LightReader

Chapter 54 - 54

සමාධි.....ශාලික...නම් දෙක ඇහුනත් හරි මං බැලුවෙ ඒ මූන දිහාව.....නිම්නගෙ මුන තනිකරම හිස් පිටුවක් හා සමානව සුදු මැලි වෙලා ගියා...

අනූ....

වස්තුට පුලුවන්ද රවිදුලා එක්ක ගිහින් ඉන්න තැනක් අල්ල ගන්න.....

අපි...ඉන්නෙ ඉස්කෝලෙ අස්සෙ අනූ....

එතකොට උඹට උඹව නැති උනේ ගෙදරටත් වඩා ඉස්කෝලෙ අස්සෙ නෙවෙද මගෙ නිම්න.....උඹගෙ ආත්ම ශරීර සීයට අනූවක්ම මැරුවෙ ඔවුන් නෙවෙද මගෙ නිම්න....උන් හැමෝගෙම විහිලුව උනේ උඹ...උන් හැමෝගෙම තරහව පිටකරගන්න උන් හැමෝටම හිනා වෙන්න කාරනාවක් නැති නම් හිනාවට කාරනාව හිනාවට වස්තු කතාව උනේ උඹ ...

උන්ගෙ පාලු මකන්න උන්ට අමු අමුවෙම බයිට් එකක් උනෙ උඹ...අවසානෙදි ඇගෙ නූල්පටක් නැති වෙන්න උන්ගෙ කකුල් ගාව අඩ අඩ වැද වැටුනෙත් ඉස්කෝලයක් අස්සෙමයි නිම්න....

මාව වෙව්ලනවා.....උදාර කල්පන විතරක් ඒ ඛේදාන්තෙ ඇහින් දැක්කෙ උනත් මට දකින්න කලින් ඒ වේදනාව දැනෙන්න ගත්තා...සුචිත්‍රම්මා එදා කියපු වචන මගෙ කන් බෙර හිල් කෙරුවා මදිවට මගෙ හදවත අතට අරන් මිරිකලා දැම්මා හා සමාන වේදනාව මට මේ තත්පරේ ආය ආයමත් දැනෙන්න ගන්නකොට මාව වෙව්ලන්න ගත්තා....

හුජ්ජ ගද ගහන කක්කුසියක් ඇතුලෙ නූල්පටක් නැතුව නිල් වෙලා වැටෙන්න තරම් උඹ කරපු පව මොක්කද රත්තරන් .....මට කියපන්.....උඹ හින්දා මං ආදරේ මොකක්ද කියන්න ඉගන්න ගන්න පටන් ගත්තු මනුස්සයෙක් නිම්න...

උඹ හන්දා ජීවිතේ මොකක්ද කියන්න මං ඉගන ගන්න පටන් ගත්තු මනුස්සයෙක් මගෙ නිම්න.....එපා....උඹ හදන්නෙ අවසාන මොහොතේ මගෙ හිත වචනෙකින් හරි නම්මගන්න නම් එපා....උඹ පන්සලක් හා සමාන නිවුන හිතක් තියන අහිංසක මනුස්සයෙක් නිම්න.....

ලමයෙක්ගෙ මුලු පාසල් කාලෙම කාපු එකෙක්‍ට එකියකට කොහොමද බන් පුලුවන් තවත් ලමයෙක්ගෙ අනාගතේ හදන්න.....?????....උන්ගෙ හැම ආතල් එකටම එකම බයිට් එක උඹ...ඇයි ඒ...උඹ අහිංසක හන්දද.....එතකොට කෝ බන් අහිංසක මිනිස්සුන්ට මෙලෝකෙ තැනක් .....????ධර්මිශ්ඨ මිනිස්සු හැමදාම තැලෙන්නම ඕනෙද???????

මං එයාව මිරිකුවා.....රිදෙන්නත් ඇති....ඒත් මගෙ තරහව...මගෙ වේදනාව...මගෙ ආදරේ දුක මේ ඔක්කොම හැගීම් එකට එකතු වෙලා තනිකරම පැහෙන තෙල් කටාරමක් වගේ ගොජ ගොජ ගානකොට මං නිම්නව මිරිකුවා අල්ලගන....

අ...අනූ....

අනෙ මං උඹට පුදුම විදිහට ආදරෙයි වස්තු .....නොලැබෙන බව දැන දැන අනේ මන් උඹට මැරෙන්න තරමට ආදරෙයි නිම්න....මේ හැම දෙයක්ම මෙහෙම මෙහෙම කරන කොට අහවර වෙනවා කියන්නෙ...අඩියෙන් අඩිය උඹලට සාදාරනෙ ඉශ්ඨ වෙනව කියන්නෙ....මයුරගෙ නිම්නට යන්න දවස් ලන් වෙනවා කියන එක ....මං ඒක නොදන්නවා නෙවෙ බන්....මං දන්නෙ නෑ වගේ ඉන්නවා.....

දවසින් දවස...දවස් ගෙවි ගෙවි යනකොට ඒ හැම දවසක්ම උදෙ රැයක් දවාලක් නැතුව මට මතක් කරන්නෙ දවසක මගෙ ඇද ආපහු හිස්වෙනවා කියන එක...දවසක...අනූ...අනූ...චූචි බුංජියට ගාගන හුරතල් වෙන්න හදන උඹ යන්න ගිහින් මං ආයම තනි වෙනවා කියන එක...දවසක...මගෙ මයුර කියලා කතා කරනකොට මට ඔලුව ගහගන්න පුලුවන් ඔය පිරිමි පපුව නැති වෙනවා කියන එක.....

වස්තු මං කරන්නෙ ආදරේ නාමෙන් මාවම කැප කරන එක නිම්න...ආදරෙ වෙනුවෙන් මාවම මරාගන්න එක.....සැනසීම කියන දේ මේ ආදරේ ඇතුලෙදි මට ලැබුනෙ අල්ලක ප්‍රමානයයි...එත් ....මට ඒ ඇති බන්.....උඹව කවදාකම හරි හම්බවෙනතාක් ජීවත් වෙන්න ඒ ඇති....

එක අතකට... අපිට තිබුනෙ වෙන් වීමෙ වේදනාව දරාගන්න පුලුවන් තරමට ආදරේ කරන්න නිම්න...රිදෙනවා බන්...රිදෙනවා...අම්මට සිරිවෙන්නම මට රිදෙනවා....ඒත්....මං හයියයි නිම්න.....

යමන් වස්තුව ...ඇතුලට ගිහින් මට උඹගෙ අත පටලවන් ඇස් පිල්ලමක් වත් නොගහම අංජලිකව රසවිදින්න පුලුවන් උනුසුම්ම මුල්ලක් අල්ලගනින්...මට ඕන උඹත් එක්ක අත් පටලවන් ආදරේත් එක්කාසු කරගන අංජලිකව රහට අහන්න....

මං එච්චරයි කිව්වෙ...ඒ කියලා ඉක්මනටම අනිත් පැත්ත හැරුනා...මොකද වැඩි කතා බහ කියන්නෙම මගෙ හිත තවත් පාරවන එක...

රවිදුවා...එක්ක පලයන් අපේ බුංජියව...ඔන්න තෝ අහු මුලු ගානෙ රිංගන් ජනා එක්ක උකුලු මුකුලු කරලා අපෙ මයුරයගෙ පන කෙන්දව මග ඇරගන්නවා නෙවෙ....

යෝ...නෑ...නෑ..අප්පා.....ඔයා එන්න බුංජියො යන්න...අනික එයාලගෙ තනියට සධීත් එනවනෙ...අරකි ගැන එයා බලා ගනී....නේ ජනා...ඔයා එන්න...තව ටිකකින් ශාලිකයට ගෞරවයෙන් බුදු සරන වෙන හැටි ඇස් කටේ දාගන හරි බලන්න ඉස්සරහටම ගිහින් පුටුවක් අල්ලගමු...

අනූ.....

මං නෙවෙ හැරිලා බැලුවේ.....ජනාටයි රවිදුවටයි මැදි උන එයා අහක බලාගන සාක්කු දෙකට අත දාගන උන්න මට කතා කරනකොට මම නෙවෙ ආපහු හැරිලා බැලුවෙ..මොකද මං දන්නවා...මං අනිවාර්යයෙන්ම දන්නවා...ඔය ඇස් වල දැනටම කදුලු පිරිලා...උඹ අඩනකොට මට කොච්චර නම් රිදෙනවද වස්තු.....

මයුර වරෙන්...එයා ගියා....

ඔව් මයුරයා....අපෙ බුංජියා ගියා...දැන් ඉතින් වරෙන් අර සමාධියට සමාධි සුවේ පෙන්නල අරූටත් ඇට කොස් ඇට වෙන්න ගහන්න...සෙනේ...ඔන්න කිව්වා..ඒකක් හරි ගහන්න දෙන්න ඕනා ආ....අපේ බුංජියට ඕකා ගහපු ගැහිලි වලට මූට ගහන්න ඕනෙ උඩ දදා මදනයා...

මම තාම හිටපු විදිහමයි...කල්පනයා දැන් ඉදම්ම ගහන්න ලෑස්ති වෙනකොට උදාරයා මම වගේම ගල් ගිලලා වගේ බලාගන උන්නා....අවසානෙදි මීගමු පුරවරෙ රෑ අහසට පායපු හද දිහා බලාගන හුස්මක් ගත්තු මං ශාලිකයව නොමරා මරන්න හිත ගල් කර ගන්න ගමන් උදාරයට යන් කියන්න ඔලුව වැනුවා.....

නංගි.....ස්ස්.....මේ.....

කියන්න අයියෙ....

අනෙ දුවෙ ශාලික සර් ඉන්නෙ කොහෙද කියනවද.....

මායි උදාරයයි බලාගන උන්නා...කල්පනයා එක පාරම මාමා පට්‍ටමක් අරගන අපි ගාවින් ගියපු පොශ් කෙල්ලො දෙන්නගෙන් ශාලික සර් කොහෙද අහනකොට එතන උන්න කොන්ඩෙ ඉස් මුදුනට ගැටගහල විනීද පූ වගෙ චූට්ටන් හැට්‍ට කෑල්ලයි බුරියටත් උඩින් ඇදපු කලිසමය ඇඩි දාස් ඉරිතුනෙ සපා දෙක දාන් උන්න කෙල්ල ඇස් නටවල අපේ උඩ ඉදන් යටටම බලලා කව්ද මල්ලි...මෑ...වගේ බැල්මක් දාලා එක හෝල් එකක් පැත්තට ඇගිල්ල දික් කෙරුවා .....

ඒකිලා ගාව සුවද යකෝ....ඊටත් විලාසිතාව....කොක්කු දැක්කා නම් ඕකුට අපහාස නඩු දානවා කොක්කුන්ට අපහස කෙරුවා කියලා .....ශුවර් එකටම ඕකිලා දෙන්නා ටිප් ටොප් නටනව ඇති...මේවා ඉතින් පොස්නෙ...

බබා...හිමින් කල්පන...ඇහුනොත් බෙල්ලෙන් අල්ලා එලියට දායි

ඇත්තනෙ සෙනේ....ඒකි අපි දිහා බැලුවෙ මොංගෝලියන් කාරයො දිහා බලනවා වගේ.....නලලේ තියෙන්නෙ නලලෙ...

ඇති ඔය....

චූචි කල්පියනෙ සෙනේ.....

හ්ම්...චූචි කල්පියව රෑට අල්ලගන්නම්...මේකෙන් පස්සෙ....

සෙනේ...අද රෑට එනවද...

හ්ම්....

පස්සෙ දොර ඇරලා තියන්නම්

විකාරද කල්පන....මොකටද හොරෙන් එන්නෙ...වෙනද වගේම ඉස්සරහින් එන්නම්...

ම්හු.....ක්....ඔව්..ඔව්....පස්ස දොරෙන් එනෙ වෙන වෙන එව්වනෙ....

හ්ම්...ආස නැත්තෙ නැනෙ උඹත්...ගුටි නොකා ඉදින්....

ලැජ්ජයිනෙ අනේ....යෝහ්....චූචි කල්පියව සතූ...වෙනවා..සෙනෙ...නරකයා.....

නරකම...නරකයා...වේස කොල්ලා මගෙ....ආදර වේසාවා...

මොනාද ඔය කියවන්නෙ ලමයො....

ආදරේටනෙ....👉👈කල්පියගෙ පනනෙ....

මං උන්නෙ ශාලිකයව හොය...මට පිටිපස්සෙන් එන දාරාල්පන කපල් එක කුනුහර්ප වපුර වපුර ආදරෙ ප්‍රකාශ කරගන්නකොට මගෙ ඇස් ශාලිකයව හෙව්වා....

මයුර.....

ම්න්...

අන්න.....

උදාරයා මාව නැවැත්තුවා...මට කලින් උදාරයා ඌව හොයා ගත්තා...මටත් වඩා මිනිහව උදාරයට නෝට් වෙනකොට උදාර මට මිනිහව පෙන්නුවා....

මෑන් ඉන්නවා...සමාධි එනකන්ද කොහෙද...නිකන් නෙවෙ...උගෙ මූනෙ හිනාවක් ඇදිලා තිබුනා...ඒ විතරක්ද රෝසමලක් එක්ක පුංචි පෙට්ටියක් මේසෙ උඩ තබුනා.....

ම්ම්ම්...හරි සෝක්...සෝ බූට් පුල්... සෝ...ඇල්ගැන්ට්....වෑව්.....වෑව්....මට පේන්නෙ මූ අරකිට ආදරේ ප්‍රකාශ කරන්නද කොහෙද හදන්නෙ.....අමොර්..අමොර්...

ප්‍රේමයෙන් මන රංජිත වේ...නන්දිත වේ..ඈ.....මට එන තරහවට මයුර...මූව මැරුවත් මදි බන්...සෙනේ...මූ අර අහිංසකයෙ මූනටමයි ගැහුවෙ....මොන තරහවක්ද බන්....මොන තරහවක්ද මූ පිරිමිහැහුවෙ...එපා...එපා..අනේ..රිදෙනවා..යන්න දෙන්න කියලා අර අහිංසකයා අඩන කොට මූ හිනා උනා...

මයුරයා...මූව මට මෙතනම මරන්න හිතෙනවා....සෙනේ.....මුගෙ මූන වෙස් මූනක් වෙන තරම්ම ගැහුවා නම් මූට ඒ වේදනාව දැනෙන්න ගියා....

කල්පනයගෙ ජෝකර් මෝඩ් එක ඕෆ් වෙලා ගියා...උන්ගෙ කටින් පිට පනින වචනයක් වචනයක් ගානෙම මට දැනුන වේදනාව තරහව රතු කටු කඩාගන ඉහලට ගියා වගේම නිම්නගෙ ඇස් මතක්වෙන වාරයක් ගානෙම මූව මරලා දාන්න හිතුනා...

මයුර...

දොර වහන් වරෙන් උදාර.....

මනෝ ලෝකෙක පාවි පාවි උන්න ශාලිකයා දිහා දත්මිටි කාගන වෙඩි වැදුන ඌරා වගෙ බලාගන උන්න මං අවසානෙදි දොර වහන්න අනකරන ගමන් ඇතුලට ආවා....

සමාධි....ඔයා ආවද....

සමාධි.....උඹට සමාධි පේයි දැන්.....

ස්...ස...කව්ද ඔයාලා...

ශාලික සර් නේ....

ඔව්.....

සර් මාදම්පෙ සෙන්ට්‍රල් නේ.....

ඔව්.....ඔයලා සෙන්ට්‍රල් එකේද....

ම්න්.....සර්ට අදුනන්න නම් බැරිව ඇති.....

ම්ම්ම්.....අපිට පහල බැජ් එකක් නේ....ඒ හන්දා අදුනන්න නම් බෑ මල්ලි.....

ඔව්..අයියලා එන් කාලෙ අපි හුජ්ජ කොල්ලොනෙ.....කොහෙ අදුනන්නද.....

ඒකනෙ.....ඉතින්.....මේ පැත්තෙ කොන්සර්ට් එක බලන්න ආවද

ඔව් අයියෙ...මෙරියන්ස් කොතනද අපි එතන... ඒ කොන්සර්ට් එක අස්සෙ තව කොන්සර්ට් එකකුත් දම්ම ගන්න ආවෙ...දන්නෙ නැද්ද ගමේනෙ.කොල්ලොනෙ....අයියෙ...

ශාලිකයගෙ මූනෙ ඇදුන අර නොසන්සුන් ඉරියව්ව් චුට්ට චුට්ට අකා මකා වෙලා යන්න ගත්තා....පුදපු ගමන් කාපි යකා වගේ එක පාරම සට පට සත්ත පඩි වෙන්න කෙලින්න බැරි හන්දා අපි දෙතුන් දෙනා ශාලිකයා එක්ක පුංචියට වගෙ සුහද සමාගමක් පටන් ගත්තා...ඉස්කෝලේ කාලෙ ආතල්...අරහෙම මෙහෙම කියවනකොට ශාලිකයට සුන්දර පාසල් අතීතෙ මතක් වෙලා ඇස්වලට කදුලුත් ඉනුවා....

ඒ කාලෙ වගේ නෙවෙ මල්ලි දැන්.....දැන් තනිකරම තරගෙ තියෙන්නෙ.....මෙතනම ඉස්කෝල තුනක් හතරක්...බෙස්ට්ම රිසාල්ට් දාන්න බලන්නෙ..අනික බ්‍රාන්ච් එක එක්කත් තරගෙ...එහෙන් මාරිස්ටෙල්ලා එක....අතේ දුර පීටර්ස් එක....එහෙන් මේරිස් එක...ලොයොලා එක....තරගෙ වැඩී..ලමයින්ට මේ

ලමයින්ට හුස්ම ගන්නවත් වෙලාවක් නෑ...අඩුම ගානෙ යාලුවෙක් ඇති කරගන්නවත්....අනික අම්මලා තාත්තලා අතරත් තරගෙනෙ....පාස්ට් පේපර්ස් ලෝකයක්....

ඒකනෙ නේ අයියෙ....අපේ කාලෙ මේ තරම්ම තරගෙ තිබුන් නෑ....

මේක වෙස්ටර්න් ප්‍රොවින්ස් නෙ මල්ලි....ගම්පහින් රෑන්ක් දාගන්නනෙ ඔය වලි කන්නෙ....අපිව අහුවෙන්නෙ පුත්තල්ම්නෙ.....දුශ්කරනෙ.....ඒ නිසා පාස් එක ගන්න ලේසියි...ඒත් මෙහෙ එහෙම බෑ....දුර්වලයි කියලා වෙන් කරන්න ලමයෙක් නැති තරම්...අනික ළමයි...තරගෙ විතරමයි

අයියලාගෙ කාලෙ නම් මෙහෙම නැතුව ඇතිනේ අයියෙ ම්ම්ම්ම්ම්...අයියට නම් යාලුවො ඉන්න ඇති....අනික අපේ ඉස්කෝල කාලෙ අපි කෙරුවෙම නටපු එකනෙ නේ.....අයියලාටත් එහෙමම වෙන්න ඇතිනේ....

මං හිතන්නෙ අපි දැන් එයාට දුන්න කාල සීමාව අහවර කරන්න ඕනෙ...අල්ලාප සල්ලාප....මිතුරු සමාගම්..මොකො අපි මෙතනට ආවෙ අල්ලාප සල්ලාපෙ ඉන්න නෙවෙනෙ ....

මං ඉදන් උන්න තැනින් නැගිට්ටා...මොකද හිටගන ප්‍රශ්න අහනවට වඩා මට ලේසියි ඉදගන ඉන්න උගෙ මූනට එබිලා ප්‍රශ්න අහන්න......

ශාලික අයියෙ....

සර් අයියා උනා...අපේ සමාගම ක්‍රමක්‍රමයෙන් හොද අතට හැරෙනකොට අපි ඌට අපේ ඔලුවට නැගලා අත හෝදන තරමට කර පාත් කරන් උන්නා...දැන් ඌ ඉන්නෙ ඔලුවෙ...හැබැයි බැහැගන්න ක්‍රමයක් නැතුව...

ශාලික අයියට මතකද සුචිත්‍රා මැඩම්ව....වයිස් උන්නෙ...විනයභාර....

සු..චි...ත්‍රා...ම්ම්ම්...ම්ම්ම්..පොඩ්ඩක් ඉන්න...වයිස්...නේ....මතකයි මල්ලි....හරියටම....නෝට්...නෑ.....

සුචිත්‍රා ජයවර්ධන ....දැන් මතකද....

ආ...ඕ...ඔව්...ඔව්.....මතකයි.....අර තලෙලු මිස්නෙ.....ඔසරිමයි ඇන්දෙ.....සුචිත්‍රා මැඩම්ව මතකයි....ඇයි මල්ලි.....

....මැඩම් දන්නවද දන්නෙ නෑනෙ අයියත් දැන් සර් කෙනෙක් කියලා ...

නැතුව ඇති මල්ලි....අවුට් උනත් හරි මට යන්නවත් බැරි උනා.....

ද....නැත්තන් මුලු ස්ටාෆ් එකටම වැදලා ..හැමෝම ඉස්සරහා සුචිත්‍රා මැඩම්ව විතරක් නොදැක්කා වගේ ගියාද....ම්ම්ම්ම්ම්ම්.....

න්..නොදැ..ක්කා...වගේ....අයියො.....

මල්ලි මේ මොනාද කියන කතා.....

අයියට මතකද නිම්නව.....සුචිත්‍රා මැඩම්ගෙ පුතා.....අයියගෙ ක්ලාස් එකේමයි....

න්...නි...ම්නව...ඔව්...අපො....ඔව්...ඔව්...අර....

ඔව්...මොනාද අර.....අර පිම්පියා කියලද කියන්න ගියෙ.....??නැත්තන් පොන්සියා....උඹලා සුචිත්‍රා මැඩ්ම්‍ට ආප්ප මැඩම් කියලා කාර්ඩ් එකක් ගැහුවලුනෙ.....

ම්..මල්ලි.... ඇ..ඇයි මේ...ඔ..ඔය.මොකද බන්.....උඹල කව්ද කියපල්ලා.....

.උඹට මතකද මැඩම්ට වැදුන කැලෑ පත්තර.....???උඹත් එව්වා කියන්න හවුල් උනාලු නේ....

නෑ....මෙයාලු ඒකෙ මුල....

ඇත්තද ම්ම්ම්ම්...උඹද මුල් උනේ.....

ම්..ම්.මම.....මොනවද මල්ලි උඹලාමේ කියන්නෙ....පිස්සුද උඹලට....

ම්ම්ම්...පිස්සු නෑ....තවම පිස්සුව පටන් ගත්තෙ නෑ...

මෙච්චර වෙලාම ඇරලා තිබුන හැම ජනෙල් පියනක්ම උදාර වහලා දැම්මා.....මං හිතන්නෙ ශාලිකට දැනටමත් දාඩිය බින්දු දෙකක් තුනක් මතුවෙනකොට මං මගෙ ඵෝන් එක එලියට ගත්තා....

මං උඹගෙන් ප්‍රශ්නයක් අහන්නම්...හැබැයි මට උත්තර ඕන හරිද...බොරු ගොතලා කියවන්න ආවොත් මං නරකයි කියන්න එපා ශාලික...

ම්..මොනවද උඹලට ඕනෙ...මොනවද බන් උඹලා කියවන්නෙ....මාව අතෑරපල්ලා...මොන්...මොන මගුලද ඔය....මං සර් කෙනෙක් මගෙ ලමයි දකී....

ශ්ශ්....ශ්ශ්....උඹව අපි අතාරින්නම්...බොහෝම ඉක්මනට අතාරින්නම්....හැබැයි ඕන කරන උත්තර ලැබුනට පස්සෙ මචන් හරි....උඹ ඉස්කෝලේ යන කාලෙ දස කැරියා කියන්න මෙ ඇස් වලින් අපි දැක්කා....ඉතින් උඹගෙ ළමයි දැනගන්න හොද නැද්ද උන්ගෙ මේ ධර්මය උගන්න ශාලික මහත්තයා මොන තරම් අධර්මිශ්ඨයිද කියලා...ශේප් එකේ මෙහෙම ඉමු...මූ අහන ප්‍රශ්නවලට ඔය අයියා හර්ද වස්තුවෙම්ම අවංක උත්‍තර දෙන්න...මොකද මූට ඔය බොරුව පේන්න බෑ....බොරු කිව්වොත් කට ඉරයි...පුක පලයි.....

ඔයා එන්න...ඌට පුලුවන් උගෙ වේදනාව සම්පූරනම මුගෙන් පිට කරන්න...අපි අඩුවැඩිය දාන්න යන්න ඕන තැන් තව තියනවා....

උදාරයා කල්පනයව ඇදලා අරන් මගෙ දිහා බැලුවා.....දැන් සම්පුර්ණයෙන්ම ශාලික කියන්නෙ මට විතරක් අහු උන ගොදුරක් වෙනකොට මං පුටුවක් ඇදලා අරන් අත් දෙක පිටිපස්සට කරලා ගැටගහපු ශාලිකයා දිහා බලලා ලාවට හිනා උනා...

සර් කෙනෙක්...උඹ කියන්නෙ උඹ සර් කෙනෙක්....උඹගෙ ලමයි දකී.....මොකද....උඹට දැන් ලැජ්ජයි බයයිද....ම්ම්ම්.....උඹ සර් කෙනෙක් වෙන්න සුදුසුද කියන්න එකටම උඹගෙම්ම අහපන්....උඹට රට බාරගන්න ඉන්න ළමයි වෙනුවෙන් උගන්නන්න සුදුසු කමක් තියනවද උඹගෙම්ම අහපන්...

උඹ කොහොමද එහෙම ලමයිගෙ අනාගතේ බාර ගන්නෙ...ම්ම්ම්....උඹගෙ අතීත කතාව බලපුවාම උඹට සුදුසු කමක් නෑනෙ....

මට යන්න දීපන්....උඹලා මොනාද ඔය කියන්නෙ කියන්න මමවත් දන්නෙ නෑ යකො....

ම්ම්...උඹ බබා....එහෙමද.....උඹ දන්නෙම නැද්ද. ..ම්ම්ම්...උඹ..දන්නෙම...නෑ...උඹ...දන්නෙම...නැද්ද....නැත්තන්...නොදන්නවා...වගේ...රගපා..නවද...ම්ම්ම්...කෝ උත්තර.....උත්තර ..මට ඕනෙ...උත්තර...උත්තර ...උත්තර..දියන්...උත්තර දියන්....උඹ දන්නෙ නෑ...ඇයි උඹ එහෙම කෙරුවෙ ම්ම්ම්...මට උත්තර ඕන ශාලික....මට උත්තර ඕන....

මන් හිතන්නෙ මට අතට අහු උනේ අඩි රූලක්.....උත්තර කෝ උත්තර කෝ ගගා දත් මිටි කාගන උන්නත් බෙරිහන් නොදුන්න මං අර අඩී රූලේන් උගෙ කම්මුල් රතු වෙනකම්ම ගැහුවා....

අ...ආව්....

ආව්හ්....ඇයි ආව්හ් ගාන්නෙ ම්ම්ම්..ඇයි ආව්හ් ගාන්නෙ...රිදෙනවද.....එතකොට එයා...එයා අඩනකොට.....ඇයි උඹට රිදුන් නැත්තෙ.....

ඇයි...මන් අහන්නෙ ඇයි...මං උඹගෙන් ඇහුවෙ හරි සරල ප්‍රශ්නයක්...ඇයි...මම අහන්නෙ ඇයි....ඇයි...කියලා...

ශෝ එක පටන් ගත්තා...නලින් පෙරේරා සුභ සන්ධ්‍යාවක් කියලා හැමෝවම ආදරෙන් සාදරෙන් උනුසුම්ම පිලිගන්නකොට ශාලිකයගෙ දිලිසෙන සපත්තු කූට්ටම වගේම මේස් කූට්ටම ගැලවිලා ගියා.....මන් හිතන්නෙ උගෙ සුදු කකුල් දෙක අපරාදෙ .....මං ඉදගත්තු පුටු කකුල් වල සම්පූරනම බර දරාගත්තෙ උගෙ මහපට ඇගිලි වෙනකොට මම උගෙන් ඇයි කියලා අහන වාරයක් වාරයක් පාසාම අර පුටු කකුල් වලට ඒකගෙ මහපට ඇගිලි හිල් වෙන්න ගත්තා...ලේ බිදු විසි උනා....

අ..අනේ....හ්...අනෙ...හ්...අම්..මෙ....හ්

අම්මට අඩගහලා පව් පුරවන්ඩ එපා බන්....තොපෙ අම්මයි තාත්තයි දන්නවා නම් තෝ මේ වගේ මන්දබුද්දික පකෙක් කියලා රෙද්දෙන් පිහනවා..අතෑරපන් සෙනේ...මට මුගෙ දත් ඇන්ද ගලවන්න...යකො කට ඇරලා කියපිය....තොට මොකක්ද තිබුන තරහව...සුචිත්‍රා මැඩම්ට කැලෑ පත්තර අලවන්න....තොට මොකක්ද යකො තිබුන ඇම්ම අර අහිංසකයව වටකරන් ගහන්න...තොපි මොන මගුලටද ගිහින් ඒ අහිංසකයගෙ දිග පලල මනින්න ගියේ....

මයුරයා...මූ...මූ අපෙ කොල්ලව දැනගැස්සුවා...

මං....කෙරුවෙ...න.... නෑ....මං...ඔහොම..දෙයක්..කෙරුවෙ...නෑ....

නෑ....නෑ වෙන්නෙ කොහොමද පකො...ආ හුත්තිගෙ පුතො...තෝ නෑ කියන්නෙ කොහොමද මගෙයි මුගෙයි ඇස් පොට්ටද.....උඹ තමයි යකො නිම්නව දැනගැස්සෙව්වෙ....තෝ තමයි යකො තොට තියෙන්නෙ මොන වගේ එකක් ද බලන්න ඇදුම් ගලවපන් කිව්වෙ....තෝ තමයි යකො ඒ අසරනයගෙ මූනටම කෙල ගැහුවෙ.......තොපි මොන තරහවක්ද ඒ පිරිමැහුවෙ...තොපිට තිබුනෙ වෙන තරහවක්...තොපිට තිබුනෙ වෙන අසහනයක්.....තොපි ඒ කොල්ලව පිලිකුල් කරන්න තරම් තොපිට ඌ මොකක්ද කෙරුවෙ කියපන්...

මං හිතන්නෙ මට අහන්න ප්‍රශ්න තිබුන් නෑ...මගෙ තරහව මං පිරිමහයි කියලා පැත්තකට උන මයුරයයි කල්පනයයි අරූ මගෙ නිම්නව දන්නෙ නෑ...එහෙම කෙරුවෙ නෑ කියනකොට මැදට පැන්නා....

උඹගෙන් මං අහන්නෙ එක දෙයයි ශාලික.....මට කියපන් ඇයි එහෙම කෙරුවෙ....ඇයි.....තොපි ඇහුවා ..තොපි හැමෝම ඇහුවා මෝල් මෝල් ගස් මෝල් ගස් එකතු වෙලා පිටි කොටන්ඩද කියලා ....එහෙම නේ....

ඇයි තෝ හිතුවද අපේ එකා බේකරි කාරයෙක් කියලා...අර පසන් කොල්ලා ඇහුව වගෙ තෝ හිතුවද අපේ එකා බේකරි කාරයෙක් කියලා පිටි කොටන්ඩ...මිරිස් ගල් අඹර අඹර ඉන්ඩ..අහන හැම පුකටම මං දන්නෙ නෑ..මං දැක්කෙ නෑ නොගා උත්තර දියන් යකො...තොට ගහලා අපිටත් හති...ගුටි කාලා තොටත් හති....කියපන්...ඇයි...ඇයි එහෙම කෙරුවෙ....

අ..අනේ...මං....හ්..හිතලා...නෙවෙ...හිත...ලා...නෙවෙ

හිතලා නෙවෙ.....යැයි...යැයි...හිතල නෙවෙ..අනේ ගොන් බිජ්ජො...තෝ හිතල නෙවෙ කෙරුවෙ කියන්නෙ රෙද්දක් ඇදන්ද.....මන්ද මානසීක ලොන්ත පකඩයා...බලකො මයුරයා...මේ හුජ්ජ දෙබරා කියන කතා

ගලවපන් ඇදුම්...ගලවලා..දනගහපන්....

නැගිටපන් නැගිටපන්.....මොකද...උඹ මගෙ එකාගෙ දිග පලල බැලුවා නම්.....අනිවාර්යයෙන්ම උඹට ඊට වඩා දිග එකක් තියෙන්ඩ ඕනනෙ....නැගිටපන්....ම්ම්ම්ම්..ඇති....උඹ ගුටි කෑවා.....අපි උඹගෙන් ඇයි ඇහුවා.....දැන් ඇති......උඹ කියපු...කරපු හැම..දේම උඹට ආපිට වෙන්න ඕන....උඹගෙ ඔය ලස්සන මූනට අපි කොච්චර ගැහුවත් වැඩක් නෑ....මේ..තාම ඇහැක් නිල් වෙලා..කට පැලිලා විතරයි.....ම්ම්ම්.....මෙ මුලු සර්වාංගෙම නිල් වෙන්න ඕන....කොටින්ම උඹට සිහි නැති වෙන්න ඕන...

"අනෙ...ශාලික....එපා...වදින්නම්....වදින්නම්...අනේ....මට මෙහෙම කරන්න එපා...."

අනේ...මට මෙහෙම කරන්න එපා...ගගා තොපි ඔක්කොගෙම කක්කුල් අල්ලලා මගෙ කොල්ල වැන්දා...අමු හෙලුවෙන්....යකො අමු හෙලුවෙන්.....ඌ තොපේ කකුල් ගාව වැද වැටුනෙ අමු හෙලුවෙන්....ඒ ඇස් රතු වෙලා...එ ඇස් ඉදිමිලා....ඒ මූනෙ අසරන කම තොපි එකෙක් දැක්කෙ නෑ...ගලවපන්....තොට දැන් කියන්න බෑ මේ ඉන්නෙ තෝ නෙවෙ කියලා .....අහපිය....හොදට ඇස් කන් කට පුක ඇරලා අහපිය....මේ කොල්ලා අඩ අඩ මොනවද කියන්නෙ කියලා අහපිය....

..වදිනවා යකො.....අත් එකතු කර කර වදිනවා...සක්කිලි රෑනක් මැද අමු හෙලුවෙන් දනගහන් ඒකා වදිනවා...ඇදුම් ඉල්ලනවා...තොපි ඒ අසරනයගෙ ඇදුම් ඉරනවා...ආපිට යන්නෙ කොහොමද වත් නොහිත තොපි ඉරනවා...ගලවපන්....උඹට දැන් දැනෙන වේදනාවමයි එදා ඒ අසරනයට දැනුනෙ.....ගලවපන් ම්ම්ම්....තවම මම පටන් ගත්තා විතරයි ගලවපන්....මොකද උඹලව නීතිය ඉස්සරහට ගෙනිච්චත් සුදු රෙද්දකින් වහන් බන්ධනාගාරෙට අරන් යයි....එතනින් එහා...

එතනින් එහා මොකුත් නෑනෙ..... ඒ හන්ද ගලවපන්...එකක් නෑර...ඔය ඇදුම් ගලවපන්...උඹ කොහොමද ලමයිට උගන්නන්නෙ ම්ම්ම්...උඹග් ගුරුවරුන්ට කැලෑ පත්තර ගහපු එකෙක් උන උඹ කොහොමද ගුරුවරයෙක් වෙන්නෙ ...

අ..අනේ..ම්....ම්..මල්ලි.....

අනේ..හුනෙ...නෙවෙ ගලවපන්.....ඕක කිව්වම...අහලා...ගලවපිය...තෝ දන්නවද....නිම්න දැන් කොහෙද කියලා...නෑ....තෝ දන්නවද....තෝ දන්නවද....තොපි අච්චර ලැජ්ජා කරපු සුචිත්‍රා මැඩ්ම් දැන් කෝ කියලා ...නිම්නා අක්කා....මුලු ටවුන් එකක් මැද අප්පී...අප්ප කියද.....නෑඹිලි නෑඹිලි අතුල්ලල මොනවද වෙන්නෙ....ගගා ලමයි දාස් ගානක් මැද රැග් කරපු ඒ අක්කාදැන් කොහෙද ඉන්නෙ තෝ දන්නවද....ගලවපිය ඔව්වා....අපේ එකාගෙ පපුව නැ යකො....උදා....ර...ගලවපන්....ගලවපන් .....

අරූගෙ මූනම රතු වෙලා....ගොරෝසු අත් තුනකින් කාපු අතුල් පාරවල් වලට ශාලිකගෙ මූන දැනටමත් රතු වෙලා තියනකොට මං අහගන නලින් පෙරේරා මුදු කෝමල ගෑනු ලමයිට එක රෑනෙමග බගින්න අඩගහනවා...මෙහෙන් ශාලිකයා හුජ්ජ යන්න ගුට් කනවා...

දන ගහපන්....

අ..අනේ..මල්ලි....ප්..පින්...අයිති...වෙයි....ආතල්...එකට...නොදන්න...කමට...

කෙරුවෙ...මල්ලි.....

ආතල් ගන්න ඌ බයිටද ම්ම්ම්.....ආතල්...ගන්න..මගෙ...කොල්ලා..බයිටක්ද.....ම්ම්ම්..නෑනෙ...ඌටත් තිබුනෙ...අපිට තියන ලේ ඇට මස් නහරමයි...ඇයි උඹ ඒකගෙ ඇදුම් ගලවන්න කිව්වෙ...ම්ම්ම්ම්ම්.....ඇයි ඒ....උඹට තියන අංගජාතකේමද ඌට තියෙන්නෙ බලන්නද....ම්ම්ම්...උඹට අපේ එක බලන්න ඕන නැද්ද...

ම්..මල්ලි.....

නෑ..නැ..බලපන්...බලපන්....උඹ දිහ එහෙම මැන්නනෙ...නේ.....උඹ....ඒ පොන්සි කෑල්ලගෙ අංග ජාතකේ දිග එහෙම මැන්නනෙ...බලපන්...බලපන්....මගෙ එකත් බලපන්......උඹට අල්ලලම බලන්න ඕනා නම්...ඉදා...අල්ලපන්...අල්ලා බලපන්...මොකද ඌ පොන්සියා නම්....පොන්සියට ආදරෙ කරන මමත් පොන්සියෙක්නෙ...බලපන්.....කිව්වම.අහලා අල්ලා බලපන් යකො නගිනවද නැද්ද කියලා ...තොට ඕන උනේ එකනෙ....

අරකා උන්නෙ වෙව්ල වෙව්ල....මං දන්නෙ නෑ.....මන් මේ ගෙවෙන තත්පරේ ඇතුලෙ කොහොම ජීවත් වෙනවද කියලා....මං දන්නෙ නෑ...මොන ප්‍රාතිහාර්‍යකින් මගෙ පපුව තවම ගැහෙනවද කියන්න...මගෙ ඇස් ගිනි ගින්දර වෙලා....අඩන්න කදුලු ආවත් වේදනාවෙ තරම කියන්නෙ ඒ කදුලු ඇස් වලම නතර උනා...ඒකත් මගෙ වෙලාව....ඒකත් මගෙ වෙලාව....ඒ කදුලු වැටුනා නම් මගෙ කම්මුල් පිච්චිලා අලු වෙලා යනවා...

ඒ තරම් වේදනාවක් මේ හදවත උහුලන් ඉන්නවා.....මගෙ හදවත විදින්න ඕන දෙතිස් වදේම විදිනවා...මන් විදින්න ගත්තු ආදරේ ඇතුලෙ තියෙන්නෙ තනිකරම කදුලු විතරක්ම බොන්න වෙනකොට කදුලු බීලා බීලම ඒ ලුණු රහට මගෙ පිත පැලිලා ගියා.....

මාව මැරෙන්න තරම්...මගෙ වේදනාව මනින්න ඩෙල් ඒකක නැති තරම්.....අනේ මගෙ අසරනයා...නිම්න උඹ තනිකරම බිදුනු බිලින්දෙක් කියලා ආදරෙන් තුරුල් අරගත්තු මගෙ කොල්ලා....අමු නිර්වස්තරෙන් ඉදන් අනේ...මට යන්න දීපල්ලා කියන හැටි මං අවසානෙදි ඇස් වලින් දැක්කා.....අනෙ මගෙ අසරනයා අත් එකතු කර කර වැද වැද අත් වලින් කකුළ්.මැද වහන් අම්මට අඩගන කොට මුන් ඔක්කොම හූ තිය තිය හිනා වෙන හැටි මං බලාගන උන්නා...

මන්දා...උදාරයයි කල්පනයයි මේක මොන සිහියෙන් බලන් උන්නද කියන්න....අනේ නොකිව්වට ඒ පපුත් හත් අට කඩකට පැලිලා මැහුම් ගහලා ඇති දෙවියනේ........

මං අතේ තියන් උන්න කොහු මිට තවත් අතට මිරිකගන අරූ දිහාව බලන් උන්නා...මං දන්නෙ නෑ...මේ කොහු මිට කී වංගියක් උගෙ පිට හරහා ගියාද කියන්න....උගෙන වෙලාව මොන තරම් නරකද කියනවා නම් එදා මගෙ නිම්නගෙ වේදනාව අහන්න බලු බල්ලෙක් නැති උනා හා සමානව උගෙ වෙදනාව අහන්නත් බලු බල්ලෙක් නැති උනා....

ඕක....වහපන්...කල්පනයා....

මං මගෙ පපුවට අත මිට මොලවලවම ගහගත්තා.... තවමත් ප්ලේ වෙන නිම්නගෙ හැංගුන ශෝකාලාපෙ අහන්න බලන්න තවත් හයියක් නැති මම මගෙ නවතින්න හදන පපුව ගැලවෙන්නම දෙතුන් පාරක්ම ගහන ගමන් හෙලුවෙන් බිම ඇකිලීගන උන්න ශාලික දිහ බලලා මගෙ කලිසම් ශිපර් එක වහගත්තා.....

ඌ පොන්සියා නම්...ඌට ආදරේ කරන මම මොකාද එතකොට.....???

පකේ නීති....පකේ ලංකාවෙ පකේ නීති.....මිනිස්සු දාහක් එක්ක බුදියන ගෑනි බඩුව වේසි ගනිකාව...යකො ගෑනි එක්ක බුදියන්න යන පිරිමියට නම කෝ.....ඒ වගෙමයි...ආදරෙ කරන්නෙ තමන්ගෙ වර්ගෙ එකෙක්ට කිව්වම ඌ පොන්සියා.....ගේ කුරුල්ලා.....පිම්පියා...එතකොට ඌ එක්ක ආදරේ බෙදා ගන්න එකා.....

ඌට නමක් කෝ.....

මගෙ එකාට දෙන්නෙ මොන නමද මමත් එහෙමයි මොකද මං ජයවර්ධන කෙනෙක් නෙවෙ....අපවාද...අවමාන ගල් මුල් ඉස්සරාහා මගෙ ආදරෙ පාවා දෙන්න........මම ජයවර්ධන කෙනෙක් නෙවෙ ලෝකයක් ඉස්සරහා මගෙ ආදරෙ හෑල්ලු කරන්න...වේදනාව කොහොම උනත් ආදරේ වෙනුවෙන් ඉවසනව මිසක්ක... ඌව අතාරින්න මං නිකමෙක් නෙවෙ.....

නැගිටපන්.....තව ඔහොම උන්නා කියලා තේරුමක් නෑ...

ම්..මාව.....ම්ම්..මරන්න...එපා.....ම්..මල්ලි

උඹ ජීවත් වෙලා තේරුමක් නෑ....උඹලා වගේ උන් මේලෝකෙටම කරුම....උඹගෙ වයසෙම ලමයෙක්ගෙ ජීවිතේ කාපු උඹට කොහොමද බන් ජීවත් වෙන්න දෙන්නෙ....ම්ම්ම්..නැගිටපන්...අපරාදෙ ...උඹට ගහන එක අපරාදෙ ...නැගිටපන්...නැගිටපන්.....කෝ...නැගිටපන් කිව්වම අහලා...නැගිටපන් ශාලික.....නැගිටපන්...මූව නගිට්ටවලා ඉන්දවපන්....

මං කොහු මිටෙන් මගෙම අතට ගගහා බිම වකුටු වෙලා උන්න ශාලිකව නැගිට්ටවන්න කියනකොට දැනටමත් දනහිස් පොල්කටු දිගෑරගන්න බැරි නහයෙන් කටින් සෙවල එක්ක ලේ කැටි පෙරන ශාලිකව අරුන් දෙන්නා උස්සලා වගේ ඉන්දෙව්වා....

ඇයි එහෙම කෙරුවෙ ම්ම්ම්ම්....

මගෙ ඇස් වලින් කදුලු වැක්කෙරෙනවා...ඒත් මම නෙවෙ ඉකි ගැහුවෙ....ඉකිගහලාකෑ ගහලා හූල්ලල අඩන්න ඕන තැනක උනත් මම නෙවෙ ඉකි ගැහුවෙ....මොකද මගෙ අහිංසකයව දැනටම මරලා හමාරයි

කියපන් ශාලික.....උඹ දන්නවා...මේ වීඩියො එක තව මොහොතකින් මේ.මුලු ඉස්කෝලෙම දකීවි.....උඹට කොහොමත් පත්වීම අහෝසි වෙනවා...

ව්...වදින්...නම්...එ..එපා...එහෙම...කරන්න....එ..එපා.....

වැන්දට තේරුමක් නෑ....උඹලා ඉස්සරහත් මගෙ කොල්ලා අත් අල්ල අල්ල වැන්දා...උඹලා ඇයි එහෙම කෙරුවෙ ම්ම්ම්....උත්තර දියන්...

ප්.....පි..පිරිමි....පි...රිමි...ප්..ලි...කුල්...

කරන...හ්..හන්දා...අනේ...ම්..මල්ලි.....

ඇයි උඹලට වෙනස් වෙන්න බැරි උනේ ම්ම්ම්...අනිත් උ වගෙ...ඇයි උඹලත් රැල්ලට පුක දුන්නෙ...උඹලට තිබ්බා...ආදරෙ ආදරේ විදිහට දකින්න....උඹලා දන්නවද...ඒ කොල්ලා ඉස්කෝලේ එනකොට ආවෙ හිස් බඩ කියලා...ම්ම්ම්ම්.....දෙවේලම කෑවෙ...ලුණුයි බතුයි කියලා ....ලුනුයි බතුයි කාලා එන ඌට උඹලගෙන් ගුටි කන්න හයිය නෑ කියන්න උඹලා දැනන් උන්නද.....ම්ම්ම්...නෑනෙ....

උඹලා දන්නවද ඌ ජීවත් උනෙ අපායක කියලා .....නැ.....උඹලා කොහෙ දැනගන්නද...උඹලගෙ සක්කිලි වැඩ හන්දා ඌ අත් කැඩෙනකන් ගෙදර පොල් ලෙලි ගැහුවා....අත් පුපුරනකන් ගුටි කෑවා...ඒත් ඌ පහුවදා අහිංසක විදිහට ඉස්කෝලෙ ආවා...ඇවිත් පන්තියෙ අවසානම පේලියෙ තට්ට තනියෙන් ඉදගත්තා....උඹලා ඌ එක්ක හිනා වෙලා තියනවද ම්ම්ම්ම්ම්..නෑ....උඹලා හැමෝම බෙදාගන කනවා...අඩුම ගානෙ නිම්න වරෙන් කියාඩගහලා තියනවද...නෑ...මුලු සෙක්ශන් එකක් එකතු වෙලා තොපි ඒ අම්මටයි දරුවො දෙන්නටයි වද දුන්නා.....

ඉතින්.හුත්තො.මට කියපන් එහෙම කරපු තොපිට විතරක් ඇයි ජීවත් වෙන්න අයිතියක්....ම්ම්ම්....

උඹලාඋගෙ කදුලු දැක්කෙ නෑ.....මේසෙන් එකයි කුනු හර්ප...තොපෙ හුනු කොට්ටෙ පිහන බිත්තිය උනෙත් ඌ....තොපෙ බයිට උනෙත් ඌ....තොපි මුලු පන්තියක් එකතු වෙලා එකෙක් පෑගුවා...එහෙව් එකෙක් කොහොමද බන් ගුරෙක් වෙන්නෙ....ලමයිගෙ අම්මා අප්පච්චි වගෙ ගුරුවරු කියන්නෙ...එහෙව් පට්ටමක් දරන්නවත් උඹ සුදුසු නෑ....තොපි ඒ කොල්ලා ලව්වා සප්පතු මැද්දෙව්ව...ඇදුම් දෙන්නම් කිය කිය තොපි ඉස්සරහා අමු හෙලුවෙන් දන් ගැස්ස්සෙව්වා....සිහි නැති වෙනකන් ගහලා...අවසානෙදි පැනලා.දිව්වා..තොපිට එදා රෑ නින්ද ගියාද ම්ම්ම්ම්.....

අඩල වැඩක් නෑ....අඩලා තේරුමකුත් නැ ශාලික..මට දැනගන්න ඕනෙ කෝ දැන් එ නිම්න කියලා...ම්ම්ම්...උඹලගෙන් අප්‍රමානව වද විදපු ඒ අම්මයි දරුවො දෙන්නයි කෝ....

මං ඉදගත්තා.....ආයමත් අරූගෙ ගැලවුන නියපොතු උඩ පුටු කකුල් තියලා ඉදගත්තු මං උගෙ තුවාලෙ පුලුවන් තරම් පෑරුවා.....ශාලිකයා තනිකර ජේවීපී එකට අහු උන හිරකාරයෙක් වගේ.....

කියපන්....තොපි වද දුන්න එ කොල්ලයි...කෙල්ලයි.....ඒ අහිංසක අම්මා කෝ...

අ..අනේ...ම්ම්...ම්..මල්ලි....අනෙ...අම්මෙ....කැ...ක්කු...මයි........

හරි...උඹ කියන්න හදන්නෙ දන්නෙ නෑ කියලා එහෙමනෙ...ම්ම්ම්...ම්න්...ඒක ඇත්ත...උඹලා කොහෙ දැනගන්නද...උඹලා දැනගන්න විදිහක් නෑ.....ශාලික.....උඹලා හැමෝම.එකතු වෙලා ඒ කොල්ලව...ඒ කෙල්ලව....ඒ අම්මව මරාගත්තා....අම්මෙක් මරන එකේ සාපෙ පරම්පරා හතකට වත් නවත්තන්න බැරි වෙයි...උඹලා ඒ කොල්ලව අමු අමුවෙ මරලා දැම්මා....අදටත් ඒ මලකදන් තුන තවම අර ලෑලි පොලව යට ලේ හලනවා....උඹලා මිනිමරුවො.....උඹල හැමෝම මිනිමරුවො.....උන් යන්න ගියා...නෑ....උඹලා එකතු වෙලා ඒ පවුල මරල දැම්මා....

ම්...මල්ලි.....

මොකද.....උඹ බය උනාද....ඇයි.....උඹලගෙ ජඩකම් එලියට ගිහින් උඹලට අනාගතයක් නැති වෙයි කියලා ...ම්ම්ම්ම්ම්....කොහොමත් ..උඹට අනාගතයක් නෑ බන්.....අදින් පස්සෙ උඹට ජීවි.....

මට එච්චරයි කියන්න හම්බ උනේ....නිම්නලා තව දුරටත් ජීවත් වෙන්නෙ නෑ කියලා කට ගන්න හම්බ උනෙ නැ....දොරක් ඇරුනා....

නිම්න.....මගෙ දෙවියනේ මගෙ නිම්න...මාව විතරක් නෙවෙ....කල්පනයලව පවා අඩි දෙක තුනක් පස්සට විසි උනා....මූසලම...මූසල...ඇගම හිරි වැටිලා යන හුලගක් එක්ක වැහුන ජනෙල් පියන් හිමින් සීරුවෙ ඇරි....ඇරි වැහෙන මොහොතක.....අවුලාල තිබුන කහ ලාම්පුව ගැස්සි ගැස්සි පත්තු වෙන්න ගත්ත මොහොතක මගෙ නිම්න ආවා...

න්....නිම්...න...

ඒ....කට හඩ...ඒ ගොත ගහන කට හඩ කාගෙවත් නෙවෙ ශාලිකගෙ...කීතු කීතු වලට ඉරුන සුදු ඇදුම.....අතින් අල්ලන්න තැනක් නැතුව සර්වාංගෙම පසාරු කරාපු පිහි පාරවල් විතරක් නෙවෙ...හදවතින් ගලන ලේ උල්පත තවමත් සක්‍රීය වෙලා තිබුනා....

නිම්න..මගෙ අහිංසක නිම්න වෙනුවට එතන උන්නෙ ලෑලි පොලව යට ඉන්න නිම්න වෙනකොට මුලු කාමරේම එයාගෙ ලේ සුවදින් පිරිලා ගියා......

ශා...ලික...

ද්...ද්...දෙවියනේ....න්...නිම්....න.....

ඇයි ශාලික...මොන වරදටද ශාලික.....මං මොන වරදක් කෙරුවටද ශාලික.....

න්..නිම්..න...ම්..මට...සමාව....සමාව...

දෙන්න...නිම්න... මට යන්න දියන් නිම්න....

මමත් උඹගෙන් යන්න ඉල්ලුවා.....මම උඹලා හැමෝගෙම්ම මාව නිදහස් කරන්න කියලා ඉල්ලුවා....උඹලා මාව නිදහස් කෙරුවද ශාලික....උඹලා මට යන්න දුන්නද.....

..මම ඇස් වල කදුලු පුරවන් බලාගන උන්නා...මම චූචි බුංජියානෙ ගගා හුරතල් වෙන මගෙ නිම්න...එයා උන්නෙ එයාගෙ ඇත්තම රූපෙන් වෙනකොට මං ඇස් වල කදුලු පුරවන් බලාගන උන්නා...ඒ මූන ඉදිමිලා....ඒ නලල පුපුරලා....සර්වාංගෙම පුරාවටම පිහි පාරවල්...දකුනු අත ලේ විමානයයි...තියන අඩියක් පාසාවටම මහපොලවෙ රතු පාටින් එයාගෙ අඩි සලකුනු හිටිනකොට මං හරි වේදනාවෙන් බලාගන උන්නා...

මම වගේ මනුස්සයන්ටෙ මේ ලෝකෙ ආදරේ කරන්න තහනම්ද ශාලික.....උඹල අපි වගේ මිනිස්සුන්ව පිලිකුල් කරන්න හේතුව මොකක්ද ශාලික.....

අනේ..නි...ම්...න....ස්..ස...සමාව...දිය...න්...නිම්න....

මට සමාවක් හම්බ උනාද.....මං උඹලගෙ කකුල් ගාව වැද වැටුනා.....මට යන්න දියන්...යන්න දියන් ගගා මං වේදනාවෙන් උඹලා ගාව නොවදිනා...වැදුම් වැන්දා....මට රිදුනා බන්....උඹලගෙ වචන....උඹලගෙ කෙල පාරවල්...උඹලගෙ ගුටි බැට පාරවල් .....මේ හැම දේම මාව රිදෙව්වා ශාලික.....

ඇයි....ඇයි කියපන්...ඇයි උඹලට මාව පිලිකුල් උනේ....

දන්නවද...මන් උඹලා හැමෝම මාව යාලුවෙක් කරගන්නකන් බලන් උන්නා.....

උඹලා මා එක්ක හිනා වෙලා කතා බහ කරනකන්...බලන් උන්නා....ඒත්....උඹලා කෙරුවෙ මා එක්ක හිනා වෙනවා වෙනුවට..... මට හිආ උන එක...මට රිදුනා බන්...

උඹලා මාව යාලුවෙක් කරගන්නවා වෙනුවට මාවපිලිකුල් කරපු එක...අනේබන්....මට හුගක් රිදුනා.....ඇයි...ශාලික....උඹලට බැරි උනේ...අතේ ඇගිලි පහ එක වගේ නෙවෙ කියලා තේරුම් ගන්න....

මං ලෙඩෙක් නෙවෙ....මං වෙන ජාතියක මනුස්සයෙක් නෙවෙ කියලා පිලිගන්න....ඇයි උඹලට බැරි උනේ.....

මන් අහන් උන්නා....මයුරයා කල්පනයා අහන් උන්නා.....අපි හැමෝගෙම ඇස් වල කදුලු ....අනන්ත අප්‍රමාන ගුටි කාලා හෙලුවෙන් උන්න ශාලිකයා ගාව උන්න මගෙ අහිංසකයා එයාව පිලිගන්නකන් බලන් උන්නා..එයාව යාලුවෙක් කරගන්න කන් බලන් උන්නා කිය කිය කියවනකොට මගෙ පපුව පැලෙන්න ආවා...උන් මගෙ කොල්ලට අවස්තාවක් දීලා නෑ....අනේ උන් මගෙ අසරනයට කතා කරන්න අවස්තා දීලා නෑ දෙයියනෙ...

.

දන්නවද....ශාලික...මට..උඹලගෙ...

පාරවල් දරාගන්නවත් ..හයියක්....තිබුන්...නෑ..බන්....මං...අවසානම තත්පරේ වෙනක්...බලන් උන්නා...මාව....රකින්න යාලුවෙක් ඒවි....කියලා ...කරුමෙ...ලොකුයි ...කාටත් බැරි උනා....යාලුවෙක් වෙන්න...උඹලගෙන් එකෙක් හරි....මාව තේරුම්.ගත්තා නම්...මං.අදටත් ජීවත් වෙනවා...ඒත්....දැන් හැම දේම අහවරයි.....මං....ඉන්නෙ....සැනසීම පිරුන තැනක....

න්..නිම්න....මට...මට...සමාවෙයන්...මචන්...අ..අනේ...සමා....ව්..වෙයන්....අයියො..

සමාව..දියන්.....න්..නිම්න.....

ශාලිකව වෙව්ලනවා..බයටම මිනිහටත් නොදැනුවත්ම ඇගෙම මුත්‍ර පවා පිට වෙනකොට ඒකා අත් වැද වැද මගෙ නිම්න ගාව අත් වැද වැද සමාව ඉල්ලුවා.....යන්න ඉල්ලුව...ජීවත් වෙන්න ඉල්ලුවා...ආය කවදාවත් එහෙම කරන්නෙ නෑ ගගා අහස පොලව නමින් දිවුරුවා.....

ශාලික...දන්නවද.....අපි හැමෝම දවසක මේ ලෝකෙට මතකයක්ම විතරක් වෙනවා.....හරියටම ...මම...මගෙ.....අම්මා.....අක්කා....අපි වගේ....අපි හැමෝම...කාගෙ හරි හිතක දුක්බර මතකයක්......උඹ ගැන....ලස්සන මතක ඉතිරි වෙන්න...නම්...ලස්සනට ජීවත් වෙයන් ශාලික....

ම්..මං...පොරොන්දු වෙනවා....අනේ..නිම්න...මං....පොරොන්දු වෙනවා...අනේ..සමාව.....දියන්....නිම්න.....

අරු.වැද වැටෙනවා..සමාව ඉල්ල.ඉල්ල අත් එකතු කර කර වදිනවා.....මෙච්චර වෙලාම කියවපු මගෙ නිම්න යන්න හැරුනා....එයා සමාව දුන්නද....???????

ශාලික....

න්..නිම්න....

ජූදාස් පවා ජේසුස් වහන්සේව පාවා දීලා අවසානෙදි මනස්තාපනේ උනා....කොයි විදිහටද කියන්න....උගන්නන උඹ දන්නවා......ඉදා මේක.....

න්..නිම්න...

නිම්න යන්න ගියා......ජුදාස්ගෙ මනස්තාපනේ ගැන කියපු නිම්න යන්න ගියා.....නිකන් නෙවෙ.....ශාලික දිහාවට කඹයක් වීසි කරලා........

........උඹ මිනිමරුවෙක්...ආත්ම ශරීර ඝාතකයෙක් ශාලික....උඹට එලියට ආවත් ජීවිතයක් නෑ...ඊටත්...අදින් පස්සෙ උඹට උඹගෙ හෘද ශාක්ශිය ජීවත් වෙන්න ඉඩ දෙන එකෙකුත් නෑ....

උඹ මිනිමරුවෙක් ශාලික....නිකන් නෙවෙ...කුරාකූඹියෙකුට වත් හින්සාවක් නොකරපු කොල්ලෙක්ව මරාපු උඹ මිනිමරුවෙක් ......උඹට මං නිවන් සුව ඉල්ලන්නෙ නෑ....ආයම ඉපදියන් කියන්නෙත් නෑ....උඹට ගන්න පුලුවන් එක තීරනයයි.....ඒ...

මැරෙන එක විතරයි ....!!!

😒....ආයම කොටසකින් එනකන් පයිස්සමින් ඉන්ඩෝ.......

ආතරෙයි අනේ.....ගොඩාක්...

මම ජොබි

Nedeesha ❤

More Chapters