LightReader

Chapter 82 - 82

දඩාස්....!!

දොර වැහුනා...

බාප්පගෙ මූන තනිකරම උන්ඩහට්ටියක් වෙලා තියනකොට අවුරුදු දහයකට කලින් උන්න හප් කිව්වත් ඇස් වල කඳුලු පුරවගන්න යෙවීන් තවදුරටත් නැති බව දැනගත්තු තාත්තා යන්න ගියෙ තාත්තයි අර ගෑනියි කාර් එක අස්සෙ බදාගන උන්න ඵොටො එක දැකලා හිතුවටත් වැඩි ශොක් එකෙන් වෙනකොට මම කක්කුට්ටා වගේ පැත්තට පැත්තට සංධීර් ගාවට ගෑටුවා.....

ස්ස්....ස්ස්

අපි මේ සම්බන්දෙ නවත්තමු යෙවීන්...

ම්ම්....ම්ම්...

....

මොකක්....ත්‍ත්....තොට....ප්ප්..පිස්සුද අඩේ....

මං කෑ ගැහුවා....සංධීරයගෙ මූන යකාගෙ කම්මල වගේ වෙලා...වීදුරු ජෝගුවෙ වීදුරු කටු සීසිකඩ වෙනකොට පෙති කැඩුන පෙති තැලුන...පෙති ඉරුන මගෙ පයට පෑගුන රතු රෝස මල් සීසීකඩ විසිරිලා තියනකොට සංධීර් අහක බලාගත්තා ...

ස්...සංධීර් .....ඇ...ඇත්තටමද....ක්ක්..කිව්වෙ....ස්ස්...සංධීර් .....

ම්න්....

ඒ..ඒකියන්නෙ....ම්ම්..මේක...මෙතනින....ඉ...ඉවරයි....???

ම්න්....

මම ඔලුව කැසුවා....කනක් පිහදගත්තා ....නෑනෑ....මේ මිනිහා බොරු කරනවා...එහෙම වෙන්නෙ කොහොමද ...එහෙම වෙන්නෙ කොහොමද ....එහෙම මාව අතාරින්නෙ කොහොමද .....

එ..එතකොට....උ..උඹ...මාව..අතාරිනවා.....එහෙමද.....ආ....

ම්න්....

හරි....උ..උඹ...මාව...අ..අතාරිනව.....එහෙමයි...න්..නේ....

ම්න්....

ද්ද්..දැන්...උ...ඹට...ම්..මාව...එපා....

ම්න්....

මම කාමරෙ පුරාවටම එහා මෙහා ගියා....මට තරහ වේදනාව වැඩි කම මාව වෙව්ල්ලන්න ගත්තා මිසක් මට අඩන්නවත් කදුලු ආවෙ නෑ....

හ්හ්..හරි....ග්..ගිහින්....බ්..බලපන්...

ම්න්.....

ම්..මම...උ..උඹව....න්..නවත්ත...න්නෙ...න්න්..නෑ....හ්..හැබැයි....උ..උඹ...මා..එක්ක...

.....

උඹ...ම්ම්..මා..එක්ක....න්න්..නිදියෑවා....ක්ක්..කැමැත්ත...ඇ..ඇතුව හෝ...න්න්..නැතුව.....අවුරුදු ...ද්...දහ..අ..අටට....

පොඩි යක් පැටියා.....

සංධීර් ගෙ.....

කට රිදෙන්නැද්ද....ම්ම්ම්

ය්ය්..යෝහ්...ස්...ස්...සංධීර් ....උ..උඹ....උඹ.....

මම මැර්‍ර්න්න හැදුවා...පොඩි යක්පැටියා කියලා මාව ලගට ගත්තු එයා එයගෙ උකුලෙන් ඉන්දවගන කට රිදෙන්නෙ නැද්ද ඇහුවා....අහලා මගෙ තාර පුකක් වගෙ ඉදිමිලා තිබුන කට අත ගානකොට තමයි මටත් මතක් උනෙ මගෙ කට රිදෙනවා කියලා ....

ම්ම්ම්හුක්....ඌ....යි....ස්...සිදෙනවා....ස්..සංජී...ර්

ඇත්තට....

ම්ම්ම්...හ්....ඔ...ව්නෙ....හු...හු....

කටවහපන්....

ම්ම්..ම්හුක්...උ..ම්මා..එකක්...ව්ව්...වත්...ද්.දෙන්නකො...ඒ...යි...

මම එයාගෙ උරහිසට මගෙ ඔලුව ගහගත්තා ...මූන පුරාවටම මතුවෙලා තිබුන රැවුල් කොට....සමහරක් කලු පාට වෙනකොට තැන් දෙක තුනක සුදු පාටින් තිබුනා...

ඇත්ත.....ආදරෙ හරි බරයි...

එයා කිව්වා හරියටම හරි.....හරිම කෙනාව හම්බෙනකොට ආදරෙ පපුවටත් වඩා බරයි...

ස්ස් ...සංධීර් ....

මාව අත් දෙකෙම්ම තුරුල් කර්න් උන්න මගෙ සංධීර් නොදරුවෙක් නලවනවා හා සමානවම චුට්ටක් දෙපැත්තට පැද්දුනා....එයා නෙවෙ කතා කෙරුවෙ ...වෙනදට මම නවත්තමු කියන සම්බාහ්හ එයා නවත්තනව කියලා මාව අවුස්සපු එයා ලොකූ හුස්මක් අරගත්තා ....අරගන මම අහන හැම දේටම හූ මිටි තිබ්බා.....

මම එයාගෙ මූන දිහා බැලුවා.....

මගෙ වියපත් බඹරා...

එහෙන් මෙහෙන් පේන සුදු කෙස් ගස් අස්සෙ මගෙ ඇස් දෙක ගෙනියපු මම ලේ නහර ඉලිප්පුන රතු ඇස් දෙක.ගාවදි නැවතුනා...

.වයසට වඩා වයසට ගිහිල්ලා...

මම හිටගත්තා ....එයාගෙ උකුල උඩ ඉදන් උන්න මම එයගෙ උකුලෙන් බැහැලා හිටගත්තා ...හිටගන ඒ මූන අත් දෙකෙම්ම අල්ල ගත්තා ....

ඇ...ඇ...ඇත්ත.....අ..ආදරෙ....හ්..හරි....බ්..බරයි...ම්ම්..මගෙ....ස්..සංධීර් ...

මම එච්චරයි කිව්වෙ...වෙනදට එයා මගෙ නලලට තියන හාදුව මම එයාගෙ නලලෙන් තියනකොට එයා ඇස් දෙක පියා ගත්තා ...නෑ...එයාට ඇස් පිය උනා...

"මං..හරි....අ..ආදරෙයි....ම්..මගෙ....ස්...

සංධීර් ...."

 " ඔබෙ ආදරේකට.....ආසයි හේතු වෙන්නට..."

මම සෑහෙන්න වෙලා එහෙම ඉන්න ඇති...එයාගෙ අත් දෙක මගෙ ඉන වටෙ එතෙනකොට මම මගෙ අත් දෙක එයාගෙ බෙල්ල වටේ ඔතාගන අර ආදරේ පිරුන බරම බර හාදුව තියාගන උන මම අවසානෙදි හිනා උනා.....

මගෙ න්න්....නාකි....බඹරා...

මම එයාගෙ නහය මිරිකුවා.....මෙතන නඩු විසදලා යන්න ගිය බාප්පට අනිවාර්යයෙන්ම ප්‍රෙශර් නැගල ඇති කියල හිතෙනකොට මම සංධීර් ලව්වා එයාලා ගෙනාව සුප් එක පොවා පොවා ගත්තා.....

ය්ය්...යෝ....ස්..සංධීර් ...ම්ම්..මට....ස්..සුප්....බ්..බීලා...ආහ්ව්....ක්ක්..කට...ම්ම්..ම්හුක්....

අකීකරු නොවි බොන්න....

එයා මගෙ කට පිහදැම්මා...බැනගන්න කට පන ගැහුවා උනත් හැන්ද කට ඇතුලට දාගන්න කොට මට තරු පේන්න ගත්තා ....දකුනු හක්කෙ දට් සෙට් එකක්ම මිසින් වෙලා තියනකොට සංධීර්ගෙත් දකුනෙම දත් දෙක තුනක් නැතිව තිබුනා.....

ඇබිත්තම ....

ම්ම්ම්....ඕ...ඇ..ඇයි.....

අද හවස අරකා ඒවි.....

ක්ක්..කෝකද....ස්..සංධීර් ...ඇ..ඇමතියද....

ම්ම්...

ආ..ආව....ද්..දෙන්.....උ..ඌට....දෙන්න....ම්..මං..ගාව....ස්..සාක්කි...න්න්..නෑ.....උ..උසාවියෙදි....බ්..බලාගමු.....ම්ම්..මට...මෙතනත්...කැහ්...කැහ්....

හෙමින්...

ම්ම්..මට...මෙතනත්.....බ්..බන...ද්..දොඩලා.....උ..උසාවියෙත්...බ්..බන...දොඩන්න....ක්..කාලෙ.....න්..නෑ....ස්..සංධීර්.....

.....

මම් සුප් එකේ තිබුන නූඩ්ල්ස් රල්ල තාර පුක වෙච්ච කටින් සුරුස් ගාලා ඉහලට අදිනකොට කට කඩාගන උනත් කටර් එක වගෙ කියවන මා දිහා බලන් උන්න සංධීර් පෙනෙන නොපෙනන ගානට හිනාවෙනවා මං දැක්කා.....

කොච්චර කොහොම උනත්...අනිවාර්යයෙන්ම සිල්වා කාරයා මගෙ සංධීර්ව සැකකරනවා.....අනිවාර්යයෙන්ම ...අනිවාර්යයෙන්ම .....

ඌ මගෙ සංධීර්ව මැරුවා වගේම සංධීරුත් උගෙ පුතාව මැරුවා කියන්න අනිවාර්යයෙන්ම සැක කරනවා....

ස්..සංධීර් .....

ම්න්....

බ්බ්..බය....න්..නැද්ද.....ඔ..ඔයට.....

ඇයි.....

ඌ..ඌ.....අපිව....ස්..සැක.....ක්ක්....

නෑ.....

එයා ගත්තු කටටම නැ කියනකොට මම බිම බලාගත්තා ...මට එයාට හිරේ යන්න වේවිද....??

කමක් නෑ...සැකපිට රක්ශිතබන්ධනාගාරෙට දායි.....සාක්කි නැතුව ඌ කොහෙන් සාක්කි මවන්නද...ඒත්.....මාව අතෑරියත්.....මගෙ සංධීර්ව අතාරීද...???නෑ...නෑ..අනිවාර්යයෙන්ම ....ඌ මොකක්ම හරි කරල අවුරුදු බර ගානකට සංධීර්ව ඇතුලට දායි...එහෙම උනොත්....අනෙ එහෙම උනොත්.....

ස්ස්..සංධීර් ...

අහන්න හදන දෙ මං දන්නවා ...

එයා මගෙ මූන දිහ බැලුවා.....බලන් ඉදල අහන්න හදන දෙ දන්නවා කියන ගමන් ආව තුරුල් කරගත්තා ...

වෙන්න තියන නරකම දේට උනත්මුජ්න දෙන්න හිත හදාගන්න යෙවීන්...

අ..අනේ...ස්..සංධීර් ...අ..අනෙ....අනේ....

ශ්ශ්.....ශ්ශ්....වෙන..දෙ බලන් ඉමු.....ම්ම්ම්.....මං මෝඩයෙක් නෙවෙනේ යෙවීන්...ම්ම්ම්.....

එයා කිව්වා වෙන දෙ බලාගමු කියලා.....එයා මෝඩයෙක් නෙවෙනේ කිව්වා...එයාගෙ....ප්ලෑන් එක මොකක්ද...එයා හිතන් ඉන්නෙ මොකක්ද....

යෙවීන්....

...

එයා මට කතා කරනවා...

එය මගෙ පිට දිගෙ අත ගානවා....

ස්ස්...සංධීර් ....උ..උඹ....හ්..හිරේ....ලගින්නද.....හ්..හදන්නෙ....ස්ස්..සංධීර් ...

ම්න්.....

ස්..සංධීර් ...!!!

මං කෑ ගැහුවා...

එයා ගානක් වත් නැතිව ම්න් ගානකොට මම කෑගැහුවා...එයා කොහොමද එහෙම ගානක් වත් නැතිව ම්න් ගාන්නෙ....එයා කොහොමද වගෙ වගක් නැතුව ම්න්...ගාන්නෙ...

ශ්ශ්...ශ්ශ්.....ඇයි මේ....ම්ම්ම්....ඇයි ඉතින් කෑ ගහන්නෙ....දන්නවද....ඇබිත්තම....එතන තමයි...safe ම තැන....ම්ම්ම්....

යෙවීන්....යෙවීන්....යෙවීන්....මම කිව්වනෙ....මම...කවදාවත්....හේතු...නැතුව....වචන....එලියට...දාන...

මනුස්සයෙක් නෙවෙ...මිනිමැරුමට...අනිවාර්යයෙන්ම සිල්වා මාව සැක කරනවා....අනිවාර්යයෙන්ම ....

එයා හිනා උනා....හිනා වෙලා අහක බලාගත්තා .....ඔව්...අනිවාර්යයෙන්ම සිල්වා සංධීර්ව සැක කරනවා...අනිවාර්යයෙන්ම ....අනිවාර්යයෙන්ම ......

පුංචි පෙරකදෝරුවා ...

මගෙ...

මෙතනින්...එහාටයි.....හරිම සෙල්ලම පටන් ගන්නෙ...ම්ම්...exam එක ගොඩ දාගන්න.....අනිවාර්යයෙන්ම ....law collage යන්න...මං හැමදේම හදන්නම්....ඔයාට තියෙන්නෙ ඒ ටික කරන්න විතරයි...

ස්...ස්....සංධීර් .....

මම නැහැයි කියල....මල් පිපෙන්නෙ නැති වෙන්නෙ නෑනෙ....ම්ම්ම්...එහෙම් නේද දවසක් දාලා....තිබුනෙ...

මගෙ ඇස් වලට කදුලු පිරුනා....මගෙ සංධීර් මම කියපු දේවල් ආපිට කියනකොට මගෙ ඇස් වලට කදුලු පිරුනා.....එයා කිව්වා එයා නැති උනාට මල් පිපෙන්නෙ නැති වෙන්නෙ නෑනෙ කියලා .....ඒ උනාට...මල් පොපෙන ඍතු වල නේද අපි එකටම ඉන්න ඕනා....

ම්ම්...මොන...දේ....උ..උනත්....ම්ම්..මං....ඉන්නවා....ස්..සංධීර් ....

මං දන්නවා....

...

ඇස් වල නලියෑව කඳුලු ඇස් ගැට්ට පහු කරන් හිමින් හිමින් පල්ලම් බහින්න ගත්තා...කම්මුල් තෙමාගන වැටුන කදුලු එයාගෙ කම්සෙ උරහිස තෙමනකොට එයා මට දොයියන්න කිව්වා .....එයාගෙම අතින් පොවපු සුප් එකට බඩගින්න නැති උනා උනත් .....ඒ ටිකකින් එයාගෙ කටින් පිටවුන සමහර වචන එක්ක පොවපුන් සුප් එක දිරවන්නත් කලින් පිච්චිලා ගියා.....

එයා මාව තුරුල් කරගත්තා ...

පිටිපස්සෙ තිබුන තුවාල පෑරෙයි කියන බයට එයා මගෙ තුවාල උඩට අත තියාගත්තා ....

මන්දන්නෙ නෑ...

මං දන්නෙ නෑ....තව කී දවසකට අපිට මෙහෙම තුරුල් වෙලා ඉනන් වෙයිද කියලා .....

එත්..... හෙට අනිද්දා..දවසක...අනිවාර්යයෙන්ම ....මගෙ හදවත හිරෝශිමාවක් වගේ පුපුරලා යාවි....අනිවාර්යයෙන්ම මගෙ හැගීම්.නාගසාකි වගෙ පිච්චිලා යාවි.....

කමක් නෑ.....පිපුරුන හිරෝශිමාවෙ පවා සකුරා මල් පිපුනා.....ඕන වෙන්නෙ කාලෙ විතරයි.....මිනිස්සු කිව්වට...කාලෙ හැමදේම හරි ගස්සාවි කියලා...අවංකවම කාලෙ හරිගස්සවපු මගුලක් නෑ...කාලයක් යනකොට වේදනාව ටික ටික දරාගන්න අපිම හිත හයිය කරගත්තා මිසක්....

දුක සතුට වේදනාව පාලුව කියන දේ හැම මිනිහටම පොදුයි ....ඔය හැම හැගීමකටම තමයි ජීවිතේ කියන්නෙ...

මම එහෙම්ම මගෙ සංධීර් දිහා බැලුවා....වයසට ගියපු මූනෙ පුරාවටම තිබුනෙ හරි සැහැල්ලුවක්....ඒ සැහැල්ලුව මම දකින්නෙත්...එකම තැනකදි විතරයි ....ඒ මම ගාවම විතරයි.....

ජීවිතෙ විදිනවද....විදවනවද කියන්න තීරනේ කරන්නෙ මිනිස්සු....මිනිස්සුන්ගෙ ජීවිතේ කවදාවත් සීයට සීයක් දුක එන්නෙත් නෑ...සීයට සීයක් සතුට එන්නෙත් නෑ...සීයට අසූවක් දුක තිබිලා සීයට විස්සක් සතුට තිබුනත්...මිනිස්සු කියන්නෙ මේ ජීවිතේ මහ දුකක් කියලා නම්....උන් මුලු ජීවිත කතාවෙම්ම උරගන තියෙන්නෙ දුක විතරයි ....අල්පමාත්‍රයක් වත් අර සතුට උරාගන නෑ....

මගෙ සංධීර් කියන්නෙත් එහෙම කෙනෙක්....සංධීර්ගෙ යෙවීන් කියනෙත් එහෙම කෙනෙක්.....අපිට ජීවිතේ සතුට දුන්නෙ ...සීයට විස්සටත් වඩා අඩුවෙන්.....ඒත්...අපි අපිගාවදි සැනසීම හොයා ගත්තා ...

මගෙ සංධීර් ....උඹට මම ඉන්නවා...මට උඹ ඉන්නවා....ගොතයා ගොතයා....කාලකන්නියා කිය කිය පැත්තට දාපු මට...අම්ම තාත්තට පස්සෙ වටිනා කමක් දුන්න එකම.එකෙක් උන්නා නම්....එ උඹයි සංධීර් ...

දවසක උඹට මට...මිනිස්සු කතා හදාවි...ඒත් කමක් නෑ....උඹ මා ගාව නම්..

මම උඹ ගාව නම්...මිනිස්සු ආදරේ මැන්නෙම කකුල් දෙක මැද දිහා බලලා ....මිනිස්සු ආදරෙ මැන්නෙම පිට පොත්ත බලලා.....ආස දේවල් හිතේ තියන් ලැබුන දේවල් වලින් හිත හදාගත්තු මිනිස්සු කෙරුවෙම හීන හිතෙ හිර කරන් හූල්ලපු එක....

දන්නවද මගෙ සංධීර් ...මට අහස උසට හින මවන්න ඕන නෑ.....මට ආදරේ පිට පොත්ත විතරක් දකින්න ඕන නෑ...ආද්ස්‍රෙ හරි පැත්ත විතරක් දැකලා....එකම හීනෙ උඹ ගාව ඉන්න තිබුනොත්....එ ඇති මට.....

මම නින්ද ගිහින් උන්න එයාගෙ මූන අත ගාලා එහෙම්ම එයාගෙ බෙල්ල ගාවට මගෙ මූන තියා ගත්තා.....

සැරින් සැරේ ඉහල පහල යන උගුර ගැටේ උඩ පහත යන හැටි මට දැනෙනකොට මම එයාගෙ ගැහෙන පපුවට උඩින්.අත තියාගන ඇස් දෙක පියාගන්නකොට මට ඇහෙන නෑහෙන ගානට එයා මට ආදරෙයි කියලා මුමුනවා ඇහුනා...

"ආදරෙයි ඇබිත්තම...."

තමුන් දැකපු කියපු දේවල් අකුරක් නෑරම දැන් කියන්න පුලුවන් ....

ඉන්ස්පෙක්ටර් ....

ලා කහපාට පිහාටු තිබුන ඇබිත්තන් සමනලෙයෙක් ඇවිදින් පිච්ච මලකට වැහුවා....ලා නිල් පාට අහසෙ එකම එක වලාකුලක්වත් නැතිව අහසම පාලුවෙලා ගිහින් තියනකොට අපේ මුලු කාමරේම ඇමති කුයිලෙන් වැහිලා ගිහින් තිබුනා.....

සංධීර් පැත්තක ඉන්නකොට රාජ කාරි පිට උන්න රොබිනට කාකි ඇදුමෙ බර අද ඕනවටත් වඩා දැනිලා තිබුනා....සංධීර් පපුවට බැදගත්තු අත් වලින් එයාවම මිරිකගන්නකොට ගොත ගහහන මම රකුසු ඇස් දෙකක් ගාව ගොලු වෙලා උන්නා...

තමුන් එදා පාර්ටි එකේදි මගෙ පුතා ගාව ඉන්නවා කීප දෙනෙක් දැකලා තිබුනා....

අ..අනිවාර්යයෙන්ම ....ම්ම්...ම..ම...උ..උන්න...ඇමති....ත්ත්...තුමා....මම...ක්ක්..කොතනක...වත්....න්...නැ...ක්..කිව්වෙ....නෑ...

මට කියනවා තමුන්....

ඇ..ඇමති....ත්තුමා....ම්..මම...ඇ.ඇමති....ත්තුමාගෙ....ප්..පුතා..ග්.ගාව උන්න...ක්ක්..කිපදෙනෙක් දැකල තිබුනා...එහෙමයි කියන්නෙ....නේ.....

ඔව්....

හ්..හරි.....ඇහින්...ද්..දුටු....ස්..සාක්ශි....තියනවා.....

ඔව්....

එ..එහෙනම්...ඇමති.....ත්තුමා...මං....එ..ඒ..වෙලේ.....මොකක්...කර...කරද...ඉදලා.තියෙන්නෙ....ම්ම්ම්....

මං ප්‍රස්නෙ අනිත් පැත්ත හැරෙව්වා ...මගෙන් ප්‍රශ්න කරන්න ආව ඇමතියගෙන් ඊලග පාර මම ප්‍රශ්න අහන්න ගත්තා ....

ඇ...ඇමති...තුමා....එදා මං....අ..අශාන්...මහත්තයා ....ග්..ගාව....උ..උන්නා...හ්හ්..හැබැයි....එදා....මුලු....රෑම....අ..අශාන්....ම්ම්..මහත්තයගෙ....අ..ආව

තේව...ක්ක්..කම්....කෙරුවෙ....ම්ම්..මම.

ඒ...ඒවිතරක් න්න්..නෙවෙ.....මහත්තයගෙ....ය්ය්...යාලුවන්‍ටත්.....ම්ම්..මං....හ්..හරිනෙ...

මං ඉදන් උන්න පුටුවෙන් නැගිට්ටා .....නැගිටලා ඇදන් උන්න ටී ශර්ට් එක ගැලේව්වා....උකුල ගාව තිබුන පිහි ඇනුම් පාරවල් දිහා බලාගන උන්න මම අවසානෙදි ඇමතියා දිහා වගේම කට උත්තර ලියාගන්න ආව පොලිස් කාරයා වගේම මුලු කාමරෙම වහන් උන්න අනිත් මිනිස්සු දිහ බලලා මම තුවාලෙට අත තියා ගත්තා .....

අ..ආව...තේව කම් කෙරුවට....ඔ..ඔබ තුමාගෙ පුතා මට දුන්නෙ ම්ම්..මරනීය පිහිපාරක්.....

න්න්..නිරායුධ මට.....ම්ම්..මරනීය....ප්‍රහාර....එ...එල්ල කරන...එක....ස්..සාධරනද....ම්ම්..මහත්තයා ...

මං ඇමතියගෙ මූන දිහා බලලලා සාධාරනද අහනකොට ඒකා ඒකගෙ සාටකෙ හදා ගත්තා .....

තමුන්ට පිහිපාරවල් එල්ල කරන්න හේතුව.....

හ්හ්..හේතුව.....එ..එකම....හ්..හේතුව....ත්ත්...තමුන්ගෙ...ප්..පුතා.....අර....ග්...ගනිකාවක්...ක්ක්..කියලා ...ඔ..ඔප්පු...උන ..ගැනිත්....එක්ක වෙච්ච

නවත්තපන් ඕක.....උඹ කියන්නෙ බොරු...මගෙ පුතා කවදාවත් ඔය වගෙ ජරා වැඩ කරන්නෙ නෑ....

......ඇ...ඇමති....ත්ත්...තුමා....හ්..හොරාගෙන්....ප්..පේන....ඇ..ඇහුවත්....එ..එකයි.....හ්..හොරාගෙ....අ..අම්මගෙන්....ඇහුවත්....එකයි....ඔ..ඔබතුමා....පිලිගත්ත්ස්ත්....එකයි....න්න්..නැතත්....එකයි.....න්න්..නමුත්.....ඇ...ඇවරිවත්තෙ.....

නවත්තපන්....උඹෙන් අහපු දේට විතරක් උත්තර දිපන්....ඒ කාමරෙ උන්න ඔක්කොම මැරෙනකොට උඹ විතරක් බේරෙන්නෙ කොහොමද ????

ඇමතියා දත්මිටි කෑවා....ඒත් මම ගානක් නැතිව උන්නා.....

එ..එතකොට....ඇ...ඇමති....ත්ත්...තුමා...ක්.කියන්නෙ....ම්..මාත්....මැරෙන්න....ඔ..ඕනෙද .....ම්ම්....???

......මං අහන්නෙ උඹ විතරක් ඉතුරු උනෙ කොහොමද .....

ම්ම්...මං...අ..අහන්නෙත්....ඇමති....ත්ත්...තුමා.....ක්ක්..කියන්නෙ.....ම්ම්..මාත්...ම්ම්..මැරෙන්න....ඕනෙ....ක්ක්..කියලද....????

ලමයො....අපි අහන්නෙ තමුන් බේරුනෙ කොහොමද කියලා .....ඒ කාමරෙ උන්න හැමෝම මැරිල යනකොට ...තමුන් විතරක් බේරුනෙ කොහොම කියලා අපි අහන්නෙ....

ඇමතියා පුපුර පුපුර මං බේරුනෙ කොහොමද අහනවාරයක් ගානෙම මමත් උගෙන් ඇහුවෙ මාත් මැරෙන්න ඕනෙද කියන එක වෙනකොට අවසානෙදි ඒම ප්‍රශ්නෙ ආයම පොලිස් ඔෆිසර් කෙනෙක් අහනකොට මම මේසෙ උඩ තිබුන වීදුරු වතුර බෝතලෙ අරන් ඔෆිසර්ගෙ මූනට දමලා ගහන්න යනවා එක්කම මිනිහා අත්දෙකෙම්ම මූන කවර් කරගද්දි සායන්ලා දෙන්නෙක් තුන්දෙනෙක් මාව අල්ලගන්න ආවා වගේම මං ඒ තත්පරෙන් අනිත් අතට හැරුනා ...

ආ...ආත්මාරක්ෂාව ....

ඕ...ෆිසර් .....ත්ත්...තමුන්....ක්..කරපු....ද්ද්....දේමයි....මමත්.....එ...එතනදි...ක්..කෙරුවෙ ....න්..නිරායුද....ම්..මම...මාව...බ්..බේරගන්න...හදන...එ..එක....වැරද්දක් ද.....ඉන්ස්...පෙක්ටර්....න්න්..නිරායුද....ම්ම්.මට...

හරි.....මට කියන්න එතන මොකක්ද උනෙ කියලා.....මොකක්ද ඔයා දැක්කෙ.....කව්ද ඒ කාමරෙ උන්නෙ...මොනවා ගැනද එයාලා කතා කෙරුවෙ.....

ඩ්ඩ්..ඩ්‍රග්ස්...ග්..ගැන....

ඩ්‍රග්ස් ගැන....??

බොරුවක්....ඕක තනිකරම බොරුවක්.....උඹ.කලින් කිව්වා ඌඋන්නෙ ගනිකාව එක්ක කියලා ..දැන් කියනවා ඌ කතා කෙරුවෙ ඩ්‍රග්ස් ගැන කියලා ....තව ටිකෙන් උඹ කියයි ඌ කුඩු ගහලා උන්නා කියලා ...

ඇමතියා යක්ශාවේස උනා.....

මම කදුලු පුරවන් අනේ කෑ ගහන්න එපා මං බයයිනෙ කියන්න පොලිස් ඔෆිසර් දිහා බලනකොට එයා මගෙ ගාවට ආවා....

ලමයො....හිතු මනාපෙට කටට එන හැමදේම කියන්න එපා....මේක මේ අකලට මැරුන එකෙක්ගෙ කේස් එකක් නෙවෙනෙ....ඒක හින්දා හිතුමනාපෙට කටට එන දේවල් නොකියා ඇත්ත කියන්න...

අ..අකලට....ම්..මැරුන....එකෙක්ගෙ.....ම්ම්..මොකක්ද...ම්ම්..මහත්තයා....එ..ඒකථවෙ....ත්ත්..තේරුම....අ..අකලට...ම්ම්.මැරුන...ක්ක්.කියන්නෙ...මමත්...මේ...ක්ක්.කේස්...එකෙ....ව්..වින්දිතයෙක්.....ම්ම්ම්..මට...මෙහෙම....ක්..කෙරුවෙ....ඇමති....ත්ත්...තුමගේ...ඔ..පුතා...ඒකට....ම්..මටයි...ක්ක්.කියලා...පෙනඩෝල්....ප්..පෙත්තක....ව්..ව්...වත්...වන්දිය

කටවහන් අහපු දෙට උත්තර ...දීපන් යකො.....උඹ තාම ජීවතුන් අතර...මට නැති උනෙ මගෙ පුතා...මට දැනගන්න ඕනා.මේක කෙරුවෙ....මොකාද....ක්..කියලා ....

ම්ම්..මං.....නෙවෙ...ඉතින්....ම්ම්..මට....ක්ක්.කෑගහන්නෙ....ඇ..ඇමති.....ත්ත්....තුමා....හ්හ්..හරියට....ක්..කතා..කරන්නෙ...මාත්....ම්..මැරෙන්න...ඕනා....ව්ව්..වගේනෙ...මා..මාත්...ම්ම්.මැරෙන්න...ඕනෙද....??ම්ම්..මම...ක්..කිව්වෙ...මට...ඇහුන...දේ...මම...ද්ද්..දැකපු..දේ....

හරි..හරි...ඇමති තුමා...ඔබතුමත් කරුනාකරලා සංසුන් වෙන්න...මේක මෙහෙම කලබල වෙලා විසදන්න අමාරුයිනෙ.....ඔය ලමයත් කලබල නොවී කියන්න මොකක්ද උනේ කියලා....

ම්ම්..මං....ඇතුලට....ග් ගියේ....එ..මහත්තයා....ඕ..ඕඩර්....ක්..කරපු.....ව්ව්...ග්ග්ගිහින් දෙන්න.....

හරි....ඕඩර් කරපුවා ගිහින් දෙන්න....මට කියන්න මොනවද මොනවද ගිහින් දුන්නෙ....

ම්ම්.....මට....ම්ම්...මට ....

ලොකූවට....ම්..මතක....න්..නෑ....මහත්තයා...

දැක්කනෙ...උඹට ගෙනියපුවා මතක නෑ...උඹට ගෙනියපුවා මතක් නැති උනාට ඇතුලෙ

ඇමති තුමා කරුනාකරලා ඔබතුමා අපිට අපේ රාජකාරිය කරන්න දෙනවද....අමතක කරන්න එපා.....මේ ලමයා පවා මේ නඩුවෙ වින්දිතයෙක්....පලවෙනි එක....ඔබතුමාගෙ පාර්ටි එකේදි මේ අනතුර උනෙ...දෙවනි එක මේ තුවාල හැම එකක්ම සුලුපටු ඒවා නෙවෙ වගේම

ඔෆිසර් රොමේන් ....

....

රොබිනට මල පැන්නා.....රොබිනා කියන්ම.හැදුවෙ මේ හැම තුවාලෙකටම වගකියන්න ඕනා ඇමති පුතා කියලා වෙනකොට රොබිනගෙ ඉහක එකා රොබිනගෙ කට වැහුව...

හරි...බලන් ඉදපන්....කට වැහුවට කමක් නෑ....මටත් වැඩිය බොරු කියන්න දන්නෙ නෑනෙ.....

ම්ම්..මහත්තයා....

හරි ...ඔය ලමයට මතක නැතිද....

ම්ම්..මතකයි....එ..ඒත්...මේ..මේ...ඇමති....තුමා....ඉ..ඉන්නකොට...ම්..මට...මතක...දේ...ප්..පවා...අමතක...ව්..වෙනවනෙ....ම්ම්.මහත්තයා...ම්..මං....ත්ත්...තාම.....ඉස්කෝලෙ...ය්..යන....ඉහි...යෑ.......

සායන්..මේ කොලුවට වතුර ටිකක් දෙනවා....

මං අඩන්න ගත්තා...ඇමති පකා නහින්න හදනකොට මම මගෙ ඇස් වලට කදුලු ගන්න බහුබූත හිතන්න ගත්තා...මගෙම මලගෙදරට ඇවිත් සංධීර් අඩන හැටි හිත හිත ඇස්වලට කදුලු ගන්න හැදුවා...බාප්පා අනෙ මගෙ කොල්ලෝ ගගා අඩන හැටි මවා ගන්න හැදුවා...අවසානෙදි මම මගෙම තුවාල උන විදූරු මස් වලට මගෙ දිවෙන් ඇනගන තුවාල පාරවගත්තා වගෙම....මම.තුවාල වේදනාව පිටින් දාලා අඩන්න ගත්තා...

ලමයෝ....ආ මෙ වතුර එක

ම්ම්හුක්....හ්..හැන්දෙන්....ප්ප්..පොවන්න....ස්ස්...සායන්....ම්ම්..මහත්තයො...අ..අත....උ..ස්සගන්න...බෑ.....අ..අශාන්...මහත්තයා.....අතත්....ක්ක්..කැඩුවා.....

මම බොරු පලන්න ගත්තා...අඩ අඩ කෙබ්බ ගහන්න ගත්තා...රොබිනා මගෙ හොදට තිබුන අත දිහා බලන් ඉනන්කොට මම වත වකුටු කරගන තාර පුකක් වගෙ තිබුන කට උල් කරගන සායන් මහත්තයා ලව්වා වතුර පොවා ගත්තා....

ස්...ස්තූතීයි....ම්ම්..මහත්තයො...ම්ම්..මහත්තයා...අපේ...ම්ම්....මැරුන....ක්ක්..කිරි.....ත්ත්....තාත්තා...වගේමයි.....

අනෙ..කිරි තාත්තෙ...කොල්ලට සමාවෙන්න...

වතුර පොවපු සායන් මහත්තයගෙ මුන දිහා බල්ලා යස අගේට බස්තමෙන් යන කිරි තාත්තව මරා ගත්තු මම ඒ මූන අපේ කිරි තත්තා වගේමයි කියලා ආයම සෙවල පෙරාගත්තා.....

හරි....නාඩා වෙච්ච දේ කියන්න.....අපිට මෙතනම.ඉන්න බෑනෙ ළමයො...අපිත් දැන් දවස් කීයක් තිස්සෙද...ඇරත් ඔය ලමයා විතරයි ඇහින් දුටු සාක්කි කාරයෙක්ට ඉන්නෙ....

එ..ඒකනෙ.....ම්ම්....අ..අනේ....ම්ම්..මට....බ්..බයයි....ම්ම්..මහත්තයා....

මොකටද...

ම්ම්...මොකටද....ක්ක්..කියන්නෙ....ම්ම්..මං..මේ....හ්හ්..හැම...දේම....ක්..කිව්වට....ප්ප්..පස්සෙ....ම්..මගෙත්....ජ්..ජීව්තේ....අ..අනතුරෙ.....ව්..වැටෙයිද....ක්..කියලා....

නැ එහෙම වෙන්නෙ නෑ...ඔය ලමයා කියන්න ...හැබැයි බොරු කියන්න බෑ....හරි.....

අ..අයියෝ.....ස්ස්..සාමී...න්න්..නෑ....අපේ....ත්....තාත්තගෙ....අම්..මා....ප්ප්..

පල්ලයි....

මම පපුවට අතකුත් තියන් ආච්චම්මව අල්ල්ලා පැත්තක් බලලා හෙන ලොලු හුස්මක් ගත්තා...දැන් මගෙ මුන අර තිත්ත කැකිරි පන්තියෙ පූසා වගේ....කමක් නෑ..නැති චරිතත් මවලා...හරි....අවසානෙදි නඩුකාරයටත් එපා වෙන්න මම.ගුලිය අඹරන්නම්කෝ.....

ල්ල්..ලොකු මහත්තයා...

ඔව්...කියන්න බලන්න.....

ම්ම්...මං....ක්..කියන්නම්.....අනෙ...මගෙ....ජ්...ජීව්තේ....

සැරයක් කිව්වනෙ ලමයො.....

ම්හුක්.....හ්හ්..හා...ඉතින් ....ඔ..ඔච්චර ...ස්ස්..සැරකරන්න....එ....එපානෙ....ම්ම්.මං...හ්..හරි.....ඩ්..ඩිපොසිට් ....ක්ක්..කොල්ලෙක්...

මම මම හරි ඩිපොසිට් කොල්ලෙක්.කියන ගමන් අපෙ ඇමති තුමා බලලා හරී ...නිවුන විදිහට හිනා උනා ..හිනා වෙලා...ඊට පිටිපස්සෙන් උන්න මගෙ මිනිහා දිහා බලලා....බය වෙන්න එපා මට බොරු කියලා උපාදියක් තියනවා කියන්න ලාවට ඔලුව වනලා...මගෙ හිතින් මවාගත්තු කතාව ගොතන්න ගත්තා ....

ම්ම් මහත්තයා...එ..එදා....ර්‍ර්..රෑ...අ..අශාන්.....ම්ම්.ම්මහත්තයා...ග්ග්.....ගාව....ට....ග් .ගියෙ...ම්ම්ම්.....මම....ඒක...ඇ..ඇත්ත.....

හරි...

කාමරෙ කව්ද උන්නෙ....බොරු කියන්න ළෑස්ති වෙන්නෙ නෑ ආ...

අයි..අයියෝ.....හ්....නෑ...සාමී....නෑ...එ..එදා...ඒ...කාමරෙ.....ත්ත්...තුන්දෙනෙක්....උ..උන්නා...

තුන්දෙනෙක්.....

ම්ම්...

කවුරු කවුරුද.....

එ..එක.....ග්ග්..ගෑනියයි.....ප්ප්..පිරිමි...ද්..දෙකයි.....

එක ගෑනියයි....පිරිමි...දෙකයි....කව්ද පිරිමි දෙක.....

එ....එක....කෙනෙක්....අ....ශාන්.....ම්ම්..මහත්තයා....අ..අනිකා...ම්ම්ම්....ම්ම්....එ..එයා....ට්..ටිකක්....අ..අන්දකාර.....ප්ප්..පාටයි.....

අන්දකාර පාටයි...

කොල්ලො උඹ සුරංගනා කතා කියනවද....ඇත්ත කියපන්...මොකාද උන්නෙ.....

අ..අනේ...ඇ..ඇමති....ත්ත්...තුමා.....ඔ..ඔච්චර ...ස්..සැර.....ක්ක්..කරන්න...එපා...මගෙ.....හ්..හදවත....ග්..ගහලා...යයිනෙ.....අනේ.....දො....ට්..ට...හ්හ්....

මම පපුවට අත තියාගන හරි අමාරුවෙන් හුස්මගත්තා...මට ඕනා උනේ නෑ මෙතන සාක්කි කියන්න.....මට ඕන උනෙ ඇමතියව එපා කරවලා හෙට විත්ති කූඩුවට නැගලා බෝම්බයක් අතාරින්න වෙනකොට මම කාමරේ උන්න තුන්වෙනි පාර්ශිකයගෙ හැඩ රුවට එතන උන්න එක එකාගෙ හැඩරුවෙන් ටික ටික අරන් කලවම් මැල්ලුමක් හදන්න අත්තා....ඇමතියගෙ ඇස් දෙකට..ඉන්ස්පැක්ටර් මහත්තයගෙ කට....ඔය වගේ.....

ඇමති තුමා...මම ආයමත් කියනව...ඔබතුමා ආවේගශීලි වෙලා මේක කරන්න බෑ.....

ඉන්ස්...පැක්ටර්....ම්ම්..මහත්තයා....

කියන්න....

ම්ම්...මට...මගෙ....ල්ල්..ලෝයර්ට.....ක්ක්.කතා කරන්න....ප්..පුලුවන්ද .....

හහ්...කව්ද උඹගෙ ලෝයර්....අර අතන ඉන්න..එකාද.....???

ඇ..ඇමති....තුමා.....එ...එතන....ඉ..ඉන්න...සංධීර් ....ම්ම්...මහත්තයව....අ..අදුනනවද.....ක්ක්..කොහොමද ....ඒ...???එ..එ..එහෙනම්....ඇ...ඇම....ති....තුමා....එ.එයාව....ග්..ගොඩාක්.....ක්ක්..කල්....ඉ..ඉදන්..දන්නවා...ඇතිනේ.....ම්ම්ම්ම්ම්ම්ම්.....ම්ම්..මං..කියන්නෙ....ග්..ගොඩාක්ම...ග්..ගොඩාක්...ක්ක්..කල්....ඉදන්....ව්ව්..

වගේ......ම්ම්....මං....කියන්නෙ....අවුරුදු....ගග්...ගානකට...කලින්....ඉදන්....ව්....වගෙ....ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

නවත්තපන්....!!!මට උඹෙ ගොත ගැහිල්ලෙන් වැඩක් නෑ...මට කියපන්...මොකාද උන්නෙ...??මොකා.උනත්...මට වැඩක් නෑ....මගෙ එකාව මරා ගත්තු එකාව මම

ග්ග්...ග්...ගිනි...තියනව...එහෙමද...ම්ම්ම්ම්....

....

කැහ්...කැහ්.....න්න්න්....නෑ....ඉ..ඉතින්.....මං..කිව්වෙ....ඔ..ඔයාලා.....හ්..හරි....

වසයිනෙ....ම්ම්..මහත්තයො...👉👈කැහ්..කැහ්...කැහ්.....අනේ.....ස්.ස්..ස්ස්..සායන්.....ම්ම්....මාමෙ...ව්...ව්...ව්...වතුර.....ට්..ටිකක්.....කැ...කැහ්...

😊යෝහ්....ජොබීත නිදහා......ස්ස්....

ආයම එන්..ම්...ඇ....

More Chapters