LightReader

Chapter 34 - 34

මාව පරඩැලක් වගෙ වීසිවෙලා ගියා.....

නැගපිය කියලා කෑ ගහපු ඉන්ධර් මාව ඇදගන ගියේ හරියම කුනු මාලුවෙක් ගානට වෙනකොට මහ උන් දෙන්නා බලාගන ඉන්නකොටම මාව කාර් එක අස්සට තල්ලු කරාපු ඉන්ධර් අනිත් පාර ඒ තරහව කාර් දොරෙන් පිට කරන කොට මහ උන් දෙන්නා බලාගන උන්නා විතරක් නෙවෙ....මහ එකී ඔසරිපට ගස්සලා පද්ද පද්ද වලව්ව අස්සට යද්දි නාකියා අපේ මහ නාකියා වගේම බස්තම පොලවට ඇන්නා....

ඔක්කොම දන්නෙ බස්තම් අනින්න තමයි...තව ටික කාලෙකින් අපේ එකත් බස්තම අරන් අනීද දන්නෙ නෑ ...

මං හීන් සීරුවෙ ඉන්දර් දිහා බැලුවා මේක නම් කතා කරන්ඩ හොද වෙලාවක් නෙවෙ....මෙ ඉන්න විදිහට මමත් අනේ තෙහස්....අනෙ චෙහස් ගාන්ඩ ගත්තොත් මටත් ගුරුකමක් කරයි සදහටම ගොලු වෙලා යන්ඩ...ඒතරම් යකා මේ බිබික්කම....පේනවනෙ...කියපු කිවිල්ල...

ඒ උනාට.....මං හිතුවෙ නෑ අපෙ අම්මගෙ අම්මාට ඔය තරන් විසෙ ඇති කියලා ....ඒ උනාටමට හිතන්න තිබ්බා..දෙන්නෙක්ට තුන්දෙනෙක්ට නැගලා ඉදගන්න පුලුවන් තරන් තට්ටම් දෙකක් තියනකොට මේකිටත් විසේ ඇති කියල ගමකට....

බලන් ගියහම මුන් දේපල තන්හාවට අපෙ අම්මව බන්දන්ඩ ගිහින් තියෙන්නෙ පිස්සෙක්ටනෙ...ඇරත්...අප්පච්චි අම්මව බලාගත්තලු.....මුන්ලු නෙ අප්පච්චිට එන්ඩ කියලා තේ වලට මොනාද දාලා දීලයි කියන්නෙ....

ඉතින් හරියයිද....

වෙලහට මහ එකීට අම්මව පිස්සට දීලා....රෑට රෑට පිස්සග් තාත්තගෙ ඇදට ලගින්න වෙන්න ඇති...ඇයි අරූගෙ වැඩේ පොල් පස්සෙ දුවපු එකනෙ.....

ඉන්ධර් වාහනේ රිවර්ස් කරල් ගත්තු ගැනිල්ලට මං අහගන පිටිපස්සෙ තිබුන බෝගන් විලා පෝච්චියක් කුඩු පට්ටම් වෙලා යනවා....ඔව්වට මොකුත් කියන්නෙ කොහොමද ...ඔව්වට මොනවත් කියලා ඇතුලට ඇදලා ගත්තු මාව මගදි අගලකට වත් විසි කෙරුවොත්... ...

හිතාගන ඇති තාමත් නටන්ඩ.....හහ්....

අන් හිමීට මගෙ ඇස් දෙක කැරකෙව්වා.....

ඇසල....

අපෙ මහත්තයා.....

පයිප්පෙ පිරෙව්වා නම්.....

පයිප්පෙ කිව්වෙ...මේ දුම් කොල...ආ..ආ...තේරුනා....බේබි හාමු.....

මේ දරුවා මොන සිහියෙන් ඉන්නවද මන්දා...

මටත් බැන්නා...ම්හුක්....

තනි අතින් ස්ටියරින් වීල් එක අල්ලන් අනිත් අතින් නලල මිරිකගන උන්න ඉන්ධර් තනියම බැන්නා.....ඇදන් උන්න සරම කැහැපට ගහන් උන්න හන්දම දනහිස් පොල් කටු විතරක් නෙවෙ අර හයිය හත්තියට මස් ගොබ ඉලිප්පෙන කලවත් එලියෙ තිබුනා.... ඉන්ධර් කහ පාටයි ..

නිකන් නෙවෙ කස්තුරි කහ පාටයි.....ඒත් ඇගේ එක එක කොටස් වල පාට අඩු වැඩි වෙලා තිබුනා..කොහොම උනත් වැඩියෙම්ම කහපාට කලවද කොහෙද ...හැමදාම දකින්නෙ අඩ අන්දකාරෙ වෙනකොට මං මේ කස්තුරි කහපාට කකුල් හරියටම දැක්කෙ අදද කොහෙද ....තෙල් සාත්තුව කරනකොට දනිහෙන් පහල මිසක් කවදාවත් ඉන් එහාට යන්න නොදුන්න ඉන්ධර්ගෙ කකුල් අද මගෙ ඇස් ඉස්සරහා වාරණ නැතිවම ඇරිලා තියනකොට මට දුම් පයිප්පෙත් අමතක වෙලා ගියා...

මයෙ මැනිකෙට දැන් දුම් පයිප්පෙ අමතකද ම්ම්ම්.....ඔය තරම් වාහෙගෙ සරුවාංගෙට පෙරේත කම් කොරන්නෙ මක්කටද ම්ම්.....මයෙ සරුවගෙංගෙ කෙස් ගහක් පාසාම උඹගෙ නේන්නම්...කෝ....දුම් පයිප්පෙ අරන් දියල්ලකො....

මට ලැජ්ජා හිතුනා....මට කවදාවත් කාගෙන් ගැලවුනත් ඉන්ධර්ගෙන් නම් බේරුමක් නැති වෙනකොට ලැජ්ජාවෙන් මුන හංගගත්තු මං පිටිපස්ස ශීට් එකට හැරිලා දුම් පයිප්පෙ අතට අරන් දුන්නා.....

මයෙ මැනිකෙ....ඇසල....

ම්ම්ම්ම්...

මං දැන් උඹලව ඇලිස් අම්මට බාර දීලා....රාජකාරියකට යනවා.....

අනේ....

රෑ වෙන්ඩ කලින් එනවා .....අනේ කියලා ඉතින් නොගිහින් බෑනෙ මයෙ රත්තරන් ම්ම්ම්ම්ම්....අනික...අම්මන්ඩිට නොකිව්වට.....මගෙ ආය මනාපයක් නෑ ඒ වලව්වට පය ගහන්ඩ.....එහෙව් එකේ...මෙහෙ තියන වතු වල ආදායම ගැන මං බලන්ඩ එපැයිනෙ ම්ම්ම්ම්ම්..අන් යන්නෙ පහල වලව්වෙ මෝලට.....වෙන මොකටත් නෙවෙ...මං ආවා කියලා මෝල බලාකියාගන්න එකාට කියලා එන්ඩ.....මේවට ලොකු අප්පච්චිලා ඇහැගහන් උන්නම...මයෙ පැටව්ට කියලා ඉතුරු වෙන දෙයක් තියනවද මැනිකෙ...ඇරත් උඹලට...ආවාට ගියාට මයෙ උරුමෙ හොරා කරන්ඩ දෙන්ඩ මං මෝඩයෙක් නෙවෙ මයෙ ඇසල.....මං නැති කාලෙක උනත් මයෙ මැනිකෙ උජාරුවට කාලා බීලා ඉන්ඩ ඕනෙ.....

අනේ ඉන්ධර්.....

මගෙ පපුවත් එක්ක මොකක්ද උනා.....මෙච්චර ආදරේ දෙන මනුස්සයා කියපු කතාව එක්ක මගෙ පපුව ඇදුම් කෑවා.....ඉන්ධර් නැති දවසක්... අනේ දෙවි හාමුදුරුවනෙ...එපා...මං එහෙම දවසක් ගැන හිතල වත් නෑ දෙයියනේ...

මැනිකෙ.....

මම නෙවෙ ඔලුව ඉස්සුවෙ...මට ඉකි ගැහුනා...මට කෑ ගහලා අඩන්න ඕනා උනා..මං ආදරේ කියන වචනෙ තේරුම විදින්න ගත්තා විතරයි.....අප්පච්චිගෙ ආදරේ විදපු නැති මං හෙම්බත් උන හැම රෑකම අවසානෙදි මගෙ වාහෙගෙ පපුවෙම්ම අප්පච්චි කෙනෙක්ගෙ ආදරේ විදින්න ගත්තා විතරයි...නිස්සාර කන්නයක් ගෙව ගෙව උන්න මම සරුසාර කන්නෙක පලවෙනි පඩිය නැග්ගා විතරයි....ඉන්ධර් මගෙ හිත පෑරුවා...

මයෙ ඇසල...අනේ රත්තරනේ උඹලා ඔය අඩනවද ....

ඉන්ධර් මාව අත ගානවා...මෙච්චර වෙලාම ආව වාහනේ කොහෙ හරි තැනක නැවතුනා දැනුනත් කොතනද කියලා බලන්නවත් ඔලුව උස්සපු නැති මං....අප්පච්චිගෙ වද හිංස පවා උහුලන් උන්න මං ඉන්ධර්ගෙ වචන වලට ඉකි ගහලම ඇඩුවා...අනෙ ඉන්ධර් මං උඹට කියාගන්න බැරි තරම් ආදරෙයි බේබි හාමු....

අපි හැමෝම මැරෙනවා...ජීවත් වෙන්නෙම දවසක මැරෙන බව දැන දැන උනත්...අතින් අල්ල ගන්නෙ නැතිව හිතින් අල්ල ගත්තු හැම මනුස්සා පරානයක්වම අපි අල්ල ගන්නෙ කවදාවත් නැති කරගන්නෙ නෑය කියන සිතුවිල්ල එක්ක වෙනකොට .....මං කොහොමද ඉන්ධර්ට යන්න දෙන්නෙ...මං කොහොමද ඉන්දර්ගෙ පිය වුන ඇස් දිහ බලන්නෙ .....ඒ හන්දනෙ දෙයියනේ මිනිස්සු මල කද පවා කරපිටින් ගෙනිය වෙලාවට නහ පොලවෙ පස් කකා අනෙ ගෙනියන්ඩ එපාය කියලා අඩන්නෙ.. . 

මයෙ රත්තරනේ.....උඹලා ඔහොම අඩන්න තියා ගන්ඩ එපා මයෙ ඇසල.....කෝ....හොද කොලුවානෙ මගෙ ම්ම්ම්.....ඔලුව උස්සලා බලපල්ලකො.....ඕන් හත්මුතු පරම්පරාවක්ම ලැග්ග ඉරුගල් බන්ඩාර වලව්ව කෝ ඔලුව උස්සලා බලහල්ලකො....කෝ..මයෙ මැනිකෙ...නාඩා ඉදිල්ලකො...මං කිව්වෙ නෑනෙ මං මේ දැම්ම මැරෙනවා කියලා ම්ම්ම්ම්ම්ම්

ඉන්ධර් අඩන මගෙ ඔලුව අත ගගා මාව් නලවන්ඩ හදනවා...ඒත් මං නෙවෙ හංගන් උන්න මූන ඉස්සුවෙ...අඩවන්න කලින් හිතන්න තිබුනනෙ අඩවලා ඉවර වෙලා නලවලා වැඩක් තියනවද.....

උඹලා කියන දේ නාහම අඩනවනෙ ...ඕකනෙ බැරි ..හ්ම්....හ්ම්...කෝ වරෙල්ලකො එහෙනම් ඩිංගිත්තක් නලවන්ඩ.....මමනෙ වැරද්ද කෙරුවෙ....මයෙ මැනිකෙ තාම නොදරුවා බව අමතක උනානෙ...කෝ...වරෙ....ල්ලා...ඉති....න්...මගෙ....රන්කද....උඹලා....හ්ම්...නාඩා ඉදින් ...නාඩා...ඉදිල්ලා...මයෙ අම්මට ආදරෙයිනෙ ම්ම්ම්ම්....මේ බලාපන්කො...මේ මූනු පොඩිය ඔක්කොම රතු වෙලානෙ....හොටුත් වක්කරන් ...උඹල මහ මුරන්ඩු කොලු පැටියෙක් රත්තරනේ 

ඉන්දර් මාව ඇදලා උකුල උඩට ගත්තා...ඒ ගත්තු පාරට මගෙ කකුලෙ තිබුන ඉනධර්ම මදී කියලා දුන්න කොස්පට්ටා සෙරෙප්පු දෙක ලෙස්සලා වැටෙනකොට මං ඉන්ධර්ගෙ උරහිස අස්සෙ මුන හැංගුවා...ඒත් ඉන්ධර්ගෙන් නෙවෙ මට බේරුමක් හම්බුනේ...අඩලා රතු උන මූන අතිම්ම පිහාපු ඉන්ධර් කිසි හිරිකතයක් නැතුවම මගෙ නහයත් පිහලා මට මුරන්ඩු කොලු පැටියෙක් කියනකොට මං ඉන්ධර් දිහා අඩලා එකට ඇලුනු ඇහි පිහාටු අස්සෙන් බලාගන උන්නා...

මීටන් කලින් මාරාවේසෙන් වගේ මාවත් ඇදගන ආව ඉන්ධර් නෑ...ඒ වෙනුවට ඉන්නෙ අර ආදරෙ උතුරන්න දෙන ඉන්ධර් වෙනකොට එයා මගෙ මූන ඉවරයක් නැතුවම ඉඹගත්තා ..මගෙ ඔලුව අත ගෑවා.....මහ මුහුද වගේ ගැඹුරු කතා කරන ඇස් අස්සෙ ආදරේ උතුරන්න තියනකොට මං කෙරුවෙ අඩලා අඩලා ඒ පපුවට පූස් පැටියෙක් වගේ ගුලි වෙන එක වෙද්දි ඇඩුවෙ නැති උනත් මට මගින් මග ඉකි ගැහුනා.....

මයෙ අම්මෙ ඔය ඇති දැන්...ඔච්චර දුක ගන්නෙ ඇයි...

ම්..මාව....දාලා....යන්ඩ.....එපා.....මයෙ...අප්පච්චි....

මට ඇඩුනා....මෙච්චර දවසක්ම මගෙ ඉන්ධර්.....මගෙ තෙහස්....අපෙ මහත්තයා...බේබි හාමු කිය කිය උන්න මං මයෙ අප්පච්චි කියනවත් එක්කම ඉන්ධර්ගෙ ඇස් ගැස්සුන විතරක් නෙවෙ ඉන්ධර් මාව කිටි කිටියට තුරුලු කරගත්තා....

ඔව්..මං උඹලයෙ අප්පච්චි තමයි....මයෙ පනගෙ අප්පච්චි තමයි....නාඩා ඉදින් රත්තරන් දාලා යන්නෙ නෑමයෙ අම්මව...උඹලව දාලා මන් කොහෙ කියලා යන්නද කියාපන්කො....ම්ම්ම්....මගෙ ඇහල මල උඹ....ඒත් මයෙ අම්මෙ මේ අහපන්කො රත්තරනේ ....ළපටි ගොයම පවා දවසක රන් වන් පාට ගහලා පොලවට බර වෙනවා කියන්නෙ ..ඒ කන්නෙ අහවරයි කියන එකනෙ මයෙ රත්තරනේ ම්ම්ම්ම්....ඒ ඍතු අවසන් වෙනකොට ඉතින් අපි හැමෝම යන්ඩම එපැයිනෙ...මයෙ අම්මට මගෙ මූනම තියන පැටව් දුසිමක් විතර මං දෙන්නම්කො....ම්ම්ම්ම්..... එතකොට මයෙ රත්තරන්ට මාව අමතක වෙන්නෙ නෑනෙ.....කෝ ..නාඩා ඉදිල්ලා.....

මං උඹලට හරි ආදරෙයි මයෙ ඇසල....මං උඹලට මයෙ තුන් හිතින්ම ආදරේයි..ආය ඒකෙ සැකයක් නෑ...උඹට කලින් මේ ඇස් පිය උනත්...මං හැම සංසාරෙකම ප්‍රාර්තනා කරන්නෙ මයෙ රන්කදව මටම දෙන්ඩ කියලා....උඹ කිව්වා වගේම...ඊලග කන්නෙදි ගෑනු පරානයක් වෙයන්.....මොන විදිහට ආවත් උඹලා මයෙ මැනිකෙමයි....කෝ...නාඩා ඉදිල්ලා....මං කට වචනෙටනෙ මයෙ අම්මේ ඒක කිව්වෙ....ම්ම්ම්.....මං උඹලව තුරුලු කරන්.....මට පැටියෙක් දියන් කියලා විතරක් මදිනෙ....උනගෙයි...උඹගෙයි අප්පච්චි විදිහට මං උඹලා ගැන බලන්ඩ එපැයිනෙ මයෙ අම්මෙ.... අනික....ඇසලා.....දුක් විදින්ඩ දෙන්ඩ බලාගනදරු මල්ලො බෝ කරන්ඩ මං මනාප නෑ...කොහේ හරි ලෝකෙක කැරකි කැරකිඉනන් නොදරුවෙක්ව බඩට ගෙනල්ලා.....ඌව වදලා..දුක් විදින්ඩ උරුම කරනවා නම්....උන් අම්මා අප්පලා නෙවෙ රත්තරනේ... තේරුනාද...කෝ....

හ්ම්...ඔය මදැයි ඉතින්...දැන් ඉකි ගැහුවා...මේක නම්...පුදුම මුරන්ඩු මායියෙක් තමයි.... මේ බලාපල්ලා...උඹලගෙ කදුලුයි හොටුයි ඔක්කොම මයෙ කමිසෙ....කාරි නෑ ..ඉඹලා මගෙ ඇගෙ චූ දාපු එකා.....

අනේ ...තෙහ...ස්.....

..ඇයි.....ලැජ්ජද ම්ම්ම්ම්....ඇත්තනෙ...උඹ නොදරුවා කාලෙ හරි ලස්සනයි මැනිකෙ...කිරි සුවදේබෑ....කිරි මස් බෝලා දාපු පොඩි බෝලයල්...මං හැමදාම හවහට අම්මන්ඩිගෙ ඇස් වලට වැලිගහලා යනවා උඹලව බලන්ඩ.....ඉනට රෙදි කඩක් වත් නැති උඹගෙ හෙලුවෙ පාලුව යැව්වෙ ඉනේ තිබුන කිරි පබලු වැල...

උඹලගෙ කතා නම්....ඉවරයක් නෑ....ඇබිත්තන් ඇගිලි අඹරගන.....කකුල් උඩ දදා...කියෝනවා....චූටි කට උල් කරනවා.....ඇස් කරකවනවා...ලෝබ කමේ බෑ...මං ඉතින් මයෙ අම්මව තුරුලු කරන් ඒ සුවද ඉව කරනවා....උඹ නොදරුවා උනත්. .ආදරෙ තියන පපු ගැන අදුනනවා රත්තරන් ...ඔලුව වත් හරියට ආම්බාන් කරගන්න බැරි උඹ මයෙ පපුවට ගුලි වෙලා මීක් නොගා ඉදල...ඉදලා...හොරා වගේ මාව තෙමලා මන් උඹව තෙමුවා වගේ අඩනවා ඉතින්...

ඉන්ධර්.....

හ්ම්....මං උඹල හැදෙන හැටි බලන් උන්නා...වැඩෙන හැටි බලන් උන්නා...එහෙව් උඹමයි රත්තරනෙ ඇව්දින් මයෙ සීලෙත් බින්දේ.....එහෙව් තුරුලු කරගත්තු එකාමයි රත්තරනේ...මයෙ ලේ වලට ජාතකෙ දෙන්ඩ අද මට යට වෙන්නෙත්....එකට පැටව් සීයක් වැදුවත් උඹ කිව්වා වගෙ..මයෙ පලවෙනි පැටියා උඹ....මයෙ අම්මට ආදරෙයි....කෝ...දැන් නාඩා බැහැපල්ලා....ආන් ඇලිස් අම්මත් එනවා...ම්ම්

ඉන්ධර් මගෙ කම්මුල ඉම්බා.....ආයම දකුනු කම්මුලත් ඉම්බා...අවසානෙදි මාව ආයම අර ශීට් එකෙන් තියලා ඉන්ධර් බැස්සා...කැහපට ගහන් උන්න සරම ලෙහලා මං අඩාපු කදුලු හොටු වලින් පෙගුන කම්සෙත් ගසාගන ඉන්ධර් බහිනකොට මාත් බැස්සා....

මගෙ දෙයියනේ...

මගෙ කට ඇරුනා...වෙනමොකටත් නෙවෙ...හත්මුතු පරම්පරාවක්ම උන්නයි කියාපු ඉරුගල්බන්ඩාර වලව්ව දැකලා....

වලව්වට යන පාර තනිකරම සුදු වැලි දාපු පාරක් වෙනකොට ..ඒපාර දෙපැත්තෙම තිබුනෙ අවුරුදු බර ගානක් වයස අරලිය ගස්....

කහපාට.....රෝස පාට...සුදු පාට අරලිය....ගහ පිරෙන්නම අරලිය මල් පොකුරු පිපිලා තියනකොට මං ඒඔක්කොටම මැදින් තිබුන රට හුනු ගාපු තනි සුදු වලව්ව දිහා බැලුවා.....

අනිත් වලව් දෙකටම වඩා මේක ලස්සනයිනෙ...මේකට පිටිපස්සෙන් තවත් වලව්වක් තියනවා....පිටි පස්සෙ තියෙන්නෙ පරන වලව්ව....ඉස්සරහ තියෙන්නෙ අලුත් වලව්ව.....

මේක....ඉන්ධර්ගෙ වල්ව්ව....ඒකට පිටිපස්සෙන් තියෙන්නෙ මගෙ අම්මාගෙ වලව්වලු...අම්මගෙයි...මගෙ ඉන්ධර්ගෙයින් සීයා ලියපු උරුමලු මේ...හත්මුතු පරම්පරාවක් උන්නත්....ඉරුගල්බන්ඩාර අලුත් පරම්පරාවලට දරු පල අතින් නම් නිස්සාර කාලයක්ලු තිබිලා තියෙන්නෙ...නැත්තන් ඉතින් ..මෙච්චර වස්තු කදක්...අම්මටයි...ඉන්ධර්ටයි විතරක් බෙදෙයිද...

අපෙ...අප්පේ....මේ...අපේ.....බේබි...හාමු.....

ඇලිස් අම්මා...කොහොමද ...

අනේ...බේබි..හාමු...හාමුලාට පින් සිද්ද වෙන්ඩ බඩගෝස්තරෙ රැකන් ඉන්නවා....

ම්ම්...ඇලිස් අම්මගෙ....වාහෙ කොයි

බේබි හාමු....උදෙම්ම පහල කෑල්ලට ගියා....රෑ එලිවෙනකම්ම ඉහල කෑල්ල.මුරකරනවා.....මේ වංගියෙ හරීයට පොල් කන්නෙ අඩුයි අපෙ හාමු.....මොක්කු මොක්කු බෝ වෙලාදෝ මන්දා....අනේ ඒකා මහ රෑ එලිවෙනකන් හුලු අතු අවුලන් වත්ත පුරාවටම ඇවිදලා....ඕන් අද අලුත් පොල් පැල ඉන්දන්ඩ වල් කොටන්ඩ ගියා....

වල් කොටන්ඩ.....සිඥ්ඥට පුලුවන්ද මේ දැන් වල් කොටන්ඩ....ඇයි...ලොකු අප්පච්චි කිව්වෙ නැතුවද කාව හරි උදව්වට ගන්ඩය කියලා මේ වයසක උන්දව්ම මරවන්නෙ...???

අනේ....දලදා හාන්දුරුවන්ගෙ පිහිටෙන් මයෙ වාහෙගෙ අත පය තව හයියයි හාමු.....

මං සුදු වැල්ලට වැටුන අරලිය මලක් ඇහිදන් සුවද බැලුවා .....අරලියාවක් පරවෙන්නත් දවස් කීයක් යනවද....වලව්ව බලාගන්න ඇලිස් අම්මා කියන වයසක උන්දා හරියටම මහ දොදොලිගෙ වයසට වගෙ කිට්ටු වෙනකොට අත් දෙක පිටිපස්සට බැදන් උන්න ඉන්ධර් උන්දෑ එක්ක කතා බහ කෙරුවා ....

ආවත් හරි පොල්.....එන්ඩත් කලින් පොල්....මේක් මහ මගුලක් උනානෙ.... මේ බිබික්කමට පොල් වලින් තොර ලෝකයක් නෑනෙ....පොල් පස්සෙමයි .....මං කව්ද කියල වත් ඒ උන්දට කියන්නෙ නෑ.....ඒකට මොකද මයෙ අම්මා ගගා තුරුලු කරන් ඉඹින්ඩ නම් එනවා.....

උඹ අදින් පස්සෙ ඇලිස් අම්මව ඉඹපන් මාව එපා....පොල් කිව්වොත් ඔක්කොම අමතකයි.....මාවත් අමතකයි...පොල් ගෙඩියකුයි මාවයි තියලා වටිනම එක තෝරන්ඩ කිව්වොත්....මං දන්නව...මේ මිනිහා මාව පැත්තක දාල පොල් ගෙඩිය ගන්නවා... ලංකාවෙ පොල්සංස්තාව අයිති බිබික්කමාලටද මන්දා.....ඇයි යකො...හැම ඉඩමක්ම පොල්...පොල්....ඒවත් අක්කර දහය පහලව.....විස්ස.....තිහ...මෝල්ම කීයක්ද.....

මෝල් හන්දමද මන්දා මුන්‍ට මෙච්චර මෝල් ගාය....

එව්.....විතරක් .....එහෙම හිතන එකත් කැතයි.....පරිප්පු පරම්පරාව.....

 

මාව ගනන් නොගෙන ඇලිස් අම්මා එක්ක පොල් ගැන කියවන මගෙ වාහෙයි වයසක උන්දා දිහායි බලලා මූන පුලුටු කරන් උන්න මං මෙච්චර වෙලාම නටුවෙන් කරකව කරකව උන්න අර අරලිය මලෙ පෙත්තෙන් පෙත්ත ලිහන්න අන්නවත් එක්කම එතනම තිබුන සමන් පිච්ච මල් වැල ගාව මොකාක් හරි සර සර ගානවත් එක්කම මං හැරිලා බැලුවා ...

පූසෙක්.....! නිකන් නෙවෙ....සම්බෝලා පාට පූසෙක්....ඒකා මල් වැලෙ වහලා ඉන්න බත් කූරෙක්ට කුරුමානම් අල්ලනකොට පොල් එක්ක නහින ඉන්ධර්ට පොල් එක්කම ඉන්ඩයි කියලා මන් පූසා පස්සෙ ගියා...

කොලුවෝ....එපා ඒකිව එලවන්ඩ.....රතු මැනිකෙ බඩින්.....

ඒකි පූසියක්ලු .....සම්බෝලපාට පූසියක් ...නම රතු මැනිකෙලු....ඒකත් එක්කම ඒකි බඩින්ලු....ඔව්මයි අර බඩ....

ඇලිස් අම්මා මට එපා එලවන්ඩ කියනකොට හෙමින් හෙමින් ගිහින් රතු මැනිකෙව වඩා ගත්තා ...අපෙ අප්පෙ....මේකි මහ හීලෑ නාඩගමක්නෙ....

ඉන්ධර් මේ....

මං පූසිව වඩාගන ඉන්ධර්ට කෑ ගැහුවා...ඒ එක්කම ඇලිස් අම්මා මා දිහා බලලා ඉන්ධර් දිහාව බැලුවා ...හරියටම බේබි හාමුට නමකියන්ඩ තරම් එඩිතර උනේ මොකාද අහන්ඩ වගේ වෙනකොට ඉන්ධර් පූසව තුරුලු කරන් උන්න මං දිහා බලලා ලාවට ඔලුව එහා මෙහා කෙරුවා....

කොච්චරවත් දාංගලේ....අපෙ මැනිකෙ මෙහාට ආවා නම්.....

මං මේකව අරන් එන්නද ඉන්ධර්

ඕන් ඕකව බිමින් තියාපල්ලා....ඔහොම මිරිකන් ඉදලා ඒකිගෙ බඩ තැලෙනවනෙ ...කෝ...වරෙල්ලකො ඉතින්....දග කම මෙ කොලුවගෙ

මං රතු මැනිකෙව බිමින් තියලා ඒකිගෙ ඔලුව අතගෑවා අනේ අම්මෙ....පුරු පුරු ගාන තරම්.....

අනේ ඉන්ධර් රතු මැනිකෙ මට ආදරෙයිනෙ...වඩාගන්නම්කො....රිදවන්නෙ නෑනෙ

මනාපයක් ඉතින් ...උඹලා අහන්නෙ නෑනෙ.....

මං පූසිව ආයම වඩා ගත්තා...හැබැයි බඩ හරිය නම් නොසෑහෙන්න පරිස්සම් කෙරුවා .....

බේබි හානු මේ කොලුවා....

මේ කොලුවා.. කවුදැයි කියලා මුනුවර බලලා වත් කියාපන් ඇලිස් අම්මෙ....

ඉන්ධර් ලාවට හිනා වෙනගමන් මාව ලගට ගන්නකොට වයසක ඇලිස් අම්මා ඇස් හීනි කරන් බුලත් චප්පෙ කාලා රතු ගැහුන ලොබු කට උල් කරන් මගෙ දිහා බලාගන ඉදලා ඉන්ධර් දිහා බැලුවා....

මේ වයසක ඇස් වලට දැන් නිච්චි නෑ අපෙ හාමු.....හාමුම කිව්වා නම්.....

ම්ම්.....මේ මයෙ නගාගෙ කොලු පැටියා...

සීවරන් දෙයි....හාන්දුරුවනෙ.....අනේ...අප්පේ....මේ අපේචූටි මැනිකෙ....අරුන්දතීගෙද....අයියො.....මේකා.....අපෙ...මැනිකෙගෙද....අනේ.....මයෙ මැනිකෙ සනීපෙන්ද....බේබි හාමු...අනේ...ඒකිලාව...පිටමන් කෙරුවට පස්සෙ....එ එනම කියලා කෙල බිදක් වත්....හලන්ඩ දුන්නෙ නෑ...බේබි හාමු.....අපෙ...අප්පෙ...මමම අත පයෙ බකල ඇරලා හදාපු කෙලි පොඩ්ඩගෙ කොලුවද මේ...

ඇලිස් අම්මා චීත්තෙ කොනින් කදුලු පිහන ගමන් මාව අත පත ගෑවා...අනේ ඒකියන්නෙ....අපේ අම්මලා කුඩා කාලෙද ඇලිස් අම්මත් වලව්වට ඇවිදින් තියෙන්නෙ...නැත්තන් කියයිද අත පයෙ බකල ඇරලා හදාපු කෙලි පොඩ්ඩ කියලා ...

ඇලිස් අම්මෙ....

අනෙ බේබි හාමු වලව්වට යමුකො....කකුල් කඩිත්තුව අල්ලාවි අප්පා මේ කොලු පැටියගෙ

අනෙ මට දුක හිතුනා.....ගමේදි අම්මා ඇරුනම වෙන කවුරුත් නම් මෙහෙම කතා කරලා තිබුනෙම නෑ....රත්නපාලයගෙ එකා...ඉදුලා...කොල්ලා...ඇසලයලා..වර පල කාපිය...බීපිය වගේ වචන අහලා අහලා පිට මනුස්සයෙක්ගෙන් මෙහෙම අහනකොටත් මගෙ පපුව එක්ක මොකක්ද වෙලා යද්දි මං ඉන්ධර් එක්කම රතු මැනිකෙව තුරුලු කරන් එක්දහස් අටසිය ගනන් වල හදාපු හත්මුතුපරම්පරාවක් උන්නයි කියන ඉරුගල්බන්ඩාර වලව්වට පය ගැහුවා...

බේබි හාමු....

ම්න්....

ඉන්ධර් ගියා...කෙලින්ම ඉස්සරහම තිබුන හාන්සි පුටුවට...අනිවාර්යයෙන්ම ඒ පුටුව ඉන්ධර්ගෙ වයස වගේ දෙගුනයක් තුන්ගුනයක් වත් ඇති..ඒත් අර වලව්කාර ආඩම්බර කාර කමනම් එහෙම්මයි...ලියවැල් දියවැල් කපාපු හාන්සි පුටුවෙ ඉදගත්තු ඉන්ධර් ව දැකපු මට හිතුනෙම මේ ඉන්නෙ බේබි හාමු කෙනෙක් නෙවෙ....ඉරුගල්බන්ඩාර වංශෙ මුල් පුරුක කියලා ...ඒ තරමට ඉන්ධඑ ආඩම්බර කාරයි....වැවුන කොන්ඩෙයි...උඩු අතට කරකවාපු රැවුලයි...කමිසෙ අස්සෙන් පේන මේඅ බැනියමයි ..කොස්පට්‍ටා සෙරෙප්පුයි එක්ක ඉන්ධර්ගෙන් පෙනුනෙ පුදුම ආඩමබර කමක් වගේම ඒ බැල්මෙ තිබුනෙම නපුරු කමක් වෙනකොට මේ මනුස්සයා ඇදේදි මොන තරම් ආදරනියද ..ඒ ආදරෙ උරුම මටම විතරයි නේද හිතෙනකොට මට ඊටත් වඩා ආඩම්බර කමක් දැනුනා....

මයෙ මැනිකෙ මෙතනට ආවා නම්....

ඉන්ධර් හාන්සි පුටුවෙ පත්තට තට්ටුවක් දාලා ලගට එන්ඩ කිව්වා ඔන්න දැන් නම් මං අතෙ උන්න රතු මැනිකෙව බිමින් තියල ඉන්ධර් ගෙ ගාවට ගිහින් අර පුටු පත්තෙ ඉදගන්නකොට ඉන්ධර් උගුරෙ රැල් බුරුල් කෙරුවා....

ඇලිස් අම්මා මේ ඉන්නෙ අරුන්දතීගෙ පැටියා විතරක් නෙවෙ....මේ ඉන්නෙ මයෙ මැනිකෙ.....ඉස්සරහට...මයෙ දරු පැටව්ගෙ අම්මා...

බේබි හාමූ....

ඇලිස් අම්මා....මං මේ කියන කරු කාරනා බොහෝම හොදට අහගන්නවා නම් මනාපයි ම්ම්ම්ම්ම්

එහෙමයි අපෙ හාමු...

මං තකහනක් මයෙ මැනිකෙ එක්ක එන්ඩ හේතු නම් බෝමයි ම්ම්ම්ම්.....එකක්...ආපිට මයෙ නගාගෙ උරුමෙ ඒකිට අරන් දෙන්ඩ වගේම .....පහල වලව්වෙ කුමාරි හාමි ඒකි කරන්ඩ.....ම්ම්ම්....අනික..මයෙ මායියව ආපිට මගුල් පෙරහැරෙන් මයෙ වලව්වට අරන් යන්ඩ....නිකන් නෙවෙ ....ඇලිස් අම්මා...වැදහත්ම දෙ මගෙන් එහාට මේ නම ගෙනියන්ඩ එකෙක් බඩට ආවට පස්සෙ...

එහෙමයි අපෙ හාමු .. ....

මං නෙවෙ ඔලුවක් ඉස්සුවෙ...මගුල් පෝරු නැතුවට....හත් දොහක් මගුල් කනවයි කියන කතාව ඉන්ධර් කිව්වෙම හරි ගාම්බීරෙට වෙනකොට මන් බලාගන ඇලිස් අම්මා නිකන් වැදගන වගෙ බලාගන ඉන්නවා .....

ඇලිස් අම්මෙ...අද ඉදන් උඹලා මයෙ මැනිකෙව අහැක් වගෙ බලාගන්ඩ ඕනෙ....මේකා තාම පැටියා අහුවෙන ඔක්කොම කටෙ ඔබා ගන්නවා .....ගුනක් දොසක් හොයන්නෙ නෑ..... මේක තනිකරම ගඩා විමානෙ දවල් බතට එනකන් මම මෙ වලව්වෙ නැති එකෙ....ඇහැගහපන්.....ඇග රත් කරවන ජාති නොදි ඇග නිවෙන ජාති හදාපන්.....ම්ම්ම්ම්ම්ම්ම්ම්

එහෙමයි හාමු.... 

මං හිටතනවා ...අලිස් අම්මා නගාගෙ මගෙ කකුල්වල බකල් ඇරියා වගෙ....මයෙ පැටවුන්ගෙත් බකල් අරීය කියලා ..

අනෙ එහෙමයි මයෙ බේබි හාමු මේ අත් තාම හයියයි කිරි මස් වල ඇද අරින්ඩ...

හ්ම්...අනිත් කාරනාව....කොයි වෙලේ හරි..මයෙ අම්මන්ඩි හරි නගාගෙ අම්මන්ඩි හරි මේවල ඒවි...ඇරත් මං මයෙමැනිකෙව අරන් ආවෙ ආපිට යන්ඩ නෙවෙ....උඹලා සුගලා මැනිකෙ ගැන දන්නවා.....අනුලා මැනිකෙ ගැනත් දන්නවා..මට බය...මං මයෙ එකාව ඔහෙ තියන් ඉදල මුන්ගෙ තියන ඕන් නැති කමට මයෙ කුදුලාව හොදවලා යවයි කියලා .....ඒක හන්දා...ඔය එන එක මැනිකෙක් ගේන දෙයක් මයෙ මැනිකෙට කන්ඩ නොදී බලාගනින් ඇලිස් අම්මා...මං උඹලා ගැන විස්වාස තියන්නෙ අදක ඊයෙක නෙවෙනෙ ම්ම්ම්ම්...ඒක රැකපල්ලා...මොන වලව්වෙන් මොකා ආවත්.....මගෙ අන මිසක...වෙන මොකුත් බෑ....තේරුනාන්

එහෙමයි අපෙ හාමු....මං.මගෙ ඇස් දෙක වගෙ අපෙ මැනිකෙව රකින්නම් හාමු....චූටි මැනිකව මං හැදුවෙත් මයෙ දරුවො වගේ....එහෙව් එකේ...මැනිකෙගෙ දරුවා බලන එක මට බැරිනෑඅපෙ හාමු.....

ම්ම්ම්ම්...එහෙනම් ඇලිස් අම්මා...මං මයෙ මැනිකට වලව්ව ඩිංගිත්තක් පෙන්නලා වත්තට යනවා...නැත්තන් මා එක්ක දබරෙට ඒවි ආව ගමන් දාලා ගියා කියලා...මෙක අරුන්ධතී වගෙ නෙවෙ.....මහ බෝම්බෙ...කාරි නෑ...මේ ඉන්නෙ මයෙ පන ඇලිස් අම්මා....ඕන් උඹලට බාරයි මං නැති ටිකට රකින්ඩ ම්ම්ම්....

එහෙමයි හාමු.....

ම්න්....

බේබි හාමු

ම්ම්ම්ම්...මක්කද කාරනාව....

මොන කාමරේද

මහ එක....මේ වලව්වෙ හාමු මම වෙනකොට..ආය මක්කටැයි පොඩි කාමර...මහ හාමුගෙ කාමරේ ලෑස්ති කොරාපන් ඇලිස් අම්මා...

..එහෙමයි හාමු...

ඉන්ධර් මගෙ අතින් අල්ල ගත්තා.... ..මෙච්චර වෙලාම මාව රකින්ඩය කියලා ඇලිස් අම්මට කියාපු ඉන්ධර් මාව අතින් අල්ලන් ඇතුලට යනකොට අනේ ඇලිස් අම්මා හරී නිවිච්ච විදිහට හිනා වෙලා බලාගන උන්නා..

මැනිකෙ ...

මං උන්නෙ කටත් ඇරගන...මගෙ දෙයියනෙ මේවනෙ යකොඩො වලව්....ඇත් දල...විතරක් නෙවෙ....අර රජ්ජුරුවන් වහන්සෙට පවන් ගහන චාමර සේසත් විතරක් නෙවෙ...කඩු කස්තාන....කිනිසි....මගෙ දෙයියනේ මේක තනිකරම කටු ගෙයක්නෙ......

මොනාද මයෙ අම්මා මේ කටත් ඇරන් බලන් ඉන්නෙ ම්ම්....මේවා ඉතින් ඔය හැටි කට ඇරන් බලන් ඉන්ඩ ඕන් නෑ...ඔක්කොම උඹලගෙ වස්තුව නේන්නම්....වරෙල්ලා ඉතින් වලව්ව පෙන්නන්ඩ.....මේන් මෙතන සොල්දරෙන් උඩහට ගියහම තියෙන්නෙ මහ හාමුගෙ සිරියහන් ගබඩාව....ඒ පදාසෙම අයිති වෙන්නෙ ඒ කොටහට ම්ම්ම්ම්...සාල කෑල්ලක් එක්ක උඩ කොටස ඒ ඉරුගල්බන්ඩාරට .....එතකොට මේන් මෙතන මැද මිදුලෙන් එහා කෑල්ලම අනිත් කාමර...එතකොට තේරෙනවා නෙ මයෙ අම්මට මේ කොටහ කියන්නෙ තනිකරම රාජ වාසලේ අගබිසව් මාලිගාවක් වගේ...මේන් මේ දොර වැහුවම මහ හාමුගෙයි මහ මැනිකෙගෙයි කාමර පදාසෙට යන ඔක්කොම පැති වැහෙනවා ම්ම්ම්...

අන් කටත් ඇරන් බලාගන උන්නා...කිව්වත් වගෙ මේක තනිකරම රාජමාලිගාවෙ තියන අගබ්සව් මාලිගාව වගේ ..මහ එකාගෙ කාමරේට තියන ගරු සැලකිලි බලපල්ලකො....

ඕන් ඔහොම වරෙල්ලකො....

තරප්පු පේලිය දිගේ උඩට නගින ගමන් ඉන්දර් මට උඩට අඩගැහුවා...ඔක්කොමත් හරි...බාගයක් නැගන් යනකොට අනේ අර කිරි වැලි තිබුන මැද මිදුල දැකලා මට ආසාවෙ බැරි උනා....පඩි තුන හතරක ගැබුරක් ඇතුලට කපපු මැද මිදුලෙ පඩි උඩ ඉස්සර මැනිකෙලා ඉදගන කොන්ඩා වේලන්න ඇති....තෙල් සාත්තු කරන් ඉදගන ඉන්න ඇති.....අනේ මටත් ඒ වගේ ඉදගන ඉන්න ඇත්නම්...එතකොට ඉන්ධර් ඇවිදින් මගෙ පිටිපස්සෙන් තුරුලු කරගන්නවා නම්.....

මටත් පිස්සු....මං මෙ මොන බොලද කතාද හිතන්නෙ....

මයෙ අම්මෙ ....

ඉන්ධර් 

.මක්කද රත්තරනේ උඹලා ඔය කට ඇරන් ඔය බලාගත්තු අත බලාගන ඉන්නෙ.....?

අර..මැද මිදුල...

ම්ම්ම්....මයෙ ඇසල දන්නවද ..ඕන් ඔය වට මැදුලේ...ඔය පඩි පේලි පුරාවටම මයෙ නගා...උඹලයි අම්මා.....කෝම්පිට්ටු හැදුවා.....ඔය පඩි පේකි පුරාවටම ඒකි කෝම්පිට්ටු හදපු දාට ඉතින් කාක්කෙටවත් ඊට ඉහලින් පියාඹන්ඩ බැරි උනා....ඒකි හදනවා...මං රටා අදිනවා....කවද හරි දවසක...මයෙ පැටව් ඔය වගෙ ඔය මැද මිදුලෙ වැලි නාවි....එහෙම වෙලාවට එපා උන්ව නවත්තන්ඩ ...වැලි අල්ලාල ඔය හෙම්බිරිස්සාවක් ලෙඩක් දුකක් හැදෙන්ඩ නොදුන්නොත් උන්ට මේ මහපොලව සදහටම පරහට හිටිනවා....ඒක හන්දා මයෙ පැටව්න්ට මේ වලව්ව දෙක කරන්ඩ හරි දියන් තේරුනාද මයෙ ඇසලට....

ඉන්ධර්ගෙ ඇස්වල ආදරෙ උතුරනවා....තවම ලකුනක් වත් නැති පැටව් රොත්තක් මෙ වලව්ව පුරාවටම කෑ කෝ ගගහා දුවනවා...මැද මිදුලෙ වැකි නානව හැටි මටත් කලියෙන් හීන දකිනකොට..අනේ දෙයියනේ හෙටින් පටන් ගන්න ඇසල මාසෙ එක්ක මං සුභ හීන දැකපන්.....සුභ ලකුනු මතුවෙයන් කියන ගමන් මගෙ යටි හිතින් දෙයියන්ට කන්නලව් කෙරුවා...

කැටයන් කපාපු තරප්පු පේලිය දිගෙ ඉහලටම නැගපු ඉනදර් ගිහින් මහ හාමුගෙ කාමරේ දොර් ඇරියා.....හත් මුතු පරම්පරාවක ඉදන් හැම පරම්පරාවකම මහ තැනට පත් වෙච්ච හාමුවරුන්ගෙ සිරියහන් ගබඩාව....

..දැන් ඉතින් ඒ තැන ඉන්නෙ මයෙ ඉන්ධර්....ධර්මේන්ද්‍රන් හාමුවත්....ධර්මසේන හාමුවත් නෙවෙ....ඉන්ධර් ඉරුගල් බන්ඩාර වෙන කොට මම හරු ගාම්බීරෙට මහ හාමුගෙ කාමරේ හිටන් ඉන්න අනාගත මහ පුරුක දිහා බලන් උන්නා ...

තනිම කලුවර ලීයෙන් හදාපු හටතර වියන් බැදපු ඇදක්.....ඇදක් කිව්වට එක තනි කැටයම් ලෝකයක්...සිනිදු තිර රෙදි විතරක් නෙවෙ.....ඇද රෙදි තනිම සුදු වෙනකොට ඒවා ඒ වලව්වෙ තියන ඇද රෙදි වලටත් වඩා වටිනවයි මට හිතුනෙ ඒ ඇදරෙදි වල සනීපෙ මගෙ අතේ ඇගිලි වලට දැනෙනවත් එක්කම වෙනකොට මං කාමරේ තිබුන හැම බඩුවක් මූට්ටුවක්ම අතපත ගෑවා...

ක්‍රී.....ස්

අපෙ මහත්තයා....

ම්ම්ම්ම්ම්ම්ම්ම

ඉන්ධර් දොර වැහුවා ...වැහුවෙ දොර උනත්...මගෙ කටේ කෙල හිදුනා.....ඇදන් උන්න කමිසෙ බොත්තමින් බොත්තම ගලව ගලව ආව ඉන්ධර් බුමු තුරුණු අතුරාපු ලෑලි පොලවට අඩිය තියන වාරයක් වාරයක් පාසාම මගෙ කකුල් ඉබේටම පස්සෙන් පස්සට ගියා...

ඉන්දර් ඉස්සරහට එනවා...මං ආපහු පස්සට යනවා.... අවසානෙදි යාගන්න තැනක් නැතුව මාව ගිහින් ඇද කනුවක හේත්තු වෙනකොට මාව අවසානෙදි ඉන්ධර්ටයි ඇද කනුවටයි හිර උනා...

මගෙ....තෙහස්.....

ආදරෙයි....රත්තරන්ට....

ඉන්දර් මිමිනුවා අනේ දෙයියනේ ඒකත් මගෙ බෙල්ල පැත්තට හාදුවක් තියන ගමන් කන් පෙත්තකට වෙනකොට මං අර ඇද කනුව මිරික ගත්තා...

.ත්...තෙහස්...

හ්ම්.....මක්කද ඉතින් ..කියාපන්...ඇයි මේ බය වෙලා...ම්ම්ම්ම්.....මුව පැටියෙක් වගෙ....උඹ...මා එක්ක තනි වෙච්ච නැති එකෙක් නෙවෙනෙ මයෙ මැනිකෙ ම්ම්ම්ම්.....

න්...නෑ....තෙ...හස්.....

නැත්තෙ මොනාද ම්ම්ම්....

මට කතා කරගන්නත් පන නෑ....ගැහෙන පපුව දිහා බලාගන ඉදපු ඉන්දර් මුව පැටියෙක් වගේ කියලා මම ඉන්දර් එක්ක තනි වෙච්ච නැතිඑකෙක් නෙවෙනේ කියනකොට මට අර ගොත ගහන එක පවා අවසානෙදි මට කරගන්න බැරි වෙනවත් එක්කම ඉන්දර් මාව එක තැන ගල් කරලා දැම්මා.....

මැනිකෙ දන්නවද.....මේ හතර වියන අස්සෙ කීයක් නම් මැනිකෙලා අඩලා තියනවද කියලා ම්ම්ම්ම්ම්ම්.....

........

ඒකටත් එකට....අනුන්ගෙ මැනිකෙලා ගැන මොකටද...ම්ම්ම්...මයෙ මැනිකෙ ඉන්නකොට .....මයෙ ඇහල මල උඹ....වරෙන් ඩිංගක් තුරුලු කරගන්න....රත්තරන්ව මං අද කී වංගියක් නම් ඇඩෙව්වද ම්ම්ම්ම්ම්....

ඉනදර් මාව තුරුලු කරගත්තා...තුරුලු කරගත්තා කියන්නෙ මාවත් එක අතකින් තුරුලු කරගනම ඇදට වැටුනා...මං ඉන්නෙ දැන් ඉන්ධර්ට යට වෙලා...කතා කරගන්න බැරි වෙලා තොල කට මුද්‍රා වෙච්ච මං ඉන්දර්ගෙ ඇගට යට වෙලා ඒ ඇස් දෙක දිහා බලන් උන්නා...

ඉන්ධර් කියන්නෙම ආදරේ මංජුසාවක් වගේ....හැගීම් උනන මංජුසාවක් වගේ....මාව යට කරගත්තු ඉන්දර්ගෙ උගුරු ගැටේ දෙපාරක් තුන්පාරක්ම උඩ පහල යනවත් එක්කම මං බලාගන අර ඇසුත් අඩවන් වෙනවා....

ඉන්දර් හදන්නෙ...මාවත් මේ හතර වියන මැද අඩවන්නද...???

මැනිකෙට හාදුවක් තියන්ඩ ඕනෙ.....ඒත්..හාදුවකින් නවතින්ඩ පුලුවන් වෙයිද.....අවසානෙදි මයෙ රත්තරන්ගෙ ඇස් වලින් කදුලු එනකන් ඒ හාදුව දුර දිග යයිද කියන්ඩ මේ හිත දන්නෙ නෑ රත්තරනෙ.....

මයෙ රත්තරන්....ඕනම හස්තියෙක්ව මට්ටු කරගන්ඩ ඇත් ගොව්වෙකුයි හෙන්ඩුවකුයි ඇතියි වගේ.... මේ හස්තියත් කුලප්පු උනාම....උඹලට පුලුවන්ද මාව මෙල්ල කරගන්ඩ ම්ම්ම්ම්....මාත් වෙලාවකට හැගීම් කැලතුන හස්තියෙක් වගේ හැබැයි.....මයෙ රත්තරන්ගෙ...නිරුවත කියන හෙන්ඩුවටයි...මේ ඉන්න පුංචි ඇත් ගොව්වටයි පුලුවන් ...මාව හිමි හිමීට නිවන්න.....මානපයි ඒකට...ආදරෙයි...තෙහස් ගාලා මුමුනකොට...මේ හිනා වෙන ඇස් දෙක ආදරෙන් මත් වෙනකොට...මේ හස්තියා නිවෙන්නෙ නැද්ද මයෙ රත්තරනෙ....ම්ම්ම්ම්ම්ම්ම්ම්

කියාපන්.....මයෙ අම්මට අද තෙහෙට්ටුද......මාව සතුටු කරන්ඩ කියලා හිතාගන නිස්කාරනේ තැලෙන්ඩ ඕනෙ නෑ මයෙ රත්තරන්...ම්ම්ම්ම්ම්....සෘංගාරෙ නැතත් මොකද...මේ පපුවට බැරි කමක් නෑමයෙ පනව තුරුලු කරන් රෑ එලි වෙනකන් නිදියන්ඩ....

මං ඉන්ධර්ගෙ ආදරේට වහවැටුනා .... ඊයෙ රෑ ඉදන් තැලුන මට ආයම අද රෑටත් තැලෙන්න ඇගපතේ හයිය නැති උනත්.... මේ හතර වියන අස්සෙ ආයමත් ඉන්ධර් අතින් තැලෙන්න....මුරන්ඩු හස්තියෙක් මට්ටු කරන්ඩ... උඩු ගම්බලා හබල් ගාන තොටියගෙ හබල වරු ගානක් උනත් ගං පතුලෙ හංගලා හතිනරින්ඩ දෙන්න.....ස්වර්න විමානෙට යන පාර පුරාවට පිපුන කෝපි මල් වල ඇකිලුන පෙති ආය ආය දිගෑරන් හාදු වැස්සක තෙමිලා පීනසෙ හදාගන්ඩ...මගෙ යටිහිත ආයම පොරකෑවා.....හාදු වැස්සක තෙමෙනවා කියන්නෙ....හැගීම් ගංගාව වාන් දාන්න පටන් ගන්න එක....උකුල් ඇටෙන් පහල තියන ස්වරන විමානෙ දොරවල් මටත් හොරාවට ඇරෙන එක ....

ඇස් වලට ඉහලින් තාලෙට හබල් ගාන තොටියගෙ ආදරේ පිරුන ඇස් දෙක දැක්කම මට හති අරින්නවත් ඔඉනෙ නැහැයි කියලා හිතුන් තැන් අනන්තවත් තිබුනා 

.මයෙ රත්තරන් උඹ....පව්....මොකුත් ඕන් නෑ...මයෙ අම්මා අද තුරුලු වෙලා හොදට නිදියපන් .මට උඹලගෙ සුවදත් ඇති මයෙ ඇසල නිවෙන්න නම්..... පව්....නින්ද ගියහම මට ලෝබ කමේ බෑ...හැරෙන්ඩ පෙරලෙන්ඩ තියා ..මට හුස්මක් ගන්ඩවත් හරි බයයි අම්මෙ...උඹලගෙ නින්ද කැඩේවිදෝ කියලා....කිරි සප්පයා කාලෙ ඉදලම කට්‍ට පොලවෙ නිදියලා ..නිදියලා..අනේ උඹලව මම තුරුලු කරගත්ත දා....මට ලෝබ කමේ බැරි උනා ඇසල....උබට හරි සනීපෙට නින්ද ගියා සනීපෙ වැඩි කමටද කොහෙද...මයෙ කොල්ලා නොදන්නව උනාට උඹලා හරියට දැගලුවා...මට පව් කියලත් හිතුනා මයෙ රත්තරනේ... ..

අත පය එහෙට ගහනවා...මෙහෙට ගහනවා...ආයම කෙදිරි ගානවා...අන්තීමට මං උඹලව මේ පපුවට කිටි කිටියට තුරුලු කර ගත්තා විතරයි අනේ මයෙ නොදරුවට ඒ ටිකකිම්ම නින්ද ගියා .....එච්චර ආදරේ දෙන මමමනෙ ඉතින් උඹලව තලන්නෙ.....මක්ක කරන්නද රත්තරනෙ ...

උඹල ඇවිදින් කෙරුවෙ ලින් පතුලෙ හංගලා තිබුන හැගීම් උඩට අරගත්තු එක ඇසල...ඒකයි මට උඹලා ගාව මාවම මට්ටු කරගන්ඩ බැරි එකම හේතුව...කෝ..වරෙල්ලා උඩට...පව් මයෙ අම්මා මගෙ බරත් උහුලගන මීක් නොගා ඉන්නවා....වරෙල්ලකො.....ඩිංගක් තුරුලු කරන් ඉදලා මං පහල කෑල්ලට යන්ඩ ඕනා .....

මං උන්නෙ තවමත් ඉන්ධර්ට යට වෙලා...සෘංගාරෙකට ආරාධනා කරපු අඩවන් වෙච්ච ඇස් එක තත්පරෙන් ආයම දිගෑරුනා....අවසනෙදි ඒ හයිය හත්තිය පිරුන ඇගට යටවෙලා උන්න මගෙන් අහක් උන ඉන්ධර් මාව තුරුලු කරගත්තා ...ආදරේ පිරුන චූටි චූටි හාදු ගොඩාක් තියාපු ඉන්ධර් මගෙ ඔලුව අතගෑවා.....

කොහෙද ඔය බලන් ඉන්නෙ ම්ම්ම්ම්.....

ම්..මං....

හ්ම්.....උඹලා නැතුව වෙන කව්ද....මයෙ කොල්ලට පෙරේත කමක් වත් හිතුනද.....

මගෙ මූන රතු වෙලා ගියා....රතු උනා කියන්නෙ කෙලිම්ම මගෙ කන් වලින් දුම් පිට උනා.....තුරුලු කරගන දුන්න හාදුවෙ බර කොහොමද කියනව නම් ඉන්ධර්ගෙ මේස් බැනියම ඇදිලා ලා රෝස පාට අතට අහුවෙන පිරිමි පපුව ගාව නැවතිලා තිබුන මගෙ ඇස් අල්ල ගත්තු ඉන්ධර් කියාපු කතාව එක්ක මට දුවන්න හිතුනා...ඒත්... හැමදාමත් කෝපි මල් ගාව අතරමන් උනෙ ඉන්ධර් විතරයි.....හැමදාම මාව වංක් ගිරිය අස්සට අරන් ගියෙ ඉනදර් විතරයි වෙනකොට මං ඉන්ධර් දිහාවට මගෙ ඇස් කැරකෙව්වා.....

හ්ම්.....වරෙල්ලා ඉතින් මයෙ හුරුතලේනෙ මේක...මං නොදන්නවා නෙවෙ ...උඹලට ඇති තරම් ඔය පෙරේතකම කරපල්ලකො.....මයෙ නොදරුවා උඹ...මට විතරක් නෙවෙනෙ කෝපි මල් වල රහ බලන්න පුලුවන් ම්ම්ම්ම්....

ඇසල...

ම්ම්ම්ම්

මං දැන් යන්න ඕනා..මං ඇලිස් අම්මට කියන්නම්....මනාප දෙයක් හදවන් කාපන්...මයෙ කොලුවට නින්ද යනව නේද ම්ම්ම්ම්.....නිදා ගනිල්ලා...රෑ තිස්සෙත් හරි හමන් නින්දක් නෑ මයෙ මැනිකෙට...කෝ.....ඔය කට රිදෙයි දැන් උඹලගෙ....

ම්ම්ම්හුක්...

අනේ රත්තරනේ....ඔහොම කරන්නෙ ඇයි ඉතින්...මං ආදරෙයිනෙ ම්ම්ම්....මං එනකන් පරිස්සමින් තේරුනාද ම්ම්ම්...අරහෙ මෙහෙ දුවනවා නෙවෙ...කෝ...අහකට වෙයල්ලා.....කෙල නාවලා මේක....මං කිව්වෙ...මට අමුතුවෙන් ආය පැටව් ඕනෙත් නෑ....උඹම තාම පැටියා.....ආදරෙයි රත්තරන්‍ට...තේරුනාද...

මගෙ තෙහස්...

හෙටින් ඇසලෙ පටන් ගන්නවා...පුලුවන් නම්...මට ඇසලෙ වත්....කනට කොදුරන්ඩ දෙයක් තියාගනිල්ලා රත්තරනේ ...ම්ම්ම්ම්

ඇලිස් අම්මා.....

.බේබි හාමු....

ඉන්ධර් යන්න ගියා පිරිමි පපුවට තුරුලු කරගන සෘංගාරයක් ගෑවිලාවත් නැති හුරතල් ආදරයක් ඇති තරමට විදින්න දිපු මගෙ තල්ල කැක්කුම් කරන තරමට මං ඒ පිරිමි තන ගාව නොදරුවා ගානට වැටුනා.....පරිස්සමින් ඉදින් මයෙ ඇසල කියන වචනෙ සිය පාරකට වඩා කියාපු ඉන්ධර් ආපිට යන්න ගියෙ කෙල පිරුන පපු පදාසෙ පිහදගන්නෙ වත් නැතුවෙ ඇසලෙට වත් කියන්ඩ රහසක් තියා ගනිල්ලා කියාගන වෙනකොට තරප්පු පේලිය බහින ගමන්ම ඇලිස් අම්මට කතා කරපු ඉන්ධර්ව බලන්න මං ආපහු හොරාවට දොර ගාවට බඩ ගාලා ලාවට වගේ දොර ඇරලා බැලුවා.....

අර ඉන්නෙ....

මගෙ ගාව කොහොම ආදරේ පෙන්නුවත් මගෙන් පිට ඉන්ධර් කියන්නෙම මහ තද කෙලින් චරිතයක් වෙනකොට මං ඇලිස් අම්මා ගාව හරි තදේට හිටන් උන්න ඉන්ධර් දිහාව බලාගන උන්නා...

මයෙ මැනිකෙට නින්ද යාගන එන්නෙ....පව්....ඒකට තෙහෙට්ටුව....ඇහැරවන්ඩ එපා ලමයව.....ඇහැරෙන වෙලේක ඇහැරේවි....

දවල් බතට ඇලිස් අම්මය අඩුම කුඩුම තියනවද....

...එහෙමයි අපෙ හාමු....ඊයෙ සුගලා මැනිකෙ අපෙ වාහෙ අතේ පනිවිඩෙ එවලා තිබුනා.. ....උදෙම්ම ගම් කුකුලෙක් ගෙනාවා....

.ම්ම්ම්...

බේබි හාමුට හරක් මස් තියනවා.....දෙල් ගෙඩියකුත් එක්ක....මැල්ලුමක් මලවන්ඩ බැලුවෙ....ඒත් ..පොඩි මැනිකෙට දෙල් ඌස්නයිනෙ. .....

ම්ම්න්....කාරි නෑ..ඩිංගිත්තක් කෑවට.....ඇරත්.....තාම එහෙම දෙයක්....නැනෙ...ම්ම්ම්.....බලන් ඉන්නවා.....උඹලත් ඔය ලිප ගාව පැය ගනන් නහෙන් නැතුව තියන දේ රත් කරාපන් ....වෙන මොකුත් නෙවෙ මට මයෙ කොල්ලව පරිස්සම් කරලා දියන් ඇලිස් අම්මා..ඒ ඇති.....උඹලා හදන දෙයක් ඇරුනම.....උඩහා වලව්වෙන් එවන බත් ඇටයක් වත් මට නොකියා කවනවා නෙවෙ...එවුන් බලන් ඉන්නෙ මාව පාලු කරන්ඩ...මං නැහෙන්නෙ උන්ට කලින් ඉස්සර වෙන්ඩ.....

අපෙ බේබි හාමු බය නොවී ඉන්ඩ....මං...හාමුට....හෙට උදෙම්ම කැද එකක් හදලා තියන්නම්...ඇරත්.....ඔව්වා...එකපාරට වෙන කාරනා නෙවෙනෙ අපෙ හාමු....මං අපෙ මැනිකෙව ඇහැක් වගෙ බලාගන්නම්...

මං ආපහු කාමරේට ආව....කැද...මොන කැද.....??හාතවාරිය???අනේ ඇලිස් අම්මෙ..... බිබික්කමට තියන විසේ ඇති...ඌ මට ස්වරන විමානෙ පෙන්නන පෙන්නිලට...ස්වර්ගෙ වහළ දැන් හිල් වෙනවා කොයි වෙලේ හරි....ඇරත්. ...මමත් ඒ මිනිහගෙ ආල කතාවලට කොයි තරම් රැවටෙනවද කියනවා නම්....හිල් උන වහල ඇගට කඩන් වැටුනත් මං නෙවෙ ඇති කියන්නෙ.....

එක්කො...මටත් කැද ටිකක් හදපල්ලා..මේ ඔක්කොම වනචරකම් කරන්නෙ පැටියෙක් හින්දනෙ ...නැත්තන් මගෙ මනාපෙකුත් නෑ....

රතු මැනිකේ...

රතු මැනිකේ...

අපෙ පොඩි මැනිකෙ නැගිටලා...

ඇලිස් අම්මා....ඉන්ධර් දවල් බතටත් ඇවිදින් ගියාද...

එහෙමයි මැනිකෙ...අනේ ඉතින් මං කිරි කහට එකක් වත් හැදුවෙ නෑ මැනිකේ...බත් කන්ඩ තියන හන්දා..ඇරත්....මට බේබි හාමු කිව්වා අපෙ මැනිකෙ නැගිටිනකන් කූද්දන්ඩත් එපාය කියලා...එහෙව් එකෙ මං කොහෙ ඇහරවන්නද... පව්නෙ මැනිකෙ... ඇරත්...මැනිකෙ නිදියෑව එකම හොදයි...

මන් උන්නෙ තාම නිදි මතෙ...ගොම්මනත් පහු වෙලා....මාව තියලා ගියපු ඉන්ධර් දවල් බතටත් ඉදලා ගිහින්ලු...ඒ කියන්නෙ මං නිදියලද නැත්තන් මට කලන්තෙ දාලද.....??...

හිමින් හිමින් තරප්පු පේලිය බැහැන් පහලට ගියපු මන් රතු මැනිකෙව හොයන් යනවත් එක්කම මගෙ ඉස්සරහට හම්බුන ඇලිස් අම්මා වගතුග කියලා අවසානම හරියෙදි නම් මූන අමුතු කරගත්තා....

ඇයි ඇලිස් අම්මා ඒ...

නෑ මේ දැන් අඩ හෝරාවකට කලියෙන් උඩ වලව්වෙන් ආවා....

අත්තම්මා.....න්න්...නෑ මන් කියන්නෙ.....අනුලා මැනිකෙ.....

නැ අපෙ මැනිකෙ....ටිකිරියා....වලව්වෙ බත් අම්මා....ඒකිගෙ අතෙ පැනි ආප්ප වගයක් එවලා තිබුනෙ....

පැනි ආප්ප.....අනෙ කෝ ඇලිස් අම්මා.....

මට පෙරේතකම ඉහට ගැහුවා...පැනි ආප්ප කිව්වා විතරයි බත් ඇටයක් නොකා උන්න මට ඕන උනෙ පැනි ආප්ප වෙනකොට මන් පැනි ආප්ප හෙව්වා...

අපෙ අම්මෙ.....පොඩි මැනිකෙ ...මේන් වැන්දා.....බේබි හාමු මාව එල්ලයි හතර වාහල් කඩෙ....කටින් කටටම කියලා ගියෙ මට පොඩි මැනිකෙව පරිස්සම් කරන්ඩ කියලා.....එහෙව් එකේ ඔව්වා ගිල්ලලා....අනෙ මැනිකෙ මන් උඹලට තකහනක් හරි හදලා දෙන්නම්....ඔය වලව්වෙන් එවන වතුර උගුරට වත් කට ගහන්ඩ එපා මැනිකෙ .....ඇරත්.....බේබි හාමුගෙ කතාවෙන්ම තේරෙනවා....අපෙ මැනිකෙට හාමු මොන තරම් ආදරේද විත්තිය...ඇරත්...බේබි හාමු දරු පැටියෙක් ගැන හිතන තරම දැක්කම පව් කියලා හිතෙනවා මැනිකෙ...එහෙව් එකෙ.....මන් උඹලව රකින්ඩ එපැයි.....මං හෙට උදෙම්ම අපෙ මැනිකෙට පැනි ආප්පයක් පුච්චා දෙන්නම්කො.....

කාරි නෑ ඇලිස් අම්මෙ මං නිකන් ඉල්ලුවෙ...

අපෙ මැනිකෙට බත් ටිකක් බෙදන්ඩද...

හ්ම්...

මයෙ ඇහැල මලට මහන්සිද රත්තරනේ ම්ම්ම්ම්ම්.....

තුරුලු කරගන්නකො....තෙහස්....

හ්ම්....කෝ....වරෙල්ලකො මයෙ රන්කද උඹලා.....මේ කම්මුල් මෙච්චර තෙත....ඒ තරමටම මන් මයෙ අම්මට රිද්දුවද ඇසල...ම්ම්ම්ම්ම්ම්ම්....මයෙ අම්මට උඹලගෙ හාමු රිදෙව්වද....

ඉන්දරගෙ පපු කදට තුරුලු උන මන් ජනෙලෙන් එපිට බලාගන උන්නා...ඇහල හද පායලා...ඇසල මහෙ පලවෙනි දෙවනි සතිය අවසාන වෙනකොට දොදොලිගෙන් පනිවිඩ පිට පනිවිඩ මහ වලව්වට එනකොට ඒ හැමදාකම ඒකි කිව්වෙම ඒකිට පුතා නැතුව බැරි විත්තිය වෙනකොට මයෙ ඉන්දර් නෙවෙ ඒ කිඹුල් කදුලු වලට නැවුනේ.....දවසට ද වංගියක් වත් අරගන්න දොදොලි ලෙඩ වාට්ටුවක ලෙඩ කිය කියෝන අඩනකොට ඉන්ධර් නෙවෙ ඒ එකක්වත් මායිම් කෙරුවෙ ඔක්කොමත් අහන් ඉදලා මන් දොස්තර නෙවේනෙ කියලා ඵෝන් එක තියන එක.....

වෙලා රෑ එකොලහෙ කනිසම පහු වෙලා යන්තම් විනාඩි පහක් ගෙවෙන්න ඇති....ආව දා ඉදන් හත් මුතු පරම්පරාවකම මහ හාමුලගෙන් හැලුන ධාතුවල බර උහුලාපු හතර වියනට මේ හත් දොහ අට දොහ ගෙවෙනකොට අර හත් මුතු පරම්පරාවෙන් වත් හෙම්බත් නොවුන තරම් හෙම්බත් වෙලා උන්නා.....

උදෙ පාන්දරම ඇලිස් අම්මගෙන් හම්බෙන කැද වීදුරුවෙන් පස්සෙ හැම රෑකම මට සිද්ද උනෙ හඳට අසීමාන්තිකව ආදරේ කරන කවියගෙ කවි බර දරන්න බැරිව කමුල් කදුලු වැල් වලින්ම පෙගිලා තිබුනා....කෝපි මල් රැවුල් ගස් ඇනෙන හාදු වලින්ම පිපීගන පිපීගන ඉදලා අවසානෙදි පිපෙන්න තව දෙයක් නැතුව අවසානෙදි හුස්ම අල්ලන් වහල දිහාව බලන් ඉන්නවා...හැම රෑකම හැගීම් වලින් කුලප්පු උන සද්දනත හස්තියව මෙල්ල කරන්න මගෙ නිරුවත නම් වෙච්ච හෙන්ඩුව ආදරේ බර දරන්න බැරිවම හෙම්බත් වෙනකොට කන්දක් මුදුනින් පටන් ගත්තු නමක් නොදන්න ගංගාව මහ මුහුද දකින්ඩත් කලියෙන්ම වාන් දදා වාන් දදා අවසානෙදි ගම් නියන් ගම් යට කෙරුවා....

අදත් ඒ වගේම රාත්තිරියක්....වරු ගානක් හරි හිමීට උස් පහත් වෙවි ස්වර්ග සැප හොයාපු රතී දිව්‍යාංගනාවගෙ පුත්‍ර රත්නෙට හබල ආපිට ඔරුවට ගන්න කිසිම උවමනාවක් නැති තරම් උනා.... හබල ගං පතුලෙම හැංගෙනකොට ස්වරන විමානෙ ගේට්ටුත් මට පහරහට ඉදන් ඒ හබල ආපිට ගන්න නොදි දොරාගුලු දැම්මා.....

හබල හබලෙ පාඩුවෙ ගන් පතුලෙ හැංගෙද්දි තොටියා ඒ වෙනුවට කෙරුවෙ හෙම්බත් උන මාව තුරුලු කරගන් තෙහෙට්ටුව මැරෙන්න හාදු තියාපු එක උනත්.. අවසානෙදි ආදරෙත් විස වෙලා මන් තවත් හෙම්බත් උනා.....

සරම් ගැටේ ලෙහන්න අයිතිය තියෙන්නෙ මට විතරක් දන්න මන් හැමදාම ඒ පිරිමි ඇග ගාව අසරන උනා.....ගන රෝම කූප මගෙ දුර්වලම නිල අල්ලන් තද කරනකොට මටත් කලියෙන් තෙත් උන ස්වරන විමානෙ ඉනදර් හොයන් දිව්වා...

මැනිකෙ....

ම්ම්ම්ම්...

මයෙ රත්තරන්ට නිදි මතද.....මයෙ අම්මව නිදි කරවන්නද....නැත්තන්....තව පාරක්....උඹලට මාව උහුලගන්ඩ පුලුවනිද ඇසල...ම්ම්ම්ම්ම්..මයෙ රත්තරන්ට තෙහෙට්ටු නම් කියාපන්....අහවර කරලා නිදාගන්ඩ.....ම්ම්ම්ම්ම්ම්.....ලැජ්ජාවට අහක බලන් ඉන්ඩ කාරි නෑ මයෙ ඇසල...මමයි උඹයි එක්කෙනෙක්නෙ....ම්ම්ම්ම්...කියාපන්...ඉතින්....ඇයි අම්මෙ මේ රතු කරන් හැංගෙන්නෙ....උඹලගෙ කෝලම් තමයි මාව මේ පිස්සු වට්ටවන්නෙ ඇසල.....

මං හද එලිය අස්සෙන් ඉන්ධර් දිහා බැලුවා...පිපුන අරලිය පොකුරු වලට උඩින් පායපු වටකුරු ඇහල හදත් එක්ක සිමා විරහිතව ආදරෙන් බැදුන ඉන්දර්ගෙ පපු කද අස්සෙ අදරේ මෙට්‍රික ටින් ගානක් හැංගිලා තියනකොට...තවත් පාරක් උඩුගන් බලා හබල් ගාන්ඩ මට තෙහෙට්ටුද අහපු ඉන්දර්ගෙ ඇගිලි දැනටමත් කැටපත් පවුරක් වගේ දත් පාරවල් වලින් ආදරේ අකුරු කරාපු කවි වලට මැදින් පිපුන කෝපි මලක් හුරතල් කරනකොට යටි බඩ ඇතුලෙන් දිය රැල්ලක් ගහුවා වගේම ගං පතුලෙ නැවතුන හබල හන්දම ස්වර්ග දොරටු හිමි හිමීට ඇරිඇරි මටත් නොදැනි මයෙ දෙපරැන්ද මැදින් හිතු මනාපෙට තිත්ත පැටව්ට උඩ පනින්න පාර පෙන්නුවා....

මගෙ ...තෙහස්.....

.

මගේ සර්වාංගෙට ඉහලින් උන්න ඉන්ධර් දිය රැලි උඩ ලතාවකට පැද්දෙනකොට වරුවක් තිස්සෙ එකට ඇතිල්ලෙන ගිනි ගල් වලින් පුංචි පුංචි ගිනි පුලිගු විසික් වෙන්ඩ ගත්තා... වරු ගානක් පලල් උරහිස් වල එල්ලීගන උන්න මං උහුලන්න බැරි සෘංගාරෙ ගාව අසරන වෙලා බැරිම තැන තවත් මැනිකෙලා හුගාරියක් මිරිකපු ඇද රෙද්දම අත් වලින් කිටි කිටියට මිරිකගන ආදරෙ පරිසමාප්තිය දිහා බැලුවා .....

කියාපන්...මක්කද කියන්න ඕනෙ ම්ම්ම්...මයෙ අම්මට තෙහෙට්‍ටුද.....

ආදරෙ...යි ...මගෙ....ඉන්ධර්.....

හෙම්බත් විල්ලෙ අවසානෙ මගෙ සුරතාන්තෙ පටන් ගැම්ම වෙනකොට මං අර පලල් පපුවට මූන ගහන් වෙව්ලන්න ගත්තා...සෘංගාරෙක උපරිමේ ස්වරන විමානෙ හීනි පෙත්තෙ උන්න මගෙ දෙපැරන්ද වෙව්ලපු වෙව්ලිල්ල හැටියට ඉන්ධර්ට සිද්ද උනෙ මාව කිටි කිටියට තදකරගන්න වෙනකොට හති ලාන ඇදත් මැරෙන්න ඔන්න මෙන්න තියන වෙලාවක ගිනි කබලකින් පිට පැන්න තිත්ත පැටව් මිලියන ගානක් විතර ඉන්දර්ගෙ ස්නේහට පන දෙන්න බලාගන ගන් පතුලට පීනනකොට මං වෙව්ලවන මාව යට කරගත්තු ඉන්ධර්ගෙ දාඩියෙන් නෑවුන පිට මගෙ අත් දෙකෙම්ම මිරිකගන්නකොට මෙච්චර වෙලාම කුලපු උන හස්තියව මෙල්ල කරාපු මගෙ නිරුවත හරිහිමීට හිමීට හති ලාන ගමන් මෙල්ල උන හස්තියවත් මමම දරා ගත්තා...

ඉන්...දර්...

කෝ වරෙල්ලා මැනිකෙ තුරුලු කරගන්ඩ....ඇහැල හදටත් මහන්සි ඇති හතර වියනට එලිය දිලම...කෝ....මේ පැත්තට හැරියන් මයෙ වස්තුව...ආදරෙයි උඹලට...

වැහි මන්දාරමයි....උදෙම්ම වහින්නද මන්දා...රැයක් පුරාවටම ආලින්ගන උහුලාපු හතර වියන ගොරාදිනකොට තවමත් නිරුවතින් උන්න මං ඉන්ධර්ගෙ මූන දිහා බලාගන උන්නා...

මං හැමදාම ප්‍රාර්තනා කරන්නෙ මට උඹගෙ රූපෙම අඹාපු පැටියෙක් දෙන්ඩ කියලා .....

යටි ඇගෙන් එන වේදනාව කියලා අහවර කරන්න බැරි උනත් ඒ වේදනාවත් මට දැන් ඇබ්බැහියක් වෙනකොට මං මගෙ දුහුල් නිදි ඇදුමට උඩින් ඉන්ධර්ගෙ කමිසයක් පටලවන් හිමින් හිමින් තරප්පු පේලියෙන් පහලට බැස්සා ....

නිදිමතයි....

මද්දහනටත් ලන් වෙන්න එනවා...ඒත් මට කර මතෙ ඉහට ගහලා...

කරමතේට වඩා මහ ඈලි මෑලියි...මහ රෑ එලිවෙනකන් ඉන්ධර් එක්ක මොන කස්තිරිම නැටුවත් මට දැන් දවස පුරාවටම තද නිදිමතක් ඉහට ගහන්ඩ ගත්තා...වටින් ගොඩින් කෑම පිරියත් හීන් සැරෙ අඩු උනත් මං ඉන්ධර් හන්දම තුන් වේලටම බත් ගිල්ලා ..

රතු මැනිකෙ.....

තරප්පු පේලිය බැහැපු මං රතු මැනිකෙට අඩ ගහනකොට ඒකි පිරුන බඩ ගෙඩිය උස්සන් මගෙ දිහාවට එද්දි මං ඒකිව වඩාගන එහෙම්ම කුසියට ගියා....

ඇලිස් අම්මා....

මයෙ මැනිකෙ ....මං මෙ කුරක්කන් කැද ටිකක් ලිපට කෙරුවා...අපෙ මැනිකෙට බඩගිනිද රත්තරනෙ....

ඇලිස් අම්මගෙ ආදරේ උතුරනවා...මං අතෙ උන්න පූසිව උකුලෙන් තියාගන දිග පුටුවෙන් ඉදගන ආයම නිදි කිරන්ඩ ගත්තා....අරකි ඉවරයක් නැතුවම පුරු පුරු ගෑවා...

.අපෙ මැනිකෙ....බේබි හාමු ඇහැරුනය

නෑ ඇලිස් අම්මා ...ඉන්ධර් නිදි තවම...

මං නින්දෙන් වගෙ උත්තර බැදලා ආයම නිදි කිරන්ඩ ගත්තා...

මයෙ මැනිකෙ.....අනෙ උඹල මෙතනත් නිදි කිරනවද...මට මැනිකෙට කියන්ඩ රහසක් තියනවා....ඊට කලියෙන් මේන් මේ කුරහන් කැද එක බීලා උන්නා නම්.....

මොකක්ද ඇලිස් අම්මා..

මං ඇලිස් අම්මා අතට දුන්න කුරක්කන් කැද කෝප්පෙ කම්මුලට හේත්තු කරගන රහසක් කියන්ඩ තියනවාය කියාපු ඇලිස් අම්මා පඩියෙන් ඉදගන පහලට රූටපු හැට්ටා කර උස්සගත්තා....උස්සන් මහෙ දිහා බැලුවා ...

..මන් දෙතුන් දොහක්ම හීනයක් දැක්කා අපෙ මැනිකෙ ....

.

.හීනයක්....

..හ්ම්...නයි හාමි කෙනෙක් .....

නයි හාමි කෙනෙක්.....නයි හාමිලා දකින්නෙ...

අනෙ ..ඇලිස් ..අම්මා....බ්...බ්බ්බ්....

ඇලිස් අම්මට වචනෙ ඉවර කරන්ඩ බැරි උනා... මට ඔක්කාරෙට ආවා...කුරක්කන් කැද එකෙ සුවද නාස් කුහරවලින් ඉහලට යනවත් එක්කම මට ඔක්කාරෙට ආවා වගේම අතේ තිබුන කැද කෝප්පෙත් සීසීකඩ කරන් මං වට මිදුලට දුවනකොට ඇලිස් අම්මත් මගෙ පස්සෙන් දුවන් ආවා..

මයෙ මැනිකේ .....

...අනෙ...ඇලිස්....බ්බ්බ්බ්...වෑ.......ක්ක්ක්.......

..මට වමනෙ ගියා... මැද මිදුලෙ තිබුන හිල් තුනෙ පොල් කටුවක් නාවගන වමනෙ යනවත් එක්කම ඇලිස් අම්මා මගෙ පිටයි පපුවයි අත ගාන්න ගත්තා ....

ඇසල.....මයෙ මැනිකෙ.....ඇලිස් අම්මා මක්ක වෙලාද මයෙ ඇසලට....

.ඉන්ධර්. ...

මෙච්චර වෙලාම නිදාගන උන්න ඉන්ධර් මං නැති හන්දමද කොහෙද පහලට ඇවිදින් තිබුනා..ඒ එනකොටත් මං උන්නෙ ඔක්කාරෙ කර කර වෙනකොට මාව දැකපු ඉන්ධර් දුවගන වගෙ මගෙ ගාවට ආවා

ඇලිස් අම්මෙ වතුර එකක් ගෙනාවා නන්.....

එහෙමයි අපෙ හාමු....

ඇලිස් අම්මා වතුර ගේන්ඩ දුවනකොට ඔක්කාරෙ කරාපු මන් තවත් පාරක් වමනෙ කරනකොට හොදට උන්න රතු මැනිකෙට විලිරුදාව අල්ලලා අඩන්න ගත්තා .....

මයෙ ඇසල...ඇයි මයෙ අම්මෙ මේ....

අමාරු පිට උනත් මයෙ මූනට හිනාවක් ආවා....මෙච්චර දවස් පැටියෙක් මත්තෙ නැහුන ඉන්දර්ට මගෙ අසනීපෙ හන්දා හිස් බඩ වමනෙ දාන කාරනාව අමතක වෙනකොට කදුලු පිරුන ඇස්වලින් විලිරුදාව අල්ලන් අඩන රතු මැනිකෙ දිහාව බලන් උන්න මං අනිත් පාර ඉන්ධර්ගෙ අත අරගන රැයක් පුරාවටම මයෙ ඉන්ධර්ගෙ තිත්ත පැටව් හංගත්තු යටි බඩ උඩින් අත තිබ්බා....

මයෙ....තෙහස්.....උඹලා...අප්පච්චි..

කෙනෙක් වෙන්ඩ...!!!!!

🌼.......ම්හුක්...

ආතරෙයි නැන්දලා ඔක්කෝටම....

මම ජොබී

Nedeesha...

More Chapters