇගිල්ල දික් කෙරුවම එයා මගෙ දිහා බලලා හරක්.මස් කන්න බෑනෙ කියලා ඇතුලෙ තියෙන්නෙ මොනවද අහන්න යනකොට මගෙ මූන අඩ අඩ බනිස කන පූසගෙ වගේ උනා....

අනේ එයා දන්නවා අප්පා.....ම්හුක්...මං ආදරෙයි සංධීර් ....යෝ.....හ්...

මේ ආතරේ..දරාගන්න බෑ අප්පා....ම්හුක්...අනේ බාප්පෙ...නාකි වෙවි ඉන්නෙ නැතුව බැදපන්කො..මට බදින්න ඕනා....ඉගන ගත්තා ඇති.....

ම්හුක්.....

මම.එහාට ගියපු සංධීර් දිහා බලන් උන්නා...යෝහ්....මිනිහගෙ ඩිසන්ට් පාට අප්පා...

සංධීර්ට කියන්න ඕනා ගෙදරින් කරදරයි මාව අරන් යන්න කියලා ...

ඔය කෙල්ලො එහෙම පැනලා යන්න ඕනා උනාම ඕකනෙ කියන්නෙ...අනේ අයියෙ..මේ ගෙදර මිනිස්සු මට ආදරේ නෑ...මාව අරන් යන්න අයියෙ.....මාව අරන් යන්න හුයියේ ගගා නහයෙන් අඩලා අයියා එක්ක ගියාට පස්සෙ ඊට හපන් වෙනවා....

සංධීර්ට නිවාඩු පාඩුව කියලා බලන්න ඕනා...යෝහ්...හෙදරින් කරදරයි කිව්වම බාප්ප ගාවට යන්න කියයිද....

නෑ..මේකා ඇවිල්ලා අපෙ තාත්තට ගහයි..යෝ...බෑනයි මාමන්ඩියයි මරාගනී....ඒක හරියන් නෑ.....

චිකන් තියෙන්නෙ.....ඒවද ඕනෙ....

එයා ඇවිත් චිකන් තියෙන්නෙ කිව්වා..ඒවද ඕනෙ අහනකොට මම ඔලුව වැනුවා....

තව.....

ඒ ඇති...ම්ම්..මං....ඩ්...ඩයට්....

........??

හ්ජ්..හා..හා...අනෙ.....අද....ක්ක්..කෑවට....වෙනදට....ඩ්....ඩයට්.....

මම අහක බලාගත්තා ....එයා ලව්වත් බත් ගිල්ලව ගත්තු මම හොරා වගේ බිඅ බලාගන්නකොට එයා මං ඉල්ලපුවා අරන් දීලා එයාට පරාටා කපලා හොදි දම්ම ගත්තා...ඒක ඊටත් හපන්...ම්හුක්...

සංදීර්...ඇබිත්තමතත් ඕනෙනෙ.....👉👈

එයා එක්ක ඈත කොනක තිබුන ටේබල් එකට ආව මම අත හෝදගන ඉදගත්තා....එක අතකින් ඵෝන් එකට කොට කොට කන කොට අනේ එයා මිඔක් නොගා කන්න ගත්තා ..පව් . බඩ ගිනි ඇති...බත් එකෙන් බාගෙකුත් ගිල්ලෙ මමනෙ.....

මම මස්රොටිය ඉස්සරහ දත් දෙකෙන් ඇද ඇද කන්න ගත්තා...කට දනවා...ගම්මිරිස් හුගක් දාලා.....

සුරුස්.....

පහලට ආව හොටු රැල්ල හොරාවට ඉහලට ඇදපු මම සන්දීර්ට නෑහෙන්න පිහිදගත්තා පව්නෙ....අප්පිරියා හිතුනොත් .....ඒ කරල ආයම ඵෝන් එකට කොටන්න ගත්තා.....යෝ....මේ පේස් බුක් එකේ බලන්න් දෙයක් නෑනෙ.....

මේ මොකක්ත මේ...

අත් අල්ලන් යන්න රුපියල් පන්සියයි...

කිස් එකකට දාහයි....

.මේ මොනවද මේ....

අප්පටම සිරි....වැලන්ටයින් එක....

යෝහ්....මේ පාර ...ඇබිත්තමාතත් වැලන්ටයින් නේත...අයි....අයි......

මම හොරාවට ඔලුව උස්සලා සංධීර් දිහා බැලුවා....එයා කනවා...යෝහ්....මගෙ බඩ ර්දෙනවානෙ.....මෝනින් සික්නස් වගේ.....

නෑ...මගෙ කුස තුල පුංචි පුතු පැටියෙක් ඉන්නවා වගෙ...

මහුක්....

මම දැන් කන එක පැත්තකට දාලා ළඟ ලගම එන වැලන්ටයින් එක ගැන හිතුවා....ම්හුක්...එයා මට මොනව හරි දෙයිය.....

රූම් එකකටවත් අඩ ගහ්න් යයිද දන්නෙ නෑ...අනේ...මේ ඔව්වට නම් එන්න එපා කියන්න ඕනා....

නෑඒත් එයා කිව්වා නෙ....ඒකට එයාගෙ ගෙ තියනවා..නැත්තන් අපේ ගෙදර එනවා කියලා ....

එයා එදාට අපෙ ගෙදර ආවොත්...

එ දේ සිද්ද වෙයිද.....

කොහෙද මම කට ඉස්සර කරගත්තනෙ.....

එක්කො මට දහ අටයි කියලා දන්නෙ නැද්ද දන්නෙ නෑ...එයාට මතක් කරලා තියන්න ඕනා මට දහ අටයි කියලා ...

ස්....සංධීර් .....

ම්ම්ම්

ම්ම්..ඔ..ඔයා...මගෙ....ව්..වයස දනවද...

ම්න්....

ක්ක්..කීයද...

දහ අටයි....ඇයි...

ආ..ආ...මේ..න්න්..නිකන්...මම දැන් ව්...වැඩිහිටියෙක්..ක්ක්..කියලාකියන්න ඕනා...උ..උනෙ...අ..අව්ලක්...න්න්..නෑ...

.....???

ඊ.....එයා දන්නවලුනෙ.....ම්ම්ම්හුක්..එයා දන්නවා නම්..ඇයි යකො...එදා මගින් නැවතුනෙ.....ම්හුක්.....

මම ඔලුව කැසුවා...යො...මට මහ වලත්ත හැගීම් පහල වෙනවනෙ.....එක්කො එයාට.....ග්‍රෑන්ඩ් මාස්ටර් එක කියවන්න දුන්නා නම් හරි ....අර තනකොල ගොඩේ සීන් එක හරි...පුස්තකාලෙ සීන් එක හරි....

ඊව්...මගෙ කන් දෙක රත් වෙනවා.....

යෙවීන්...

මට නිකන්....බඩ කැල තෙනවා වගේ නේ.....

යෙවීන්...

යෝ..මල්සරා ..උඹ මොන නැකතෙද මට ඇන්නෙ...කොහෙද මෙව්වා කියලා දෙන්න එකෙක් වත් නෑනෙ...බාප්පගෙන් ඇහුවොත් පෙට්ටිය නැතුව වැලලෙන්න වෙන්නෙ.....ඇයි සංධී වැටහෙන්නෙ නැත්තෙ.....

දරුවො .....

ඇ.ඇයි.....ඇ..යි....ස්..සංධීර් ...

මොන ලෝකෙද ඉන්නෙ....

ම්ම්..මේ...මෙහෙ...තමයි.....

කන්නෙ නැද්ද අත ගගා ඉන්නෙ....

ක්ක්..කන්නම්...අනෙ....ක්ක්..කනවට....වඩා...ක්..කොච්චර ද්දේවල්...ක්ක්..කරන්න තියනවද....

.......

මම.රවාගත්තා...කන බනෙ තිබ්බොත් ඇති...ඇයි යකො...මම කොච්චර ආදරේද.....මටත් වර්ජින් පිට මැරිලා යන්න වෙන්නෙ....අනෙ මට බෑ...මට නම්බෑ.....ඇයි වදේ...එයාට වැලන්ටයින් කියලා මතකද දන්නෙ නෑ...

පෙබරවාරි දාහතර දවසම පන්ති කියන්නත් බැ....අපේ අම්මා කෙසේ වෙතත්...අපේ තාත්තා හෙන මීටරේ....එත්...එයලා.දන්නවා මේ ළමයා ඔය වගෙ අනවශ්‍ය සම්බන්ධ කම් පටන් ගන් නෑ කියලා ...

අනේ තාත්තෙ.....තාත්තගෙ කොල්ලා...අනවශ්‍ය සම්බන්ධයක් පටන් ගත්තනෙ.....

එදාට දවසම පන්ති කිව්වොත් බාප්ප එයි බත් එකක් උස්සන්...

යෝ..නිදහසේ ආදරේ කරන්න විදිහක් ඇත්තෙම නෑනෙ....බ්‍රවුන්ස් බීච් යන්නත් බෑ එදාට අහුමුලු අස්සෙ ගස් ගල් ගානෙ කපල් ඉන්නවා....

රාජපක්ශ පාර්ක් එකට යන්නත් බෑ.....

ෆිල්ම් එකක් බලන් යන්නත් බෑ.....අර හිරු එකෙන් යන ආදර කෝච්ච්චිය මේ පාර නැද්ද දන්නෙ නෑ...

ආදර කෝච්චි අස්සෙ ගිහින් බාප්පට අහු උනොත්.මගෙ බෙල්ල කෝච්චි පීල්ලක් උඩ තියයි.....ඒ.මොනවා කලත් වැඩක් නෑනෙ මගෙ මිනිහ එන්න බෑ කිව්වොත්....

මම උගුර පෑදුවා..පාදලා එයා දිහා බැලුවා....

ස්ස්...සංධීර් ....

ම්න්...

මේ..මාසෙ.....ප්ප්..පෙබරවාරි.....

දන්නවා.....

ව්ව්....වැලන්ටයි....න්

අදාල නෑ....

ය්ය්..යෝහ්.....ස්..සංදීරයා...හ්හ්!!!

මම කැම කඩේ දෙක වෙන්න කෑගැහුවා...එයා අදාල නෑ කිව්වා...එයාට අදාල නෑ කිව්ව...ඇයි යකො අදාල නැත්තෙ...

ම්ම්..මේක...හ්හ්..හ..රියන්..න්න්..නෑ...

සංධීර් ....

මම බාගෙට කාපුමස් රොටියත් කටුන් හපාගන එලියට එන්න ආවා.මේ පාර නම්.මේක නවත්තනව ඇයි යකො..අදාල නෑ..අදාල නෑ කියන්නෙ.....අදාල නැත්තෙ මොකද ...ඇයි...ඇයි අපිට බැරි.....

හරි..හරි මන්...දන්නවා..ආදරෙ කරන මිනිස්සුන්ට එක දවසක් විශේශ නෑ කියලා ..ඒ උනාට...ඒ උනට....අනේ මටත් අර හතර පැත්තට දිගෑරෙන චොකලට් බොක්ස් එකකුයි...මොනව හරියි ඕනෙනෙනෙ....

හඩු ටෙඩියො නම් එපා....එක්කො...අර කොල ගෙම්බව ගෙනත් දුන්නනම්

මම දොරලොක් කරලා තිබ්බ ජීප් එක වටේම ගියා...බාගෙට කාපු මස් රොටිය මම ඉදුල් පිටිම්ම සාක්කුවෙ ඔබා ගත්තා පියෝනියට ගිහින් දෙන්නෙ....කුකුල් තාත්තෙක්ලු....ලමයට කන්න හාල් ඇටයක් ගෙයි හරියෙ නෑ...මහ කුකුලගෙ මොලෙ නෑ.....

යෙවීන්...

ඔන්න ඇවිල්ලා..ඔන්න අවිල්ලා අලුගෝසුවා .....

මම ගල්කැට වලට ඇන ඇන ඉන්නකොට එයා ඇවිත් මගෙ දිහාවට උරයක් දික් කෙරුවා ....

ම්ම්..මට්...මටෝන්...නැහ්.....

ඇයි මේ...

ඇ..ඇයි...අහ...න්නෙ...ඇ..ඇයි...අහ..න්නෙ....ස්ස්..සංධීර් ....ය්ය්..යකඩ...ව්ව්...වගේ....ඇගක්...ත්තිබ්බට....ව්ව්...වැඩක්...න්න්.නෑ..මොලේ...ම්ම්...මලකඩ....ක්ක්..කාල නම්....

ම්න්.....

ඔය..ඔය...ඇයි යකො...ඇයි.යකො..මෙ මිනිහට වැටහෙන් නැත්තෙ ...

ය්ය්..යෝ....ස්ස්..සංධීර් ...ම්න්...බ්බ්.බනිනකොට ...මාව...ල්ල්..ලගට...අරන්....ත්ත්..තරහා...ග්ග්..ගන්න...එපා...අ..අනේ..ක්ක්..කියලා...ය්..යාලු කරගනින්කො.....බන්...කො...

කොට්ටෝරුවො.....ම්ම්..මට...මේ...ක්ක්..කෙරුවාව....ද්ද්..දැන්....භ්භ්...භ්භ්.....භ්භ්.....භ්භ්...ම්ම්හ්..ක්ක්..

තරහා ගන්න එපා ආදරෙයි...

ගොඩාක්.....

ඇබිත්තමට ....

සංධීර්ගෙ....

ම්හුක්....න්න්..නරකයා....

මම හිමීට එයා අතේ තියන් උන්න උරේ කපටියා වගේ ඇදලා ගත්තා...යෝහ්....ඉල්ලපු ඔක්කෝම.තියනව....අර තරු තරු ටිපිටිපුත් තියනවා.....

ඔක්තෝම්බර් පලවෙන්කොහෙ හරි එක්ක යන්නම්...

ඇ..ඈහ්...ඔ..ඔක්තෝම්බර් ...ප්ප්..පලවෙනිදා ....ඇ..ඇයි...

.......

එයා හිනා උනා...එයා කට කොනකින් හිනා වෙන ගමන් මගෙ කට කොනට හාදුවක් තියලා..මට නගින්න දොර අරිනකොට මම ආයම බෙරින් දුන්නා....

ස්ස්..සංධීර් ...මම...මම...ල්ල්..ළමයෙක්....නෙවෙ...මම...ල්ල්..ළමයෙක්...න්..නෙවෙ.....මම....ල්..ලමයෙක්...නෙවෙ...මම.....ල්ල්.ලොකුයි..මට...ත්ත්..තියෙන්නෙ...ව්ව්

වැලන්ටයි...න්න්න්න්න්න්න්න්

මම දොර වහන් අහක බලාගත්තා ...යා මොකූත්ම නොකිය ඇවිත් ජිප් එකට නැග්ගා ....

බාප්ප කතා කෙරුවා ...

ඉ..ඉතින්....

අම්මලා ඇවිත් නෑ කියලා එහෙ ඉන්න කිව්වා අඩ රෑට ...

ඕ..ඕන් නැහ්....ම්ම්..මට....ත්ත...නියක් න්න්...නෑ..මාව...ග්ග්..ගෙදර ග්ග්..ගිහින්....ද්දාන්න....

බය නැද්ද ඇබිත්තමට....ම්ම්ම්

......

ම්ම්..මේක ප්ප්..පියෝනිට ...ද්දෙ...න්න....ඌට....ක්කන්න...බ්බ්.බෝන්න...ගෙනත්....ද්දෙන්න...ස්සංධීර් ..ආවට...ග්ග්....ගියාට...හදන්..නැතුව.....ක්ක්..කොහෙද ....ද්ද්...දන්නෙ....ම්ම්..මරන්න....ව්...විතරනෙ ....

මං ආයම අහක බලාගත්තා ..මට තනියෙන් ඉන්න බැරි කමක් නෑනෙ . ....ආවා මෙතන ...මම නෙවෙ එයා දිහා බැලුවෙ වත්.....මං නෙවෙ කතා කෙරුවෙ වත්...වෙන උන් නම් ඒකට මොකද ....ඇයි යකො.....මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ....

එක්කො සංධීර්ගෙ ඒක පොඩීයිද????

දෙයියනේ....දෙයියනේ .....

මං ශීට් එකට ඔලුව ගහගන්නකොට එයා අපෙ ගෙවල් පාරට නොදා එයාගෙ ගෙවල් පාරට දානකොට මං ආයම දැගලුවා .....

ඇයි ඉතින් මේ.....පියෝනිට කිකිලි අම්මවත් ඕනනෙ.....ම්ම්ම්....

ම්..මොකක්.....ක්..කිකිලි...අම්..මා....අ..අනෙ...ස්ස්...සංධීර් ...උ..උඹ...හ්හ්...හැ...

කට තලනවා කුනුහර්ප කිව්වොත්...

ම්ම්.ම්හුක්.....

කුකුල් පැටියා.....තරහ ගන්නෙ ඇයි ඉතින්.....ම්ම්ම්...මං තනියම ඉන්දවන්නෙ කොහොම ඔයාව ...ම්ම්ම්...

ස්ස්..සංධී....ර්....

ම්න්....

ම්ම්..මට....ආ..ද....

හුගක්.....දැන් බහින්න .....

හරි හොදයි අප්පා....

මගෙ ඔලුව අත ගාපු එයා මට බහින්න කියනකොට මං එයාගෙ පස්සෙන් ගියා .....

ප්ප්....පියෝ....නී.....අ..අම්මයි....ත්තා...ත්තයු....ආ.....වා....

එයා දොර අරිනකන් වත් නොයිද මං එලියෙ ඉදන් කෑ ගැහුවා ..... ඒ එක්කම එයා දොර ඇරියා වගේම ලයිට් එක දාපු එයා එ....ව්....ක්ක්...ගාන් අන්ඩක් උස්සගන්නකොට පියෝනියා චුයික් චුයික් ගගා දිව්වා ...

එ...ව්ව්ක්.....පැටියා...චිබු!!

ය්ය්..යෝ.....ප්ප්..පෑගුවද....

නෑ...

ශොයි...ශොයි..

චිබු...චිබු...

චුයික්....චුයික්....චුයික්.....

මේකව දැන් පෑගෙනවා ...චිබු.....

ය්ය්..යෝ....ස්ස්...සංධීර් ...මූ...කුකුලෙක්....ප්ප්...පූසෙක් නෙවෙ....හ්....ශොයි ශොයි...කිය...පන්...කෝ...

යෝහ්...සාමාන්‍ය දැනීම ඇත්තෙම නෑ....

මන් එහෙ මෙහෙ දුවන ඉස්පන්චි කොලයට අඩ ගගහා ඒකගෙ පස්සෙන් යනකොට සධීර් එයාගෙ කාමර්‍රෙට ගියා...ඔන්න අද නම් දොර වැහැව්වෙ නෑ....

එක්කො...පෙබරවාරි දාහතරට කලින් මොකක් හරි වෙයි වGAY....

ඕකා ඇගේ ජරාව දායි ලමයො....

ම්හුක්....මො..ඔයාට....ව්ව්..වැඩනෙ....

ඉවරයි.....ඕකව අර පෙට්ටියෙන් දාන්න....හෙට කූඩයක් ගෙනත් දෙන්නම්....

ඔලුවට පාරක් වැදුන හින්දා මගෙ කටේ බලේට එයා ඇග හෝදගත්තා වගේම එයා කෑ ගහන්න කෑ ගහන්න නාපු මන් එයාගෙ බාච්චු ටී ශර්ට් එකක් දාන් යටට මොකුත් අදින් නැතිව කුකුල් පැටියවත් උස්සන් ඇදට නැග්ගා....නැගලා ඌව හුරතල් කරනකොට ලැප් එකට එබීගන උන්න එයා මට ඒකව ගිහින් දාන්න කිය කිය කෑ ගහනකොට මං කනකට නොගෙන ඌව ඵොටෝ ගගහා බාප්පට යැව්වා

බාප්පෙ.....දොයිත...

මොකද උඹ....

ඉන්නවත ...👉👈

ම්ම්ම්....කොහෙද උඹ ඉන්නෙ....

සංධීර් ගාව.....

කෑවද....

ඕ...දෙපාරක් කෑවා....

බෙහෙත් ..

ඉවරයි ....

බොරු නොකියා පල....

මං ටුකු ටුකු ගාලා බාප්පට මැසේජ් යැව්වා ...අපරාදෙ කියම්ම බෑ සංධීර් වගෙ නෙවෙ අපෙ බාප්පා මට සෙනික සින් සින් ගාලා රිප්ලයි කෙරුවා ....බාප්පගෙ ගෑනිට නම් පාලු නැතිවේවි ....පව්.....බාප්පා නිකම්ම වයසට යනවා ....කොහෙද අපේ බාප්පගෙ ලව් එක කැඩෙව්වෙත් ආච්චම්මයි නැන්දයිලුනෙ....ඒකනෙ බාප්පට අරුනි අක්කව පවා පෙන්නන්න බැරි ...

බාප්පෙ .....බඩ්ඩක් එවන්නද බලන්න.....

මං.ආයම බාප්පට මැසේජ් එකක් දැම්මා...

මොනාද උඹගෙ මීයද??

බාප්පෙ.....හ්හ්හ්

එහෙනම් සංධීරයගෙද..???

මං මෙහෙ ඉදන් කෑ ගැහුවා .....ඒ කට නම්...මට කුනුහර්ප උගන්නන්නෙ බාප්පා තමයි ...මං එහෙම්ම කුකුල් පැටියව යැව්වා ....

බාප්පෙ මේ....පියෝනි...

ඒ.....ජොහොරයෙක් නේද....

කුකුල් පැටියෙක්....සංධීර් ගෙනත් දුන්නෙ...

හොදට කන්ඩ දීපන් බයිටට වත් ගන්ඩ බැරියෑ...

යෝහ්....පව්කාරයෙක් වෙන්ඩ එපා බාප්පෙ මං නිදා ගන්නවා ...ගුන බුස ජේපී hnb boc lolc dfcc ටකෙ කරෙ....😘

ටකෙ කරේ http!!!😘

යෝහ්හ්හ්...බාප්පෙ.....!!

මං ඵෝන් එක අල්ලා පැත්තට දාලා පියෝනියවත් පෙට්ටියට විසික් කරලා ආයම කාමරේට ඇවිත් ඇදට පනිනකොට සංධීර් ලැප් එක වහලා දැම්මා...

ස්ස්....සංධීර් ...

ම්ම්..

අ...අද....අපි...ල්ල්...ලයිට්...නිවන්...නැතුව...ඉ...ඉමු.....

බයද...

න්න්....නැහ්...

බොරු කියන්ඩ ඕන් නෑ දැන් නම් මට බය හිතීගන ආවා ....ලයිට් එක නිවන්නෙ නැතිව එලිය අඩු කරපු එයා ඇදට ඇවිත් අත් දිගෑරගන්නවා එක්කම මං ඉක්මනට එයාගෙ අත උඩට රෝල් වෙලා ඇගට කකුලක් දාගන්නකොට එයා මගෙ පැත්ත හැරිල මගෙ ඔලුව අත ගෑවා ...මං අත අහකට කෙරුවා ...

ඇයි....ම්ම්ම්

ඇ..ඇයි....ඒකිගෙත් ...ඔ..ඔලුව...අත... ග්ග්..ගෑවෙ ..ම්ම්...මං....ක්ක්....කැමති....න්නෑනෙ....ස්ස්..සංධීර් ..ම්..මං....ඊ..රිසියයිනෙ...ම්ම්..මගෙනෙ.....ම්ම්..මං...ආස.. නෑනෙ....

මං ඇස්වලට කදුලු පුරවගන්නකොට එයා මං කියන එක අහන් උන්නා මිසක් එක වචනයක් නොකියම අඩන්න හදපු මට අඩන්න දීලා තුරුල් කරගත්තා ...අවසානෙදි මං ඇතියි කියලා හිතුනම එයා මගෙ බෙල්ල අත ගෑවා ...එක වචනයක් කියන්න මං කොච්චර ගොට ගහනවද කියන්න දන්න එයා අවසානෙදි මගෙ කට කොනට හාදුවක් තියලා බෙල්ල අත ගාන ගමන් එහෙම්ම මගෙ ඇස් දිහා බැලුවා ...

යෙවීන්...ඒ ඉන්නෙ...අවුරුදු දහයකට කලින්....අපි එක්කම ඉස්පිරිතාලෙ උන්න කෙල්ල....

ස්ස්...සංධී...ර්...ඒ

දැන් ඇඩුවා ඇති....මහන්සී නේද ඇබිත්තමට .....

මගෙ....ම්ම්ම්...

ඒ කියන්නෙ.....ඒකියන්නෙ.....

උන් එයාගෙ අම්මා තාත්තව මරලා ....එයා විතරයි යන්තම් බේරිලා තියෙන්නෙ ..උන් එයාගෙ ගෙදරත් ගිනි තියලා.. .හරියටම උඹගෙ සංධීර්ව ගිනි තිබ්බා වගේම ...ඉතින්.....ඒකි...වැරදිද මගෙ යෙවීන්.....ම්ම්ම්ම්....

මං කදුලු පුරවන් බලන් උන්නා...මං කල්පනා කරන්න දේවල් විතරක් ඉතුරු කරන් ආයම වචනයක් වත් නාහම එයාගෙ පපුවට මූන ගහ ගත්තා වගේම සෑහෙන දේවල් තනියෙන් හිතන්න ඉතුකර ගන්න ගමන් ආයම එයාගෙ මූන දිහා බලලා නිකටට හාදුවක් තියන ගමන් එයාගෙ ටී ශර්ට් එක උස්සලා මූන ඔබාගත්තා ...ඇහිල්ලක් බැලිල්ලක් නැතුවම මං මට ඕනෙ මොකක්ද මං කරන්න ගත්තා ...

.

...

හී.....මේ...තී.....න්නෙ...!!!

ඔය මොකද ඔය කරන්නෙ.....

ම්හුක්...චුම්...චු.....

..යෙ....වී...න්....

ම්හුක්.....!!

උ..ඹව....ම..ම...

🙂.....🐣🐣🐣👉👈

More Chapters